Private Medical Faculties - මගේම තේ

Rankwitz

Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    I'm a 2025 A/L student, Eth, lakunu thiyenne B3kata wage thawama.
    Mn nam kiyanne private medical faculties thahanam karanna ona. KDU wage eka thanam karana eka hodayi
    Etrh, onanam, salli ganne nathiwa, gov medical faculty yak wage, z score eken ganna ona. 100% gov controlled. exam ekadigata fail wenaayawa dotta dala.
    eg - anthimata medicine giyapau lamayata passe inna set eka thamayi yanne, ethakota wadi awlak naha.

    salli gannawana, koti 5k wath ganda. kotiyak kiyanne mona kajjakda bro? mn kiyanne lankawe demawpiyo balannema lamaya doctor karanna. ithi, dan aqua ekakuth kotiyak wenawa, wagon r eka,ma 50 panala, anika kotiya gewanna thiyenne eka para neweyi, ithin oka wikunala game rate hama haththa buruththama medicine yanawane. mn kiyanna de therenawane.

    dan kiyanna epa man kuhakayi kiyala. doctor kenek wenna kochchra mahansi wenawada kiyala nubala danne naha. ochchra kahaillak thiyeanawanam, meloke higannoyi salli karayoyi kiyala ekak nahane, boruwata methana sudana wenawa. loke therum ganna. mn mahansi wenne A3 dala colombo yanda, matath wada adu result ekak thiyena ekkena mawa dala, eyage car eka wikunala nikam ma medeicine yawi. kochhcra balu wadakda? igenimata thana denna, nathnam salli walata thana denna. eka higana cash neweyi. That is මගේම තේ (anduwen gaththa thiraneta mama full support. But, I'm Anti JVP, meke hamoma eka dannawa athi, eth, mekata mama bokkenma ekagayi. )

    විවාදයට විව්ර්තයි
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,849
    12,838
    113
    :-D
    labichcha hoda result eken thamange path eka hadanin, rata hadanna thawa kal thiyenawa,watina kalaya nasthi karaganna epa anavashya magul gana kalpana karala. me forum wala policy makers la naha.

    oya wayase nasthi karapu hama winadiyak ganama mama pasuthawenawa
     
    Noted!
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,184
    1,449
    113
    පේමන්ට් එකේ.
    මට තාම හිතාගන්න බෑ, රජයේ හැම Medicine Faculty එකකම Final Exam එක එකක්නම් ඇයි ඒක Private එවුන්ටත් ලියන්න දෙන්න බැරි කියලා. Practical ටිකටත් ඔහොම හැමෝටම එකම හැන්දෙන් මනින් Evaluation එකක් තියෙනවනම් කොහොමත් වැඩ කරන එකා උඩට එනවා. වැඩ බැරි එකා කැපිලා යනවා. Private ට Goverment ද කියලා අදාලම නෑ!

    Engineering Fields ගත්තොත් ඕවායේ Testing Equipments හෙනම සීමිතයි. සමහර ඒවා තියෙන්නෙත් පේරාදෙණියේ විතරයි. Private University වල අයට Goverment කැම්පස් වලට ගිහින් යම්කිසි ගාස්තුවක් ගෙවලා ඒ Testing Procedures ඉගෙනගන්න අවස්ථාවක් දෙනවනම්, උන්ටත් එකම Exam එකක් ලියන්න පුලුවන් රජයේ අයත් එක්ක. එතකොට මුලු ලංකාවෙම Mechanical Engineering Students ලා ඒ අවුරුද්දේ ලියන්නේ එකම Exam එකක්. එතකොට කට්ටිය Evaluate වෙන විදිහ පට්ට සාධාරණයි.
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    Final ekata amatharawa, hama semesterekama ekama exam eka liwewwanam hari. colombo medicine, ekhe exam hena amaruyi. 50 ta adu nam repeat. oya hama exam ekakkma ekata thibbanam, wade hari.
     
    • Like
    Reactions: Yin And Yang

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,000
    113
    I'm a 2025 A/L student, Eth, lakunu thiyenne B3kata wage thawama.
    Mn nam kiyanne private medical faculties thahanam karanna ona. KDU wage eka thanam karana eka hodayi
    Etrh, onanam, salli ganne nathiwa, gov medical faculty yak wage, z score eken ganna ona. 100% gov controlled. exam ekadigata fail wenaayawa dotta dala.
    eg - anthimata medicine giyapau lamayata passe inna set eka thamayi yanne, ethakota wadi awlak naha.

    salli gannawana, koti 5k wath ganda. kotiyak kiyanne mona kajjakda bro? mn kiyanne lankawe demawpiyo balannema lamaya doctor karanna. ithi, dan aqua ekakuth kotiyak wenawa, wagon r eka,ma 50 panala, anika kotiya gewanna thiyenne eka para neweyi, ithin oka wikunala game rate hama haththa buruththama medicine yanawane. mn kiyanna de therenawane.

    dan kiyanna epa man kuhakayi kiyala. doctor kenek wenna kochchra mahansi wenawada kiyala nubala danne naha. ochchra kahaillak thiyeanawanam, meloke higannoyi salli karayoyi kiyala ekak nahane, boruwata methana sudana wenawa. loke therum ganna. mn mahansi wenne A3 dala colombo yanda, matath wada adu result ekak thiyena ekkena mawa dala, eyage car eka wikunala nikam ma medeicine yawi. kochhcra balu wadakda? igenimata thana denna, nathnam salli walata thana denna. eka higana cash neweyi. That is මගේම තේ (anduwen gaththa thiraneta mama full support. But, I'm Anti JVP, meke hamoma eka dannawa athi, eth, mekata mama bokkenma ekagayi. )

    විවාදයට විව්ර්තයි
    Ane manda umbala wage podi kariyo ey kaleth hitiya..yako apey government ekata hama lamayek ta wiyadam karanna tharam pramanawath adayamak nah. Salli deela igena ganna puluwan nam ..ratey arthiketa kochcara udawak da.... ekama dey government entity ehekin ey degree eka manage karana eka.. lankawe a/l walin A3 gaththa paliyata un wada karayo wenne nah..a/l fail wechcha unoth mey lokey loku than walata gihin diyunu wela thiyanawa.. oya doc wada hondata hamba karanawa..a/l kiyanne eka kadayimak.. umbala dakala school wala hondata perform karana un a/l mokak hari scene nisa perform karanawa adu.. un moda da..

    Lankawe hingannanta thiyenne anek unta salli thiyeddi irisiya kamak. Honda car ekaka giyath irisiyai.. uk gihin ausi gihin study karath awul.. lin madiyo hithanne lankawe yal panapu syllabus thama loke hondama kiyala.. labba thama. Yako..

    Umbala wage un rajaye rassawata gihimath ohomma thama.. ali puken inne.. kana palenna denna ona wesi ge puthalta
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,188
    945
    113
    මට තාම හිතාගන්න බෑ, රජයේ හැම Medicine Faculty එකකම Final Exam එක එකක්නම් ඇයි ඒක Private එවුන්ටත් ලියන්න දෙන්න බැරි කියලා. Practical ටිකටත් ඔහොම හැමෝටම එකම හැන්දෙන් මනින් Evaluation එකක් තියෙනවනම් කොහොමත් වැඩ කරන එකා උඩට එනවා. වැඩ බැරි එකා කැපිලා යනවා. Private ට Goverment ද කියලා අදාලම නෑ!

    Engineering Fields ගත්තොත් ඕවායේ Testing Equipments හෙනම සීමිතයි. සමහර ඒවා තියෙන්නෙත් පේරාදෙණියේ විතරයි. Private University වල අයට Goverment කැම්පස් වලට ගිහින් යම්කිසි ගාස්තුවක් ගෙවලා ඒ Testing Procedures ඉගෙනගන්න අවස්ථාවක් දෙනවනම්, උන්ටත් එකම Exam එකක් ලියන්න පුලුවන් රජයේ අයත් එක්ක. එතකොට මුලු ලංකාවෙම Mechanical Engineering Students ලා ඒ අවුරුද්දේ ලියන්නේ එකම Exam එකක්. එතකොට කට්ටිය Evaluate වෙන විදිහ පට්ට සාධාරණයි.
    Are you living in sri Lanka ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,651
    1
    57,761
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට තාම හිතාගන්න බෑ, රජයේ හැම Medicine Faculty එකකම Final Exam එක එකක්නම්
    Who Said It GIF by The Roku Channel
     
    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    I'm a 2025 A/L student, Eth, lakunu thiyenne B3kata wage thawama.
    Mn nam kiyanne private medical faculties thahanam karanna ona. KDU wage eka thanam karana eka hodayi
    Etrh, onanam, salli ganne nathiwa, gov medical faculty yak wage, z score eken ganna ona. 100% gov controlled. exam ekadigata fail wenaayawa dotta dala.
    eg - anthimata medicine giyapau lamayata passe inna set eka thamayi yanne, ethakota wadi awlak naha.

    salli gannawana, koti 5k wath ganda. kotiyak kiyanne mona kajjakda bro? mn kiyanne lankawe demawpiyo balannema lamaya doctor karanna. ithi, dan aqua ekakuth kotiyak wenawa, wagon r eka,ma 50 panala, anika kotiya gewanna thiyenne eka para neweyi, ithin oka wikunala game rate hama haththa buruththama medicine yanawane. mn kiyanna de therenawane.

    dan kiyanna epa man kuhakayi kiyala. doctor kenek wenna kochchra mahansi wenawada kiyala nubala danne naha. ochchra kahaillak thiyeanawanam, meloke higannoyi salli karayoyi kiyala ekak nahane, boruwata methana sudana wenawa. loke therum ganna. mn mahansi wenne A3 dala colombo yanda, matath wada adu result ekak thiyena ekkena mawa dala, eyage car eka wikunala nikam ma medeicine yawi. kochhcra balu wadakda? igenimata thana denna, nathnam salli walata thana denna. eka higana cash neweyi. That is මගේම තේ (anduwen gaththa thiraneta mama full support. But, I'm Anti JVP, meke hamoma eka dannawa athi, eth, mekata mama bokkenma ekagayi. )

    විවාදයට විව්ර්තයි
    දිග paragraph type කරද්දී සිංහල font use කරන්න.දිග වැඩි උනාම singlish කියවන්න අමාරුයි
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283

    මහන්තත්ත කම සහ සැලසුමක් නැති කම .

    ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි ලංකාවේ දාන්න දෙන්න බෑ කියල කෑ මොර දෙන අය , රුසියාවේ වගේ රටක ගිහින් පිළිගත් කැම්පස් එකකින් මෙඩිසින් ඉගෙන ගෙන ඇවිත් මෙහෙ විබාග සහ ප්‍රයෝගික පුහුණුව අරන් දොස්තර කෙනෙක් විදිහට බෙහෙත් දෙන්න පුළුවන් .

    https://slmc.gov.lk/en/education/study-abroad-and-practice-in-sri-lanka

    ඔය ලින්ක් එක බලපන් .

    ඉතින් ඔය විදිහටම ලංකාවේ පුද්ගලික මෙඩිකල් ෆැකල්ටි තියල ඒවගෙන් කැමති උන්ට ඉගෙන ගන්න අවස්ථාව දුන්න නම් රටින් පිටට යන සල්ලිත් ඉතිරි , තව රජයේ කැම්පස් වල අවස්ථාව වැඩි කරන්නත් පුළුවන් හින්ද ( සල්ලි තියෙන , රට ගිහින් ඉගෙන ගන්න ඉන්න අයට පුළුවන් මේ ප්‍රයිවට් ෆැකල්ටි වලින් ඉගෙන අරන් අවසාන අදියරට සම්බන්ද වෙන්න, එතකොට රජයේ කැම්පස් වලට තව කෙනෙක්ට අවස්ථාවක් එනවා . )

    පිටරට ඒවගේ තරම් ස්ටෑන්ඩර්ඩ් නෑ , අරක නෑ , පාලනය කරන්න බෑ , අපි විතරයි ඉන්න ඕන එහෙම නැතුව කරන්න බෑ ගාගා පුප දෙන උන් එකතු වෙලා එහෙම කරන්න බැරි හේතු හොයල ඒවාට උත්තර හෙව්වනම් ඉවරයි , කොල්ලෝ කෙල්ලෝ ටිකත් ඉගෙන ගන්නවා , රටේ සල්ලිත් ඉතිරි වෙනවා . :) .
     
    mn eka dannawa. russia yanne salli nathi handath kiyala dannawa.
    Ane manda umbala wage podi kariyo ey kaleth hitiya..yako apey government ekata hama lamayek ta wiyadam karanna tharam pramanawath adayamak nah. Salli deela igena ganna puluwan nam ..ratey arthiketa kochcara udawak da.... ekama dey government entity ehekin ey degree eka manage karana eka.. lankawe a/l walin A3 gaththa paliyata un wada karayo wenne nah..a/l fail wechcha unoth mey lokey loku than walata gihin diyunu wela thiyanawa.. oya doc wada hondata hamba karanawa..a/l kiyanne eka kadayimak.. umbala dakala school wala hondata perform karana un a/l mokak hari scene nisa perform karanawa adu.. un moda da..

    Lankawe hingannanta thiyenne anek unta salli thiyeddi irisiya kamak. Honda car ekaka giyath irisiyai.. uk gihin ausi gihin study karath awul.. lin madiyo hithanne lankawe yal panapu syllabus thama loke hondama kiyala.. labba thama. Yako..

    Umbala wage un rajaye rassawata gihimath ohomma thama.. ali puken inne.. kana palenna denna ona wesi ge puthalta
    dennam loweth nathiwenne uththra

    1. Igenima saha buddimath kama 2k
    2. Education saha buddimath kama dekak
    3. medicine puluwan kenata engineering F wenna puluwan kochchara igena gaththath, eke anith paththath ehemayi
    4. A/L kale igena ganna kapawima nathi kenata, phsyics bari kenata, bio padam nathi kenata, medicine igena ganna baha.
    5.Hari, ehema A/L bari aya medicine awilla hoda dcos la wenawa athi, eth, ethanin, ogollonta penne dinana aya witharayi, paradina athi bahuthara pirisa penne naha. exceptions thiyenawa ithin ona kenekta. mn kiyanne athi bahutharaya gana

    6.
    1748856356173.png

    7. nuba dan medical faculty ekakatawath gihin thiyeda? nugath kuhakaya. ratata salli oannam degree eka 5 crore watah karanda, ethakota hari.
     
    • Haha
    Reactions: Lokka Ayya

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    682
    1,977
    93
    33
    මට තාම හිතාගන්න බෑ, රජයේ හැම Medicine Faculty එකකම Final Exam එක එකක්නම් ඇයි ඒක Private එවුන්ටත් ලියන්න දෙන්න බැරි කියලා. Practical ටිකටත් ඔහොම හැමෝටම එකම හැන්දෙන් මනින් Evaluation එකක් තියෙනවනම් කොහොමත් වැඩ කරන එකා උඩට එනවා. වැඩ බැරි එකා කැපිලා යනවා. Private ට Goverment ද කියලා අදාලම නෑ!

    KDU, ERPM exam කරපු අය ඉතිහාසේ එකම එක වතාවයි state university එක්ක final common exam එකක් ලිව්වේ. Fail rate එක සෑහෙන්න වැඩි වුණා. එක නිසා ඒ සෙට් එක ආයේ SLMC එකෙන් ඉල්ලුවා එයාලට කලින් වගේ වෙනම exams තියන්න කියලා. ලංකාවේ දැන් exam තුනකින් තමයි තෝරන්නේ. State university final common එකක්. KDU එකේ වෙනම, ERPM අය වෙනම. State university එකේ එක subject එකක් වෙනම කරන්න බෑ. එකක් හරි ලිව්වේ නැත්නම් fail. ERPM එකේ නම් subjects වෙන වෙනම කරගන්න පුළුවන්. කොහොමත් final common එකකට යන්නේ නෑ. එයාලම වෙනම තියන්න කියල ඉල්ලන නිසා.
     
    • Like
    Reactions: Yin And Yang

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,647
    2,494
    113
    නිධානයක් උඩ
    මට තාම හිතාගන්න බෑ, රජයේ හැම Medicine Faculty එකකම Final Exam එක එකක්නම් ඇයි ඒක Private එවුන්ටත් ලියන්න දෙන්න බැරි කියලා. Practical ටිකටත් ඔහොම හැමෝටම එකම හැන්දෙන් මනින් Evaluation එකක් තියෙනවනම් කොහොමත් වැඩ කරන එකා උඩට එනවා. වැඩ බැරි එකා කැපිලා යනවා. Private ට Goverment ද කියලා අදාලම නෑ!

    Engineering Fields ගත්තොත් ඕවායේ Testing Equipments හෙනම සීමිතයි. සමහර ඒවා තියෙන්නෙත් පේරාදෙණියේ විතරයි. Private University වල අයට Goverment කැම්පස් වලට ගිහින් යම්කිසි ගාස්තුවක් ගෙවලා ඒ Testing Procedures ඉගෙනගන්න අවස්ථාවක් දෙනවනම්, උන්ටත් එකම Exam එකක් ලියන්න පුලුවන් රජයේ අයත් එක්ක. එතකොට මුලු ලංකාවෙම Mechanical Engineering Students ලා ඒ අවුරුද්දේ ලියන්නේ එකම Exam එකක්. එතකොට කට්ටිය Evaluate වෙන විදිහ පට්ට සාධාරණයි.

    KDU, ERPM exam කරපු අය ඉතිහාසේ එකම එක වතාවයි state university එක්ක final common exam එකක් ලිව්වේ. Fail rate එක සෑහෙන්න වැඩි වුණා. එක නිසා ඒ සෙට් එක ආයේ SLMC එකෙන් ඉල්ලුවා එයාලට කලින් වගේ වෙනම exams තියන්න කියලා. ලංකාවේ දැන් exam තුනකින් තමයි තෝරන්නේ. State university final common එකක්. KDU එකේ වෙනම, ERPM අය වෙනම. State university එකේ එක subject එකක් වෙනම කරන්න බෑ. එකක් හරි ලිව්වේ නැත්නම් fail. ERPM එකේ නම් subjects වෙන වෙනම කරගන්න පුළුවන්. කොහොමත් final common එකකට යන්නේ නෑ. එයාලම වෙනම තියන්න කියල ඉල්ලන නිසා.
    නඩු කියලා ෆයිනල් කොමොන් එක ලියලා පාස් රේට් එක 1.5% වුනා. කට්ටිය අඩාගෙන ගිහින් ආයෙ ERPM ලිව්වා.
     
    • Haha
    Reactions: Bad_horse

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,419
    2,760
    113
    KDU, ERPM exam කරපු අය ඉතිහාසේ එකම එක වතාවයි state university එක්ක final common exam එකක් ලිව්වේ. Fail rate එක සෑහෙන්න වැඩි වුණා. එක නිසා ඒ සෙට් එක ආයේ SLMC එකෙන් ඉල්ලුවා එයාලට කලින් වගේ වෙනම exams තියන්න කියලා. ලංකාවේ දැන් exam තුනකින් තමයි තෝරන්නේ. State university final common එකක්. KDU එකේ වෙනම, ERPM අය වෙනම. State university එකේ එක subject එකක් වෙනම කරන්න බෑ. එකක් හරි ලිව්වේ නැත්නම් fail. ERPM එකේ නම් subjects වෙන වෙනම කරගන්න පුළුවන්. කොහොමත් final common එකකට යන්නේ නෑ. එයාලම වෙනම තියන්න කියල ඉල්ලන නිසා.
    ඉතිං ඒක තමා ඔය quality maintain කරන එක naturally වෙනවා. දැන් ඔය වගේ batches 2-3ක් ලොකුවට fail උනාම, ඔය private uni වල reputation බහිනවා, මිනිස්සු ඒවයේ ඉගෙනගන්න යන්න බයවෙනවා. එතකොට ඉබේම ඒ uni වලට standards up කරන්න වෙනවා.
     
    • Wow
    Reactions: Yin And Yang

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    682
    1,977
    93
    33
    ඉතිං ඒක තමා ඔය quality maintain කරන එක naturally වෙනවා. දැන් ඔය වගේ batches 2-3ක් ලොකුවට fail උනාම, ඔය private uni වල reputation බහිනවා, මිනිස්සු ඒවයේ ඉගෙනගන්න යන්න බයවෙනවා. එතකොට ඉබේම ඒ uni වලට standards up කරන්න වෙනවා.
    Quality maintain කරන්න ගිහිල්ලා විභාග අමාරු වෙද්දී exam පාස් වෙන්න බෑ. එතකොට degree ගන්න පුළුවන් අඩු ගානකට. Degree certificate එක ගන්න ලේසි වෙන faculty එක්ආකට තමා සල්ලි ගෙවල යන්න බලන්නේ. සල්ලිත් ගෙවල exam fail කරනවා නම් වැඩක් නෑනේ. Degree certificate එක තියේ නම් එක පෙන්නලා රට යන්න හරි පුළුවන්
     
    • Wow
    Reactions: Yin And Yang

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,184
    1,449
    113
    පේමන්ට් එකේ.
    KDU, ERPM exam කරපු අය ඉතිහාසේ එකම එක වතාවයි state university එක්ක final common exam එකක් ලිව්වේ. Fail rate එක සෑහෙන්න වැඩි වුණා. එක නිසා ඒ සෙට් එක ආයේ SLMC එකෙන් ඉල්ලුවා එයාලට කලින් වගේ වෙනම exams තියන්න කියලා. ලංකාවේ දැන් exam තුනකින් තමයි තෝරන්නේ. State university final common එකක්. KDU එකේ වෙනම, ERPM අය වෙනම. State university එකේ එක subject එකක් වෙනම කරන්න බෑ. එකක් හරි ලිව්වේ නැත්නම් fail. ERPM එකේ නම් subjects වෙන වෙනම කරගන්න පුළුවන්. කොහොමත් final common එකකට යන්නේ නෑ. එයාලම වෙනම තියන්න කියල ඉල්ලන නිසා.
    ජේ ආර් ගේ කාලේ මම හිතන්නේ Case එක ලොකුවට ඇදුනෙත් Private එවුන්, රජයේ එවුන් ලියන Exam එක ලියන්න බෑ කිව්ව නිසා. තාමත් Private universities ඉන්නේ ඒ මතේ නම් ඒකත් ලොකු Case එකක්. ඔය ERPM එක කරලා රජයේ රෝහල් වල (හමුදා රෝහල්වල නෙවේ) සේවය කරන්න පුලුවන්ද? හැබැයි පිටරට Medicine Degree අරන් මෙහේ Practice කරන්න ලියන Exam එකනම් පට්ට Standard කියලා තමයි අහලා තියෙන්නේ. ඒ Exam එකේනම් පාස් කරන්නේ ටික දෙනයි.
    නඩු කියලා ෆයිනල් කොමොන් එක ලියලා පාස් රේට් එක 1.5% වුනා. කට්ටිය අඩාගෙන ගිහින් ආයෙ ERPM ලිව්වා.
    එහෙම බැලුවම රජයේ කැම්පස් වල Medicine එවුන්ට කුහකයි කියන එකනම් වැරදියි හැබැයි. Private අයට රජයේ අය ලියන Exam එකක් ලියන්න බැරි තත්වයක් නම් ඒක Skill එකේ ප්‍රශ්නයක්.
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    :-D
    labichcha hoda result eken thamange path eka hadanin, rata hadanna thawa kal thiyenawa,watina kalaya nasthi karaganna epa anavashya magul gana kalpana karala. me forum wala policy makers la naha.

    oya wayase nasthi karapu hama winadiyak ganama mama pasuthawenawa
    සිරාවට බං
     
    • Like
    Reactions: Rankwitz