Private Ltd Company වාසි අවාසි

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මචන්ලා, දැනට මගේ sole proprietor පොඩි IT බිස්නස් එකක් තියෙනවා. බැංකු current accounts එහෙමත් ඒ නමින් පාවිච්චි කරනවා.
    ලංකාවේ ලොකුවට මොකුත් දැනට. ඕසී ප්‍රොජෙක්ට් තමයි දැනට කරන්නේ. සල්ලි වැටෙන්නේ බිස්නස් එකේ නමට.

    දැන් මට ලංකාවේ පොඩි ecom සයිට් එකක් කරන්න හදන්නේ. සහ කම්පැනි කීපෙකින් සයිට් කීපයක් ආව. (එත් ලංකාවේ කරන එක පාඩුයි)
    දැන් මට ලංකාවේ අර බිස්නස් වෙබ් එක හරියට කරන්න ඕන. ඉතින් sole proprietor එකෙන් Pvt Ltd upgrade වෙනවා නම් තියෙන වාසි අවාසි මොනවද?

    නම අරන් තියාගන්න බැලුවේ, annual cost එකක් තියෙනවද? fb එකේ දැක්ක company registration service තියෙනවා 25 - 35 වෙනකම්.

    1. Sole proprietor vs Pvt Ltd ලොකුම වෙනස්කම මොකක්ද?
    2. Annual cost එකක් තියෙනවද? කීයක්ද ?
    3. ලොකුවට කම්පැනි නමට transaction නැතිනම්, (බැංකු නමට සල්ලි වැටෙන්නේ නැතිනම්) tax ගෙවන්න, account books maintain කරන්න ඕනද?
    4. Sole proprietor එකේ නමින්ම Pvt Ltd නමත් ගන්න පුලුවන්ද?
    5. Pvt Ltd කම්පැනි එකේ products විදියට sub-business තියාගන්න පුලුවන්ද? (උදා. ecom sites 10 ක් LK domain 10 කින්)
    6. හොඳ company registration service එකක්.

    ඉට්ටුටියි!
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    wadiya business nokalath accounts hadala, audit karala charted accountant kenek sign karala awruddak gane denna ona.
    oka thama lokuma wiyadama and karadare.
    poddak hari profit nam tax gewana ona, sole proprietor wage tax free limit na.

    thiyana lokuma wasiya wagakeema company asset walata witharai, sole proprietor wage private owned asset liable na
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517

    Sole Proprietor Business name එකටම කොහොමද Bank Account එකක් Open කරන්නෙ.

    A sole proprietorship does not have a legal personality. Therefore, all the legal activities of the business have to be conducted under the personal name of its owner
     
    • Like
    Reactions: dot.Net

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    1) ලොකුම වෙනස වගකීම. Sole proprietor බිස්නස් එකක වෙන ඕනෑම දේකට නීතිමය වශයෙන් වගකීම තියෙන්නේ ඔයාට. ඒ කියන්නේ කාගේ හරි වැඩක් කෙල වෙලා ඌ නඩුවක් දාලා වන්දි ඉල්ලුවොත් එහෙම ඒක ගෙවන්න බිස්නස් එකේ තියෙන වත්කම් මදිනම් ගෙදර බඩු මුට්ටු විකුණලා හරි ගෙවන්න වෙනවා. Pvt Ltd උනාම නීතිමය දේවල් වලදී නීතිය ඉදිරියේ ව්‍යාපාරය සහ හිමිකරු කියන්නේ දෙන්නෙක්. ඒක නිසා ව්‍යාපාරයට විරුද්ධව ගන්න ඕනෑම නීති ක්‍රියා මාර්ගයකදි වන්දි එහෙම ගෙවන්න උනොත් ව්‍යාපාරයේ තියෙන වත්කම් වලට එහා දෙයක් ගෙවන්න අවශ්‍ය නෑ.

    2) ඔව් තියෙනවා ඒක හරියටම කියන්න අමාරුයි. කම්පැණි සෙකට්‍රි විදියට වැඩ කරන ආයතන තියෙනවා අවුරුද්දකට රු. 10,000 - රු. 15,000 වගේ රේන්ජ් එකේ චාර්ජ් කරනවා. ඉන්ටර්නල් රෙවනිව් ඩිපාර්ට්මන්ට් එකට (IRD) ඇනුවල් රිපෝට් එහෙම සබ්මිට් කරන්න ඕනේ චාර්ටඩ් අකවුටන්ට් කෙනෙක් සර්ටිෆයි කරපු. ඒකට රු. 25,000 - රු. 50,000 වගේ යනවා බිස්නස් එකේ තත්වය අනුව අඩු වැඩි වෙන්න පුලුවන්. වැඩට කට්ටිය ඉන්නවනම් පර්මනන්ට් බේසිස් එකට අනිවා EPF & ETF ගෙවන්න ඕනේ.

    3) ලොකුවට ආවත් පොඩියට ආවත් ප්‍රොෆිට් තියෙනවනම් ටැක්ස් ගෙවන්න වෙනවා. ෆොරීන් ඉන්කම් නම් එන්නේ IT Firms වලට ටැක්ස් නෑ. හැබැයි ලෝකල් බිස්නස් කරොත් ටැක්ස් වදිනවා ඒ ඉන්කම් වලට.

    4) පුලුවන් අගට (Pvt) Ltd එනවා එච්චරයි. හැබැයි මේ නම මීට කලින් කවුරුත් අරන් තියෙන්න බෑ.

    5) Products ඔක්කොම එකම ස්වභාවයේ ඒවනම් වෙන වෙනම රෙජිස්ටර් කරන්න ඕනේ නෑ. යටතේ තියෙනවා කියන්නේ subsidiary companies. එතකොට හැමදේම සංකීර්ණ වෙනවා බොරු වැඩක්.

    6) "fb එකේ දැක්ක company registration service තියෙනවා 25 - 35 වෙනකම්" මේ පට්ටපල් බොරු. උන්ගේ සර්විස් ෆී එක ගැන ඔය කියන්නේ. ඔක්කොම වැඩ කරන්න රු. 60,000 - රු. 70,000 අතර ගානක් යනවා.

    http://aseskatax247.com/aboutus

    ඔය අපි යූස් කරන සර්විස් එක. දේවප්‍රිය (එයාගේ මොබයිල් නම්බර් එක 0777 480 425) කියල මීගමුවේ ඉන්න කෙනෙක් කරන්නේ. අපේ කම්පැණි එකේ ටැක්ස්, එච් ආර්, අකවුන්ටින් ඔක්කොම කරන්නේ මෙයාලා.

    අපේ ෆයිනෑන්ශල් ඩේටා මැනේජ් කරන්න අපි යූස් කරන්නේ https://www.uniwor.com

    මේක අපේ US පාර්ට්නර් කම්පැණි එකත් එක්ක අපි දෙන SAAS වෙබ් ඇප් එකක්. මාසෙට $9 ඉඳන් පටන් ගන්නවා ප්ලෑන්ස්
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Sole Proprietor Business name එකටම කොහොමද Bank Account එකක් Open කරන්නෙ.

    A sole proprietorship does not have a legal personality. Therefore, all the legal activities of the business have to be conducted under the personal name of its owner
    අපෝ පුළුවන්. මගේ current එකවුන්ට් එක බිස්නස් නමින් සම්පත් එකේ තියෙනවා.
    කමර්ෂල් එකේ සේවින්ස් එකවුන්ට් එකක් බිස්නස් නේම් එකට තියෙනවා.
    NDB එකෙත් පුළුවන්. Current or savings දෙකම පුළුවන් BR එක දුන්නම. කිසි අවුලක් නැහැ. 2017 ඉඳන් පාවිච්චි කරන්නේ.

    wadiya business nokalath accounts hadala, audit karala charted accountant kenek sign karala awruddak gane denna ona.
    oka thama lokuma wiyadama and karadare.
    poddak hari profit nam tax gewana ona, sole proprietor wage tax free limit na.

    thiyana lokuma wasiya wagakeema company asset walata witharai, sole proprietor wage private owned asset liable na
    Business location change කරද්දී අවුලක් නැද්ද? Sole ඒවා ඒ කොට්ටශයෙන් වෙන තැනකට ගෙනිච්චොත් ආපහු මුල ඉඳන් රෙජිස්ටර් කරන්න වෙනවනේ AG office එකේ. කලින් registration වලිඩ් නැහැ මන් දන්නා විදියට.
    Pvt Ltd වල එහෙම අවුලක් නැහැ නේද?

    Tax calculate කරන්නේ කම්පැනි එකවුන්ට් එකට වැටෙන සල්ලි වලට විතරයි නේද?
    එත් proprietor වල තමන්ගේ පර්සනල් කවුන්ට් වල තියෙන ඒවත් බලනවද?
    ------ Post added on Jul 16, 2021 at 10:14 AM
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    Sole Proprietor Business name එකටම කොහොමද Bank Account එකක් Open කරන්නෙ.

    A sole proprietorship does not have a legal personality. Therefore, all the legal activities of the business have to be conducted under the personal name of its owner
    BR eka dila puluwan macho. mama BR eka dila personal current account ekak open kala. But business name ekata kawuruhari cheque ekak dunnath realize wenawa.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    අපෝ පුළුවන්. මගේ current එකවුන්ට් එක බිස්නස් නමින් සම්පත් එකේ තියෙනවා.
    කමර්ෂල් එකේ සේවින්ස් එකවුන්ට් එකක් බිස්නස් නේම් එකට තියෙනවා.
    NDB එකෙත් පුළුවන්. Current or savings දෙකම පුළුවන් BR එක දුන්නම. කිසි අවුලක් නැහැ. 2017 ඉඳන් පාවිච්චි කරන්නේ.

    Business location change කරද්දී අවුලක් නැද්ද? Sole ඒවා ඒ කොට්ටශයෙන් වෙන තැනකට ගෙනිච්චොත් ආපහු මුල ඉඳන් රෙජිස්ටර් කරන්න වෙනවනේ AG office එකේ. කලින් registration වලිඩ් නැහැ මන් දන්නා විදියට.
    Pvt Ltd වල එහෙම අවුලක් නැහැ නේද?

    Tax calculate කරන්නේ කම්පැනි එකවුන්ට් එකට වැටෙන සල්ලි වලට විතරයි නේද?
    එත් proprietor වල තමන්ගේ පර්සනල් කවුන්ට් වල තියෙන ඒවත් බලනවද?
    ------ Post added on Jul 16, 2021 at 10:14 AM
    address update kalama athi aluthen mula indan register kireemak na.
    company ekata ena siyalu adayam, personal account adala na.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,968
    4,559
    113
    wadiya business nokalath accounts hadala, audit karala charted accountant kenek sign karala awruddak gane denna ona.
    oka thama lokuma wiyadama and karadare.
    poddak hari profit nam tax gewana ona, sole proprietor wage tax free limit na.

    thiyana lokuma wasiya wagakeema company asset walata witharai, sole proprietor wage private owned asset liable na
    Exactly. TIN number ekak gane wenawa loss ekak pennanat 25000/= withara audit ekata yai
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    වෙන විශේෂ වාසියකුත් නැතිනම් පොඩි බිස්නස් එකක් pvt ltd යන එක තේරුමක් නැහැ වගේ එහෙනම්. :unsure::unsure:
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    6) "fb එකේ දැක්ක company registration service තියෙනවා 25 - 35 වෙනකම්" මේ පට්ටපල් බොරු. උන්ගේ සර්විස් ෆී එක ගැන ඔය කියන්නේ. ඔක්කොම වැඩ කරන්න රු. 60,000 - රු. 70,000 අතර ගානක් යනවා.

    http://aseskatax247.com/aboutus
    echchara yanne na bn man me lagadith register kara ape 3 directors inna company ekak 17 k wage giye regisration ekata ieeta passe paper article and gazet ekata 10k giya, mage 2017 reg karapu company ekak thiyenawa eeth oya range eke cost ekak giye :rolleyes: :rolleyes:
     
    • Like
    Reactions: dot.Net

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචං ඔය Pvt Ltd & Sole proprietor වල වෙනස ගැන මට ලොකු අයිඩියා එකක් නෑ. හැබැයි මාස 3කට කලින් මමත් Pvt Ltd රෙජිස්ටර් කරා. බෑන්ක් එකවුන්ට් එකත් Open කරා. උඹට මම අත්දැකීමෙන් කියන්නම් ඔය 25,000ට රෙජිස්ටර් කරන ඒජන්සි වලින් හරි පරිස්සමෙන් කරපං. මම මේ දැන් පරිප්පුව කාල ඉන්නෙ. රෙජිස්ටර් වෙනව නම් වෙන්න කලින් මේකෙ ත්‍රෙඩ් එකක් දාල අහන්න මම ඒ අදාළ ආයතනය නම් එපා කියල කියන්නම්. මට අප්පිරිය වෙලා ඉන්නෙ කියන කිසිම වැඩක් වෙලාවට කරන්නෙ නෑ. බෑන්ක් අකවුන්ට් අරින්න මාසෙකට වැඩිය ගියා උන්ගෙ වැඩ නිසා. තාම TIN එක ආවෙ නෑ.

    mcn paper articles and gazette dan ROC eken karanawa neda?
    ------ Post added on Jul 16, 2021 at 11:47 AM
     
    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    echchara yanne na bn man me lagadith register kara ape 3 directors inna company ekak 17 k wage giye regisration ekata ieeta passe paper article and gazet ekata 10k giya, mage 2017 reg karapu company ekak thiyenawa eeth oya range eke cost ekak giye :rolleyes: :rolleyes:
    මේ අපිම කර ගත්තොත් සහ ව්‍යාපාරයේ ලේකම් තනතුර අපිම දැරුවොත් නේද? මොකද මම තනි ඩිරෙක්ට‍ර් කම්පැණි 2ක් රෙජිස්ටර් කරලා තියෙනවා. ඔය වගේ කොස්ට් එකක් ගියා ඔක්කොම වැඩ වලට, පලමු අවුරුද්ද සඳහා ලේකම් තනතුර දරණ එකේ ගාස්තුවත් ඇතුලත්ව. මොකද තනි ඩිරෙක්ටර් උනාම වෙන කෙනෙක් හෝ ආයතනයක් ලේකම් තනතුරට දාන්න වෙනවා.
     
    • Like
    Reactions: dot.Net

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Uba monada wasi widiyata expect kale
    ප්‍රමාණය, සේවක සංක්‍යාව වගේ.

    1. ඒ කියන්නේ මන් කොළඹ කිට්ටුවෙන් ඔෆිස් එකක් දාල, 4-5 දෙනෙක් තියා ගන්න පුලුවන්ද? (EPF /ETF නීතිමය පැත්ත)
    2. දැන් මේකේ ලියාපදිංචිය අපේ ගමේ නිසා මට ප්‍රශ්නෙකට තිබුනේ මේ පළාතෙන්, වෙන පලාතක තැනක මේක මම පටන් ගත්තොත්, එක මේ ලියාපදිංචි සහතිකය යටතේ පිලි ගන්නවද?
    3. Branch කිහිපයක් දාන්න ඕන උනොත් එක එක පළාත්වල, Sole proprietor BR එකෙන් ඒක පුලුවන්ද (මොකද එකේ ගහල තියෙනවා ව්‍යාපාරික ස්ථානයේ ඒ සහතිකය පේන්න තියන්න ඕන කියල)

    මන් මේ බ්‍රාන්ච් දානවා කිව්වේ තඩි කොම්පැනි එකක් විදියට නෙවෙයි, දැන් අපි හිතමු වෙයාර්හවුස් එක තියෙන්නේ මාතර නම්, මට කොළඹ පැත්තේ delivery වගේ ඒවාට එහෙන් පොඩි තැනක් ඕන නේ. ඒ වගේ පොඩි දේවල් වලට.

    මචං ඔය Pvt Ltd & Sole proprietor වල වෙනස ගැන මට ලොකු අයිඩියා එකක් නෑ. හැබැයි මාස 3කට කලින් මමත් Pvt Ltd රෙජිස්ටර් කරා. බෑන්ක් එකවුන්ට් එකත් Open කරා. උඹට මම අත්දැකීමෙන් කියන්නම් ඔය 25,000ට රෙජිස්ටර් කරන ඒජන්සි වලින් හරි පරිස්සමෙන් කරපං. මම මේ දැන් පරිප්පුව කාල ඉන්නෙ. රෙජිස්ටර් වෙනව නම් වෙන්න කලින් මේකෙ ත්‍රෙඩ් එකක් දාල අහන්න මම ඒ අදාළ ආයතනය නම් එපා කියල කියන්නම්. මට අප්පිරිය වෙලා ඉන්නෙ කියන කිසිම වැඩක් වෙලාවට කරන්නෙ නෑ. බෑන්ක් අකවුන්ට් අරින්න මාසෙකට වැඩිය ගියා උන්ගෙ වැඩ නිසා. තාම TIN එක ආවෙ නෑ.

    mcn paper articles and gazette dan ROC eken karanawa neda?
    ------ Post added on Jul 16, 2021 at 11:47 AM
    මං මේ 3ම කෝටේෂන් ඉල්ලුව. තාම ආවේ නම් නැහැ.
    1. https://www.facebook.com/brmahagedara/
    2. https://www.facebook.com/WWW.VISIONVENTURES.LK/
    3. https://www.facebook.com/BeeHoney.lk/
    ------ Post added on Jul 16, 2021 at 2:02 PM
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    මං මේ 3ම කෝටේෂන් ඉල්ලුව. තාම ආවේ නම් නැහැ.
    1. https://www.facebook.com/brmahagedara/
    ------ Post added on Jul 16, 2021 at 2:02 PM
    මේක තමයි මම කියන එක. පැත්ත පලාතෙ යන්න එපා. බෑන්ක් රෙසලූෂන් ඩොක් ටික ඉල්ලල දැන් සති දෙකක් වෙනව තාම නෑ. හරියට කතා කරන්නෙවත් නෑ.
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    company secretary services onnam kiyanna

    මචන්ලා, දැනට මගේ sole proprietor පොඩි IT බිස්නස් එකක් තියෙනවා. බැංකු current accounts එහෙමත් ඒ නමින් පාවිච්චි කරනවා.
    ලංකාවේ ලොකුවට මොකුත් දැනට. ඕසී ප්‍රොජෙක්ට් තමයි දැනට කරන්නේ. සල්ලි වැටෙන්නේ බිස්නස් එකේ නමට.

    දැන් මට ලංකාවේ පොඩි ecom සයිට් එකක් කරන්න හදන්නේ. සහ කම්පැනි කීපෙකින් සයිට් කීපයක් ආව. (එත් ලංකාවේ කරන එක පාඩුයි)
    දැන් මට ලංකාවේ අර බිස්නස් වෙබ් එක හරියට කරන්න ඕන. ඉතින් sole proprietor එකෙන් Pvt Ltd upgrade වෙනවා නම් තියෙන වාසි අවාසි මොනවද?

    නම අරන් තියාගන්න බැලුවේ, annual cost එකක් තියෙනවද? fb එකේ දැක්ක company registration service තියෙනවා 25 - 35 වෙනකම්.

    1. Sole proprietor vs Pvt Ltd ලොකුම වෙනස්කම මොකක්ද?
    2. Annual cost එකක් තියෙනවද? කීයක්ද ?
    3. ලොකුවට කම්පැනි නමට transaction නැතිනම්, (බැංකු නමට සල්ලි වැටෙන්නේ නැතිනම්) tax ගෙවන්න, account books maintain කරන්න ඕනද?
    4. Sole proprietor එකේ නමින්ම Pvt Ltd නමත් ගන්න පුලුවන්ද?
    5. Pvt Ltd කම්පැනි එකේ products විදියට sub-business තියාගන්න පුලුවන්ද? (උදා. ecom sites 10 ක් LK domain 10 කින්)
    6. හොඳ company registration service එකක්.

    ඉට්ටුටියි!
    https://nmassociates.lk/
    ------ Post added on Jul 16, 2021 at 3:16 PM

    Company Secretarial & Auditing Services -
    https://nmassociates.lk/ - 0777-423171
    ------ Post added on Jul 16, 2021 at 3:25 PM
     
    Last edited:
    • Like
    Reactions: RLT4U