Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Private schools vs international schools
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

St Thomas, joseph, ට්‍රිනිටි වගේ හොඳ private එකකට දාපන්.

Reasons

1. Cost

Private ඉස්කෝලෙකට සාපේක්ෂව හොඳ international එකක term ෆීස් දෙගුණයක් විතර වැඩි. අනික international වල text book , exam fees වෙනම ගෙවන්න ඕනේ.

2. Extra curricular activities

International ඉස්කෝලවල වැඩිය sports නෑ. Private ඉස්කෝලෙකට ගියොත් rugger , 1st divison ක්‍රිකට් වගේ ස්පෝර්ට්ස් ගොඩක් සෙල්ලම් කරන්න පුළුවන්. acedemic stress අඩු නිසා හොදට sports කරන්න පුළුවන්

3. School culture

මම අදුරන International වල ඉගෙනගත්ත එකෙක්ටවත් හරියට සිංහල බෑ. අනික උන්ට ලංකාවේ ඇතුලේ වෙන දේවල් වලට වඩා ලංකාවෙන් පිට වෙන දේවල් ගැන interest එක වැඩි.

Private ඉස්කෝලවල උඩරට නැටුම්, සිංහල සාහිත්‍ය සංගම් එහෙම තියන නිසා වැඩිය westernize වීමක් වෙන්නේ නෑ .

4. Discipline

Private ඉස්කෝලවල ඩිසිප්ලින් ගොඩක් ඉහලින් තියෙනවා. International එච්චර strict නැතිනිසා discipline එච්චර හොද නෑ.

5. Prestige

Coparate field එකේ private ඉස්කෝලවල ඉගෙන ගත්ත උන් වෙනම කැපිල පේනවා.

[QUOTE="Jihadi john, post: 30549124, member: 586715"] St Thomas, joseph, ට්‍රිනිටි වගේ හොඳ private එකකට දාපන්. Reasons [COLOR=rgb(184, 49, 47)]1. Cost[/COLOR] Private ඉස්කෝලෙකට සාපේක්ෂව හොඳ international එකක term ෆීස් දෙගුණයක් විතර වැඩි. අනික international වල text book , exam fees වෙනම ගෙවන්න ඕනේ. [COLOR=rgb(184, 49, 47)]2. Extra curricular activities[/COLOR] International ඉස්කෝලවල වැඩිය sports නෑ. Private ඉස්කෝලෙකට ගියොත් rugger , 1st divison ක්‍රිකට් වගේ ස්පෝර්ට්ස් ගොඩක් සෙල්ලම් කරන්න පුළුවන්. acedemic stress අඩු නිසා හොදට sports කරන්න පුළුවන් [COLOR=rgb(184, 49, 47)] 3. School culture[/COLOR] මම අදුරන International වල ඉගෙනගත්ත එකෙක්ටවත් හරියට සිංහල බෑ. අනික උන්ට ලංකාවේ ඇතුලේ වෙන දේවල් වලට වඩා ලංකාවෙන් පිට වෙන දේවල් ගැන interest එක වැඩි. Private ඉස්කෝලවල උඩරට නැටුම්, සිංහල සාහිත්‍ය සංගම් එහෙම තියන නිසා වැඩිය westernize වීමක් වෙන්නේ නෑ . [COLOR=rgb(184, 49, 47)]4. Discipline [/COLOR] Private ඉස්කෝලවල ඩිසිප්ලින් ගොඩක් ඉහලින් තියෙනවා. International එච්චර strict නැතිනිසා discipline එච්චර හොද නෑ. [COLOR=rgb(184, 49, 47)]5. Prestige[/COLOR] Coparate field එකේ private ඉස්කෝලවල ඉගෙන ගත්ත උන් වෙනම කැපිල පේනවා. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom