Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
PRIUS MODIFICATION HELP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට ඔයාලගෙන් දෙයක් දැනගන්න ඕන... මම වන්ඩියක් ගත්තා. ප්රියස් එකක් 2015. මට ඔයාලගෙන් උදවු ඕන ඒක පොඩ්ඩක් මොඩිෆයි කර ගන්න. දනට මගේ වාහනේ තියෙන ගැජමැටික්ස් ටික කියන්නම්.

මගේ වංඩියේ මෙන්න මේව තියෙනව,

01. Android Player එකක්

02. ලොකු සබ්වූෆර් එකක් තියෙනව පිටිපස්සෙ

03. LED ලයිට් සිස්ටම් එකක් වටේටම සහ ඇතුලෙ ( පාට මාරු කරන්න පුලුවන්)

04. ඩෑශ් කැම් එකක් ( නොර්මල්)

ඔන්න් ඕව තමා තියෙන්නේ. ඇත්ත ම කිවුවොත් මම ගනිත්දිත් ඕව තිබුන. මට වැඩියෙන් කර ගන්න ඕන මේ පහලින් තියෙන දේවල්

01. ඩෑශ් කැම් එකෙන් OUTPUT එකක් ප්ලේයර් එකට යන්න ඕන සහ ප්ලේයර් එකෙන් බලන්න පුලුවන් වෙන්න ඕන රෙකෝඩින් & ලයිවු

01.1 මේ විදියම පිටිපස්සට ඩෑශ් කැම් එකක් සෙට් කරන්න ඕන (New)

02. හෙඩ් ලයිට් එක යටින් තියෙන LED සෙට් එක ෆුල් ටයිම් ඔන් එකේ තියෙන්න ඔන වාහනේ ස්ටර්ට් කරහම

03. කී එක අරගෙන ලගට ගියහම ඇතුලේ තියෙන ලයිට් ඔටෝ ඔන් වෙන්න ඕන සහ සයිඩ් මිරර් වලට ලයිට් හයි කරල ඒව ඔන් වෙන්නත් ඕන (රෑකදී මේක පට්ට වටිනවා)

04. රිමොර්ට් එකේ අන්ලොක් එක දෙපාරක් එබුවහම රිමෝට් එකෙන් ස්ටර්ට් වෙලා ඒ.සී ඔන් වෙන්න හදාගන්න ඕන

05. 360 View කැමරා සෙට් එකක් ෆික්ස් කර ගන්න ඕන..

මෙන්න මේ වගේ වැඩ ටිකක් තමා මම කරන්න හිතාගෙන ඉන්නේ. පොඩ්ඩක් මට කියනවද, මේ එක එක වැඩ වලට වෙන වෙනම කොච්චර යාවිද කියල.

මේ තමා මගේ වන්ඩිය

[/url][/IMG]

[/IMG]

[/IMG]

[/IMG]

[/QUOTE]

[QUOTE="Palihawadana1990, post: 23411180, member: 376674"] [SIZE="5"][COLOR="SeaGreen"] මට ඔයාලගෙන් දෙයක් දැනගන්න ඕන... මම වන්ඩියක් ගත්තා. ප්රියස් එකක් 2015. මට ඔයාලගෙන් උදවු ඕන ඒක පොඩ්ඩක් මොඩිෆයි කර ගන්න. දනට මගේ වාහනේ තියෙන ගැජමැටික්ස් ටික කියන්නම්. මගේ වංඩියේ මෙන්න මේව තියෙනව, 01. Android Player එකක් 02. ලොකු සබ්වූෆර් එකක් තියෙනව පිටිපස්සෙ 03. LED ලයිට් සිස්ටම් එකක් වටේටම සහ ඇතුලෙ ( පාට මාරු කරන්න පුලුවන්) 04. ඩෑශ් කැම් එකක් ( නොර්මල්) ඔන්න් ඕව තමා තියෙන්නේ. ඇත්ත ම කිවුවොත් මම ගනිත්දිත් ඕව තිබුන. මට වැඩියෙන් කර ගන්න ඕන මේ පහලින් තියෙන දේවල් 01. ඩෑශ් කැම් එකෙන් OUTPUT එකක් ප්ලේයර් එකට යන්න ඕන සහ ප්ලේයර් එකෙන් බලන්න පුලුවන් වෙන්න ඕන රෙකෝඩින් & ලයිවු 01.1 මේ විදියම පිටිපස්සට ඩෑශ් කැම් එකක් සෙට් කරන්න ඕන (New) 02. හෙඩ් ලයිට් එක යටින් තියෙන LED සෙට් එක ෆුල් ටයිම් ඔන් එකේ තියෙන්න ඔන වාහනේ ස්ටර්ට් කරහම 03. කී එක අරගෙන ලගට ගියහම ඇතුලේ තියෙන ලයිට් ඔටෝ ඔන් වෙන්න ඕන සහ සයිඩ් මිරර් වලට ලයිට් හයි කරල ඒව ඔන් වෙන්නත් ඕන (රෑකදී මේක පට්ට වටිනවා) 04. රිමොර්ට් එකේ අන්ලොක් එක දෙපාරක් එබුවහම රිමෝට් එකෙන් ස්ටර්ට් වෙලා ඒ.සී ඔන් වෙන්න හදාගන්න ඕන 05. 360 View කැමරා සෙට් එකක් ෆික්ස් කර ගන්න ඕන.. මෙන්න මේ වගේ වැඩ ටිකක් තමා මම කරන්න හිතාගෙන ඉන්නේ. පොඩ්ඩක් මට කියනවද, මේ එක එක වැඩ වලට වෙන වෙනම කොච්චර යාවිද කියල. මේ තමා මගේ වන්ඩිය[/COLOR][/SIZE] [IMG][url=https://imgur.com/jkRYcEx][img]http://i.imgur.com/jkRYcEx.jpg[/img][/url][/IMG] [IMG][img]https://i.imgur.com/2QHmZ8B.jpg[/img][/IMG] [IMG][img]https://i.imgur.com/Fsfp6p3.jpg[/img][/IMG] [IMG][img]https://i.imgur.com/QXGpYhh.jpg[/img][/IMG][/QUOTE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom