Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Private Medical College in Malabe ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුද්ගලික වෛද්‍ය විද්‍යාල - මිථ්‍යාව සහ යතාර්ථය

පුද්ගලික සමාගමක් විසින් ආරම්භ කරන ලද වෛද්‍යය විද්‍යාලයක් මාලබේ පිහිටුවා ඇති බවත් එයට සිසුන් ඇතුළත් කිරීම ආරම්භ වී ඇති බවත් මෑතක දී දැන ගන්නට ලැබිණ. පුද්ගලික වෙද විදුහල් යන මාතෘකාව ලාංකික සමාජය තුළ මුල් බැස ගත්තේ අද ඊයේ නොවේ. පුද්ගලික වෙද විදුහල් වල අතීතය හාරා අවුස්සා බැලීමේදී 1986 වසරේ දී රාගම රෝහලට අනුයුක්තව පළමු පුද්ගලික වෙද විදුහල අරඹන ලදී. නමුත් රට තුළ නැගි දැවැන්ත ශිෂ්‍ය විරෝධය නිසා හා ශිෂ්‍ය ක්‍රියාකාරීන් රැසකගේ මළ සිරුරු මතින් 1988 දී රාගම පුද්ගලික වෙද විදුහල කැළණීය සරසවියට පවරා ගැණින. ඉන් පසුව කිහිප විටෙක දී මේ සඳහා උත්සාහයන් ගැණනුන ද, ඒවා ලත් තැනම ලොප් වී ගියේ වෛද්‍යවරුන්ගෙන් හා වෛද්‍ය සිසුන්ගෙන් එල්ල වූ දැඩි විරෝධතා මතය.

අද වන විට උපාධිධාරී වෛද්‍යවරුන් 23,000 පමණ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගෙන ඇත. නමුත් විශ්‍රාම යාම්, රටින් බැහැර වීම්, විශ්ව විද්‍යාල සේවය, මිය යාම හා ආබාධිත වීම් යනාදී හේතු නිසා සේවයේ යෙදෙනුයේ වෛද්‍යවරුන් 18,000 - 19,000 අතර ප්රමාණයකි. මේ ප්‍රමාණය අනුව එක් වෛද්‍යවරයකුගේ සේවය ලබන ජනගහණය 1000 ක් පමණ වේ. අප අසල්වැසි රට වලට වඩා ඉතාම හොඳ වෛද්‍ය සේවයක් පිළිබඳ උදම් අනන අප මේ කරුණ ඉදිරියේ විමසිලිමත් විය යුතුය. ඉන්දියාවේ පවා මේ අනුපාතය මෙයට කිට්ටු අගයකි. එබැවින් රට තුළ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතී. අවම මට්ටමේ සෞඛ්‍ය සේවයක් පවත්වා ගැනීමට වෛද්‍යය වරුන් 40,000 ක් වත් ශ්‍රී ලංකාවට අවශ්යස වේ. රජයේ වෙද විදුහල් වලින් දැනට වසරකට පිට කෙරෙන වෛද්‍ය උපාධිධාරීන් සංඛ්‍යාව 900 කි. රජරට වෙද විදුහලෙහි උපාධිධාරීන් ද එක් කළ විට මෙය 1000 පමණ වේ. වසරකට පිටරට විශ්ව විද්‍යාල වලින් උපාධි ලබා පැමිණෙන සිසුන් ගණන ද 100 - 150 පමණ වේ. එබැවින් වසරකට වෛද්‍ය වරුන් 1200 ක් පමණ සේවයට එක් වන අතර 200 ක් පමණ සේවයෙන් විශ්‍රාම යති. එබැවින් වෛද්‍ය හිඟය පිය වීමට රජයේ වෙද විදුහල් වලට තවත් වසර 20ක් පමණ ගත වනු ඇත. එබැවින් වෛද්‍ය උපාධිධාරීන් ගේ සංබ්‍යාව ඉහළ නැංවීම අත්‍යවශ්‍ය කාරණයකි.

අනෙක් අතට සරසවි පිවිසුම් ලකුණු / Z අගය තීරණය කරනුයේ සංකීර්ණ ක්‍රියාවලියක් මගිනි. සරසවි පිවිසෙන්නන්ගෙන් 40% කුසලතා පදනම මතත් 60% දිස්ත්‍රික් පදනම මතත් බඳවා ගැනේ. දිස්ත්‍රික් පදනම යටතේ සිසුන් තෝරා ගැනීමේ දී කොළඹ, ගාල්ල, මාතර, මහ නුවර හා යාපනය දිස්ත්‍රික්ක වල ඉහළ ලකුණු ලැබූ සිසුන් ට වඩා පහළ ලකුණු ලැබූ ග්‍රාමීය දිස්ත්‍රිරක්ක වල සිසුන් සරසවි වරම් ලබති. මේ ඉහළ ලකුණු ලබා සරසවි පිවිසුම් අහිමි වන පිරිස ද, ඇත්ත වශයෙන්ම දක්ෂයෝ වෙති. මේ පිරිසෙන් මුදල් ඇති අය, විදෙස් සරසවි වලින් වෙද උපාධිය ලබා ගනිති. මෙලෙස එක් සිසුවකුට වියදම් වන මුළු මුදල රුපියල් දස ලක්ෂ 3.5 - 8 දක්වා වෙනස් වෙයි. මේ මුදලින් කොටසක් හෝ රට තුළ ඉතිරි කර ගැන්මට හැකි නම් රටේ විදේශ විනිමය ප්‍රශ්නයට මඳකින් හෝ දායක වීමට හැකි වනු ඇත.

මේ අනුව බලන කල රටෙහි පුද්ගලික වෙද විදුහල් පිහිටුවීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙනී යනු ඇත. එසේ වුව ද පුද්ගලික වෙද විදුහල් පිහිටුවීම සඳහා වූ යටිතල පහසුකම් හා ඊට අවශ්‍ය සමාජ වටපිටාව නිර්මාණය වී තිබේ දැයි විමසා බැලීම වටී.

මේ සඳහා පළමුවෙන් ම වෛද්‍ය උපාධිධාරියා ලබන පුහුණුව ගැන මඳ අවබෝධයක් ලබා ගත යුතුය. මෙම පුහුණුව වසර 5 ක් වන දීර්ඝ වූ එකකි. අද වන විට රජයේ වෙද විදුහල් තුළ දෙයාකාරයක විෂය නිර්දේශ ක්‍රියාත්මත වේ. පේරාදෙණිය, යාපනය, රුහුණ හා රාගම වෙද විදුහල් වල 2nd MBBS ලෙස හඳුන්වන සම්ප්‍රදායික විෂය නිර්දේශය ක්‍රියාත්මක වේ. මෙය විෂය මූලික නිර්දේශයකි. ව්‍යාධිවේද විද්‍යාව වෙනමත්, සායනික වෛද්‍ය විද්‍යාව වෙනමත් නාරි හා ප්‍රසව වේදය වෙනමත් ආදී ලෙස විෂයයන් අනුව මෙහිදී දේශන හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කෙරේ. කොළඹ, ජයවර්ධනපුර හා රජරට පීඨයන් හි නව ක්‍රමයක් වන මොඩියුල ක්රකමය ක්‍රියාත්මක වේ. මෙහිදී ශරීරයේ යම් යම් පද්ධති වෙන වෙනම ගෙන අධ්‍යයනය සිදුවේ. මේ කොයි පීඨය තුළත් 2 වන වසර සිට ඇරඹෙන්නා වූ, රෝහල් මූලිකව කෙරෙන සායනික පුහුණු වැඩ පිළිවෙළක් වේ. මෙහිදී වෛද්‍ය විද්‍යාවේ ඇති සියළුම අංශයන්හි මූලික පුහුණුවක් වෛද්‍ය සිසුන්ට ලබා දෙයි. (මෙවැනි අංශ 54 ක පුහුණුවට කොළඹ වෛද්‍ය පීඨයේ උපාධි අපේක්ෂකයන් යවනු ලැබේ). අවසානයේ දී පොදු ප්‍රශ්න පත්‍රයක් මගින් හා පොදු මහැදුරු මඬුල්ලක් ඉදිරියේ පවත්වන සායනික කුසලතා විභාගයකින් පසුව සීමා වාසික පත්වීම් සඳහා වූ කුසලතා ලැයිස්තුව සාදනු ලබයි. විදෙස් සරසවි වලින් උපාධිය ලබා පැමිණෙන උපාධිධාරීහු Act 16 ලෙස හඳුන්වන කුසලතා විභාගයකට පෙනී සිට ඔවුන් හට ශ්‍රී ලංකාවේ සේවයෙහි යෙදීමට උචිත දැනුමක් ඇති බව පෙන් විය යුතුය. ඉන් පසු ඔවුන් ද කුසලතා ලැයිස්තුවට එක් කරනු ලබයි.

[QUOTE="Wal Bada, post: 4963125, member: 654"] [SIZE="4"]පුද්ගලික වෛද්‍ය විද්‍යාල - මිථ්‍යාව සහ යතාර්ථය [/SIZE] පුද්ගලික සමාගමක් විසින් ආරම්භ කරන ලද වෛද්‍යය විද්‍යාලයක් මාලබේ පිහිටුවා ඇති බවත් එයට සිසුන් ඇතුළත් කිරීම ආරම්භ වී ඇති බවත් මෑතක දී දැන ගන්නට ලැබිණ. පුද්ගලික වෙද විදුහල් යන මාතෘකාව ලාංකික සමාජය තුළ මුල් බැස ගත්තේ අද ඊයේ නොවේ. පුද්ගලික වෙද විදුහල් වල අතීතය හාරා අවුස්සා බැලීමේදී 1986 වසරේ දී රාගම රෝහලට අනුයුක්තව පළමු පුද්ගලික වෙද විදුහල අරඹන ලදී. නමුත් රට තුළ නැගි දැවැන්ත ශිෂ්‍ය විරෝධය නිසා හා ශිෂ්‍ය ක්‍රියාකාරීන් රැසකගේ මළ සිරුරු මතින් 1988 දී රාගම පුද්ගලික වෙද විදුහල කැළණීය සරසවියට පවරා ගැණින. ඉන් පසුව කිහිප විටෙක දී මේ සඳහා උත්සාහයන් ගැණනුන ද, ඒවා ලත් තැනම ලොප් වී ගියේ වෛද්‍යවරුන්ගෙන් හා වෛද්‍ය සිසුන්ගෙන් එල්ල වූ දැඩි විරෝධතා මතය. අද වන විට උපාධිධාරී වෛද්‍යවරුන් 23,000 පමණ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගෙන ඇත. නමුත් විශ්‍රාම යාම්, රටින් බැහැර වීම්, විශ්ව විද්‍යාල සේවය, මිය යාම හා ආබාධිත වීම් යනාදී හේතු නිසා සේවයේ යෙදෙනුයේ වෛද්‍යවරුන් 18,000 - 19,000 අතර ප්රමාණයකි. මේ ප්‍රමාණය අනුව එක් වෛද්‍යවරයකුගේ සේවය ලබන ජනගහණය 1000 ක් පමණ වේ. අප අසල්වැසි රට වලට වඩා ඉතාම හොඳ වෛද්‍ය සේවයක් පිළිබඳ උදම් අනන අප මේ කරුණ ඉදිරියේ විමසිලිමත් විය යුතුය. ඉන්දියාවේ පවා මේ අනුපාතය මෙයට කිට්ටු අගයකි. එබැවින් රට තුළ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතී. අවම මට්ටමේ සෞඛ්‍ය සේවයක් පවත්වා ගැනීමට වෛද්‍යය වරුන් 40,000 ක් වත් ශ්‍රී ලංකාවට අවශ්යස වේ. රජයේ වෙද විදුහල් වලින් දැනට වසරකට පිට කෙරෙන වෛද්‍ය උපාධිධාරීන් සංඛ්‍යාව 900 කි. රජරට වෙද විදුහලෙහි උපාධිධාරීන් ද එක් කළ විට මෙය 1000 පමණ වේ. වසරකට පිටරට විශ්ව විද්‍යාල වලින් උපාධි ලබා පැමිණෙන සිසුන් ගණන ද 100 - 150 පමණ වේ. එබැවින් වසරකට වෛද්‍ය වරුන් 1200 ක් පමණ සේවයට එක් වන අතර 200 ක් පමණ සේවයෙන් විශ්‍රාම යති. එබැවින් වෛද්‍ය හිඟය පිය වීමට රජයේ වෙද විදුහල් වලට තවත් වසර 20ක් පමණ ගත වනු ඇත. එබැවින් වෛද්‍ය උපාධිධාරීන් ගේ සංබ්‍යාව ඉහළ නැංවීම අත්‍යවශ්‍ය කාරණයකි. අනෙක් අතට සරසවි පිවිසුම් ලකුණු / Z අගය තීරණය කරනුයේ සංකීර්ණ ක්‍රියාවලියක් මගිනි. සරසවි පිවිසෙන්නන්ගෙන් 40% කුසලතා පදනම මතත් 60% දිස්ත්‍රික් පදනම මතත් බඳවා ගැනේ. දිස්ත්‍රික් පදනම යටතේ සිසුන් තෝරා ගැනීමේ දී කොළඹ, ගාල්ල, මාතර, මහ නුවර හා යාපනය දිස්ත්‍රික්ක වල ඉහළ ලකුණු ලැබූ සිසුන් ට වඩා පහළ ලකුණු ලැබූ ග්‍රාමීය දිස්ත්‍රිරක්ක වල සිසුන් සරසවි වරම් ලබති. මේ ඉහළ ලකුණු ලබා සරසවි පිවිසුම් අහිමි වන පිරිස ද, ඇත්ත වශයෙන්ම දක්ෂයෝ වෙති. මේ පිරිසෙන් මුදල් ඇති අය, විදෙස් සරසවි වලින් වෙද උපාධිය ලබා ගනිති. මෙලෙස එක් සිසුවකුට වියදම් වන මුළු මුදල රුපියල් දස ලක්ෂ 3.5 - 8 දක්වා වෙනස් වෙයි. මේ මුදලින් කොටසක් හෝ රට තුළ ඉතිරි කර ගැන්මට හැකි නම් රටේ විදේශ විනිමය ප්‍රශ්නයට මඳකින් හෝ දායක වීමට හැකි වනු ඇත. මේ අනුව බලන කල රටෙහි පුද්ගලික වෙද විදුහල් පිහිටුවීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙනී යනු ඇත. එසේ වුව ද පුද්ගලික වෙද විදුහල් පිහිටුවීම සඳහා වූ යටිතල පහසුකම් හා ඊට අවශ්‍ය සමාජ වටපිටාව නිර්මාණය වී තිබේ දැයි විමසා බැලීම වටී. මේ සඳහා පළමුවෙන් ම වෛද්‍ය උපාධිධාරියා ලබන පුහුණුව ගැන මඳ අවබෝධයක් ලබා ගත යුතුය. මෙම පුහුණුව වසර 5 ක් වන දීර්ඝ වූ එකකි. අද වන විට රජයේ වෙද විදුහල් තුළ දෙයාකාරයක විෂය නිර්දේශ ක්‍රියාත්මත වේ. පේරාදෙණිය, යාපනය, රුහුණ හා රාගම වෙද විදුහල් වල 2nd MBBS ලෙස හඳුන්වන සම්ප්‍රදායික විෂය නිර්දේශය ක්‍රියාත්මක වේ. මෙය විෂය මූලික නිර්දේශයකි. ව්‍යාධිවේද විද්‍යාව වෙනමත්, සායනික වෛද්‍ය විද්‍යාව වෙනමත් නාරි හා ප්‍රසව වේදය වෙනමත් ආදී ලෙස විෂයයන් අනුව මෙහිදී දේශන හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කෙරේ. කොළඹ, ජයවර්ධනපුර හා රජරට පීඨයන් හි නව ක්‍රමයක් වන මොඩියුල ක්රකමය ක්‍රියාත්මක වේ. මෙහිදී ශරීරයේ යම් යම් පද්ධති වෙන වෙනම ගෙන අධ්‍යයනය සිදුවේ. මේ කොයි පීඨය තුළත් 2 වන වසර සිට ඇරඹෙන්නා වූ, රෝහල් මූලිකව කෙරෙන සායනික පුහුණු වැඩ පිළිවෙළක් වේ. මෙහිදී වෛද්‍ය විද්‍යාවේ ඇති සියළුම අංශයන්හි මූලික පුහුණුවක් වෛද්‍ය සිසුන්ට ලබා දෙයි. (මෙවැනි අංශ 54 ක පුහුණුවට කොළඹ වෛද්‍ය පීඨයේ උපාධි අපේක්ෂකයන් යවනු ලැබේ). අවසානයේ දී පොදු ප්‍රශ්න පත්‍රයක් මගින් හා පොදු මහැදුරු මඬුල්ලක් ඉදිරියේ පවත්වන සායනික කුසලතා විභාගයකින් පසුව සීමා වාසික පත්වීම් සඳහා වූ කුසලතා ලැයිස්තුව සාදනු ලබයි. විදෙස් සරසවි වලින් උපාධිය ලබා පැමිණෙන උපාධිධාරීහු Act 16 ලෙස හඳුන්වන කුසලතා විභාගයකට පෙනී සිට ඔවුන් හට ශ්‍රී ලංකාවේ සේවයෙහි යෙදීමට උචිත දැනුමක් ඇති බව පෙන් විය යුතුය. ඉන් පසු ඔවුන් ද කුසලතා ලැයිස්තුවට එක් කරනු ලබයි. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom