Prison Break :P :P

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    අම්මටසිරි.. රූපවාහිනියෙ පෙන්නන්නද යන්නෙ.. ඊට කලින් බලලා ඉවර කරන්න ඕනි.. මං මේ හතර වෙනි සීසන් එක බලන්නෙ.. පට්ට කතාව බොල.. දිග වැඩි එක තමා අවුල..:dull:

    තෝ දැන්ද බලන්නේ
    අපි නම් දෙපාරක් බැලුව කුකුලොහ්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තෝ දැන්ද බලන්නේ
    අපි නම් දෙපාරක් බැලුව කුකුලොහ්
    මට බලන්න හිතුනෙ නැහැ බං කතාව දිග වැඩි නිසා.. ඔෆිස් එකේ උන් එක්ක ඔය චිත්‍රපටි මගුල් ගැන කතා කරකර ඉද්දි තමා එකෙක් කිව්වෙ ඕක මරුයි කියලා.. කතාව දිග වැඩි උනාට අවුලක් නෑ හැම එපියක්ම පට්ටයි කියලා.. ඉතිං මාත් බලන්න ගත්තා.. අනික සීසන් හතරෙන් ඉවරයිනේ.. හතරම මං ගාව තිබුණා.. සිරාවටම පට්ට කතාව මචං.. කුතුහලය නම් උපරිමයි.. මේ දැන් බලන්නෙ සීසන් හතර.. හැබැයි ඉතිං පොඩි පොඩි අවුල් තැන් තියෙනවා.. ඒ උනාට කතාව සුපිරියටම කරල තියෙනවා..:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නම් ලිස්ට් එක:

    මයිකල් ස්කොර්ෆිල්ඩ්
    ලින්කන් බෝරෝව්ස්
    සරා ටෙක්කෙරෙඩි
    ප්‍රනාන්දු ශුක්රේ
    තියඩෝර් බෑග්වෙල් නොහොත් තේ-බෑගය
    බ්‍රැඩ් බෙලික්
    ඇලෙක්ස් මහෝන්
    ජනරාල් ජොනතන්
    බන්ධනාගාර අධිපති හෙන්රි පාප්
    ජෝන් අබ්රුස්සි
    දොන් සෙල්ෆ්
    චාර්ලිස් වෙස්ට්මොර්ලන්ඩ්

    අර මයිකල් කාරයට අවුරුදු හතලිස් ගාණක් වෙනවනේ බං.. ඒක රඟපානකොට තිස් ගාණක් වෙනවා ඇති.. ඒත් ඌ බැලූ බැල්මට පේන්නෙ අවුරුදු විස්සක විසි දෙකක පොරක් වගේ.. ඌ නම් නියමෙට ගැලපෙනවා ඒ චරිතටෙ..:love:

    කෙල්ලොන්ගෙන් නම් සිරාම ලස්සන සොෆියා, සූසන් (ග්‍රේචන් මෝගන්), සාරා තමයි.. තව එකියක් හිටියා නම මතක නෑ.. බෙන්ජමින්ගෙ වයිපරේ..:D

     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    අම්මටසිරි.. රූපවාහිනියෙ පෙන්නන්නද යන්නෙ.. ඊට කලින් බලලා ඉවර කරන්න ඕනි.. මං මේ හතර වෙනි සීසන් එක බලන්නෙ.. පට්ට කතාව බොල.. දිග වැඩි එක තමා අවුල..:dull:

    දිග නම් ටිකක් වැඩි තමා
     

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    10384818_767737253293203_151381965031606374_n.png
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දිග නම් ටිකක් වැඩි තමා
    ඕක ටීවී එකේ අවුරුදු තුනක්වත් පෙන්නයි බං.. එක එපියක් දවස් දෙකක් හෝ තුනක් පෙන්නනවා.. වෙළඳ දැන්වීම් නැතුව ගත්තම විනාඩි පහළොවයි විස්සයි කතාව යන්නෙ.. අනික ගොඩක් කෑලි කපල අහක් කරයි..:yes:
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    ඕක ටීවී එකේ අවුරුදු තුනක්වත් පෙන්නයි බං.. එක එපියක් දවස් දෙකක් හෝ තුනක් පෙන්නනවා.. වෙළඳ දැන්වීම් නැතුව ගත්තම විනාඩි පහළොවයි විස්සයි කතාව යන්නෙ.. අනික ගොඩක් කෑලි කපල අහක් කරයි..:yes:

    :yes::yes::yes::yes::yes: