private company එකක් ලංකාවේ register කරන්නේ කොහොමද? 😐😥

gnome

Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    පොඩියට business එකක් පටන් ගන්න කියලා බැලුවේ.
    ඉස්සරහ ගැනත් හිතලා liability එක limited නිසා private limited විදියට යන්න කියලා හිතුවේ.
    මම company registrar site එකෙන් බැලුවම ඒ site එකෙන්ම register වෙන්න පුළුවන්.
    මම බලාපොරොත්තු වෙන නම available. Rs.2000 ගානක් ගෙවලා එක approve කරගන්න පුළුවන්.
    එත් මම ඉස්සරහට proceed වෙන්නේ නැතුව වෙන තිබ්බ guideline එකක් කියවලා බැලුවා.

    එකේ හැටියට නම approve උනාට පස්සේ company shareholder + Company director + company secretary, consent form fill කරලා upload කරන්න ඕනි.

    මගේ ගැටලුව මේකයි

    මම shareholder. තාත්තා director, අම්මා secretary විදියට details දුන්නොත් හරි ද?

    secretary lawyer කෙනෙක් හරි company secretary කෙනෙක් වෙන්න ඕනි public company වල නේද? private company වලත් එහෙමද?

    කට්ටිය sign කරන්න ඕනි consent forms වල මුලින්ම date දාන්න ඕනි secretary නේද? company එක establish වෙලා secretary ව නේද මුලින්ම appoint වෙන්නේ?

    ඊට පස්සේ shareholder + director මම හරි ද?

    Articles of association එකට company act 2007 model article දීලා හරි යන්නේ නැද්ද?
    අලුතින්ම එකක් හදන්න ඕනි ද?

    අලුතින් හදනවා නම් simple විදියට company objective, profit dividend කරන විදිය දීලා මදිද?
    legally technical විදියට එකක් අනිවාර්යෙන් හදන්න ඕනි ද?
    ඒ කියන්නේ audit firm හරි lawyer කෙනෙක් ලගට යන්නේ නැතුව තනියම කරන්න බැරි ද? :sorry:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    Director and Secretary witharak hitiyama athi private limited company ekakata

    Those kadayak karanawa wage karann ba. Company financial records walata charted accountant kenek athsan karanna ona ( audit karanna ona)
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මම shareholder. තාත්තා director, අම්මා secretary විදියට details දුන්නොත් හරි ද? ok

    secretary lawyer කෙනෙක් හරි company secretary කෙනෙක් වෙන්න ඕනි public company වල නේද? private company වලත් එහෙමද? Yes There is a limit based on turnover / stated capital

    කට්ටිය sign කරන්න ඕනි consent forms වල මුලින්ම date දාන්න ඕනි secretary නේද? company එක establish වෙලා secretary ව නේද මුලින්ම appoint වෙන්නේ? You can download forms from ROC site panel (once name approved) . you just need to sign and upload

    ඊට පස්සේ shareholder + director මම හරි ද? ok

    Articles of association එකට company act 2007 model article දීලා හරි යන්නේ නැද්ද?
    අලුතින්ම එකක් හදන්න ඕනි ද? Use 2007 Model articles

    අලුතින් හදනවා නම් simple විදියට company objective, profit dividend කරන විදිය දීලා මදිද? not essential use model article
    legally technical විදියට එකක් අනිවාර්යෙන් හදන්න ඕනි ද? not essential use model article
    ඒ කියන්නේ audit firm හරි lawyer කෙනෙක් ලගට යන්නේ නැතුව තනියම කරන්න බැරි ද? You can do it at initial stage no problem
     
    Last edited:

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Director and Secretary witharak hitiyama athi private limited company ekakata

    Those kadayak karanawa wage karann ba. Company financial records walata charted accountant kenek athsan karanna ona ( audit karanna ona)

    Financial records thiyan annual reports dennath oni da?

    Captial invest karala thiyenne ape salline. Public money nemeyine..
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    PiyalK

    Junior member
  • Jul 7, 2020
    29
    42
    13
    1.Lankawe Company Law eke hatiyata awama pudgalayan dennek inna ona Company ekak register karanna. Director la dennek hari Director and Secretary hari dala register karanna puluwan. Qualified Secretary kenek wnuwata director kenekta puluwan secretary widiyata appoint wenna. Habai ethakota share capital eka 500,000.00 exceed wenakota ha Turnover below 1 M exceed wenakota Qualified secretary kenek pathkaraganna ona.

    Date of appointment danakaota name approval eka labuna dawasa ho eeta passe dawasak wenna ona.
     
    Thank you bro reply ekata.

    Share holder + director cum secretary denna hitiyama athida ethokota?

    Article of association eka ganath poddak kiyannako.

    මම shareholder. තාත්තා director, අම්මා secretary විදියට details දුන්නොත් හරි ද? ok

    secretary lawyer කෙනෙක් හරි company secretary කෙනෙක් වෙන්න ඕනි public company වල නේද? private company වලත් එහෙමද? Yes There is a limit based on turnover / stated capital

    කට්ටිය sign කරන්න ඕනි consent forms වල මුලින්ම date දාන්න ඕනි secretary නේද? company එක establish වෙලා secretary ව නේද මුලින්ම appoint වෙන්නේ? You can download forms from ROC site panel (once name approved) . you just need to sign and upload

    ඊට පස්සේ shareholder + director මම හරි ද? ok

    Articles of association එකට company act 2007 model article දීලා හරි යන්නේ නැද්ද?
    අලුතින්ම එකක් හදන්න ඕනි ද? Use 2007 Model articles

    අලුතින් හදනවා නම් simple විදියට company objective, profit dividend කරන විදිය දීලා මදිද? not essential use model article
    legally technical විදියට එකක් අනිවාර්යෙන් හදන්න ඕනි ද? not essential use model article
    ඒ කියන්නේ audit firm හරි lawyer කෙනෙක් ලගට යන්නේ නැතුව තනියම කරන්න බැරි ද? You can do it at initial stage no problem

    Thank you very much for your kind reply. One last question. Is it okay to upload article of association "as it is". Don't I have to do the slightest adjustment like putting my company name on the first page of the article.
     
    Last edited:

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,815
    773
    113
    පොඩියට business එකක් පටන් ගන්න කියලා බැලුවේ.
    ඉස්සරහ ගැනත් හිතලා liability එක limited නිසා private limited විදියට යන්න කියලා හිතුවේ.
    මම company registrar site එකෙන් බැලුවම ඒ site එකෙන්ම register වෙන්න පුළුවන්.
    මම බලාපොරොත්තු වෙන නම available. Rs.2000 ගානක් ගෙවලා එක approve කරගන්න පුළුවන්.
    එත් මම ඉස්සරහට proceed වෙන්නේ නැතුව වෙන තිබ්බ guideline එකක් කියවලා බැලුවා.

    මම shareholder. තාත්තා director, අම්මා secretary විදියට details දුන්නොත් හරි ද? OK

    secretary lawyer කෙනෙක් හරි company secretary කෙනෙක් වෙන්න ඕනි public company වල නේද? private company වලත් එහෙමද? oni kenek company secretary widihata danna puluwan. eth lawyer kenek hari charterted accountant kenek nam wada hodai. board metings cover karanna/ financial documents ign off karanna wage wada. hebei ithin initially oyatama manage kara ganna puluwan

    කට්ටිය sign කරන්න ඕනි consent forms වල මුලින්ම date දාන්න ඕනි secretary නේද? company එක establish වෙලා secretary ව නේද මුලින්ම appoint වෙන්නේ? secretary/ board of directors

    ඊට පස්සේ shareholder + director මම හරි ද? ok

    Articles of association එකට company act 2007 model article දීලා හරි යන්නේ නැද්ද?
    අලුතින්ම එකක් හදන්න ඕනි ද? ok

    අලුතින් හදනවා නම් simple විදියට company objective, profit dividend කරන විදිය දීලා මදිද? ara format eka use karanna. hodama wede denata thiyena articles of assocition ekak aran eka change karanna. onima company ekaka name, objectives thamai change anith kotas godak welawata ekai

    legally technical විදියට එකක් අනිවාර්යෙන් හදන්න ඕනි ද? thaniyen hadana puluwan

    ඒ කියන්නේ audit firm හරි lawyer කෙනෙක් ලගට යන්නේ නැතුව තනියම කරන්න බැරි ද? :sorry: puluwa thaniyen. mehema wedak thiyenawa, oya compay eka resigter karanna yanakota, samagam medure kattiya ahanawa wede karala denna ganak aran, kelinma behe kiyapan. unta salli denna oni nehe,oyama karanna, hebei un oyawa madawanawa ilagata, articles of association eke space waradi kiyaanawa, page alignment waradi kiyanawa, kiyana kiyana eka hadala denna, arunta salli denna yanna epa. hodama aritcles of association ekak cse.lk website ekenganna puluwan
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113

    Thank you very much reply ekata. Board meeting thiyanna, financial statement hadanna tharam nam loku operation ekak wenne na. mata private limited name eka thama oni.

    Api company eka register unata passeth annually audited financial statements hadala company registar ta yawanna oni da? e PLC walatane. Private limited oni na neda..

    mehema wedak thiyenawa, oya compay eka resigter karanna yanakota, samagam medure kattiya ahanawa wede karala denna ganak aran, kelinma behe kiyapan. unta salli denna oni nehe,oyama karanna, hebei un oyawa madawanawa ilagata, articles of association eke space waradi kiyaanawa, page alignment waradi kiyanawa, kiyana kiyana eka hadala denna, arunta salli denna yanna epa. hodama aritcles of association ekak cse.lk website ekenganna puluwan

    Mata therunu widiyata nam company registrar office ekata dan yanna oni na. okkoma 100% online karaganna puluwan wage.
     
    • Like
    Reactions: ruwper

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,815
    773
    113
    Thank you very much reply ekata. Board meeting thiyanna, financial statement hadanna tharam nam loku operation ekak wenne na. mata private limited name eka thama oni.

    Api company eka register unata passeth annually audited financial statements hadala company registar ta yawanna oni da? e PLC walatane. Private limited oni na neda..

    Mata therunu widiyata nam company registrar office ekata dan yanna oni na. okkoma 100% online karaganna puluwan wage.

    den okkoma online karanna puluwan athi.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Thank you bro reply ekata.

    Share holder + director cum secretary denna hitiyama athida ethokota?

    Article of association eka ganath poddak kiyannako.

    Thank you very much for your kind reply. One last question. Is it okay to upload article of association "as it is". Don't I have to do the slightest adjustment like putting my company name on the first page of the article.

    you have to adjust it
    put company name in first page
    and share holder details in end page
     
    • Like
    Reactions: Psiko and gnome

    PiyalK

    Junior member
  • Jul 7, 2020
    29
    42
    13
    Thank you bro reply ekata.

    Share holder + director cum secretary denna hitiyama athida ethokota?

    Article of association eka ganath poddak kiyannako.

    Thank you very much for your kind reply. One last question. Is it okay to upload article of association "as it is". Don't I have to do the slightest adjustment like putting my company name on the first page of the article.
    Yes, you can use model article in the Act. At the end of the Article you have to mentioned initial shareholders names ID numbers, Addresses and they have to put their signatures as well.