Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Private Ltd Company වාසි අවාසි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1) ලොකුම වෙනස වගකීම. Sole proprietor බිස්නස් එකක වෙන ඕනෑම දේකට නීතිමය වශයෙන් වගකීම තියෙන්නේ ඔයාට. ඒ කියන්නේ කාගේ හරි වැඩක් කෙල වෙලා ඌ නඩුවක් දාලා වන්දි ඉල්ලුවොත් එහෙම ඒක ගෙවන්න බිස්නස් එකේ තියෙන වත්කම් මදිනම් ගෙදර බඩු මුට්ටු විකුණලා හරි ගෙවන්න වෙනවා. Pvt Ltd උනාම නීතිමය දේවල් වලදී නීතිය ඉදිරියේ ව්‍යාපාරය සහ හිමිකරු කියන්නේ දෙන්නෙක්. ඒක නිසා ව්‍යාපාරයට විරුද්ධව ගන්න ඕනෑම නීති ක්‍රියා මාර්ගයකදි වන්දි එහෙම ගෙවන්න උනොත් ව්‍යාපාරයේ තියෙන වත්කම් වලට එහා දෙයක් ගෙවන්න අවශ්‍ය නෑ.

2) ඔව් තියෙනවා ඒක හරියටම කියන්න අමාරුයි. කම්පැණි සෙකට්‍රි විදියට වැඩ කරන ආයතන තියෙනවා අවුරුද්දකට රු. 10,000 - රු. 15,000 වගේ රේන්ජ් එකේ චාර්ජ් කරනවා. ඉන්ටර්නල් රෙවනිව් ඩිපාර්ට්මන්ට් එකට (IRD) ඇනුවල් රිපෝට් එහෙම සබ්මිට් කරන්න ඕනේ චාර්ටඩ් අකවුටන්ට් කෙනෙක් සර්ටිෆයි කරපු. ඒකට රු. 25,000 - රු. 50,000 වගේ යනවා බිස්නස් එකේ තත්වය අනුව අඩු වැඩි වෙන්න පුලුවන්. වැඩට කට්ටිය ඉන්නවනම් පර්මනන්ට් බේසිස් එකට අනිවා EPF & ETF ගෙවන්න ඕනේ.

3) ලොකුවට ආවත් පොඩියට ආවත් ප්‍රොෆිට් තියෙනවනම් ටැක්ස් ගෙවන්න වෙනවා. ෆොරීන් ඉන්කම් නම් එන්නේ IT Firms වලට ටැක්ස් නෑ. හැබැයි ලෝකල් බිස්නස් කරොත් ටැක්ස් වදිනවා ඒ ඉන්කම් වලට.

4) පුලුවන් අගට (Pvt) Ltd එනවා එච්චරයි. හැබැයි මේ නම මීට කලින් කවුරුත් අරන් තියෙන්න බෑ.

5) Products ඔක්කොම එකම ස්වභාවයේ ඒවනම් වෙන වෙනම රෙජිස්ටර් කරන්න ඕනේ නෑ. යටතේ තියෙනවා කියන්නේ subsidiary companies. එතකොට හැමදේම සංකීර්ණ වෙනවා බොරු වැඩක්.

6) "fb එකේ දැක්ක company registration service තියෙනවා 25 - 35 වෙනකම්" මේ පට්ටපල් බොරු. උන්ගේ සර්විස් ෆී එක ගැන ඔය කියන්නේ. ඔක්කොම වැඩ කරන්න රු. 60,000 - රු. 70,000 අතර ගානක් යනවා.

http://aseskatax247.com/aboutus

ඔය අපි යූස් කරන සර්විස් එක. දේවප්‍රිය (එයාගේ මොබයිල් නම්බර් එක 0777 480 425) කියල මීගමුවේ ඉන්න කෙනෙක් කරන්නේ. අපේ කම්පැණි එකේ ටැක්ස්, එච් ආර්, අකවුන්ටින් ඔක්කොම කරන්නේ මෙයාලා.

අපේ ෆයිනෑන්ශල් ඩේටා මැනේජ් කරන්න අපි යූස් කරන්නේ https://www.uniwor.com

මේක අපේ US පාර්ට්නර් කම්පැණි එකත් එක්ක අපි දෙන SAAS වෙබ් ඇප් එකක්. මාසෙට $9 ඉඳන් පටන් ගන්නවා ප්ලෑන්ස්

[QUOTE="ILSL, post: 26655257, member: 451887"] 1) ලොකුම වෙනස වගකීම. Sole proprietor බිස්නස් එකක වෙන ඕනෑම දේකට නීතිමය වශයෙන් වගකීම තියෙන්නේ ඔයාට. ඒ කියන්නේ කාගේ හරි වැඩක් කෙල වෙලා ඌ නඩුවක් දාලා වන්දි ඉල්ලුවොත් එහෙම ඒක ගෙවන්න බිස්නස් එකේ තියෙන වත්කම් මදිනම් ගෙදර බඩු මුට්ටු විකුණලා හරි ගෙවන්න වෙනවා. Pvt Ltd උනාම නීතිමය දේවල් වලදී නීතිය ඉදිරියේ ව්‍යාපාරය සහ හිමිකරු කියන්නේ දෙන්නෙක්. ඒක නිසා ව්‍යාපාරයට විරුද්ධව ගන්න ඕනෑම නීති ක්‍රියා මාර්ගයකදි වන්දි එහෙම ගෙවන්න උනොත් ව්‍යාපාරයේ තියෙන වත්කම් වලට එහා දෙයක් ගෙවන්න අවශ්‍ය නෑ. 2) ඔව් තියෙනවා ඒක හරියටම කියන්න අමාරුයි. කම්පැණි සෙකට්‍රි විදියට වැඩ කරන ආයතන තියෙනවා අවුරුද්දකට රු. 10,000 - රු. 15,000 වගේ රේන්ජ් එකේ චාර්ජ් කරනවා. ඉන්ටර්නල් රෙවනිව් ඩිපාර්ට්මන්ට් එකට (IRD) ඇනුවල් රිපෝට් එහෙම සබ්මිට් කරන්න ඕනේ චාර්ටඩ් අකවුටන්ට් කෙනෙක් සර්ටිෆයි කරපු. ඒකට රු. 25,000 - රු. 50,000 වගේ යනවා බිස්නස් එකේ තත්වය අනුව අඩු වැඩි වෙන්න පුලුවන්. වැඩට කට්ටිය ඉන්නවනම් පර්මනන්ට් බේසිස් එකට අනිවා EPF & ETF ගෙවන්න ඕනේ. 3) ලොකුවට ආවත් පොඩියට ආවත් ප්‍රොෆිට් තියෙනවනම් ටැක්ස් ගෙවන්න වෙනවා. ෆොරීන් ඉන්කම් නම් එන්නේ IT Firms වලට ටැක්ස් නෑ. හැබැයි ලෝකල් බිස්නස් කරොත් ටැක්ස් වදිනවා ඒ ඉන්කම් වලට. 4) පුලුවන් අගට (Pvt) Ltd එනවා එච්චරයි. හැබැයි මේ නම මීට කලින් කවුරුත් අරන් තියෙන්න බෑ. 5) Products ඔක්කොම එකම ස්වභාවයේ ඒවනම් වෙන වෙනම රෙජිස්ටර් කරන්න ඕනේ නෑ. යටතේ තියෙනවා කියන්නේ subsidiary companies. එතකොට හැමදේම සංකීර්ණ වෙනවා බොරු වැඩක්. 6) "fb එකේ දැක්ක company registration service තියෙනවා 25 - 35 වෙනකම්" මේ පට්ටපල් බොරු. උන්ගේ සර්විස් ෆී එක ගැන ඔය කියන්නේ. ඔක්කොම වැඩ කරන්න රු. 60,000 - රු. 70,000 අතර ගානක් යනවා. [URL]http://aseskatax247.com/aboutus[/URL] ඔය අපි යූස් කරන සර්විස් එක. දේවප්‍රිය (එයාගේ මොබයිල් නම්බර් එක 0777 480 425) කියල මීගමුවේ ඉන්න කෙනෙක් කරන්නේ. අපේ කම්පැණි එකේ ටැක්ස්, එච් ආර්, අකවුන්ටින් ඔක්කොම කරන්නේ මෙයාලා. අපේ ෆයිනෑන්ශල් ඩේටා මැනේජ් කරන්න අපි යූස් කරන්නේ [URL]https://www.uniwor.com[/URL] මේක අපේ US පාර්ට්නර් කම්පැණි එකත් එක්ක අපි දෙන SAAS වෙබ් ඇප් එකක්. මාසෙට $9 ඉඳන් පටන් ගන්නවා ප්ලෑන්ස් [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom