Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Private Campus vs Government Campus
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෙප් කපන්නේ කිසිම මොලයක් නැති නුගත්තු මචං. ඒවා ගණන් ගන්න එපා.

ඔයා කියලා තියෙන කතාව සහතික ඇත්ත. කොච්චරක් රජයේ විශ්ව විද්යාල ළමයි සහ මිනිස්සු ඉන්නවද අලුත් අදහස් තියන්, අලුත් දේවල් නිර්මාණය කරපු. කෝ ඒ එකෙක්ට රජයෙන්(මහින්ද හෝ රනිල්) සලකලා තියෙනවද තවත් R&D වලට? අර අණාරක්ෂිත දුම්රිය ගේට්ටු වලට, අලි ප්රශ්ණ වලට විවිද උපාංග නිර්මාණය කරපු මිනිස්සු කීයක් ඉන්නවද උන්ට ඉදිරියට යන්න කවුරුත් අත හිත දෙන්නේ නැතුව? හැම එකාම තමන්ට කීයද සාක්කුවට වැටෙන්නේ කියලා බලන්නේ. මම දැනට ඉන්නේ ලංකාවේ නෙවෙයි. මට රජයේ විශ්ව විද්යාල යන්න ලකුණුත් තිබ්බා හැබැයි ඉතින් සංචාරක කර්මාන්ත වගේ.. ඒක මගේ සබ්ජෙක්ටුව නෙවෙයි. ඉතින් මම "උපාධි කඩයකින්" පරිගණක උපාධියක් අරන් මගේ "තියරි" දැනුම වැඩි කරගන්නේ නැතුව "ප්රැක්ටිකල්" දැනුමත් වැඩි කරන්න මාස්ටර්ස් කරන්න එංගලන්තේ ට ආවා.

මම ආණ්ඩුවේ කැම්පස් නොයන්න තීරණය කරන්න හේතු 3ක් තිබ්බා.

1. මට ඕනා සබ්ජෙක්ටුව නොතිබීම (මගේ අවාසනාව)

2. මගේ යහළුවෝ තවමත් කැම්පස් එකේ අන්තිම අවුරුද්ද කරද්දී මට ඊට වඩා ඉහල දැනුමක් ලැබීම.

3. අඩුම අවුරුදු 4ක් වත් මගේ ජිවිතේ කැම්පස් රැග්, උද්ගෝෂණ නිසා නාස්ති කරගන්න අකමැති වීම.

ඔහොම කලයි කියලා මට ඇති මහා ලොකු සල්ලියක් නෑ. අම්මයි තාත්තයි ලබන අවුරුද්දේ විශ්රාම යනවා(පැන්ෂන් නෑ). මට A/L කරන මල්ලි කෙනෙක් ඉන්නවා බලා ගන්න. අම්මලා එයාලාගේ ඔක්කොම වියදම් කරලා මට ඉගැන්නුවේ. හරි රසවත් ජිවිතයක් නෙවෙයි ඉතින් මෙහෙ ඉදන් ඉගෙන ගන්න මම ගත කරන්නෙත්. හරිම මහන්සි වෙලා වැඩ කරලා ඉගෙන ගන්නේ, අසයින්මන්ට් කරන්නේ, මොකෝ කඩ්ඩ උපතින් හම්බුනේ නැහැනේ ඒවත් manage කරන් සුද්දෝ එක්ක ආම්බන් වෙද්දී හොද ගණන්. නමුත් මම රට ගියේ මෙහේ තියෙන යුනිවර්සිටි වල තියෙන පහසුකම් වැඩි නිසා.

57th UK ranking for 2017, 2016 Best university library facilities in UK, Top 50th percentile in Research Excellence Framework in 2010 and ascending. etc..

කෝ අපි කවද්ද අහන්නේ මොරටු, ජපුර, කොළබ විශ්ව විද්යාල වල R&D වලට ආණ්ඩුවෙන් මෙච්චර මුදලක් වෙන් කළා, මෙන්න මේවයි ප්රතිපළ කියලා? මුදල් නම් වෙන් වෙන්න ඇති සාක්කු වලට.  මම මේ "private campus" වලට කඩේ යනවා නෙවෙයි. ආණ්ඩුවේ විශ්ව විද්යාල වල ගොඩක් අඩුපාඩු තියෙනවා. ඒවා හදන්න මුලින් අනික් ඒවා හොයන්නේ නැතුව. නැත්නම් කොහොමටත් හැමෝම ණය වෙලා පහසුකම් වැඩි තැන් වලට තමයි යන්නේ.

ඉතින් ඉන්න උබලා ඒවා හදපල්ලා. ගොන් හැතිකරේට චන්දෙ දෙන්නත් එපා. හදන්න යනවයි කියලා පිකටින් කරන්නේ නැතුව සාමදානව ඔය ලෙක්චර්ස් එක්ක එහෙම කතා කරලා හැමෝගෙම සුබ සිද්දියට වැඩ කරමු. ඔය දෙගොල්ලොම එකට පිකටින් හෝ වර්ජනය කලොත් ගොඩක් ප්රතිපල හම්බෙයි කියලා මම හිතනවා. ඇයි ඉතින් ජැනිටර් ඇවිත් බල්ලන්ට උගන්නයැයි මොකෙක්වත් කැම්පස් එකේ නැතිකොට.

[QUOTE="The_Killer, post: 20114827, member: 497820"] [SIZE="3"]රෙප් කපන්නේ කිසිම මොලයක් නැති නුගත්තු මචං. ඒවා ගණන් ගන්න එපා. ඔයා කියලා තියෙන කතාව සහතික ඇත්ත. කොච්චරක් රජයේ විශ්ව විද්යාල ළමයි සහ මිනිස්සු ඉන්නවද අලුත් අදහස් තියන්, අලුත් දේවල් නිර්මාණය කරපු. කෝ ඒ එකෙක්ට රජයෙන්(මහින්ද හෝ රනිල්) සලකලා තියෙනවද තවත් R&D වලට? අර අණාරක්ෂිත දුම්රිය ගේට්ටු වලට, අලි ප්රශ්ණ වලට විවිද උපාංග නිර්මාණය කරපු මිනිස්සු කීයක් ඉන්නවද උන්ට ඉදිරියට යන්න කවුරුත් අත හිත දෙන්නේ නැතුව? හැම එකාම තමන්ට කීයද සාක්කුවට වැටෙන්නේ කියලා බලන්නේ. මම දැනට ඉන්නේ ලංකාවේ නෙවෙයි. මට රජයේ විශ්ව විද්යාල යන්න ලකුණුත් තිබ්බා හැබැයි ඉතින් සංචාරක කර්මාන්ත වගේ.. ඒක මගේ සබ්ජෙක්ටුව නෙවෙයි. ඉතින් මම "උපාධි කඩයකින්" පරිගණක උපාධියක් අරන් මගේ "තියරි" දැනුම වැඩි කරගන්නේ නැතුව "ප්රැක්ටිකල්" දැනුමත් වැඩි කරන්න මාස්ටර්ස් කරන්න එංගලන්තේ ට ආවා. මම ආණ්ඩුවේ කැම්පස් නොයන්න තීරණය කරන්න හේතු 3ක් තිබ්බා. 1. මට ඕනා සබ්ජෙක්ටුව නොතිබීම (මගේ අවාසනාව) 2. මගේ යහළුවෝ තවමත් කැම්පස් එකේ අන්තිම අවුරුද්ද කරද්දී මට ඊට වඩා ඉහල දැනුමක් ලැබීම. 3. අඩුම අවුරුදු 4ක් වත් මගේ ජිවිතේ කැම්පස් රැග්, උද්ගෝෂණ නිසා නාස්ති කරගන්න අකමැති වීම. ඔහොම කලයි කියලා මට ඇති මහා ලොකු සල්ලියක් නෑ. අම්මයි තාත්තයි ලබන අවුරුද්දේ විශ්රාම යනවා(පැන්ෂන් නෑ). මට A/L කරන මල්ලි කෙනෙක් ඉන්නවා බලා ගන්න. අම්මලා එයාලාගේ ඔක්කොම වියදම් කරලා මට ඉගැන්නුවේ. හරි රසවත් ජිවිතයක් නෙවෙයි ඉතින් මෙහෙ ඉදන් ඉගෙන ගන්න මම ගත කරන්නෙත්. හරිම මහන්සි වෙලා වැඩ කරලා ඉගෙන ගන්නේ, අසයින්මන්ට් කරන්නේ, මොකෝ කඩ්ඩ උපතින් හම්බුනේ නැහැනේ ඒවත් manage කරන් සුද්දෝ එක්ක ආම්බන් වෙද්දී හොද ගණන්. නමුත් මම රට ගියේ මෙහේ තියෙන යුනිවර්සිටි වල තියෙන පහසුකම් වැඩි නිසා. 57th UK ranking for 2017, 2016 Best university library facilities in UK, Top 50th percentile in Research Excellence Framework in 2010 and ascending. etc.. කෝ අපි කවද්ද අහන්නේ මොරටු, ජපුර, කොළබ විශ්ව විද්යාල වල R&D වලට ආණ්ඩුවෙන් මෙච්චර මුදලක් වෙන් කළා, මෙන්න මේවයි ප්රතිපළ කියලා? මුදල් නම් වෙන් වෙන්න ඇති සාක්කු වලට. :rofl: මම මේ "private campus" වලට කඩේ යනවා නෙවෙයි. ආණ්ඩුවේ විශ්ව විද්යාල වල ගොඩක් අඩුපාඩු තියෙනවා. ඒවා හදන්න මුලින් අනික් ඒවා හොයන්නේ නැතුව. නැත්නම් කොහොමටත් හැමෝම ණය වෙලා පහසුකම් වැඩි තැන් වලට තමයි යන්නේ. ඉතින් ඉන්න උබලා ඒවා හදපල්ලා. ගොන් හැතිකරේට චන්දෙ දෙන්නත් එපා. හදන්න යනවයි කියලා පිකටින් කරන්නේ නැතුව සාමදානව ඔය ලෙක්චර්ස් එක්ක එහෙම කතා කරලා හැමෝගෙම සුබ සිද්දියට වැඩ කරමු. ඔය දෙගොල්ලොම එකට පිකටින් හෝ වර්ජනය කලොත් ගොඩක් ප්රතිපල හම්බෙයි කියලා මම හිතනවා. ඇයි ඉතින් ජැනිටර් ඇවිත් බල්ලන්ට උගන්නයැයි මොකෙක්වත් කැම්පස් එකේ නැතිකොට. :lol: [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom