Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Private Medical Faculties - මගේම තේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

maths ලේසියි logical and mathematical intelligence එක වැඩි අයට. bio වල එහෙම බැහැ, පාඩම් කරන්න ලොකු කන්ටෙන්ට් එකක් තියෙනවා. කට පාඩම් කරන එක ලේසියි වගේ හිතෙන්න පුලුවන් biology වලට කොච්චර content එකක් කට පාඩම් කරන්න තියෙනවද කියලා කිසිම අදහසක් නැති එකෙක්ට.

statistically බලපන් මැත්ස් ලකුනුයි bio ලකුනුයි කොහොමද කියලා AL top 10 වගේ වෙන උන්ගේ. තාම bio කව්රුවත් 90+ score කරලා නැහැ AL වලින් afaik. ඒත් maths 100-90 අතර ඉන්නේ top 10.

නැහැ ඒක බලු වැඩක් නෙමෙයි. ඌ කාර් එක විකුනලා සල්ලි තියෙන නිසා එහෙම යනවා. උබට සල්ලි නැති නිසා උබ තරග විභාගයක සමත් වෙලා ශිෂ්යතවයක් ගන්නවා. උබ ගෙවන්නැති වුනාට රජයෙන් ගෙවනවා අරූ කාර් එක විකුනලා ගෙවන සල්ලි ටිකම උබ වෙනුවෙනුත්. ඩොකෙක් වෙන්න කොච්චර අමාරු වුනත් අපිට මොකද? උබට වදින්න කියලද කියන්නේ උබ ලොකු අමාරු වැඩක් කරලා ඩොකෙක් වුනාම? ඔයිට වැඩිය අමාරු වැඩ කරන construction workers ලා ඉන්නවා. ඕකට කියන්නේ හීනමානය + කුහකකම. වයිද්ය වෘත්තිය රැකියාවක්. සේවයක් සපයනවා සහ ඒකට ගැලපෙන පඩියක් ලැබෙනවා. ගැලපෙන පඩියක්නම් ලැබෙන්නැති වෙන්න පුලුවන් ලන්කාවේ රජයේ වයිද්යවරුන්ට. imo ලංකාවේ වයිද්යවරයෙක්ගේ සේවය වෙනුවෙන් ලැබෙන පඩිය හොදටම මදි.

education සම්පූර්නෙන්ම පෞද්ගලිකීකරනය වෙනවනම් ලොකු දෙයක්. එතකොට අඩුම තරමේ ලමයෙක්කට උගන්නගන්න පුලුවන් තරම්වත් ආර්ථික ස්ථාවරයක් නැති අය ලමයි නොහද ඉදියි. ඔක්කොම නිකන් දෙන නිසා තමයි, ඔහේ කාලා බීලා, වැල වගේ ලමයි හදලා, පාරේ බැහැලා යන්න බැරි මට්ටමට uncivilized මිනිස්සුන්ගේ ගහනය වැඩි වෙලා තියෙන්නේ සහ සමහර ඇරියස් තියෙන මිනිස්සු තරග විභාගවලින් සමත් වීම සදහා තමන්ගේ ලමයව මානසිකව සහ ශාරීරිකව අපයෝජනය කරන්නේ. එහෙම හැදෙන බහුතරය පස්සේ ඒ ඇරියස් කවර් කර ගන්නේ රැග්.. වගේ මිනිස්සුන්ව අපහුතාවයට පත් වෙන වැඩ කරලා.

[QUOTE="Fiona Dabare, post: 30761975, member: 586428"] maths ලේසියි logical and mathematical intelligence එක වැඩි අයට. bio වල එහෙම බැහැ, පාඩම් කරන්න ලොකු කන්ටෙන්ට් එකක් තියෙනවා. කට පාඩම් කරන එක ලේසියි වගේ හිතෙන්න පුලුවන් biology වලට කොච්චර content එකක් කට පාඩම් කරන්න තියෙනවද කියලා කිසිම අදහසක් නැති එකෙක්ට. statistically බලපන් මැත්ස් ලකුනුයි bio ලකුනුයි කොහොමද කියලා AL top 10 වගේ වෙන උන්ගේ. තාම bio කව්රුවත් 90+ score කරලා නැහැ AL වලින් afaik. ඒත් maths 100-90 අතර ඉන්නේ top 10. [HR][/HR] නැහැ ඒක බලු වැඩක් නෙමෙයි. ඌ කාර් එක විකුනලා සල්ලි තියෙන නිසා එහෙම යනවා. උබට සල්ලි නැති නිසා උබ තරග විභාගයක සමත් වෙලා ශිෂ්යතවයක් ගන්නවා. උබ ගෙවන්නැති වුනාට රජයෙන් ගෙවනවා අරූ කාර් එක විකුනලා ගෙවන සල්ලි ටිකම උබ වෙනුවෙනුත්. ඩොකෙක් වෙන්න කොච්චර අමාරු වුනත් අපිට මොකද? උබට වදින්න කියලද කියන්නේ උබ ලොකු අමාරු වැඩක් කරලා ඩොකෙක් වුනාම? ඔයිට වැඩිය අමාරු වැඩ කරන construction workers ලා ඉන්නවා. ඕකට කියන්නේ හීනමානය + කුහකකම. වයිද්ය වෘත්තිය රැකියාවක්. සේවයක් සපයනවා සහ ඒකට ගැලපෙන පඩියක් ලැබෙනවා. ගැලපෙන පඩියක්නම් ලැබෙන්නැති වෙන්න පුලුවන් ලන්කාවේ රජයේ වයිද්යවරුන්ට. imo ලංකාවේ වයිද්යවරයෙක්ගේ සේවය වෙනුවෙන් ලැබෙන පඩිය හොදටම මදි. education සම්පූර්නෙන්ම පෞද්ගලිකීකරනය වෙනවනම් ලොකු දෙයක්. එතකොට අඩුම තරමේ ලමයෙක්කට උගන්නගන්න පුලුවන් තරම්වත් ආර්ථික ස්ථාවරයක් නැති අය ලමයි නොහද ඉදියි. ඔක්කොම නිකන් දෙන නිසා තමයි, ඔහේ කාලා බීලා, වැල වගේ ලමයි හදලා, පාරේ බැහැලා යන්න බැරි මට්ටමට uncivilized මිනිස්සුන්ගේ ගහනය වැඩි වෙලා තියෙන්නේ සහ සමහර ඇරියස් තියෙන මිනිස්සු තරග විභාගවලින් සමත් වීම සදහා තමන්ගේ ලමයව මානසිකව සහ ශාරීරිකව අපයෝජනය කරන්නේ. එහෙම හැදෙන බහුතරය පස්සේ ඒ ඇරියස් කවර් කර ගන්නේ රැග්.. වගේ මිනිස්සුන්ව අපහුතාවයට පත් වෙන වැඩ කරලා. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom