Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Private Campus vs Government Campus
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සහතික ඇත්ත...රජයේ කැම්පස් වල අඩුපාඩු සෑහෙන තියෙනවා..මේවට රජය සම්පූර්ණයෙන් වගකියන්න ඕනේ..දියුණු රටවල් හැම එකම වගේ R&D වලට කොච්චර නම් වියදම් කරනවාද..එකට ලංකාව..

මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා..ලේක්චරර්ස්ලා කියන කතාව තමයි research කරනවා නම් සල්ලි ඕනේ තරම් තියෙනවා, එත් ළමයි කරන්නේ නැති එකයි ප්‍රශ්නේ කියල..ළමයි (ශිෂ්‍ය සංගම්) කියනවා Research කරන්න සල්ලි නැහැ කියල..මෙතන අවබෝධයේ ප්‍රශ්නයකුත් තියෙනවා..

හරි ක්‍රමවේදයක් කොහෙවත් නැති එකයි ප්‍රශ්නේ...අන්තරේ එවුන් කවදාවත් කෑගහන්නේ නැහැ මේවයේ degree standards වැඩි කරන්න කියල...practical knowledge එක වැඩි කරන්න ක්‍රියාමාර්ග ගන්න කියල කියන්නේ නැහැ..දැන් කැම්පස් නිකන් ඉස්කෝල වගේ වෙලා..ළමයෙක්ට කරන්න වැඩක් නැහැ..ලෙක්චරර් නෝට් එක දෙනවා, අපි ලියාගන්නවා..අපිත් එකට හුරු වෙලා..අන්තිමට ළමයින්ට තියෙන්නේ පොතේ දැනුම විතරයි..කිසිම ප්‍රැක්ටිකල් දැනුමක් නැහැ..

රජයේ කැම්පස් වල ලේක්චරර්ස්ලා එක්ක සාමදානව ඕව කතා කරන්න බැහැ බන් මේ union වල විකාර අදහස් නිසා..උන්ට ඕනේ "අරගල" කරන්නමයි..පිස්සු යක්කු..

ලංකාව හදන එක නම් හිතන්නවත් බැහැ..හැදුනොත් හොඳයි..හැදෙන්නේ නැති එකමයි කරුමේ....මිනිස්සුන්ට හරියට උගන්නන්න ඕනේ මොනවා කරනන්නත්...

[QUOTE="pranathlcp, post: 20114932, member: 225352"] [SIZE="4"]:yes::yes: සහතික ඇත්ත...රජයේ කැම්පස් වල අඩුපාඩු සෑහෙන තියෙනවා..මේවට රජය සම්පූර්ණයෙන් වගකියන්න ඕනේ..දියුණු රටවල් හැම එකම වගේ R&D වලට කොච්චර නම් වියදම් කරනවාද..එකට ලංකාව.. මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා..ලේක්චරර්ස්ලා කියන කතාව තමයි research කරනවා නම් සල්ලි ඕනේ තරම් තියෙනවා, එත් ළමයි කරන්නේ නැති එකයි ප්‍රශ්නේ කියල..ළමයි (ශිෂ්‍ය සංගම්) කියනවා Research කරන්න සල්ලි නැහැ කියල..මෙතන අවබෝධයේ ප්‍රශ්නයකුත් තියෙනවා.. හරි ක්‍රමවේදයක් කොහෙවත් නැති එකයි ප්‍රශ්නේ...අන්තරේ එවුන් කවදාවත් කෑගහන්නේ නැහැ මේවයේ degree standards වැඩි කරන්න කියල...practical knowledge එක වැඩි කරන්න ක්‍රියාමාර්ග ගන්න කියල කියන්නේ නැහැ..දැන් කැම්පස් නිකන් ඉස්කෝල වගේ වෙලා..ළමයෙක්ට කරන්න වැඩක් නැහැ..ලෙක්චරර් නෝට් එක දෙනවා, අපි ලියාගන්නවා..අපිත් එකට හුරු වෙලා..අන්තිමට ළමයින්ට තියෙන්නේ පොතේ දැනුම විතරයි..කිසිම ප්‍රැක්ටිකල් දැනුමක් නැහැ.. :( රජයේ කැම්පස් වල ලේක්චරර්ස්ලා එක්ක සාමදානව ඕව කතා කරන්න බැහැ බන් මේ union වල විකාර අදහස් නිසා..උන්ට ඕනේ "අරගල" කරන්නමයි..පිස්සු යක්කු.. ලංකාව හදන එක නම් හිතන්නවත් බැහැ..හැදුනොත් හොඳයි..හැදෙන්නේ නැති එකමයි කරුමේ....මිනිස්සුන්ට හරියට උගන්නන්න ඕනේ මොනවා කරනන්නත්...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom