PRIUS MODIFICATION HELP

Palihawadana1990

Well-known member

  • මට ඔයාලගෙන් දෙයක් දැනගන්න ඕන... මම වන්ඩියක් ගත්තා. ප්‍රියස් එකක් 2015. මට ඔයාලගෙන් උදවු ඕන ඒක පොඩ්ඩක් මොඩිෆයි කර ගන්න. දනට මගේ වාහනේ තියෙන ගැජමැටික්ස් ටික කියන්නම්.

    මගේ වංඩියේ මෙන්න මේව තියෙනව,

    01. Android Player එකක්
    02. ලොකු සබ්වූෆර් එකක් තියෙනව පිටිපස්සෙ
    03. LED ලයිට් සිස්ටම් එකක් වටේටම සහ ඇතුලෙ ( පාට මාරු කරන්න පුලුවන්)
    04. ඩෑශ් කැම් එකක් ( නොර්මල්)

    ඔන්න් ඕව තමා තියෙන්නේ. ඇත්ත ම කිවුවොත් මම ගනිත්දිත් ඕව තිබුන. මට වැඩියෙන් කර ගන්න ඕන මේ පහලින් තියෙන දේවල්

    01. ඩෑශ් කැම් එකෙන් OUTPUT එකක් ප්ලේයර් එකට යන්න ඕන සහ ප්ලේයර් එකෙන් බලන්න පුලුවන් වෙන්න ඕන රෙකෝඩින් & ලයිවු

    01.1 මේ විදියම පිටිපස්සට ඩෑශ් කැම් එකක් සෙට් කරන්න ඕන (New)

    02. හෙඩ් ලයිට් එක යටින් තියෙන LED සෙට් එක ෆුල් ටයිම් ඔන් එකේ තියෙන්න ඔන වාහනේ ස්ටර්ට් කරහම

    03. කී එක අරගෙන ලගට ගියහම ඇතුලේ තියෙන ලයිට් ඔටෝ ඔන් වෙන්න ඕන සහ සයිඩ් මිරර් වලට ලයිට් හයි කරල ඒව ඔන් වෙන්නත් ඕන (රෑකදී මේක පට්ට වටිනවා)

    04. රිමොර්ට් එකේ අන්ලොක් එක දෙපාරක් එබුවහම රිමෝට් එකෙන් ස්ටර්ට් වෙලා ඒ.සී ඔන් වෙන්න හදාගන්න ඕන

    05. 360 View කැමරා සෙට් එකක් ෆික්ස් කර ගන්න ඕන..


    මෙන්න මේ වගේ වැඩ ටිකක් තමා මම කරන්න හිතාගෙන ඉන්නේ. පොඩ්ඩක් මට කියනවද, මේ එක එක වැඩ වලට වෙන වෙනම කොච්චර යාවිද කියල.

    මේ තමා මගේ වන්ඩිය


    jkRYcEx.jpg
    [/url][/IMG]

    2QHmZ8B.jpg
    [/IMG]

    Fsfp6p3.jpg
    [/IMG]

    QXGpYhh.jpg
    [/IMG][/QUOTE]
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    athulatath color change karanna puluwan light system eka gahapan. day time running light system ekak gahapan.
     

    Palihawadana1990

    Well-known member
  • parking sensor gahapan machan. front rear dekatama.

    කීයක් වගේ යාවිද වැඩේට... මීගමුව අවට තැනක් තියෙනව ද??

    athulatath color change karanna puluwan light system eka gahapan. day time running light system ekak gahapan.

    ගහල තියෙන්නේ සහෝ... තව පොඩ්ඩක් මොඩිෆයි කර ගන්න ඕන...
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    කීයක් වගේ යාවිද වැඩේට... මීගමුව අවට තැනක් තියෙනව ද??



    ගහල තියෙන්නේ සහෝ... තව පොඩ්ඩක් මොඩිෆයි කර ගන්න ඕන...
    parking sensors walata 6k 7k wage yai. dn car audio,western car audio,bara stereos ehema hodai. western car audio eke wada hodai. dn eketh wada hodai. thawa godak shop thiyanawa. star audio,tokyo lanka car audio,sanoga car audio,chamara stickers,sun lanka,auto voice,advance car audio owata gihin poddak katha karala balapan.
     

    Palihawadana1990

    Well-known member
  • parking sensors walata 6k 7k wage yai. dn car audio,western car audio,bara stereos ehema hodai. western car audio eke wada hodai. dn eketh wada hodai. thawa godak shop thiyanawa. star audio,tokyo lanka car audio,sanoga car audio,chamara stickers,sun lanka,auto voice,advance car audio owata gihin poddak katha karala balapan.

    තෑන්ක්ස් ලොක්කා... එකෙන්ම එයින් සෙට් එකක් හයි කර ගන්න ඕන
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    Machan car eke spoiler eka original awa ekakd?nath nam set kalada? Math oya spoiler eka set karanna hoyanawa..details thiyanawa nam kiyanna pukuwanda?
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,345
    1,620
    113
    Mn nam kiyanne oniwata wada modification karnna giyama sellam baduwak wage wenwa. Anika spoiler nam prius ekata set wenne ne.

    Ara ekek kiyala thibba wage roof wrap ekak karaganin gloss black eken.
    Exhaust tip ekak daganin.
    Always on angel eye dekak daganin headlights walata

    Samurai lip ekak gahapan front bumper ekata
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ඕක ඔහොමම මාස 3ක් පැදපන්
    පස්සෙ හිතේවි තේරුමක් නැහැ මෙහෙමම පදිනවා කියලා
    සියලුම කාර් ගනිපු කොල්ලන්ට මුල් කාලෙ ඔහොම මොඩිෆයි කරන්න හිතෙනවා මාස 3න් විතර ඕක ඇරිලා යනවා, ඕක හැටියක් එච්චර දගලගෙන කරන්න යන්න එපා