Private schools vs international schools

Marlon

Active member
  • Oct 9, 2006
    623
    157
    43
    Guys oyalage choice eka mokakda lamai daanna private school da st. Joseph, st. Peter's wage Nathnam international school da ? Lyceum , gateway wage
     
    • Like
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    10,564
    13,090
    113
    Gampaha
    @Marlon

    👉ඉංග්‍රිසි මාද්ය රජයේ හෝ ප්‍රයිවට් දාපන්...


    👉බෞද්ධයෙක්නම් ක්‍රිස්තියානි ප්‍රයිවට් ඒවාට දාන්න එපා..පුනර්භවය අපාය දිව්යලෝක විද්යාත්මක නෑ කියාවි ලොකුවෙලා.තනිකර කලු සුද්දෙක් තමයි එලියට එන්නේ දේශීයත්වයට සිංහල වෙදකමට ගරහන... උඹ නාකි උනාම අනිවා අනාථ මඩමකට දානවා🤷‍♂️🤷‍♂️🤷‍♂️

    👉ඉන්ටනැෂනල් නම් දාන්න එපා..ඉංග්‍රිසි කතා කරන කුඩ්ඩෙක් තමයි එලියට එන්නේ..🤦‍♂️🤦‍♂️🤦‍♂️කෙල්ලෙක් නම් fuck me baby කියාවී දකින දකින පිරිමින්ට.. පිරිමියෙක්නම් playboy කෙනෙක් වෙලා HIV හදාගෙන තමයි නවතින්නේ..:(

    ජාත්යන්තර පාසල් කෙරුවාව පහතින්.. 👇 ☠️☠️☠️

     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    25,280
    47,406
    113
    Guys oyalage choice eka mokakda lamai daanna private school da st. Joseph, st. Peter's wage Nathnam international school da ? Lyceum , gateway wage
    ජෝසා, පීටර්ස්, තෝමස් සෙට් උනොත් අනිවා පලයන්. කැන්ඩි පැත්තෙත් හොඳ ප්‍රයිවට් ඒවා තියෙන්වා. නැත්තන් international දාපන්.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    10,564
    13,090
    113
    Gampaha
    ජෝසා, පීටර්ස්, තෝමස් සෙට් උනොත් අනිවා පලයන්. කැන්ඩි පැත්තෙත් හොඳ ප්‍රයිවට් ඒවා තියෙන්වා. නැත්තන් international දාපන්.
    මූගේ ගොන් කතානම් අහන්න එපා... උඹේ ලමයාට sorry.com තමයි.. 🤦‍♂️ 🤦‍♂️ 🤦‍♂️
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    10,564
    13,090
    113
    Gampaha
    gateway dapan, honda families wala podi unwa set wei yaluwo widiyata. london ols / als karawapan :cool:
    ඒකනම් ඇත්ත. තට්ටු 67කින් පනින්නත් ඉඩ තියනවා ..පරිස්සමින්... 🤦‍♂️ 🤦‍♂️ 🤦‍♂️
    ඔය ජාත්යන්තර පාසල් කියන්නේ විශබීජයක්..🤮


     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    12,986
    22,811
    113
    උඩරට
    ඒකනම් ඇත්ත. තට්ටු 67කින් පනින්නත් ඉඩ තියනවා ..පරිස්සමින්... 🤦‍♂️ 🤦‍♂️ 🤦‍♂️
    ඔය ජාත්යන්තර පාසල් කියන්නේ විශබීජයක්..🤮



    ampara kanishta widyaleta giyapu ekekda koheda umbanam 😂 international giyapu okkoma un thattu 60n panala wagene uba kiyanne 😂 ehenan rajaye sinhala baudda pasal walata giya un handi gaane 3 wheel thiyagena kudu wikunanne ewa hondai da 😂
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,692
    10,210
    113
    In the eyes of my girl
    මගෙ නම් මතය ලමයෙක්ව දුක මොකක්ද කියන එක දීල හදන්න ඔනෙ
    ගුටි කාල සමාජෙන් බැට කාල ලැජ්ජවල් විදල ජිවිතෙට පන්නරයක් ගන්න ඔනෙ
    ඉන්ටර්නැශනල් දාන එකෙන් වෙන්නෙ ලමයට ඔය කිසි දෙයක් ලැබෙන්නෙ නැතිව යනව
    උදෙට වාහනෙන් බස්ස්සනව 12 ට ගන්නව ආයෙ
    ලමය ඉන්නෙ වෙනම කෲතිම පරිසරයක
    ඉස්කොලෙන් එලියට ආවම ලමයට යන්න වෙන්නෙ වෙනමම පරිසරයක් තියන සමජයකට
    එතනිදි උ අනිවාරයෙන් මොකෙක් හරි කපටියෙක්ට අහු වෙනව
    එක්කො වෙන මොකක් හරි විකාර වැඩක් කරන්න පෙලබෙනව
    අර අත්දකිම ඇට්ටර කම ලැබිල නැතිනිසා

    කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැ අන්තිමට ශෙල්ටන් වගෙ නර්ඩ් කෙනෙක් එලියට එනවනම්
    තම තමන්ගෙ තිරනෙ අනුව කැමැට්තක් කරපන්
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    10,564
    13,090
    113
    Gampaha
    මගෙ නම් මතය ලමයෙක්ව දුක මොකක්ද කියන එක දීල හදන්න ඔනෙ
    ගුටි කාල සමාජෙන් බැට කාල ලැජ්ජවල් විදල ජිවිතෙට පන්නරයක් ගන්න ඔනෙ 🤌🤌🤌😹
    ඉන්ටර්නැශනල් දාන එකෙන් වෙන්නෙ ලමයට ඔය කිසි දෙයක් ලැබෙන්නෙ නැතිව යනව
    උදෙට වාහනෙන් බස්ස්සනව 12 ට ගන්නව ආයෙ
    ලමය ඉන්නෙ වෙනම කෲතිම පරිසරයක
    ඉස්කොලෙන් එලියට ආවම ලමයට යන්න වෙන්නෙ වෙනමම පරිසරයක් තියන සමජයකට
    එතනිදි උ අනිවාරයෙන් මොකෙක් හරි කපටියෙක්ට අහු වෙනව
    එක්කො වෙන මොකක් හරි විකාර වැඩක් කරන්න පෙලබෙනව
    අර අත්දකිම ඇට්ටර කම ලැබිල නැතිනිසා

    කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැ අන්තිමට ශෙල්ටන් වගෙ නර්ඩ් කෙනෙක් එලියට එනවනම්
    තම තමන්ගෙ තිරනෙ අනුව කැමැට්තක් කරපන්
    @Marlon මේවගේ දැනමුත්තන්ගෙන් උපදෙස් ගන්න.. හැබැයි මමනම් තාම බැඳපු නැති පොඩි එකෙක් ..ඒත් මට හොඳ දැනුමක් තියනවා ඔය ඉස්කෝල ගැන.. හැබැයි මේ වගේ කුහක ආත්මාර්තකාමි පාදඩ සමාජයකින් ගුටි කාලා ලැජ්ජා වෙන එකනම් මෝඩ වැඩක්..🤦‍♂️ ඒවගේම ජපන් ක්‍රමයට අනුව ලඟම පාසල තමයි හොඳම පාසල..එතකොට තමයි පොඩි ලමයෙක්ගේ මොලේ වර්ධනය වෙන්නේ..මටත් කිව්වේ ජපානේ ඉන්න මනෝ ඩොකෙක්... :yes::yes::yes:
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and tharakaf

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    945
    194
    43
    මගෙ නම් මතය ලමයෙක්ව දුක මොකක්ද කියන එක දීල හදන්න ඔනෙ
    ගුටි කාල සමාජෙන් බැට කාල ලැජ්ජවල් විදල ජිවිතෙට පන්නරයක් ගන්න ඔනෙ
    ඉන්ටර්නැශනල් දාන එකෙන් වෙන්නෙ ලමයට ඔය කිසි දෙයක් ලැබෙන්නෙ නැතිව යනව
    උදෙට වාහනෙන් බස්ස්සනව 12 ට ගන්නව ආයෙ
    ලමය ඉන්නෙ වෙනම කෲතිම පරිසරයක
    ඉස්කොලෙන් එලියට ආවම ලමයට යන්න වෙන්නෙ වෙනමම පරිසරයක් තියන සමජයකට
    එතනිදි උ අනිවාරයෙන් මොකෙක් හරි කපටියෙක්ට අහු වෙනව
    එක්කො වෙන මොකක් හරි විකාර වැඩක් කරන්න පෙලබෙනව
    අර අත්දකිම ඇට්ටර කම ලැබිල නැතිනිසා

    කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැ අන්තිමට ශෙල්ටන් වගෙ නර්ඩ් කෙනෙක් එලියට එනවනම්
    තම තමන්ගෙ තිරනෙ අනුව කැමැට්තක් කරපන්
    uba kiyana ekata mamath ekagai habai ganu ta meka therum karanna ba kocchara kiwwath
    kocchara kiiwath gani kiyana ekata agree wenne wenawa moko podi kale kochara kattak kanawada amma podi ekawa loku karanna
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    10,564
    13,090
    113
    Gampaha
    uba kiyana ekata mamath ekagai habai ganu ta meka therum karanna ba kocchara kiwwath
    kocchara kiiwath gani kiyana ekata agree wenne wenawa moko podi kale kochara kattak kanawada amma podi ekawa loku karanna
    එව්වා අදාල නෑ.. ලමයාගේ වාසගමට එන්නේ පියාගේ වාසගම ... ඕනම තැනකදි අහන්නේ පියාගේ නම .. උඹට ගඩ්ස් තියෙන්න ඔනේ හරි තීරණය ගන්න.. මොඩ ගෑනුන්ට ඔලුව නමන්නේ කොන්ද පන නැති පිරිමි.. 🤦‍♂️ 🤦‍♂️ 🤦‍♂️
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    860
    872
    93
    uba kiyana ekata mamath ekagai habai ganu ta meka therum karanna ba kocchara kiwwath
    kocchara kiiwath gani kiyana ekata agree wenne wenawa moko podi kale kochara kattak kanawada amma podi ekawa loku karanna
    Ammage pahasuwada wadagath kollage anagatheda kiyala thirane karanna epei Dan uba 😁
     
    • Like
    Reactions: Kumbhakarna22

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,692
    10,210
    113
    In the eyes of my girl
    @Marlon මේවගේ දැනමුත්තන්ගෙන් උපදෙස් ගන්න.. හැබැයි මමනම් තාම බැඳපු නැති පොඩි එකෙක් ..ඒත් මට හොඳ දැනුමක් තියනවා ඔය ඉස්කෝල ගැන.. හැබැයි මේ වගේ කුහක ආත්මාර්තකාමි පාදඩ සමාජයකින් ගුටි කාලා ලැජ්ජා වෙන එකනම් මෝඩ වැඩක්..🤦‍♂️ ඒවගේම ජපන් ක්‍රමයට අනුව ලඟම පාසල තමයි හොඳම පාසල..එතකොට තමයි පොඩි ලමයෙක්ගේ මොලේ වර්ධනය වෙන්නේ..මටත් කිව්වේ ජපානේ ඉන්න මනෝ ඩොකෙක්... :yes::yes::yes:

    අන්න එක තමා උබ තාම පොඩි එකෙක් කියල පේනව දාන කමෙන්ට් වලින්
    අපිත් ඔය කාලෙ ගුටි කාල ලැජ්ජ වෙන එකට ආස නැ හෙනම මහන්ත්තවෙ
    කොටින්ම ඉස්කොලෙ සර්ලට ගහන්න පවා සෙට් වෙලා පාරවල් වල ඉදල තියෙනව

    එත් දැන් තෙරෙනව ඒ ගුටි කාල ලැජ්ජ වෙලා ඉගෙන ගත්ත දෙවල් වලින් අපි කොච්චර දුරට හැදිලද කියල දැන්
    මට ඇහුන හොදම උදාහරනෙ තමා පාරෙ ඉන්න බල්ලො ගැන කියපු කතාවක්
    උන් තනියෙන් හැදිල ගුටිකාල වාහන් වල හැප්පෙන්න ගිහින් හොදට පාරට හුරු වෙලා
    එත් ගෙදර අස්සෙ දාගෙන බල්ලව එක පැයක ගෙට්ටුවෙන් එලියෙ තිබ්බොත් උ වාහනෙකට අඩ තියනව

    අන්න එ වගෙ තමා ලමයවත් සමාජෙට යවල හදන්න ඔනෙ මමනම් කියන්නෙ
    ඉන්ටර්නැශනල් ඉස්කොල වල වගෙ පියරු බබ්බු හදල වැඩක් නැ

    මම දන්න එකෙක් හිටියා ඉන්ටර්නැශනල් ගිහින් ප්‍රපොසල් කසදයක් එහෙම බැදල ලමයි 2 ඉන්නව
    අම්ම ත්තතා මැරිල
    සල්ලි බුදලෙ සෙරම තියෙනව
    ෆුඩ්සිටි ගිහින් ගන්න බඩු ට්‍රොලියෙ දාන් එන්න සර්වන්ට් කෙනෙක් ඉන්නව
    හැබැයි ඌ ආවම මොකක් හරි බොරුවක් කෙලල මූව අන්දන්න පුලුවන් ලෙසියෙන්
    මූ එනව බිල්ඩින් එකක රෙන්ට් එක අරන් යන්න එක ගත්තම අපි උව අන්දල බොතලයක් දෙකක් ගහනව
    අන්න එ වගෙ අවුට්පුට් එකක් වෙනවට මම නම් ආස නැ මගෙ ලමය