Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Private University & Shit Politics in Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ප්‍රමිතිය ගැන තියන යථාර්තවාදී අවිශ්වාසය මටත් තියනවා. හැබැයි ඒක ලංකාව වගේ අසාර්ථක රාජ්‍ය (failed state) වල සෑම දෙයකටම පොදු ලක්ෂනයක්. අපි සල්ලි දීලා ගන්න ටොපියේ ඉඳන් වාහනේ දක්වාත්, නොමිලේ ලැබෙන පොලිස් සේවයේ ඉඳන් සෞඛ්‍ය සේවය දක්වාත් ඔය ප්‍රමිතිකරණ ප්‍රශ්නේ තියනවා.

ඒත් එහෙම කියලා අපි ඒ එකක්වත් පාවිච්චි නොකර ඉන්නේ නෑනේ?

ඇයි මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට අමුතු මිම්මක්? රජයේ වෛද්‍ය විද්‍යාල (විශේෂයෙන් මිහින්තලේ, නැගෙනහිර වගේ ඒවා) වල ප්‍රමිතිය ගැන කාටවත් ප්‍රශ්නයක් නැත්තේ ඇයි?

පෞද්ගලික රෝහල් වල ප්‍රමිතිය ගැන කාටවත් අවුලක් නැද්ද? ඕවයේ බෙහෙත් දෙන නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත දොස්තරලට ඒවයේ තියන ප්‍රමිති ප්‍රශ්න පේන්නේ නැද්ද?

මම දකින විදියට මේ විරෝධයේ මූලික පැති දෙකක් තියනවා.

1) ලංකාවේ වෛද්‍ය වෘත්තිය අනවශ්‍ය විදියට අධිතක්සේරුගත (overrate) වෙලා තියෙන්නේ. උසස් පෙලට ඒ 3ක් ගන්න එකාම පමණක් වෛද්‍ය වරයෙක් විය යුතුය කියන මෝඩ අදහස මෙහේ මුල් බැහලා තියෙන්නේ. බොහෝ දියුනු රටවල වෛද්‍යවරයෙක් වෙන්නනම් මූලික උපාධියක් අවශ්‍යයි. මේක කලා විශයකින් උනත් ප්‍රශ්නයක් නෑ. ඉතින් එතකොට ඒ රටවල වෛද්‍ය විද්‍යාල වලට ඇතුල් වෙන්නේ ඇත්තටම වෛද්‍ය වරයෙක් වෙන්න ඕන අය විතරයි. අනිත් අය වෙන ජොබ් වලට යනවා. ඒ වගේම තමයි වෙන රැකියාවල නිරත උන අයත් පසුව වෛද්‍ය විද්‍යාලෙට ගිහින් දොස්තරවරු වෙනවා.

ලංකාවේ රජයට විශාල පීඩනයක් තියනවා ඒ 3 ගන්න අය ඔක්කොටම වෛද්‍ය අධ්යෑපනය ලබාදෙන්න. මේක නිසා ලංකාවෙ විශාල වෛද්‍ය අතිරික්තයක් තියනවා. අනික සියලුම වෛද්‍යවරුන්ට රජයේ රැකියා ලබාදීමේ ප්‍රතිපත්තිය නිසා මේක ඔඩුදුවලා තියෙන්නේ. මේ නිසා කිසිම රජයේ වෛද්‍ය ශිෂ්‍යයෙක් හෝ දොස්තර කෙනෙක් කැමති නෑ වැඩිපුර දොස්තරලා එනවට. රැකියා අස්ථායීභාවය ඇතිව්යි කියලා. ඔතන තියන කුහකත්වය තමයි එක ප්‍රශ්නයක්.

2) අනික තමයි රජයට නිදහස් (නොමිලේ) අධ්‍යාපනය සුරකිනවා කියන මුලාව ත්ව දුරටත් අරන් යන්න ඕන වීම. මේක හරියට කැසිනෝ විරෝධය වගේ එකක්. දශක ගානක් තිස්සෙ රටේ තියන දෙයක් එපා කියල බොරුවට කෑගහනවා. රජය තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න මේ විරෝධය පාලනය කරමින් පවත්වාගන්නවා.

මම දකින විදියට මේ ප්රශ්නය විසඳන්න කරන්න පුලුවන් දේවල් මෙහෙමයි.

1) රජයේ හ පෞද්ගලික විශ්වවිද්‍යාල දෙකටම පොදුවේ බලපැවැත්වෙන ප්‍රමිතිකරණ නියමයන් පැනවීම. එතකොට කාටවත් පෞද්ගලික වල මෙහෙමේයි, රජයේ ඒවයි මෙහෙමයි කියන පදනමකින් කෑගහන්න බෑ

2) රාජ්‍ය විශවිද්‍යාල වලින් පිටවන සියලුම වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීම නවත්වා, පුරප්පාඩු සඳහා පමනක් තරඟකාරී ලෙස පෞද්ගලික හා රජයේ සිසුන් බඳවාගැනීම. කොහොමත් අතිරික්තය නිසා ඉදිරියේදී මේක කරන්න වෙන බව ආරංචියි.

හැබැයි මේ එකක්වත් කෙරෙන්නේ නෑ කියලත් විශ්වාසයක් තියනවා. මොකද එතකොට මේ ප්‍රශ්නේ හිඟන්නගේ තුවාලේ වගේ රජයේ සහ වෙනත් දේශපාලන උවමනා වලට පාවිච්චි කරන්න බෑනේ!

[QUOTE="biskubiskulahila, post: 20416936, member: 470335"] [COLOR="Blue"][SIZE="4"][B]ඔය ප්‍රමිතිය ගැන තියන යථාර්තවාදී අවිශ්වාසය මටත් තියනවා. හැබැයි ඒක ලංකාව වගේ අසාර්ථක රාජ්‍ය (failed state) වල සෑම දෙයකටම පොදු ලක්ෂනයක්. අපි සල්ලි දීලා ගන්න ටොපියේ ඉඳන් වාහනේ දක්වාත්, නොමිලේ ලැබෙන පොලිස් සේවයේ ඉඳන් සෞඛ්‍ය සේවය දක්වාත් ඔය ප්‍රමිතිකරණ ප්‍රශ්නේ තියනවා. ඒත් එහෙම කියලා අපි ඒ එකක්වත් පාවිච්චි නොකර ඉන්නේ නෑනේ? ඇයි මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට අමුතු මිම්මක්? රජයේ වෛද්‍ය විද්‍යාල (විශේෂයෙන් මිහින්තලේ, නැගෙනහිර වගේ ඒවා) වල ප්‍රමිතිය ගැන කාටවත් ප්‍රශ්නයක් නැත්තේ ඇයි? පෞද්ගලික රෝහල් වල ප්‍රමිතිය ගැන කාටවත් අවුලක් නැද්ද? ඕවයේ බෙහෙත් දෙන නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත දොස්තරලට ඒවයේ තියන ප්‍රමිති ප්‍රශ්න පේන්නේ නැද්ද? මම දකින විදියට මේ විරෝධයේ මූලික පැති දෙකක් තියනවා. 1) ලංකාවේ වෛද්‍ය වෘත්තිය අනවශ්‍ය විදියට අධිතක්සේරුගත (overrate) වෙලා තියෙන්නේ. උසස් පෙලට ඒ 3ක් ගන්න එකාම පමණක් වෛද්‍ය වරයෙක් විය යුතුය කියන මෝඩ අදහස මෙහේ මුල් බැහලා තියෙන්නේ. බොහෝ දියුනු රටවල වෛද්‍යවරයෙක් වෙන්නනම් මූලික උපාධියක් අවශ්‍යයි. මේක කලා විශයකින් උනත් ප්‍රශ්නයක් නෑ. ඉතින් එතකොට ඒ රටවල වෛද්‍ය විද්‍යාල වලට ඇතුල් වෙන්නේ ඇත්තටම වෛද්‍ය වරයෙක් වෙන්න ඕන අය විතරයි. අනිත් අය වෙන ජොබ් වලට යනවා. ඒ වගේම තමයි වෙන රැකියාවල නිරත උන අයත් පසුව වෛද්‍ය විද්‍යාලෙට ගිහින් දොස්තරවරු වෙනවා. ලංකාවේ රජයට විශාල පීඩනයක් තියනවා ඒ 3 ගන්න අය ඔක්කොටම වෛද්‍ය අධ්යෑපනය ලබාදෙන්න. මේක නිසා ලංකාවෙ විශාල වෛද්‍ය අතිරික්තයක් තියනවා. අනික සියලුම වෛද්‍යවරුන්ට රජයේ රැකියා ලබාදීමේ ප්‍රතිපත්තිය නිසා මේක ඔඩුදුවලා තියෙන්නේ. මේ නිසා කිසිම රජයේ වෛද්‍ය ශිෂ්‍යයෙක් හෝ දොස්තර කෙනෙක් කැමති නෑ වැඩිපුර දොස්තරලා එනවට. රැකියා අස්ථායීභාවය ඇතිව්යි කියලා. ඔතන තියන කුහකත්වය තමයි එක ප්‍රශ්නයක්. 2) අනික තමයි රජයට නිදහස් (නොමිලේ) අධ්‍යාපනය සුරකිනවා කියන මුලාව ත්ව දුරටත් අරන් යන්න ඕන වීම. මේක හරියට කැසිනෝ විරෝධය වගේ එකක්. දශක ගානක් තිස්සෙ රටේ තියන දෙයක් එපා කියල බොරුවට කෑගහනවා. රජය තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න මේ විරෝධය පාලනය කරමින් පවත්වාගන්නවා. මම දකින විදියට මේ ප්රශ්නය විසඳන්න කරන්න පුලුවන් දේවල් මෙහෙමයි. 1) රජයේ හ පෞද්ගලික විශ්වවිද්‍යාල දෙකටම පොදුවේ බලපැවැත්වෙන ප්‍රමිතිකරණ නියමයන් පැනවීම. එතකොට කාටවත් පෞද්ගලික වල මෙහෙමේයි, රජයේ ඒවයි මෙහෙමයි කියන පදනමකින් කෑගහන්න බෑ 2) රාජ්‍ය විශවිද්‍යාල වලින් පිටවන සියලුම වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීම නවත්වා, පුරප්පාඩු සඳහා පමනක් තරඟකාරී ලෙස පෞද්ගලික හා රජයේ සිසුන් බඳවාගැනීම. කොහොමත් අතිරික්තය නිසා ඉදිරියේදී මේක කරන්න වෙන බව ආරංචියි. [SIZE="5"][COLOR="Red"]හැබැයි මේ එකක්වත් කෙරෙන්නේ නෑ කියලත් විශ්වාසයක් තියනවා. මොකද එතකොට මේ ප්‍රශ්නේ හිඟන්නගේ තුවාලේ වගේ රජයේ සහ වෙනත් දේශපාලන උවමනා වලට පාවිච්චි කරන්න බෑනේ![/COLOR][/SIZE][/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom