Private Medical College in Malabe ?

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
අණ්ඩුවට ප්‍රමිතිය ‍රැක ගන්න පුලුවන් නම්,

කිසිම කෙනෙකුට අසාදාරණයක් වෙන්නෙ නැ හොදට ඉගෙන ගන්න දුප්පත් අයට පුලුවන් නිසදහස් අධාපනය යටතේ සරසවි වරම් ලබන්න, අනෙක් සුදුසුක්ම් ඇත්ත සරසවි වරම් නොලද අයට පුලුවන් මුදල් ගෙවා පෞද්ගලික විශ්ච විදාලයකින් උපාධිය ලබන්න අවසානයෙදි මෙ දෙකටම එකම පිලිගැනිමක් තියෙනවා නම් එච්චරයි.

එතකොට මෙක නික්න් ඉහලම සාමාර්ත ගත් අයට Scholarship එකක් දුන්නා හා සමානයි අනෙක් අයට මුදල් ගෙවා පෞද්ගලික විශ්ච විදාලයකට ඇතුලු විය හැක
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
අනෙක මෙකට එච්චර කලබල විය යුතු වන්නෙ නැ මම හිතන්නෙ මොකද දැනටමත් විවිද Professional Bodies වලින් විවිධ සුදුසුකම් ලබාදෙනවා සමහර විට එවා අපේ උපාධියට වඩා බොහොවිට පිලිගැනිමක් තියෙනවා. (CIMA, ACCA etc.) හැබැයි එක දෙයක් නියත වශයෙනම සිදුවෙනවා එනම් උපාධිදාරින්ගෙ වැඩිවිමක් දක්නට ලැබෙයි සුදුසුකම්වලට සරිලන ‍රැකියා බිහි නොවුනොත් උපාදියෙ පිලිගැනිමත් අඩුවි තවදුරටත් ඉගෙන ගැනිමට සිදුවෙවි එය එතරම්ම හොද දෙයකුත් නොවෙයි ඉතින් එ අනුව මෙහි දෙපැත්තක් තියෙන්වා අපි දකින සහ නොදකින පැතිත් තියෙවි.

:yes:
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මගෙ පෞද්ගලිල මතය නම් වයස අවුරුදු 25-27 පුද්ගලයකුට හැකි විය යුතුයි සමගෙ ශෙස්ත්‍රයෙන් ඉහලටම යැමට අවස්ස පසුබිම සකස් කරගන්න



Uploaded with ImageShack.us
 
Last edited: