Private bank Director arrested for defrauding Rs.910 million

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕක bank එකක් කීවට CB registered bank එකෙක් නෙවේ. මහරගම සමුපකාර බැංකුවක් කියලා ස්වර්ණවාහිනී කීවේ.

    ඔය වගේ භාග news හින්දා වෙන්නේ මිනිස්සු බැංකු ගැන තියන විශ්වාස නැති වෙන එක.
     
    • Like
    Reactions: manjulabw

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕක bank එකක් කීවට CB registered bank එකෙක් නෙවේ. මහරගම සමුපකාර බැංකුවක් කියලා ස්වර්ණවාහිනී කීවේ.

    ඔය වගේ භාග news හින්දා වෙන්නේ මිනිස්සු බැංකු ගැන තියන විශ්වාස නැති වෙන එක.
    cb registered neda ETI ? anthime mokada une ? maha geni malaala lamayi tika eka wikunan kewa... cb1 kuprakata charitha tikak ithuru tikata wede dunna.. ceylinco eke salli tika politiciansla kewa. ithuru tika cb1n daapu hora moollu tika kewa... okkoma horu...
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඕක bank එකක් කීවට CB registered bank එකෙක් නෙවේ. මහරගම සමුපකාර බැංකුවක් කියලා ස්වර්ණවාහිනී කීවේ.

    ඔය වගේ භාග news හින්දා වෙන්නේ මිනිස්සු බැංකු ගැන තියන විශ්වාස නැති වෙන එක.
    Samupakara banku wala kohomath henata case neda
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    cb registered neda ETI ? anthime mokada une ? maha geni malaala lamayi tika eka wikunan kewa... cb1 kuprakata charitha tikak ithuru tikata wede dunna.. ceylinco eke salli tika politiciansla kewa. ithuru tika cb1n daapu hora moollu tika kewa... okkoma horu...
    මෙකයි බං CB registered කීවට 100% Trust එකක් නෑ. ඒක ඇත්ත. Government bank එකක් තරං private bank වල deposit වල trust එක අඩුයි.

    ඒත් ඒක Bank එකක් කඩන් වැටුණොත් අනික් Bank කඩාන් වටී මේ අවදානම් තියනවා. ඕක AL වල උගන්වපු දෙයක්.

    ETI කියන්නේ Bank එකක් නෙවේ. ඒක finance company එකක්. ඒවා Bank තරං monitor වෙන්නේ නැ. එක CB එකේ අඩුවක්. ETI එකේ සල්ලි මගඩි දැම්මේ මනෝතිත්තවැල්ල ලා.

    Ceylinco එකට උනේ දේශපාල පළිගැනීම්. ඒක ඇත්ත. Seylan Bank, Ceylinco group එකේ වැඩ කරපු කෙනෙක් ගෙන් ඇහුවා නම් කවුද කේලවූවෙ කියලා කියයි.

    හැබැයි Ceylinco එක කෙළ වෙන්කොට Seylan bank එක බේරුනේ CB එක නිසා.
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,627
    9,262
    113
    Sampath bank eka mathakada deepu gema manager kanake. case ekata monawa unada danne naa
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Samupakara banku wala kohomath henata case neda
    ඔව් බං ඔයිට කලින් ගම්පහ ඔහොම case එකක් උනා.

    Sampath bank eka mathakada deepu gema manager kanake. case ekata monawa unada danne naa
    කොයි case එකද? ලඟදි උන එකද නැත්නම් අතුරුගිරිය එකද?
    ------ Post added on May 27, 2021 at 2:11 PM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,627
    9,262
    113

    කොයි case එකද? ලඟදි උන එකද නැත්නම් අතුරුගිරිය එකද?
    ------ Post added on May 27, 2021 at 2:11 PM
    Thalngama wage mathaka bung. thawa lagakadith ekake unada?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    • Like
    Reactions: acryan

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    ඔව්. ඒකනම් Bank එකේ 1 එකෙක්. Manager level නෙවේ. ලංකාවේ ලොකුම cheque වංචාව. https://srilankamirror.com/news/22590-sampath-bank-official-arrested-over-rs-43-m-cheque-fraud

    ඔය තලංගම එකේ දැන් නඩුවක් යනවා කියලා දැක්කා.
    oka newe. Kaduwela branch manager accounts walin gahala Sampath Bank nadu yanawa thawama http://www.independent.lk/massive-f...s-crime-media-hushed-using-advertising-power/

    kochchara unath ape family business eke transactions hugakma karanne People's Bank ekath ekka. aya accounts tiyenne Commercial DFCC vtrai.
    ------ Post added on May 27, 2021 at 2:47 PM
     
    • Like
    Reactions: U-tag

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,627
    9,262
    113
    • Like
    Reactions: U-tag

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    ඕක bank එකක් කීවට CB registered bank එකෙක් නෙවේ. මහරගම සමුපකාර බැංකුවක් කියලා ස්වර්ණවාහිනී කීවේ.

    ඔය වගේ භාග news හින්දා වෙන්නේ මිනිස්සු බැංකු ගැන තියන විශ්වාස නැති වෙන එක.
    මහ බැංකුව උනත් උන්ට monitor කරගන්න බැරිව හොරා කාපු එකේ උන් monitor කරන බැංකු ගැන කොහොම විස්වාස කරන්න ද