Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
private company එකක් ලංකාවේ register කරන්නේ කොහොමද? 😐😥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩියට business එකක් පටන් ගන්න කියලා බැලුවේ.

ඉස්සරහ ගැනත් හිතලා liability එක limited නිසා private limited විදියට යන්න කියලා හිතුවේ.

මම company registrar site එකෙන් බැලුවම ඒ site එකෙන්ම register වෙන්න පුළුවන්.

මම බලාපොරොත්තු වෙන නම available. Rs.2000 ගානක් ගෙවලා එක approve කරගන්න පුළුවන්.

එත් මම ඉස්සරහට proceed වෙන්නේ නැතුව වෙන තිබ්බ guideline එකක් කියවලා බැලුවා.

එකේ හැටියට නම approve උනාට පස්සේ company shareholder + Company director + company secretary, consent form fill කරලා upload කරන්න ඕනි.

මගේ ගැටලුව මේකයි

මම shareholder. තාත්තා director, අම්මා secretary විදියට details දුන්නොත් හරි ද?

secretary lawyer කෙනෙක් හරි company secretary කෙනෙක් වෙන්න ඕනි public company වල නේද? private company වලත් එහෙමද?

කට්ටිය sign කරන්න ඕනි consent forms වල මුලින්ම date දාන්න ඕනි secretary නේද? company එක establish වෙලා secretary ව නේද මුලින්ම appoint වෙන්නේ?

ඊට පස්සේ shareholder + director මම හරි ද?

Articles of association එකට company act 2007 model article දීලා හරි යන්නේ නැද්ද?

අලුතින්ම එකක් හදන්න ඕනි ද?

අලුතින් හදනවා නම් simple විදියට company objective, profit dividend කරන විදිය දීලා මදිද?

legally technical විදියට එකක් අනිවාර්යෙන් හදන්න ඕනි ද?

ඒ කියන්නේ audit firm හරි lawyer කෙනෙක් ලගට යන්නේ නැතුව තනියම කරන්න බැරි ද?

[QUOTE="gnome, post: 25621628, member: 476712"] [SIZE=5]පොඩියට business එකක් පටන් ගන්න කියලා බැලුවේ. ඉස්සරහ ගැනත් හිතලා liability එක limited නිසා private limited විදියට යන්න කියලා හිතුවේ. මම company registrar site එකෙන් බැලුවම ඒ site එකෙන්ම register වෙන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙන නම available. Rs.2000 ගානක් ගෙවලා එක approve කරගන්න පුළුවන්. එත් මම ඉස්සරහට proceed වෙන්නේ නැතුව වෙන තිබ්බ guideline එකක් කියවලා බැලුවා. එකේ හැටියට නම approve උනාට පස්සේ company shareholder + Company director + company secretary, consent form fill කරලා upload කරන්න ඕනි. මගේ ගැටලුව මේකයි මම shareholder. තාත්තා director, අම්මා secretary විදියට details දුන්නොත් හරි ද? secretary lawyer කෙනෙක් හරි company secretary කෙනෙක් වෙන්න ඕනි public company වල නේද? private company වලත් එහෙමද? කට්ටිය sign කරන්න ඕනි consent forms වල මුලින්ම date දාන්න ඕනි secretary නේද? company එක establish වෙලා secretary ව නේද මුලින්ම appoint වෙන්නේ? ඊට පස්සේ shareholder + director මම හරි ද? Articles of association එකට company act 2007 model article දීලා හරි යන්නේ නැද්ද? අලුතින්ම එකක් හදන්න ඕනි ද? අලුතින් හදනවා නම් simple විදියට company objective, profit dividend කරන විදිය දීලා මදිද? legally technical විදියට එකක් අනිවාර්යෙන් හදන්න ඕනි ද? ඒ කියන්නේ audit firm හරි lawyer කෙනෙක් ලගට යන්නේ නැතුව තනියම කරන්න බැරි ද? :sorry: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom