මු ලංකාවෙ කැම්පස් එකක් ලගින් බස් එකකවත් ගිය එකෙක් නෙමෙයි.
Government universities (including open university ) 1 class නම් probationary Lecturer post එකකට apply කරන්න පුලුවන්. සමහර වෙලාවට හම්බ වෙනවා. 2nd upper distinct chance එකක් තියනව.
permanent lecturer post එකකට degree with 1st or 2nd class + post graduate qualification එකක් තියෙන්න ඕනෑ.
evaluation වලදි research papers / publication / experience බලනවා
Private
First degree with 1st or 2nd upper - lecturer යන්න පුළුවන්.
promote වෙන්න නං post graduate qualification ඔනෑ
salary
first degree only - 50K +
first degree +post graduate qualified (Msc, MPhil...) - 1,20,000/ +
first degree + Msc, MPhil... + PHd - 175 000 +
සමහර industry expertsල ඉන්නව lecturers ල ඒ ගොල්ලන්ටත් හොදට ගෙවනව, සමහර අයට 3,00,000/ +