Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Private Ltd Company වාසි අවාසි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා, දැනට මගේ sole proprietor පොඩි IT බිස්නස් එකක් තියෙනවා. බැංකු current accounts එහෙමත් ඒ නමින් පාවිච්චි කරනවා.

ලංකාවේ ලොකුවට මොකුත් දැනට. ඕසී ප්රොජෙක්ට් තමයි දැනට කරන්නේ. සල්ලි වැටෙන්නේ බිස්නස් එකේ නමට.

දැන් මට ලංකාවේ පොඩි ecom සයිට් එකක් කරන්න හදන්නේ. සහ කම්පැනි කීපෙකින් සයිට් කීපයක් ආව. (එත් ලංකාවේ කරන එක පාඩුයි)

දැන් මට ලංකාවේ අර බිස්නස් වෙබ් එක හරියට කරන්න ඕන. ඉතින් sole proprietor එකෙන් Pvt Ltd upgrade වෙනවා නම් තියෙන වාසි අවාසි මොනවද?

නම අරන් තියාගන්න බැලුවේ, annual cost එකක් තියෙනවද? fb එකේ දැක්ක company registration service තියෙනවා 25 - 35 වෙනකම්.

Sole proprietor vs Pvt Ltd ලොකුම වෙනස්කම මොකක්ද?

Annual cost එකක් තියෙනවද? කීයක්ද ?

ලොකුවට කම්පැනි නමට transaction නැතිනම්, (බැංකු නමට සල්ලි වැටෙන්නේ නැතිනම්) tax ගෙවන්න, account books maintain කරන්න ඕනද?

Sole proprietor එකේ නමින්ම Pvt Ltd නමත් ගන්න පුලුවන්ද?

Pvt Ltd කම්පැනි එකේ products විදියට sub-business තියාගන්න පුලුවන්ද? (උදා. ecom sites 10 ක් LK domain 10 කින්)

හොඳ company registration service එකක්.

ඉට්ටුටියි!

[QUOTE="dot.Net, post: 26655196, member: 565164"] මචන්ලා, දැනට මගේ sole proprietor පොඩි IT බිස්නස් එකක් තියෙනවා. බැංකු current accounts එහෙමත් ඒ නමින් පාවිච්චි කරනවා. ලංකාවේ ලොකුවට මොකුත් දැනට. ඕසී ප්රොජෙක්ට් තමයි දැනට කරන්නේ. සල්ලි වැටෙන්නේ බිස්නස් එකේ නමට. දැන් මට ලංකාවේ පොඩි ecom සයිට් එකක් කරන්න හදන්නේ. සහ කම්පැනි කීපෙකින් සයිට් කීපයක් ආව. (එත් ලංකාවේ කරන එක පාඩුයි) දැන් මට ලංකාවේ අර බිස්නස් වෙබ් එක හරියට කරන්න ඕන. ඉතින් sole proprietor එකෙන් Pvt Ltd upgrade වෙනවා නම් තියෙන වාසි අවාසි මොනවද? නම අරන් තියාගන්න බැලුවේ, annual cost එකක් තියෙනවද? fb එකේ දැක්ක company registration service තියෙනවා 25 - 35 වෙනකම්. [LIST=1] [*]Sole proprietor vs Pvt Ltd ලොකුම වෙනස්කම මොකක්ද? [*]Annual cost එකක් තියෙනවද? කීයක්ද ? [*]ලොකුවට කම්පැනි නමට transaction නැතිනම්, (බැංකු නමට සල්ලි වැටෙන්නේ නැතිනම්) tax ගෙවන්න, account books maintain කරන්න ඕනද? [*]Sole proprietor එකේ නමින්ම Pvt Ltd නමත් ගන්න පුලුවන්ද? [*]Pvt Ltd කම්පැනි එකේ products විදියට sub-business තියාගන්න පුලුවන්ද? (උදා. ecom sites 10 ක් LK domain 10 කින්) [*]හොඳ company registration service එකක්. [/LIST] ඉට්ටුටියි! [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom