Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Private Campus vs Government Campus
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් බන් උඹේ කතාව සම්පූර්ණයෙන් හරි..හැබැයි මෙහෙම එකකුත් තියෙනවා...Moratuwa Engineering Faculty එකෙන් ප්රයිවට් කැම්පස් වලට කෑගහන්නේ නැහැ..එකෙන් අවුට් වෙනවා CSE සෙට් එකයි UCSC එකේ CS සෙට් එකයි ප්රයිවට් කැම්පස් වහන්න කියල කෑගහන්නේ නැහැනේ..උන්ට මේක තේරිලා තියෙන්නේ..IT Field එකේ විතරක් නෙමෙයි Moratuwen එන engineering කවුරුත් කෑගහන්නේ නැහැනේ..උන්ට අන්තරෙත් නැහැ..Rag නැහැ..ඉතින් ෆුල් ආතල් එකේ ඉන්නවා..

ලංකාවේ නිදහස් අද්යාපනය තියෙන ගමන් ප්රයිවට් කැම්පස් ඉදිවෙන්න ඕනේ..ඔන්න ඕකයි මම කියන්නේ..

තව දෙයක් තමයි, මොරටුවේ rag නැහැ..හැමෝම හොඳට ඉගෙනගන්නවා..හැබැයි ළමයි ළමයි අතර පට්ට තරඟයක් තියෙනවා..හැබැයි යාළුවො සෙට් වෙලා ඉන්නවා කිසි ප්රශ්නයක් නැතුව..

එත් Rag තියෙන කැම්පස් වල මොකද වෙන්නේ..ළමයි අතර තරඟයක් හැදෙන්නේ නැහැ..වැඩ පුළුවන් එකා ඉස්සරහටම යනවා..වැඩ බැරි එකා ඉගෙනගන්න උත්සාහ කරන්නේ නැහැ...අනිත් එකාගේ පහනෙන් එලිය බලන්න හදනවා..ඕකෙන් වෙන්නේ "පට්ට මීටර්" හැදෙන එක නැතිවෙන එකයි..ළමයි අතර එකමුතුවක් තියෙන්න ඕනේ..එත් අවුරුදු 20 ක් තිස්සේ තමන්ට ඕනේ විදියට හිටපු, නිදහසේ අම්මල තාත්තල ළඟ හැදිච්ච ළමයින්ගේ ඩෙනිම් ගලවල සායවල්,ගවුම් විතරක් ඇන්දූවයි කියල (කොල්ලොන්ට නම් ජෙන්ටා) උන්ගේ ආකල්ප වෙනස් කරන්න හිතනවා නම් එක බොරුවක්..ඒ මාස තුනට(හෝ rag එකට අදාළ කාල සීමාව ඇතුලත) ව්යාජ සහෝදරත්වයක් විතරයි හැදෙන්නේ..Rag season එකෙන් පස්සේ ඇහුවොත් කටේ තියෙන්නේ සහෝදරත්වය..ඒ වුනාට කාමරේ එකට ඉන්න එකෙක් කාමරේ නැත්තන්, ඌ එන්න කලින් ටක්ගාල එවෙලෙට කාමරේ ඉන්න එවුන් ටික බත් ටික කන එකයි වෙන්නේ..ඔන්න ඕකයි අන්තිමට වෙන්නේ..මහා ලොකු බොක්කක් හැදෙන්නේ නැහැ ඕකෙන්..යාළුකම කොහොමත් හැදෙනවා rag උනත් නැතත්..

[QUOTE="pranathlcp, post: 20115476, member: 225352"] [SIZE="3"]ඔව් බන් උඹේ කතාව සම්පූර්ණයෙන් හරි..හැබැයි මෙහෙම එකකුත් තියෙනවා...Moratuwa Engineering Faculty එකෙන් ප්රයිවට් කැම්පස් වලට කෑගහන්නේ නැහැ..එකෙන් අවුට් වෙනවා CSE සෙට් එකයි UCSC එකේ CS සෙට් එකයි ප්රයිවට් කැම්පස් වහන්න කියල කෑගහන්නේ නැහැනේ..උන්ට මේක තේරිලා තියෙන්නේ..IT Field එකේ විතරක් නෙමෙයි Moratuwen එන engineering කවුරුත් කෑගහන්නේ නැහැනේ..උන්ට අන්තරෙත් නැහැ..Rag නැහැ..ඉතින් ෆුල් ආතල් එකේ ඉන්නවා.. ලංකාවේ නිදහස් අද්යාපනය තියෙන ගමන් ප්රයිවට් කැම්පස් ඉදිවෙන්න ඕනේ..ඔන්න ඕකයි මම කියන්නේ.. තව දෙයක් තමයි, මොරටුවේ rag නැහැ..හැමෝම හොඳට ඉගෙනගන්නවා..හැබැයි ළමයි ළමයි අතර පට්ට තරඟයක් තියෙනවා..හැබැයි යාළුවො සෙට් වෙලා ඉන්නවා කිසි ප්රශ්නයක් නැතුව.. එත් Rag තියෙන කැම්පස් වල මොකද වෙන්නේ..ළමයි අතර තරඟයක් හැදෙන්නේ නැහැ..වැඩ පුළුවන් එකා ඉස්සරහටම යනවා..වැඩ බැරි එකා ඉගෙනගන්න උත්සාහ කරන්නේ නැහැ...අනිත් එකාගේ පහනෙන් එලිය බලන්න හදනවා..ඕකෙන් වෙන්නේ "පට්ට මීටර්" හැදෙන එක නැතිවෙන එකයි..ළමයි අතර එකමුතුවක් තියෙන්න ඕනේ..එත් අවුරුදු 20 ක් තිස්සේ තමන්ට ඕනේ විදියට හිටපු, නිදහසේ අම්මල තාත්තල ළඟ හැදිච්ච ළමයින්ගේ ඩෙනිම් ගලවල සායවල්,ගවුම් විතරක් ඇන්දූවයි කියල (කොල්ලොන්ට නම් ජෙන්ටා) උන්ගේ ආකල්ප වෙනස් කරන්න හිතනවා නම් එක බොරුවක්..ඒ මාස තුනට(හෝ rag එකට අදාළ කාල සීමාව ඇතුලත) ව්යාජ සහෝදරත්වයක් විතරයි හැදෙන්නේ..Rag season එකෙන් පස්සේ ඇහුවොත් කටේ තියෙන්නේ සහෝදරත්වය..ඒ වුනාට කාමරේ එකට ඉන්න එකෙක් කාමරේ නැත්තන්, ඌ එන්න කලින් ටක්ගාල එවෙලෙට කාමරේ ඉන්න එවුන් ටික බත් ටික කන එකයි වෙන්නේ..ඔන්න ඕකයි අන්තිමට වෙන්නේ..මහා ලොකු බොක්කක් හැදෙන්නේ නැහැ ඕකෙන්..යාළුකම කොහොමත් හැදෙනවා rag උනත් නැතත්..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom