Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Private University & Shit Politics in Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහත ලිපිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිටුපස ඇති දේශපාලනය ගැන හරවත් විග්රහයකි. මාද රජයේ විශ්වවිද්‍යාලයක උපාධිය ලබා දැනට පෞද්ගලික විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධි අධ්‍යාපනය ලබන කෙනෙකි. සංවාදයට විවෘතයි.

‘ග්‍රාමසේවක අන්දවන්න‘ පිට පොට ගහන වෛද්‍ය මාරපුත්රයෝ

වසර 1988 නොවැම්බරයේදී ජනාධිපතිධූරයට පත් වන රණසිංහ ප්‍රේමදාසට මාස තුනයි යැයි ජවිපෙ (දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය) පාරම් බෑවද 89 අවසන් වන විට රෝහණ විජේවීර ඇතුළු දේශපාලන මණ්ඩලයම ඝාතනය කර ජවිපෙ ත්‍රස්තවාදය පරාජය කිරීමට ජනාධිපති ප්‍රේමදාස සමත් විය. වසර 1991 දී උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය පිලිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ කමිටුවක් ජනාධිපතිවරයා පත් කළ අතර එහි ප්‍රධානියා වූයේ ඔහුගේ ලේකම් කේ.එච්.ජේ. විජේදාස, බ්‍රැඩ්මන් වීරකෝන්, ආනන්ද ගුරුගේ ඇතුළු කිහිප දෙනෙකු සෙසු සාමාජිකයෝ වූහ. මෙම කමිටුව ස්ථාපිත කළ සැනින් මහාචාර්ය හීන් නිලමේ (උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ නිර්මාතෘ) ඇමැතූ ආනන්ද ගුරුගේ කියා සිටියේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමේ කිසිදු අරමුණක් ජනාධිපති ප්‍රේමදාස තුල නොවන බවයි. එහෙත් එම දුරකථන ඇමැතුම ලබා දී පැයක් ගත වන්නට පෙර හමුදා අනුඛණ්ඩයක් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය (රාගම) අසල ස්ථාන ගත විය. එය වෛද්‍ය විද්‍යාලයේ ‘ආරක්ෂාව‘ වෙනුවෙන් ගත් ක්‍රියා මාර්ගයක් වශයෙන් අර්ථ දක්වනු ලැබීය. මෙම හමුදා ස්ථාන ගත කිරීම් වලින් දින කිහිපයකට පසුව එළැඹි සඳුදා උදෑසනක මහාචාර්ය හීන් නිලමේ සුපුරුදු පරිදි සිය නිල රාජකාරී සඳහා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට පිවිසීමට උත්සාහ කළ අවස්ථාවේදී හමුදා නිලධාරීන් පිරිසක් විසින් ඔහුව නවතාලනු ලැබීය. ඔව්හු මහාචාර්ය හීන් නිලමේව පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පැවසූහ. තමා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරියා බවත් තමා සුපුරුදු ලෙස රාජකාරි කටයුතු සඳහා යන බවත් මහාචාර්ය හීන් නිලමේ පැහැදිලි කෙළේය. ඒ අවස්ථාවේදී හමුදා නිලධාරීන් කියා සිටියේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරාගෙන ඇති බවත්, එහි නිසි බලධාරියා වශයෙන් පත් කළ පුද්ගලයා එදින උදෑසන මහාචාර්ය හීන් නිලමේගේ කාර්යාලයට පැමිණ රාජකාරි ආරම්භ කර ඇති බවත් ය. මෙම පිළිතුරෙන් කම්පනයට සහ මවිතයට පත් මහාචාර්ය හීන් නිලමේ සිය මෝටර් රථය යලි හරවාගෙන සිය නිවස වෙත ගියේ ය. ඔහු මැරෙන තුරු යලි කිසිදු දිනෙක උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට නොගියේය. ජනාධිපති ප්‍රේමදාස උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය එලෙස රජයට පවරා ගත්තේ මහාචාර්ය හීන් නිලමේ ට හෝ එහි පාලක සභාවට හෝ දුරකථන ඇමතුමකින් හෝ ඒ පිලිබඳව දැනුම් දීමකින් තොරව ය.

ප්‍රේමදාසගේ ගෝලයා වී උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ මාරයා වූ කාලෝ

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමට නොහොත් එය විනාශ කිරීම සඳහා ජනාධිපති ප්‍රේමදාස එදා පත් කරනු ලැබුවේ අන් කිසිවෙක් නොව කාලෝ ෆොන්සේකා ය..! ඔහු ප්‍රේමදාස රජයේ නිසි බලධාරියා විය.

රජයට පවරා ගනු ලබන උතුරු කොළඹ විශ්ව විද්‍යාලයේ නිසි බලධාරියා වශයෙන් පත් කිරීමට ප්‍රේමදාස රජය රජයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය වරු කිහිප දෙනෙකුට ආරාධනා කළ නමුත් ඔව්හු සියළු දෙනාම මෙම පාප කර්මයට අත ගැසීම ප්‍රතික්ෂේප කළහ.

‘ඌරාගේ මාළු ඌරාගේ පිට තබා කැපීමේ‘ කලාව මැනැවින් ප්‍රගුණ කර සිටි ප්‍රේමදාස ජනාධිපතිවරයා උතුරු කොළඹ විශ්ව විද්‍යාල විරෝධී පෙරමුණේ ප්‍රධාන චරිතයක් මෙන්ම ලංකා සමසමාජ පක්ෂයේ නායකයෙකු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඒ සඳහා තෝරා ගනු ලැබීය. ඔහු රජයේ නිසි බලධාරියා මෙන්ම උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය කැළණිය විශ්ව විද්‍යාලයට පවරා ගැනීමෙන් පසුව වෛද්‍ය පීඨයේ පීඨාධිපති පදවිය ද ඔහුට පිරි නැමීමේ එකඟතාවයක් නිර්මාණය විය. සිය දූ දරුවන් විදේශ ගතව සිටි මහාචාර්ය කලෝ ෆොන්සේකාට උතුරු කොළඹ විශ්ව විද්‍යාලය විනාශ කිරීමට දෙවරක් සිතීමට එදා අවශ්‍ය නොවීය. මෙය අපේ වාමාංශිකයන් බොහෝ දෙනෙකු තුළ එදා සිට පවත්නා කුහකත්වය මිස අනෙකක් නොවේ.

‘පොල් කඩන‘ කුහක වම්මු සහ ගමනායකගේ දුව

වසර 1982 ජනාධිපතිණයේ ජවිපෙ නායක රෝහණ විජේවීරගේ මැතිවරණ නියෝජිතයා වූයේ හිටපු හබරාදූව ස්වාධීන මන්ත්‍රී ප්‍රින්ස් ගුණසේකර ය. ඔහු 1988-89 ‘දේශප්‍රේමී ව්‍යාපාරයේ‘ කැපී පෙනෙන ආධාරකරුවෙකු විය. 1989 ‘කොටා පාරේ‘ පැවැති දේශප්‍රේමී මැයි රැළියේ කථිකයෙකු වූ ප්‍රින්ස් ගුණසේකර ගේ දියණිය ඒ වන විටත් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියා ය..!

ත්රීමා විතාන, වෙනුර, කොල්ලුරේ, ඇතුළු වෛද්‍ය පීඨ සිසුහු ගණනාවක් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය අහෝසි කර නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ අරමුණ වෙනුවෙන් දිවි පිදූහ. එදා ත්රීමාවිතානලා සමග උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන් කළ සටන් සගයෝ අද පොල් ගස් මුදුනේ සිට පොල් කඩන්නේ අනෙක් කිසිවෙකුට ගෙඩියක් හෝ ඉතිරි නොකරමිනි. ( වෛද්‍ය උප සංස්කෘතියට අනුව පොල් කැඩීම යනු පෞද්ගලික වෛද්‍ය සේවයේ නිරත වීම ය.)

එදා වෛද්‍ය සිසු ක්‍රියාකාරී කමිටුවේ කටයුතු කළ සටන්කාමී රජයේ වෛද්‍යවරයෙකු අද මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ පරිපාලන ප්‍රධානියෙකි.

ෆැසිස්ට්වාදී පෙරටුගාමීන් සමග තරඟයට සටන් පාඨ ඩැහැ ගැනීමේ බොළඳ සටනක නිරත වී සිටින ජවිපෙ අද මාලාබේ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමේ සටන් පාඨයෙන් ඔබ්බට ගොස් එය අහෝසි කරන ලෙසට හඬ තලති. එහි ප්රචාරක වාසිය සඳහා වෙනුරගේ මව අදටත් යොදා ගැනීම මහා ඛේදවාචකයකි. වෙනුර මෙන්ම වෙනුරගේ අහිංසක අම්මා ද තම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අහෝසි කිරීමේ සටනට යොදා ගන්නා විට ජවිපෙ හිටපු නායකයන්ගේ දූ දරුවෝ විදේශ රටවල අපූරුවට අධ්‍යාපනය හදාරති. උපතිස්ස ගමනායක ගේ දියණිය බ්‍රිතාන්‍ය යේ වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය හදාරා එහි වෛද්‍යවරියක් වශයෙන් සේවය කරන්නී ය. වෛද්‍ය උපාධිය ලබා ගැනීමෙන් පසුව වුවද ඇය ‘මාතෘ භූමියේ‘ සේවයට පැමිණෙන්නේ නැත. සෝමවංශ අමරසිංහගේ පුත්‍ර රත්නය අධ්‍යාපනය ලබා ජීවත් වන්නේ ද මහා බ්‍රිතාන්‍යයේ ය. යාන්තම් පියාගේ මළ ගමට පමණක් පැමිණ යලි බ්‍රිතාන්‍ය බලා යන්නට ගියේ ය.

වසර 25 කට පසු යලි දත නියවන වයසක හිවලා

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය බලහත්කාරී ලෙස රජයට පවරාගෙන වසර 25 කි. කැළනිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 25 වෙනි සංවත්සරය මේ වසරේ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සූදානම් ය. එම වෛද්‍ය පීඨ වෙබ් අඩවියට යොමු වන විට හැඟී යන්නේ රාගම වෛද්‍ය විද්‍යාලය මහා බ්‍රහ්මයාගේ අහවල් තැනින් මතු වී ඇති බවයි. එහි උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් හෝ මහාචාර්ය හීන් නිලමේ ලා ගැන එක වචනයක් දැකිය නොහැක. මෙවැනි කුහක පරිසරයක් නිර්මාණය කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා වසර 25 කට පසුව තවත් එවැනිම ඝාතනයකට සැරසීම ඉතිහාසයේ ඛේදවාචකයකි.

ලාබ නොලැබීමේ අරමුණ මත ස්ථාපිත උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය විනාශ කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා නමැති ‘වයසක හිවලා‘ දැන් මාලාබේ වෛද්‍ය විද්‍යාලය විනාශය කිරීමට තම දත් මුවහත් කරමින් සිටී. පසුගිය 10 වෙනිදා ලංකා ඊ නිව්ස් හි පළ වූ දිණමින කාලෝ සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව අධ්‍යයනය කරන විට ඔහුගේ කපටි කෛරාටික හිවල් න්‍යාය පත්‍රය පැහැදිලිය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රධානියා වශයෙන් ඔහුගේ ඉලක්කය මාලාබේ වෛද්‍ය විද්‍යාලය විනාශ කර එය රජයට පවරාගෙන උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට සිදුකළ විනාශය නැවත සිදු කිරීම ය. ඔහු වෛද්‍ය සභාව මෙහෙයවන්නේ එම ඉලක්කය සපුරා ගැනීමට සඳහා ය. “ අපේ රටේ පූර්වාදර්ශයක් තිබෙනවා රාගම වෛද්‍ය විද්‍යාලය හා සම්බන්ධ සිද්ධිය. ඒකට ඉස්සර කිව්වේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය කියලා. ඒක රජයට පවරාගෙන කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට පත් කළා. මේකටත් එකම විකල්පය තමයි රජයට පවරා ගැනීම“

මහාචාර්ය කාලෝ ෆොන්සේකා සිය ඒකායන අරමුණ ‘දිනමිණ‘ සම්මුඛ සාකච්ඡාවේදී අපූරුවට පැහැදිලි කරයි. ඔහු සහ ඔහු පිටුපස සිටින රජයේ වෛද්‍ය වරුන්ගේ සංගමය ක්‍රියාත්මක වන්නේ මෙම අරමුණ ජය ගැනීම කෙරෙහි බව පැහැදිලිය. ඔවුන්ට අත්වැල් අල්ලන පෙරටුගාමීන්ගේ සහ ජවිපෙ වැනි දේශපාලන අපතයන්ගේ ඉලක්කය ද ඒ මත සමපාත වෙයි. දැන් මේ වයසක හිවලා දත් උල් කරමින් බලා සිටිනේනේ ගොදුර ඩැහැ ගැනීමට හැර වෙන කුමකට ද?

අධිකරණයට අපහාස කරන වයසක හිවලා

පසුගිය වනචර දශකය තුළ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් සට්ටැඹි කම් කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ජනවාරි 8 වෙනිදා දේදුනු විප්ලවයෙන් පසුව ද පෙනී සිටින්නේ තම ස්වාමියා වෙනුවෙනි. ඇල්ලේ ගුණවංශ සමග එක්ව මූල්‍ය අපරාධ අංශය අහෝසි කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් යොමුකෙළේ මේ කාලෝ ය. මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අද රාජපක්ෂ පවුලට සහ ඔහුගේ බත් බැලයන්ට ඇති ප්‍රධානතම තර්ජනයයි. මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මොවුන්ට එරෙහිව සිදුකරන පරීක්ෂණ වල අවසානය වන්නේ තාත්තලා, අම්මලා, පුතාලා, බාප්පලා මෙන්ම අනෙකුත් බත් බැලයන් ද වැලිකඩ කූරු ගණන් කිරීමෙනි. එබැවින් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අහෝසි කිරීම රාජපක්ෂ න්‍යාය පත්‍රයේ අංක එකේ ප්‍රමුඛතාවයයි. ඒ සඳහා බෙල්ල දී ඇත්තේ මේ කාලෝ ය.

වසර දහයක් පුරා සට්ටැඹිකම් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ කාලෝ තවමත් ජීවත් වන්නේ රාජපක්ෂ රෙජීම සිහිනයේ ය. ඔහු තවමත් සිතා සිටින්නේ රට තුළ තවම ඇත්තේ මරාධිකරණයක් බවයි. වනචර දශකයේදී අධිකරණයේ ඇප දුන්නේත්, තීන්දු දුන්නේත්, සැකපිට අත් අඩංගුවට ගැනීම් සිදුකෙළේත් මහින්ද රාජපක්ෂ ය. ඒ වකවානුවේ අධිකරණයේ නඩු තීන්දු ලියුවේ ජනාධිපති කාර්යාලයේ දුරකථන පණිවුඩ වලට අනුකූලව ය. එදා රාජපක්ෂ රෙජීමය අධිකරණය දුන් තමන්ට අවාසි තීන්දු තඹ පයිසෙකට මායිම් කෙළේ නැත. පැට්රල් රුපියල් සියයට දිය යුතුය යන තීන්දුව කුණු බක්කියට දැමීම එවැන්නකි. කාලෝ තවමත් සැරි සරන්නේ එම සිහිනයේ ය.

මාලාබේ වෛද්‍ය විද්‍යාලයෙන් උපාධි ලබා ගත් සිසුන් තමන්ට ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලියා පදිංචි කරන ලෙසට නියෝගයක් ලබා දෙන්නැයි ඉහළ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. මහාචාර්ය කාලේ අධිකරණයට අභියෝග කරමින් කියා සිටින්නේ එම සිසුන් ලියා පදිංචි කරන ලෙසට අධිකරණ තීන්දුවක් දුන්නද වෛද්‍ය සභාවේ සභාපතිවරයා වශයෙන් තමන් එම නීතිය ක්‍රියාත්මක නොකරන බවයි. මෙය පැහැදිලිවම අධිකරණයට සිදුකරන අභියෝගයකි. අපහාසයකි.

කාලෝ සමග පෙරමුණු ගැසී සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාර පුත්‍රයන් සහ දේශපාලන අපතයන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ උද්ඝෝෂනය කරනුයේ එම අරමුණ වෙනුවෙනි. මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ මෙම අභියෝගය සමග ඔහුගේ සැඟවුනු න්‍යාය පත්‍රය පැහැදිලි ය. එනම් මාලාබේ සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොකර එම ආයතනය රජයට පවරා ගැනීමේ මග සකස් කිරීමය.

ගෝඨාගේ කෝල් එකට පාදෙණියට සුළු දිය පහවීම හෙවත් මාලාබේ නරක් වී කොතලාවල හොඳ වීම

මාලාබේ වෛද්‍ය විද්‍යාලයට උපාධි පිරිනැමීමේ බලතල ලබා දුන්නේ වසර 2012 දී ය. එනම් කාලෝගේ මහ රජා රජකම් කළ වනචර දශකයේ ය. එම උපාධිය ගැසට් කර ඇති ආකාරයට මාලාබේ සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ලියා පදිංචි කළ යුතු අතර ඔවුන් රජයේ සෞඛ්‍ය සේවයට ඇතුලත් කර ගත යුතුය. මෙම ගැසට් නිවේදනය පිලිබඳ ප්‍රශ්න ඇති බව පැහැදිලි ය. එහෙත් මේ සම්බන්ධයෙන් කාලෝ ෆොන්සේකාගේ වෛද්‍ය සභාව හෝ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එදා හීන් කෙඳිරියක් නැඟුවා මිස දැඩි විරෝධතාවයක් ගොනුකෙළේ නැත. වනචර දශකයේ අද මෙන් විවෘතව උද්ඝෝෂන කිරීමේ හැකියාවක් තිබුණේ නැත. සුදු වෑන් භීෂනය මෙන්ම රාජපක්ෂගේ සන්නද්ධ මැර කණ්ඩායම් උද්ඝෝෂකයන්ට බඩ කට පුරා සැලකූ බැවින් බොහෝ දෙනෙකු සිටියේ නැට්ට දෙපරහැන්දේ සඟවාගෙන ය. අනෙක් අතින් අනුරුද්ධ පාදෙනියලා මහාචාර්ය කාලෝ ෆොන්සේකලා ඒ වකවානුවේ තරඟයට මෙන් මහරජාගේ කිරිපල්ල සූප්පු කරමින් සිටි බැවින් මේවාට විරෝධය දැක්වීමට අවශ්‍යතාවයක් ද නොවීය. එදා අද මෙන් රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන මාර පුත්‍රයෝ වැඩ වර්ජනය නොකළහ. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට උද්ඝෝෂනය නොකළහ.

අනුරුද්ධ පාදෙණිය නමැති මාර පුත්‍රයාගේ කෙඳිරිලි හඬ නැවැත්වීමට ද එදා උසස් අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ එස්.බී. දිසානායක සමත් විය. ( මාලාබේ උපාධි අවුලට මූලිකව වගකිව යුත්තේද ඔහුය) ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පාදෙණියගේ ලිපි ගොනු කිහිපයක් ගෙන්වා ගත්තේ ඔහුට ලැබුණු ඔත්තුවක් අනුව ය. පාදෙණියලා ද රාජපක්ෂ මට්ටමේ දූෂිතයන් බැවින් මෙම ලිපි ගොනු කිහිපය හරහා පාදෙණිය බලු කුක්කෙකු සේ හීලෑ කර ගැනීමට එස්.බී ට හැකි විය.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ආරම්භ කෙළේ වසර 2009 දී ය. ආරම්භයේ දී එහි ඉගෙනුම ලැබුවේ හමුදාවේ කෙඩෙට් නිලධාරීන් බැවින් ‘දේශප්‍රේමී‘ කාලෝ ෆොන්සේකලාට, පාදෙණියලාට එහි ප්‍රමිතිය පිලිබඳ කිසිදු ප්‍රශ්නයක් නොවීය. ඉන් වසර දෙකකට පසුව එම වෛද්‍ය පීඨය සාමාන්‍ය සිසුන් සඳහා මුදල් අයකර වෛද්‍ය උපාධි ලබා දෙන පීඨයක් බවට පරිවර්ථනය කෙළේය. මේ වන විට එහි විදේශ සිසුන් ද මුදල් ගෙවා අධ්‍යාපනය ලබයි. මෙම පරිවර්ථනය පිලිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තුළ විරෝධයක් මතු වූ අතර ඒ පිලිබඳව ගෝඨාභය රාජපක්ෂට දැන ගන්නට ලැබිණ. ගෝඨාභය රාජපක්ෂ දුරකථනයෙන් අනුරුද්ධ පාදෙණිය අමතා “ප්‍රශ්න තිබෙනවාද?“ යි තර්ජනාත්මකව ප්‍රශ්න කෙළේය. “කිසිම ප්‍රශ්නයක් නැහැ සර්“ කියා පිළිතුරු දුන් පාදෙණියට ඒ මොහොතේ සුළු දිය පහ වු බව ඔහුගේම ‘සටන්‘ සගයෝ ඒ දිනවල ඔලොක්කුවට කියා සිටියහ. දැන් කොතලාවල වෛද්‍ය පීඨයද මාලාබේ මෙන් මුදලට වෛද්‍ය උපාධි ලබාදෙන ආයතනයකි. එහෙත් මාලාබේට විරුද්ධ වන මාහාචාර්ය කාලෝ ෆොන්සේකා හෝ මාර පුත්‍ර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෝ පෙරටුගාමී, ජවිපෙ දේශපාලන අපතයෝ හෝ කොතලාවල වෛද්‍ය පීඨයට විරුද්ධ නොවෙති. එහි ප්‍රමිතිය සොයා නොබලති. කොතලාවල වෛද්‍ය පීඨයට විරුද්ධ වීම යනු රාජපක්ෂවරුන්ට කරන අභියෝගයකි. අනෙක් පසින් ‘සිංහල බෞද්ධ දේශප්‍රේමීන්ගේ‘ හිත හොඳ කම අහිමි කර ගැනීමකි.

‘පොල් ගහෙන් ගහට යමින් පොල් කැඩීමේ‘ අවස්ථාව අහිමි වීම

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය පිලිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ රජයේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලබන වෛද්‍ය සිසුන්ට තිබෙන “දැවෙන“ ප්රශ්නය වන්නේ තමන්ට ලැබෙන රජයේ රැකියා අවස්ථා ඉදිරියේදී අහිමි වනු ඇති බව වන භීතිය සහ වෛද්‍යවරුන් වැඩි පිරිසක් සේවයට එක්වීමෙන් තමන්ගේ “පොල් කැඩීමට“ බලපෑමක් වේය යන සැකයයි. වෛද්‍ය අධයක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පසුගියදා හෙළි කළ අන්දමට රජයේ වෛද්‍යවරුන් 2100 කගේ පමණ හිඟයක් මේ වන විට රට පුරා තිබේ. එම හිඟය වැඩි වශයෙන් බල පා ඇත්තේ ග්‍රාමීය ප්‍රදේශවලට ය. එබැවින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් වසරකට නව වෛද්‍යවරුන් සිය දෙනෙකු බිහි වුවත්, රජයේ විශ්ව විද්‍යාල වල වෛද්‍ය සිසුන්ට බලපෑමක් වන්නේ නැත. අප රටේ රෝගීන් සහ වෛද්‍යවරු අතර අනුපාතය 1850 කට එකකි (1850 : 1) . එය සංවර්ධිත රටවල 300ට එකකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව යහපත් සෞඛ්‍ය සේවයක් සඳහා රෝගීන් සහ වෛද්‍යවරු අතර අනුපාතය 500 ට එකක් සහ 750 ට එකක් අතර විය යුතුය. ඒ අනුව ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවය තව දුරටත් ප්‍රසාරණය වීමේ දැවැන්ත අවශ්‍යතාවයක් මෙන්ම අවකාශයක් ද තිබෙන බව පැහැදිලි ය. දැනට සේවයේ නිතර “දේශප්‍රේමී“ රජයේ වෛද්‍ය වරුන්ට මෙන්ම දැනට රජයේ විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලබන “දේශප්‍රේමී“ වෛද්‍ය සිසුන්ට ‘පොල් ගහෙන් ගහට යමින් පොල් කැඩීමේ‘ අවස්ථාව ඇති බව පැහැදිලි ය. සැබැවින්ම මෙය ව්‍යාජ ආර්ථික භීතියකි. ඉන්දු - ලංකා ගිවිසුම පිටුපස ඇත්තේ ද ඉන්දියන් වෛද්‍යවරු ලංකාවට පැමිණීමෙන් තමන්ගේ ගතමනාවට තට්ටුවේය යන ව්‍යාජ භීතිකාවයි.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයන්ට ඇතුලත් වන්නේ සාමාන්‍ය සාමාර්ථ ඇති අඩු දැනුමෙන් යුතු සිසුන් බව එදා මෙන් අදත් වාදනය කරන පරණ තැටියකි. වසර 2014-2015 අධ්‍යයන වර්ෂ සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිකුත් කළ ‘ඉසෙඩ්‘ ලකුණු අනුව රජයේ වෛද්‍ය පීඨයන් සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ඉසෙඩ් ලකුණ 1.937 ක් වන විට මොණරාගල ඉසෙඩ් ලකුණ 1.4679 කි. මුලතිව් දිස්ත්‍රික්කයේ එය 1.4961 කි. කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් ‘ඒ‘ සාමාර්ථ 2 ක් සහ බී සාමාර්ථයක් සමග රජයේ වෛද්‍ය පීඨයන්ට ඇතුලත් වන විට මොණරාගල දරුවෝ සාමාන්‍ය සාමාර්ථ තුනකින් එම වෛද්‍ය පීඨයන්ටම ඇතුළු වෙති. මෙවැනි පසුබිමක මාලාබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයන්හි සිසුන් සාමාන්‍ය සාමාර්ථ තුනකින් ඇතුළු වන බව කීම කුහක අවලාදයක් පමණි. සැබැවින්ම සාමාන්‍ය සාමාර්ථ තුනකින් ඇතුළු වූ සිසුන් සිටින්නේ රජයේ වෛද්‍ය පීඨයන්හි ය. ( රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුළු වීමේදී අවම සුදුසුකම් සාමාන්‍ය සම්මාන තුනක් බැවින් ඒ පිලිබඳ ප්‍රශ්නයක් අපට නැත) එසේ රජයේ වෛද්‍ය පීඨයන්ට ඇතුළු වූ පිරිස් මාලාබේ සිසුන්ගේ උසස් පෙළ ප්‍රතිඵල ගැන ප්‍රශ්න කිරීම විකාරයකි. ඉරිසියාවකට එහා ගත යුතු දෙයක් එහි නැත.

රනිල් බැරිවූ කල ‘ග්‍රාමසේවක අන්දවනවා‘යි පුරසාරම් කියන ගුටිකණ මූණා

අනුරුද්ධ පාදෙණිය සහ ඔහුගේ මාර පුත්‍ර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව ඍජුව අභියෝග කළ එකම දේශපාලනඥයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ය. ඔහුගේ කුමන සීමාකම් තිබුනද පාදෙණියට ඔහු දැඩි දේශපාලන ප්‍රහාරයක් එල්ල කෙළේය. පසුගිය වනචර දශකය තුල පාදෙණිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රාජපක්ෂ රෙජීමයට කඩේ යැවූ බව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙළේය. එම ප්‍රකාශයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි විරෝධතාවයක් නැගූ අතර එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙස බලපෑමක් ද කෙළේය. මාර පුත්‍රයන්ගේ බලපෑමට හිස නොනැමූ අගමැතිවරයා ඉන් දින කිහිපයකට පසු නැවත පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කෙළේ පාදෙණිය රාජපක්ෂ රෙජීමයට “සුපර් මාර්කට්“ ගිය බවයි. අගමැතිවරයා අදත් සිය ස්ථාවරයේ ඍජුව සිටින බව ඔහුට ගෞරවයක් වශයෙන් සඳහන් කරනු වටී. උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ ඔහුගේ දැක්ම ප්රගතිශීලී ය. ගල් යුගයේ පවතින මෙරට විශ්ව විද්‍යාල අධ්‍යාපනය උඩු යටිකුරු කළ යුතු බව මෑතකදී කිහිප විටක් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වසා දැමීමේ න්‍යාය පත්‍රය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉත්තෙකු වශයෙන් භාවිතා කිරීමේ අවකාශයක් නැත. එබැවින් ඔවුන් මේ දිනවල කුරුමාණම් අල්ලන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැලේ දා ගැනීම සඳහා ය. සෞඛ්‍ය ඇමැතිවරයා සමග ඇති වූ සෑම ගැටලුවකදීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපක්‍රමය වූයේ ජනාධිපති උස්සා තබා සෞඛ්‍ය ඇමැතිවරයා නිර්දය ලෙස විවේචනය කිරීමය. ඔවුන් සෑම අවස්ථාවකදීම කියා සිටියේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බවය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හරහා මාලාබේ වෛද්‍ය විද්‍යාලය විනාශ කළ හැකි බව ඔවුනගේ දැඩි තක්සේරුවයි. පසුගිය සති දෙක තුනක කාලය පුරාම පාදෙණිය, සොයිසා (ගුටි කණ මූණා) ජනාධිපති කාර්යාලයේ ඉහළ නිලධාරීන්ට ඇම දැමීම සඳහා කැරකෙනු දැකිය හැකි විය. ඔවුනගේ අරමුණ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගැනීම ය. පළමු වැන්න මාලාබේ වෛද්‍ය විද්‍යාලය විනාශ කිරීමය. දෙවැන්න රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා දෙකේ කොළේට ඇද දැමීම ය. මෙම කැරකිල්ලේ ප්‍රතිඵලයක් වශයෙන් ජනාධිපතිවරයා මාර පුත්‍රයන් සමග සාකච්ඡාවකට එකඟ වී ඇති අතර එය සඳුදා (11) පැවැත්විණ. මෙම සාකච්ඡාවට දින ලැබීමෙන් පස්වනක් ප්‍රීතියට පත් මාර පුත්‍ර සොයිසා හෙවත් ගුටිකණ මූණා සිය වෘත්තීය සමිති කාර්යාලයේදී ප්‍රසිද්ධියේ උදම් ඇනුවේ “ග්‍රාමසේවක අන්දා ගැනීම ලෙහෙසි වැඩක්“ බවය. ග්‍රාමසේවක ඇන්දවීමේ මාරපුත්‍ර වෑයම සාර්ථක වූවාද නැතිද යන්න ඉදිරියේ දී අපට දැක ගත හැකි වනු ඇත.

ලෝකයේ නොම්මර එකේ කුහක කම හෙලිවීම

මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපන ප්‍රමිතිය පිලිබඳ ප්‍රශ්න ඇති බව රහසක් නොවේ. එහි ප්‍රමිතිය අර්බුදයේ ප්‍රධාන සාධකය වශයෙන් හඳුනා ගන්නා මහාචාර්ය කාලෝ ෆොන්සේකා ‘දිනමිණ‘ට කියා සිටින්නේ මාලාබේ සිසුන්ට අවශ්‍ය තරම් සායනික පුහුණුවක් නොලැබෙන බවයි. එසේ නම් ඔවුනට රජයේ රෝහල් හි සායනික පුහුණුව ලබා දිය හැකි ය. ඒ සඳහා ගාස්තුවක් ගෙවීමට මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ බලධාරීන් කිහිප විටක්ම ඉදිරිපත් වූ නමුත් මාර පුත්‍ර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එයට මාරාන්තිකව විරුද්ධ විය.

මෙසේ සායනික පුහුණුව ලබා දෙනවාට විරුද්ධ වෙමින් මාලාබේ සිසුන්ට අවශ්‍ය සායනික දැනුම නොමැති බවට චෝදනා කිරීම තරම් නොම්මර එකේ කුහක කමක් මෙලොව තිබිය නොහැක.

ඔවුනට අවශ්‍යව ඇත්තේ මාලාබේ සිසුනට සායනික දැනුම නොමැති බව පවසමින් මාලාබේ වෛද්‍ය විද්‍යාලය විනාශ කිරීම ය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කළ යුත්තේ මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය ඉහළ දැමීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කර එහි බලධාරීන් සමග එකඟතාවයක් ඇති කර ගැනීම මිස මාලාබේ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමට යෝජනා ඉදිරිපත් කිරීම නොවේ. මාලාබේ බලධාරීන්ද දේශපාලනඥයන් පසු පස යෑම නවතා තම ආයතනයේ ප්‍රමිතිය ඉහළ දමා ගැනීමට කැප විය යුතුය

ජනපතිට වචනයක්..

මෛත්‍රීපාල ජනාධිපතිවරයාට ඉතා පැහැදිලිව කිව යුත්තේ ප්‍රේමදාස ජනාධිපතිවරයා මෙන් පටු දේශපාලන ජනප්‍රියතාවයට තීරණ ගැනීමෙන් ඉතිහාසයේ කුණු බක්කියට නොවැටෙන ලෙස ය.

දෙවනුව ඔහු මාලාබේ ඇතුළු පෞද්ගලික විශ්ව විද්‍යාල පිලිබඳ සලකා බැලිය යුත්තේ ජනවාරි 8 වෙනිදා ජනමතයට ගරු කරමින් මිස ඔහු සෞඛ්‍ය ඇමැති ධූරය දැරූ අවධියේ ඔහුගේ ස්ථාවරය අනුව නොවන බවයි.

තෙවනුව පසුගිය වනචර දශකට පුරාම රාජපක්ෂ රෙජීමයේ සට්ටැඹි කම් කරමින් ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරණයේදී ප්‍රසිද්ධියේ මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටි අනුරුද්ධ පාදෙණියගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පදයට ජනාධිපතිවරයා නැටිය යුතු නැත. එය රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමට දිවි නොතකා සටන් කළ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ අභිප්රායන් බිඳ දැමීමකි. මාර පුත්‍ර සොයිසා කී අන්දමට ජනාධිපති ග්‍රාමසේවකට ඇඳ ගනීදැයි ජනතාව බලා සිටිනු ඇත.

පිස්තෝලයක් අඳනකඩය යට සඟවාගෙන 1983 ජුලි දෙමළ ජන සංහාරයට කොළඹ මෙහෙයැවූ ඇල්ලේ ගුණවංශ (මහරජාගේ පොලිස් කොමිසමේ සභාපති) සමග එක පතේ කන සමසමාජ නායක මහාචාර්ය කාලෝ ෆොන්සේකා රෙදි අඳින්නේ ඩෙංගු මදුරුවන්ගෙන් බේරීමට මිස විලි ලැජ්ජාවට නොවේ. විලි ලැජ්ජාව ඇති නම් මූල්‍ය අපරාධ පරීක්ෂා නොකරන ලෙස අන්ත සිංහල බෞද්ධ ජාතිවාදියෙකු සමග එක්ව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගහන්නේ නැත. ලාබ නොලබන පදනමින් ස්ථාපනය කළ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය විනාශ කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා, අද මාලාබේ වෛද්‍ය විද්‍යාලය රුපියල් මිලියන ගණනින් ලාබ ලබන බවට හඬා වැටීමට සිදුවීම දෛවයේ සරදමක් නොවන්නේ ද? එදා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය විනාශ නොකෙළේ නම් ඉන්පසුව බිහිවන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල උතුරු කොළඹට වඩා ඉහළ ප්‍රමිතියකින් බිහිවන්නට ඉඩ තිබිණ. එසේ නම් වෙළඳ පොල න්‍යායට අනුව මාලාබේ වෛද්‍ය විද්‍යාලය බිහිවන්නේ මෙයට වඩා ඉහල ප්‍රමිතියකිනි. ඒ සියල්ල විනාශ කිරීමට මුල් වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා වසර 25 කට පසුව ද තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් විනාශ කිරීමට වයසක හිවලෙකු මෙන් දත් මුවහත් කරමින් සිටී. මොහු ප්‍රසිද්ධ වූයේ රෝගීන් සුවපත් කිරීමෙන් නොව ගිනි පෑගීමෙන් සහ ඒ ගැන කයිවාරු ගැසීමෙනි. අද දිනයේද කරන්නේ ගිනි දීම සහ කයිවාරු ගැසීමය. මෙරට පෞද්ගලික අධ්‍යාපනය දශක ගණනක් පසු පසට ඇද දැමූ මේ ගිනි දෙන වයසක හිවලාට දෙවන අවස්ථාවක් දිය යුතු නැත. කාලය එළැඹ ඇත්තේ හිවලුන්, මාර පුත්‍රයන් මෙන්ම දේශපාලන අපතයන් පරාජය කර ඉදිරියට යෑම සඳහා මිස ඉතිහාසයේ වරද දෙවරක් කිරීමට නොවේ.

ආනුභාවනන්ද විසිනි

http://lankaenews.com/news/4259/si/si

[QUOTE="biskubiskulahila, post: 20416754, member: 470335"] [SIZE="5"][COLOR="Red"]පහත ලිපිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිටුපස ඇති දේශපාලනය ගැන හරවත් විග්රහයකි. මාද රජයේ විශ්වවිද්‍යාලයක උපාධිය ලබා දැනට පෞද්ගලික විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධි අධ්‍යාපනය ලබන කෙනෙකි. සංවාදයට විවෘතයි. [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Blue"]‘ග්‍රාමසේවක අන්දවන්න‘ පිට පොට ගහන වෛද්‍ය මාරපුත්රයෝ[/COLOR][/SIZE] [IMG]http://s3.lankaenews.com/si_news_image/Kalo-Fonseka2.jpg[/IMG] [COLOR="Purple"][SIZE="4"]වසර 1988 නොවැම්බරයේදී ජනාධිපතිධූරයට පත් වන රණසිංහ ප්‍රේමදාසට මාස තුනයි යැයි ජවිපෙ (දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය) පාරම් බෑවද 89 අවසන් වන විට රෝහණ විජේවීර ඇතුළු දේශපාලන මණ්ඩලයම ඝාතනය කර ජවිපෙ ත්‍රස්තවාදය පරාජය කිරීමට ජනාධිපති ප්‍රේමදාස සමත් විය. වසර 1991 දී උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය පිලිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ කමිටුවක් ජනාධිපතිවරයා පත් කළ අතර එහි ප්‍රධානියා වූයේ ඔහුගේ ලේකම් කේ.එච්.ජේ. විජේදාස, බ්‍රැඩ්මන් වීරකෝන්, ආනන්ද ගුරුගේ ඇතුළු කිහිප දෙනෙකු සෙසු සාමාජිකයෝ වූහ. මෙම කමිටුව ස්ථාපිත කළ සැනින් මහාචාර්ය හීන් නිලමේ (උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ නිර්මාතෘ) ඇමැතූ ආනන්ද ගුරුගේ කියා සිටියේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමේ කිසිදු අරමුණක් ජනාධිපති ප්‍රේමදාස තුල නොවන බවයි. එහෙත් එම දුරකථන ඇමැතුම ලබා දී පැයක් ගත වන්නට පෙර හමුදා අනුඛණ්ඩයක් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය (රාගම) අසල ස්ථාන ගත විය. එය වෛද්‍ය විද්‍යාලයේ ‘ආරක්ෂාව‘ වෙනුවෙන් ගත් ක්‍රියා මාර්ගයක් වශයෙන් අර්ථ දක්වනු ලැබීය. මෙම හමුදා ස්ථාන ගත කිරීම් වලින් දින කිහිපයකට පසුව එළැඹි සඳුදා උදෑසනක මහාචාර්ය හීන් නිලමේ සුපුරුදු පරිදි සිය නිල රාජකාරී සඳහා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට පිවිසීමට උත්සාහ කළ අවස්ථාවේදී හමුදා නිලධාරීන් පිරිසක් විසින් ඔහුව නවතාලනු ලැබීය. ඔව්හු මහාචාර්ය හීන් නිලමේව පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පැවසූහ. තමා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරියා බවත් තමා සුපුරුදු ලෙස රාජකාරි කටයුතු සඳහා යන බවත් මහාචාර්ය හීන් නිලමේ පැහැදිලි කෙළේය. ඒ අවස්ථාවේදී හමුදා නිලධාරීන් කියා සිටියේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරාගෙන ඇති බවත්, එහි නිසි බලධාරියා වශයෙන් පත් කළ පුද්ගලයා එදින උදෑසන මහාචාර්ය හීන් නිලමේගේ කාර්යාලයට පැමිණ රාජකාරි ආරම්භ කර ඇති බවත් ය. මෙම පිළිතුරෙන් කම්පනයට සහ මවිතයට පත් මහාචාර්ය හීන් නිලමේ සිය මෝටර් රථය යලි හරවාගෙන සිය නිවස වෙත ගියේ ය. ඔහු මැරෙන තුරු යලි කිසිදු දිනෙක උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට නොගියේය. ජනාධිපති ප්‍රේමදාස උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය එලෙස රජයට පවරා ගත්තේ මහාචාර්ය හීන් නිලමේ ට හෝ එහි පාලක සභාවට හෝ දුරකථන ඇමතුමකින් හෝ ඒ පිලිබඳව දැනුම් දීමකින් තොරව ය. [/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]ප්‍රේමදාසගේ ගෝලයා වී උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ මාරයා වූ කාලෝ[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Purple"] උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමට නොහොත් එය විනාශ කිරීම සඳහා ජනාධිපති ප්‍රේමදාස එදා පත් කරනු ලැබුවේ අන් කිසිවෙක් නොව කාලෝ ෆොන්සේකා ය..! ඔහු ප්‍රේමදාස රජයේ නිසි බලධාරියා විය. රජයට පවරා ගනු ලබන උතුරු කොළඹ විශ්ව විද්‍යාලයේ නිසි බලධාරියා වශයෙන් පත් කිරීමට ප්‍රේමදාස රජය රජයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය වරු කිහිප දෙනෙකුට ආරාධනා කළ නමුත් ඔව්හු සියළු දෙනාම මෙම පාප කර්මයට අත ගැසීම ප්‍රතික්ෂේප කළහ. ‘ඌරාගේ මාළු ඌරාගේ පිට තබා කැපීමේ‘ කලාව මැනැවින් ප්‍රගුණ කර සිටි ප්‍රේමදාස ජනාධිපතිවරයා උතුරු කොළඹ විශ්ව විද්‍යාල විරෝධී පෙරමුණේ ප්‍රධාන චරිතයක් මෙන්ම ලංකා සමසමාජ පක්ෂයේ නායකයෙකු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඒ සඳහා තෝරා ගනු ලැබීය. ඔහු රජයේ නිසි බලධාරියා මෙන්ම උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය කැළණිය විශ්ව විද්‍යාලයට පවරා ගැනීමෙන් පසුව වෛද්‍ය පීඨයේ පීඨාධිපති පදවිය ද ඔහුට පිරි නැමීමේ එකඟතාවයක් නිර්මාණය විය. සිය දූ දරුවන් විදේශ ගතව සිටි මහාචාර්ය කලෝ ෆොන්සේකාට උතුරු කොළඹ විශ්ව විද්‍යාලය විනාශ කිරීමට දෙවරක් සිතීමට එදා අවශ්‍ය නොවීය. මෙය අපේ වාමාංශිකයන් බොහෝ දෙනෙකු තුළ එදා සිට පවත්නා කුහකත්වය මිස අනෙකක් නොවේ.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Blue"]‘පොල් කඩන‘ කුහක වම්මු සහ ගමනායකගේ දුව[/COLOR][/SIZE] [COLOR="DarkOrchid"][SIZE="4"]වසර 1982 ජනාධිපතිණයේ ජවිපෙ නායක රෝහණ විජේවීරගේ මැතිවරණ නියෝජිතයා වූයේ හිටපු හබරාදූව ස්වාධීන මන්ත්‍රී ප්‍රින්ස් ගුණසේකර ය. ඔහු 1988-89 ‘දේශප්‍රේමී ව්‍යාපාරයේ‘ කැපී පෙනෙන ආධාරකරුවෙකු විය. 1989 ‘කොටා පාරේ‘ පැවැති දේශප්‍රේමී මැයි රැළියේ කථිකයෙකු වූ ප්‍රින්ස් ගුණසේකර ගේ දියණිය ඒ වන විටත් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියා ය..! ත්රීමා විතාන, වෙනුර, කොල්ලුරේ, ඇතුළු වෛද්‍ය පීඨ සිසුහු ගණනාවක් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය අහෝසි කර නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ අරමුණ වෙනුවෙන් දිවි පිදූහ. එදා ත්රීමාවිතානලා සමග උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන් කළ සටන් සගයෝ අද පොල් ගස් මුදුනේ සිට පොල් කඩන්නේ අනෙක් කිසිවෙකුට ගෙඩියක් හෝ ඉතිරි නොකරමිනි. ( වෛද්‍ය උප සංස්කෘතියට අනුව පොල් කැඩීම යනු පෞද්ගලික වෛද්‍ය සේවයේ නිරත වීම ය.) එදා වෛද්‍ය සිසු ක්‍රියාකාරී කමිටුවේ කටයුතු කළ සටන්කාමී රජයේ වෛද්‍යවරයෙකු අද මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ පරිපාලන ප්‍රධානියෙකි. ෆැසිස්ට්වාදී පෙරටුගාමීන් සමග තරඟයට සටන් පාඨ ඩැහැ ගැනීමේ බොළඳ සටනක නිරත වී සිටින ජවිපෙ අද මාලාබේ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමේ සටන් පාඨයෙන් ඔබ්බට ගොස් එය අහෝසි කරන ලෙසට හඬ තලති. එහි ප්රචාරක වාසිය සඳහා වෙනුරගේ මව අදටත් යොදා ගැනීම මහා ඛේදවාචකයකි. වෙනුර මෙන්ම වෙනුරගේ අහිංසක අම්මා ද තම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අහෝසි කිරීමේ සටනට යොදා ගන්නා විට ජවිපෙ හිටපු නායකයන්ගේ දූ දරුවෝ විදේශ රටවල අපූරුවට අධ්‍යාපනය හදාරති. උපතිස්ස ගමනායක ගේ දියණිය බ්‍රිතාන්‍ය යේ වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය හදාරා එහි වෛද්‍යවරියක් වශයෙන් සේවය කරන්නී ය. වෛද්‍ය උපාධිය ලබා ගැනීමෙන් පසුව වුවද ඇය ‘මාතෘ භූමියේ‘ සේවයට පැමිණෙන්නේ නැත. සෝමවංශ අමරසිංහගේ පුත්‍ර රත්නය අධ්‍යාපනය ලබා ජීවත් වන්නේ ද මහා බ්‍රිතාන්‍යයේ ය. යාන්තම් පියාගේ මළ ගමට පමණක් පැමිණ යලි බ්‍රිතාන්‍ය බලා යන්නට ගියේ ය. [/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Blue"]වසර 25 කට පසු යලි දත නියවන වයසක හිවලා[/COLOR][/SIZE] [COLOR="Purple"][SIZE="4"]උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය බලහත්කාරී ලෙස රජයට පවරාගෙන වසර 25 කි. කැළනිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 25 වෙනි සංවත්සරය මේ වසරේ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සූදානම් ය. එම වෛද්‍ය පීඨ වෙබ් අඩවියට යොමු වන විට හැඟී යන්නේ රාගම වෛද්‍ය විද්‍යාලය මහා බ්‍රහ්මයාගේ අහවල් තැනින් මතු වී ඇති බවයි. එහි උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් හෝ මහාචාර්ය හීන් නිලමේ ලා ගැන එක වචනයක් දැකිය නොහැක. මෙවැනි කුහක පරිසරයක් නිර්මාණය කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා වසර 25 කට පසුව තවත් එවැනිම ඝාතනයකට සැරසීම ඉතිහාසයේ ඛේදවාචකයකි. ලාබ නොලැබීමේ අරමුණ මත ස්ථාපිත උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය විනාශ කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා නමැති ‘වයසක හිවලා‘ දැන් මාලාබේ වෛද්‍ය විද්‍යාලය විනාශය කිරීමට තම දත් මුවහත් කරමින් සිටී. පසුගිය 10 වෙනිදා ලංකා ඊ නිව්ස් හි පළ වූ දිණමින කාලෝ සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව අධ්‍යයනය කරන විට ඔහුගේ කපටි කෛරාටික හිවල් න්‍යාය පත්‍රය පැහැදිලිය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රධානියා වශයෙන් ඔහුගේ ඉලක්කය මාලාබේ වෛද්‍ය විද්‍යාලය විනාශ කර එය රජයට පවරාගෙන උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට සිදුකළ විනාශය නැවත සිදු කිරීම ය. ඔහු වෛද්‍ය සභාව මෙහෙයවන්නේ එම ඉලක්කය සපුරා ගැනීමට සඳහා ය. “ අපේ රටේ පූර්වාදර්ශයක් තිබෙනවා රාගම වෛද්‍ය විද්‍යාලය හා සම්බන්ධ සිද්ධිය. ඒකට ඉස්සර කිව්වේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය කියලා. ඒක රජයට පවරාගෙන කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට පත් කළා. මේකටත් එකම විකල්පය තමයි රජයට පවරා ගැනීම“ මහාචාර්ය කාලෝ ෆොන්සේකා සිය ඒකායන අරමුණ ‘දිනමිණ‘ සම්මුඛ සාකච්ඡාවේදී අපූරුවට පැහැදිලි කරයි. ඔහු සහ ඔහු පිටුපස සිටින රජයේ වෛද්‍ය වරුන්ගේ සංගමය ක්‍රියාත්මක වන්නේ මෙම අරමුණ ජය ගැනීම කෙරෙහි බව පැහැදිලිය. ඔවුන්ට අත්වැල් අල්ලන පෙරටුගාමීන්ගේ සහ ජවිපෙ වැනි දේශපාලන අපතයන්ගේ ඉලක්කය ද ඒ මත සමපාත වෙයි. දැන් මේ වයසක හිවලා දත් උල් කරමින් බලා සිටිනේනේ ගොදුර ඩැහැ ගැනීමට හැර වෙන කුමකට ද?[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]අධිකරණයට අපහාස කරන වයසක හිවලා[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Purple"]පසුගිය වනචර දශකය තුළ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් සට්ටැඹි කම් කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ජනවාරි 8 වෙනිදා දේදුනු විප්ලවයෙන් පසුව ද පෙනී සිටින්නේ තම ස්වාමියා වෙනුවෙනි. ඇල්ලේ ගුණවංශ සමග එක්ව මූල්‍ය අපරාධ අංශය අහෝසි කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් යොමුකෙළේ මේ කාලෝ ය. මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අද රාජපක්ෂ පවුලට සහ ඔහුගේ බත් බැලයන්ට ඇති ප්‍රධානතම තර්ජනයයි. මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මොවුන්ට එරෙහිව සිදුකරන පරීක්ෂණ වල අවසානය වන්නේ තාත්තලා, අම්මලා, පුතාලා, බාප්පලා මෙන්ම අනෙකුත් බත් බැලයන් ද වැලිකඩ කූරු ගණන් කිරීමෙනි. එබැවින් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අහෝසි කිරීම රාජපක්ෂ න්‍යාය පත්‍රයේ අංක එකේ ප්‍රමුඛතාවයයි. ඒ සඳහා බෙල්ල දී ඇත්තේ මේ කාලෝ ය. වසර දහයක් පුරා සට්ටැඹිකම් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ කාලෝ තවමත් ජීවත් වන්නේ රාජපක්ෂ රෙජීම සිහිනයේ ය. ඔහු තවමත් සිතා සිටින්නේ රට තුළ තවම ඇත්තේ මරාධිකරණයක් බවයි. වනචර දශකයේදී අධිකරණයේ ඇප දුන්නේත්, තීන්දු දුන්නේත්, සැකපිට අත් අඩංගුවට ගැනීම් සිදුකෙළේත් මහින්ද රාජපක්ෂ ය. ඒ වකවානුවේ අධිකරණයේ නඩු තීන්දු ලියුවේ ජනාධිපති කාර්යාලයේ දුරකථන පණිවුඩ වලට අනුකූලව ය. එදා රාජපක්ෂ රෙජීමය අධිකරණය දුන් තමන්ට අවාසි තීන්දු තඹ පයිසෙකට මායිම් කෙළේ නැත. පැට්රල් රුපියල් සියයට දිය යුතුය යන තීන්දුව කුණු බක්කියට දැමීම එවැන්නකි. කාලෝ තවමත් සැරි සරන්නේ එම සිහිනයේ ය. මාලාබේ වෛද්‍ය විද්‍යාලයෙන් උපාධි ලබා ගත් සිසුන් තමන්ට ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලියා පදිංචි කරන ලෙසට නියෝගයක් ලබා දෙන්නැයි ඉහළ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. මහාචාර්ය කාලේ අධිකරණයට අභියෝග කරමින් කියා සිටින්නේ එම සිසුන් ලියා පදිංචි කරන ලෙසට අධිකරණ තීන්දුවක් දුන්නද වෛද්‍ය සභාවේ සභාපතිවරයා වශයෙන් තමන් එම නීතිය ක්‍රියාත්මක නොකරන බවයි. මෙය පැහැදිලිවම අධිකරණයට සිදුකරන අභියෝගයකි. අපහාසයකි. කාලෝ සමග පෙරමුණු ගැසී සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාර පුත්‍රයන් සහ දේශපාලන අපතයන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ උද්ඝෝෂනය කරනුයේ එම අරමුණ වෙනුවෙනි. මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ මෙම අභියෝගය සමග ඔහුගේ සැඟවුනු න්‍යාය පත්‍රය පැහැදිලි ය. එනම් මාලාබේ සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොකර එම ආයතනය රජයට පවරා ගැනීමේ මග සකස් කිරීමය.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Blue"]ගෝඨාගේ කෝල් එකට පාදෙණියට සුළු දිය පහවීම හෙවත් මාලාබේ නරක් වී කොතලාවල හොඳ වීම[/COLOR][/SIZE] [COLOR="Purple"][SIZE="4"]මාලාබේ වෛද්‍ය විද්‍යාලයට උපාධි පිරිනැමීමේ බලතල ලබා දුන්නේ වසර 2012 දී ය. එනම් කාලෝගේ මහ රජා රජකම් කළ වනචර දශකයේ ය. එම උපාධිය ගැසට් කර ඇති ආකාරයට මාලාබේ සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ලියා පදිංචි කළ යුතු අතර ඔවුන් රජයේ සෞඛ්‍ය සේවයට ඇතුලත් කර ගත යුතුය. මෙම ගැසට් නිවේදනය පිලිබඳ ප්‍රශ්න ඇති බව පැහැදිලි ය. එහෙත් මේ සම්බන්ධයෙන් කාලෝ ෆොන්සේකාගේ වෛද්‍ය සභාව හෝ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එදා හීන් කෙඳිරියක් නැඟුවා මිස දැඩි විරෝධතාවයක් ගොනුකෙළේ නැත. වනචර දශකයේ අද මෙන් විවෘතව උද්ඝෝෂන කිරීමේ හැකියාවක් තිබුණේ නැත. සුදු වෑන් භීෂනය මෙන්ම රාජපක්ෂගේ සන්නද්ධ මැර කණ්ඩායම් උද්ඝෝෂකයන්ට බඩ කට පුරා සැලකූ බැවින් බොහෝ දෙනෙකු සිටියේ නැට්ට දෙපරහැන්දේ සඟවාගෙන ය. අනෙක් අතින් අනුරුද්ධ පාදෙනියලා මහාචාර්ය කාලෝ ෆොන්සේකලා ඒ වකවානුවේ තරඟයට මෙන් මහරජාගේ කිරිපල්ල සූප්පු කරමින් සිටි බැවින් මේවාට විරෝධය දැක්වීමට අවශ්‍යතාවයක් ද නොවීය. එදා අද මෙන් රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන මාර පුත්‍රයෝ වැඩ වර්ජනය නොකළහ. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට උද්ඝෝෂනය නොකළහ. අනුරුද්ධ පාදෙණිය නමැති මාර පුත්‍රයාගේ කෙඳිරිලි හඬ නැවැත්වීමට ද එදා උසස් අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ එස්.බී. දිසානායක සමත් විය. ( මාලාබේ උපාධි අවුලට මූලිකව වගකිව යුත්තේද ඔහුය) ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පාදෙණියගේ ලිපි ගොනු කිහිපයක් ගෙන්වා ගත්තේ ඔහුට ලැබුණු ඔත්තුවක් අනුව ය. පාදෙණියලා ද රාජපක්ෂ මට්ටමේ දූෂිතයන් බැවින් මෙම ලිපි ගොනු කිහිපය හරහා පාදෙණිය බලු කුක්කෙකු සේ හීලෑ කර ගැනීමට එස්.බී ට හැකි විය. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ආරම්භ කෙළේ වසර 2009 දී ය. ආරම්භයේ දී එහි ඉගෙනුම ලැබුවේ හමුදාවේ කෙඩෙට් නිලධාරීන් බැවින් ‘දේශප්‍රේමී‘ කාලෝ ෆොන්සේකලාට, පාදෙණියලාට එහි ප්‍රමිතිය පිලිබඳ කිසිදු ප්‍රශ්නයක් නොවීය. ඉන් වසර දෙකකට පසුව එම වෛද්‍ය පීඨය සාමාන්‍ය සිසුන් සඳහා මුදල් අයකර වෛද්‍ය උපාධි ලබා දෙන පීඨයක් බවට පරිවර්ථනය කෙළේය. මේ වන විට එහි විදේශ සිසුන් ද මුදල් ගෙවා අධ්‍යාපනය ලබයි. මෙම පරිවර්ථනය පිලිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තුළ විරෝධයක් මතු වූ අතර ඒ පිලිබඳව ගෝඨාභය රාජපක්ෂට දැන ගන්නට ලැබිණ. ගෝඨාභය රාජපක්ෂ දුරකථනයෙන් අනුරුද්ධ පාදෙණිය අමතා “ප්‍රශ්න තිබෙනවාද?“ යි තර්ජනාත්මකව ප්‍රශ්න කෙළේය. “කිසිම ප්‍රශ්නයක් නැහැ සර්“ කියා පිළිතුරු දුන් පාදෙණියට ඒ මොහොතේ සුළු දිය පහ වු බව ඔහුගේම ‘සටන්‘ සගයෝ ඒ දිනවල ඔලොක්කුවට කියා සිටියහ. දැන් කොතලාවල වෛද්‍ය පීඨයද මාලාබේ මෙන් මුදලට වෛද්‍ය උපාධි ලබාදෙන ආයතනයකි. එහෙත් මාලාබේට විරුද්ධ වන මාහාචාර්ය කාලෝ ෆොන්සේකා හෝ මාර පුත්‍ර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෝ පෙරටුගාමී, ජවිපෙ දේශපාලන අපතයෝ හෝ කොතලාවල වෛද්‍ය පීඨයට විරුද්ධ නොවෙති. එහි ප්‍රමිතිය සොයා නොබලති. කොතලාවල වෛද්‍ය පීඨයට විරුද්ධ වීම යනු රාජපක්ෂවරුන්ට කරන අභියෝගයකි. අනෙක් පසින් ‘සිංහල බෞද්ධ දේශප්‍රේමීන්ගේ‘ හිත හොඳ කම අහිමි කර ගැනීමකි.[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]‘පොල් ගහෙන් ගහට යමින් පොල් කැඩීමේ‘ අවස්ථාව අහිමි වීම[/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="4"]උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය පිලිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ රජයේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලබන වෛද්‍ය සිසුන්ට තිබෙන “දැවෙන“ ප්රශ්නය වන්නේ තමන්ට ලැබෙන රජයේ රැකියා අවස්ථා ඉදිරියේදී අහිමි වනු ඇති බව වන භීතිය සහ වෛද්‍යවරුන් වැඩි පිරිසක් සේවයට එක්වීමෙන් තමන්ගේ “පොල් කැඩීමට“ බලපෑමක් වේය යන සැකයයි. වෛද්‍ය අධයක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පසුගියදා හෙළි කළ අන්දමට රජයේ වෛද්‍යවරුන් 2100 කගේ පමණ හිඟයක් මේ වන විට රට පුරා තිබේ. එම හිඟය වැඩි වශයෙන් බල පා ඇත්තේ ග්‍රාමීය ප්‍රදේශවලට ය. එබැවින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් වසරකට නව වෛද්‍යවරුන් සිය දෙනෙකු බිහි වුවත්, රජයේ විශ්ව විද්‍යාල වල වෛද්‍ය සිසුන්ට බලපෑමක් වන්නේ නැත. අප රටේ රෝගීන් සහ වෛද්‍යවරු අතර අනුපාතය 1850 කට එකකි (1850 : 1) . එය සංවර්ධිත රටවල 300ට එකකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව යහපත් සෞඛ්‍ය සේවයක් සඳහා රෝගීන් සහ වෛද්‍යවරු අතර අනුපාතය 500 ට එකක් සහ 750 ට එකක් අතර විය යුතුය. ඒ අනුව ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවය තව දුරටත් ප්‍රසාරණය වීමේ දැවැන්ත අවශ්‍යතාවයක් මෙන්ම අවකාශයක් ද තිබෙන බව පැහැදිලි ය. දැනට සේවයේ නිතර “දේශප්‍රේමී“ රජයේ වෛද්‍ය වරුන්ට මෙන්ම දැනට රජයේ විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලබන “දේශප්‍රේමී“ වෛද්‍ය සිසුන්ට ‘පොල් ගහෙන් ගහට යමින් පොල් කැඩීමේ‘ අවස්ථාව ඇති බව පැහැදිලි ය. සැබැවින්ම මෙය ව්‍යාජ ආර්ථික භීතියකි. ඉන්දු - ලංකා ගිවිසුම පිටුපස ඇත්තේ ද ඉන්දියන් වෛද්‍යවරු ලංකාවට පැමිණීමෙන් තමන්ගේ ගතමනාවට තට්ටුවේය යන ව්‍යාජ භීතිකාවයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයන්ට ඇතුලත් වන්නේ සාමාන්‍ය සාමාර්ථ ඇති අඩු දැනුමෙන් යුතු සිසුන් බව එදා මෙන් අදත් වාදනය කරන පරණ තැටියකි. වසර 2014-2015 අධ්‍යයන වර්ෂ සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිකුත් කළ ‘ඉසෙඩ්‘ ලකුණු අනුව රජයේ වෛද්‍ය පීඨයන් සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ඉසෙඩ් ලකුණ 1.937 ක් වන විට මොණරාගල ඉසෙඩ් ලකුණ 1.4679 කි. මුලතිව් දිස්ත්‍රික්කයේ එය 1.4961 කි. කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් ‘ඒ‘ සාමාර්ථ 2 ක් සහ බී සාමාර්ථයක් සමග රජයේ වෛද්‍ය පීඨයන්ට ඇතුලත් වන විට මොණරාගල දරුවෝ සාමාන්‍ය සාමාර්ථ තුනකින් එම වෛද්‍ය පීඨයන්ටම ඇතුළු වෙති. මෙවැනි පසුබිමක මාලාබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයන්හි සිසුන් සාමාන්‍ය සාමාර්ථ තුනකින් ඇතුළු වන බව කීම කුහක අවලාදයක් පමණි. සැබැවින්ම සාමාන්‍ය සාමාර්ථ තුනකින් ඇතුළු වූ සිසුන් සිටින්නේ රජයේ වෛද්‍ය පීඨයන්හි ය. ( රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුළු වීමේදී අවම සුදුසුකම් සාමාන්‍ය සම්මාන තුනක් බැවින් ඒ පිලිබඳ ප්‍රශ්නයක් අපට නැත) එසේ රජයේ වෛද්‍ය පීඨයන්ට ඇතුළු වූ පිරිස් මාලාබේ සිසුන්ගේ උසස් පෙළ ප්‍රතිඵල ගැන ප්‍රශ්න කිරීම විකාරයකි. ඉරිසියාවකට එහා ගත යුතු දෙයක් එහි නැත.[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]රනිල් බැරිවූ කල ‘ග්‍රාමසේවක අන්දවනවා‘යි පුරසාරම් කියන ගුටිකණ මූණා[/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="4"]අනුරුද්ධ පාදෙණිය සහ ඔහුගේ මාර පුත්‍ර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව ඍජුව අභියෝග කළ එකම දේශපාලනඥයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ය. ඔහුගේ කුමන සීමාකම් තිබුනද පාදෙණියට ඔහු දැඩි දේශපාලන ප්‍රහාරයක් එල්ල කෙළේය. පසුගිය වනචර දශකය තුල පාදෙණිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රාජපක්ෂ රෙජීමයට කඩේ යැවූ බව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙළේය. එම ප්‍රකාශයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි විරෝධතාවයක් නැගූ අතර එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙස බලපෑමක් ද කෙළේය. මාර පුත්‍රයන්ගේ බලපෑමට හිස නොනැමූ අගමැතිවරයා ඉන් දින කිහිපයකට පසු නැවත පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කෙළේ පාදෙණිය රාජපක්ෂ රෙජීමයට “සුපර් මාර්කට්“ ගිය බවයි. අගමැතිවරයා අදත් සිය ස්ථාවරයේ ඍජුව සිටින බව ඔහුට ගෞරවයක් වශයෙන් සඳහන් කරනු වටී. උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ ඔහුගේ දැක්ම ප්රගතිශීලී ය. ගල් යුගයේ පවතින මෙරට විශ්ව විද්‍යාල අධ්‍යාපනය උඩු යටිකුරු කළ යුතු බව මෑතකදී කිහිප විටක් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වසා දැමීමේ න්‍යාය පත්‍රය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉත්තෙකු වශයෙන් භාවිතා කිරීමේ අවකාශයක් නැත. එබැවින් ඔවුන් මේ දිනවල කුරුමාණම් අල්ලන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැලේ දා ගැනීම සඳහා ය. සෞඛ්‍ය ඇමැතිවරයා සමග ඇති වූ සෑම ගැටලුවකදීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපක්‍රමය වූයේ ජනාධිපති උස්සා තබා සෞඛ්‍ය ඇමැතිවරයා නිර්දය ලෙස විවේචනය කිරීමය. ඔවුන් සෑම අවස්ථාවකදීම කියා සිටියේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බවය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හරහා මාලාබේ වෛද්‍ය විද්‍යාලය විනාශ කළ හැකි බව ඔවුනගේ දැඩි තක්සේරුවයි. පසුගිය සති දෙක තුනක කාලය පුරාම පාදෙණිය, සොයිසා (ගුටි කණ මූණා) ජනාධිපති කාර්යාලයේ ඉහළ නිලධාරීන්ට ඇම දැමීම සඳහා කැරකෙනු දැකිය හැකි විය. ඔවුනගේ අරමුණ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගැනීම ය. පළමු වැන්න මාලාබේ වෛද්‍ය විද්‍යාලය විනාශ කිරීමය. දෙවැන්න රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා දෙකේ කොළේට ඇද දැමීම ය. මෙම කැරකිල්ලේ ප්‍රතිඵලයක් වශයෙන් ජනාධිපතිවරයා මාර පුත්‍රයන් සමග සාකච්ඡාවකට එකඟ වී ඇති අතර එය සඳුදා (11) පැවැත්විණ. මෙම සාකච්ඡාවට දින ලැබීමෙන් පස්වනක් ප්‍රීතියට පත් මාර පුත්‍ර සොයිසා හෙවත් ගුටිකණ මූණා සිය වෘත්තීය සමිති කාර්යාලයේදී ප්‍රසිද්ධියේ උදම් ඇනුවේ “ග්‍රාමසේවක අන්දා ගැනීම ලෙහෙසි වැඩක්“ බවය. ග්‍රාමසේවක ඇන්දවීමේ මාරපුත්‍ර වෑයම සාර්ථක වූවාද නැතිද යන්න ඉදිරියේ දී අපට දැක ගත හැකි වනු ඇත.[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]ලෝකයේ නොම්මර එකේ කුහක කම හෙලිවීම[/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="4"]මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපන ප්‍රමිතිය පිලිබඳ ප්‍රශ්න ඇති බව රහසක් නොවේ. එහි ප්‍රමිතිය අර්බුදයේ ප්‍රධාන සාධකය වශයෙන් හඳුනා ගන්නා මහාචාර්ය කාලෝ ෆොන්සේකා ‘දිනමිණ‘ට කියා සිටින්නේ මාලාබේ සිසුන්ට අවශ්‍ය තරම් සායනික පුහුණුවක් නොලැබෙන බවයි. එසේ නම් ඔවුනට රජයේ රෝහල් හි සායනික පුහුණුව ලබා දිය හැකි ය. ඒ සඳහා ගාස්තුවක් ගෙවීමට මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ බලධාරීන් කිහිප විටක්ම ඉදිරිපත් වූ නමුත් මාර පුත්‍ර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එයට මාරාන්තිකව විරුද්ධ විය. මෙසේ සායනික පුහුණුව ලබා දෙනවාට විරුද්ධ වෙමින් මාලාබේ සිසුන්ට අවශ්‍ය සායනික දැනුම නොමැති බවට චෝදනා කිරීම තරම් නොම්මර එකේ කුහක කමක් මෙලොව තිබිය නොහැක. ඔවුනට අවශ්‍යව ඇත්තේ මාලාබේ සිසුනට සායනික දැනුම නොමැති බව පවසමින් මාලාබේ වෛද්‍ය විද්‍යාලය විනාශ කිරීම ය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කළ යුත්තේ මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය ඉහළ දැමීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කර එහි බලධාරීන් සමග එකඟතාවයක් ඇති කර ගැනීම මිස මාලාබේ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමට යෝජනා ඉදිරිපත් කිරීම නොවේ. මාලාබේ බලධාරීන්ද දේශපාලනඥයන් පසු පස යෑම නවතා තම ආයතනයේ ප්‍රමිතිය ඉහළ දමා ගැනීමට කැප විය යුතුය[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]ජනපතිට වචනයක්..[/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="4"]මෛත්‍රීපාල ජනාධිපතිවරයාට ඉතා පැහැදිලිව කිව යුත්තේ ප්‍රේමදාස ජනාධිපතිවරයා මෙන් පටු දේශපාලන ජනප්‍රියතාවයට තීරණ ගැනීමෙන් ඉතිහාසයේ කුණු බක්කියට නොවැටෙන ලෙස ය. දෙවනුව ඔහු මාලාබේ ඇතුළු පෞද්ගලික විශ්ව විද්‍යාල පිලිබඳ සලකා බැලිය යුත්තේ ජනවාරි 8 වෙනිදා ජනමතයට ගරු කරමින් මිස ඔහු සෞඛ්‍ය ඇමැති ධූරය දැරූ අවධියේ ඔහුගේ ස්ථාවරය අනුව නොවන බවයි. තෙවනුව පසුගිය වනචර දශකට පුරාම රාජපක්ෂ රෙජීමයේ සට්ටැඹි කම් කරමින් ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරණයේදී ප්‍රසිද්ධියේ මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටි අනුරුද්ධ පාදෙණියගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පදයට ජනාධිපතිවරයා නැටිය යුතු නැත. එය රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමට දිවි නොතකා සටන් කළ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ අභිප්රායන් බිඳ දැමීමකි. මාර පුත්‍ර සොයිසා කී අන්දමට ජනාධිපති ග්‍රාමසේවකට ඇඳ ගනීදැයි ජනතාව බලා සිටිනු ඇත. පිස්තෝලයක් අඳනකඩය යට සඟවාගෙන 1983 ජුලි දෙමළ ජන සංහාරයට කොළඹ මෙහෙයැවූ ඇල්ලේ ගුණවංශ (මහරජාගේ පොලිස් කොමිසමේ සභාපති) සමග එක පතේ කන සමසමාජ නායක මහාචාර්ය කාලෝ ෆොන්සේකා රෙදි අඳින්නේ ඩෙංගු මදුරුවන්ගෙන් බේරීමට මිස විලි ලැජ්ජාවට නොවේ. විලි ලැජ්ජාව ඇති නම් මූල්‍ය අපරාධ පරීක්ෂා නොකරන ලෙස අන්ත සිංහල බෞද්ධ ජාතිවාදියෙකු සමග එක්ව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගහන්නේ නැත. ලාබ නොලබන පදනමින් ස්ථාපනය කළ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය විනාශ කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා, අද මාලාබේ වෛද්‍ය විද්‍යාලය රුපියල් මිලියන ගණනින් ලාබ ලබන බවට හඬා වැටීමට සිදුවීම දෛවයේ සරදමක් නොවන්නේ ද? එදා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය විනාශ නොකෙළේ නම් ඉන්පසුව බිහිවන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල උතුරු කොළඹට වඩා ඉහළ ප්‍රමිතියකින් බිහිවන්නට ඉඩ තිබිණ. එසේ නම් වෙළඳ පොල න්‍යායට අනුව මාලාබේ වෛද්‍ය විද්‍යාලය බිහිවන්නේ මෙයට වඩා ඉහල ප්‍රමිතියකිනි. ඒ සියල්ල විනාශ කිරීමට මුල් වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා වසර 25 කට පසුව ද තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් විනාශ කිරීමට වයසක හිවලෙකු මෙන් දත් මුවහත් කරමින් සිටී. මොහු ප්‍රසිද්ධ වූයේ රෝගීන් සුවපත් කිරීමෙන් නොව ගිනි පෑගීමෙන් සහ ඒ ගැන කයිවාරු ගැසීමෙනි. අද දිනයේද කරන්නේ ගිනි දීම සහ කයිවාරු ගැසීමය. මෙරට පෞද්ගලික අධ්‍යාපනය දශක ගණනක් පසු පසට ඇද දැමූ මේ ගිනි දෙන වයසක හිවලාට දෙවන අවස්ථාවක් දිය යුතු නැත. කාලය එළැඹ ඇත්තේ හිවලුන්, මාර පුත්‍රයන් මෙන්ම දේශපාලන අපතයන් පරාජය කර ඉදිරියට යෑම සඳහා මිස ඉතිහාසයේ වරද දෙවරක් කිරීමට නොවේ.[/SIZE][/COLOR] [SIZE="7"][COLOR="Magenta"]ආනුභාවනන්ද විසිනි[/COLOR][/SIZE] [SIZE="4"][URL="http://lankaenews.com/news/4259/si/si"]http://lankaenews.com/news/4259/si/si[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom