Privatized CEB

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,629
    8,418
    113
    In Your Heart
    CEB eka private karanna giya eka lapaya nathi karala dan api thama widawanne..

    Cari CEB ponayo sathi 2kata warak aniwa 9am-6pm power cut unge ammalawa maintain karanna kiyala..a athare dawas 2n dekata aniwa 10min,15min wage power outage

    Malimawa awa = Karume awa

    Chande deddi Union walata puca dena Parties walata chande denna epa.. Please

    "
    Dear Customer,
    Electricity supply in your area will be interrupted on 2025-07-18, from 09:00hrs to 17:00hrs for essential maintenance work. (Ref. CEB Ponnayage Ammage ht$@ clean karanna)
    We apologize for any inconvenience.
    "

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,629
    8,418
    113
    In Your Heart
    තවත්. සහන. බලාපොරොත්තුවන්න..
    Union kiyana paliyata natana ponnayek rate President unahama minissu tikata sorry thama.. dakkada wahana walata una de

    ඔය පවර් කට් කරන්නේ හරියට හදාගනනේ ලමයෝ
    Electricity eka oya dawase nathi nisa Minissu kiyakata Job nadda ? Anika essential service neda ?
    ------ Post added on Jul 15, 2025 at 2:20 PM

    Elakiri eka unna neda CEB eka gu kana ekek dan nadda dan na . Innawa nam okawa tag karapanko
    ------ Post added on Jul 15, 2025 at 2:21 PM
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,725
    23,981
    113
    tracing Geo-location.. ... ...
    Union kiyana paliyata natana ponnayek rate President unahama minissu tikata sorry thama.. dakkada wahana walata una de

    Electricity eka oya dawase nathi nisa Minissu kiyakata Job nadda ? Anika essential service neda ?
    ------ Post added on Jul 15, 2025 at 2:20 PM

    තව බලපන්කෝ sliit එකට එහෙමත් අන්තරේ රිංගවලා හදලා ගත්තම නිදහස් අධ්‍යාපනෙත් ඵල නෙළලම දෙයි ලස්සනට..
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,629
    8,418
    113
    In Your Heart
    අනිව privatized කරන්න ඔනේ ඔවා.
    mun innakal owa wen na ban . Karumeta malimawa awe.. mata moka hora kewath athi wedak na minissu athul eka unna. Me musala lapayai anduwai awa dan hema dama prashna

    තව බලපන්කෝ sliit එකට එහෙමත් අන්තරේ රිංගවලා හදලා ගත්තම නිදහස් අධ්‍යාපනෙත් ඵල නෙළලම දෙයි ලස්සනට..
    Me rata kaala thama nawathwanne ...

    Godak government sectors thiyenawa private karanna oni..

    Mun oya ekak wath karan na ..
    ------ Post added on Jul 15, 2025 at 2:25 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,805
    152,377
    113
    හෙට මෙහෙත් කරන්ට් එක කපනවා ඔය විදිහටම. ඡන්ද ටික ඉවර වෙනකම් ඔය කැපිල්ල නවත්තලා තිබ්බා මාස කීපයක් විතර. පළාත් පාලන ඡන්දෙ ඉවර වුණා විතරයි ආයෙ කැපිල්ල පටන් ගත්තා. ඒකෙන්ම පේනවනෙ මුන්ගෙ කපටිකම කොහොමද කියලා. :lol:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,629
    8,418
    113
    In Your Heart
    හෙට මෙහෙත් කරන්ට් එක කපනවා ඔය විදිහටම. ඡන්ද ටික ඉවර වෙනකම් ඔය කැපිල්ල නවත්තලා තිබ්බා මාස කීපයක් විතර. පළාත් පාලන ඡන්දෙ ඉවර වුණා විතරයි ආයෙ කැපිල්ල පටන් ගත්තා. ඒකෙන්ම පේනවනෙ මුන්ගෙ කපටිකම කොහොමද කියලා. :lol:
    Ratawal diunu wenne kohomada ban me widiyata.. mata amathara Generator walata thel walata bara ganak yanawa. Anika powercut kiyanne a dawase crowed eka sahenna adui..

    Maha kalakanni inne ban ..paduwe inna apith Malima ponnayange weda nisa widawanawa
     
    • Like
    Reactions: bladeable

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    හෙට මෙහෙත් කරන්ට් එක කපනවා ඔය විදිහටම. ඡන්ද ටික ඉවර වෙනකම් ඔය කැපිල්ල නවත්තලා තිබ්බා මාස කීපයක් විතර. පළාත් පාලන ඡන්දෙ ඉවර වුණා විතරයි ආයෙ කැපිල්ල පටන් ගත්තා. ඒකෙන්ම පේනවනෙ මුන්ගෙ කපටිකම කොහොමද කියලා. :lol:
    na bn ekata hethuwa election neme, energy reform bill eka mun change karapu eka. kalin act eke unta threat ekak wena tika ain karala aluth eka hadala finish kalata passe thama oka aye start kale.
     
    • Like
    Reactions: Bart_Allen

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    Electricity eka oya dawase nathi nisa Minissu kiyakata Job nadda ? Anika essential service neda ?
    ------ Post added on Jul 15, 2025 at 2:20 PM

    Elakiri eka unna neda CEB eka gu kana ekek dan nadda dan na . Innawa nam okawa tag karapanko
    ------ Post added on Jul 15, 2025 at 2:21 PM
    මේන්ටෙනන්ස් කරන්න එපාද කියන්නේ , එපාද
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,629
    8,418
    113
    In Your Heart
    na bn ekata hethuwa election neme, energy reform bill eka mun change karapu eka. kalin act eke unta threat ekak wena tika ain karala aluth eka hadala finish kalata passe thama oka aye start kale.
    CEB eka ahule depend wela me widiyata ba ban. Api solar off grid gahala line ekak gahanna wenawa..

    Mona hu&&akda ban meka..

    මේන්ටෙනන්ස් කරන්න එපාද කියන්නේ , එපාද
    Ona magulak karanna power cut nokara. Pita ratawala uba indala thiyenawada? Ewath maintain karanawa eth consumer ewata widawan na
    ------ Post added on Jul 15, 2025 at 2:45 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,805
    152,377
    113
    na bn ekata hethuwa election neme, energy reform bill eka mun change karapu eka. kalin act eke unta threat ekak wena tika ain karala aluth eka hadala finish kalata passe thama oka aye start kale.
    ඒවා ගැන නම් මං දන්නෙ නෑ, බ්‍රෝ. දේශපාලනේ කියන දේ නම් දැන් ජීවිතෙන්ම අයින් කරලා දාලා තියෙන්නෙ. පක්ෂ, පාට භේදයක් නෑ.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,629
    8,418
    113
    In Your Heart
    ඒවා ගැන නම් මං දන්නෙ නෑ, බ්‍රෝ. දේශපාලනේ කියන දේ නම් දැන් ජීවිතෙන්ම අයින් කරලා දාලා තියෙන්නෙ. පක්ෂ, පාට භේදයක් නෑ.
    Ain karata wedak na ba. .. ahaka inna apith nikan widawanna oni..
     
    • Sad
    Reactions: Stimulus mind

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    CEB eka ahule depend wela me widiyata ba ban. Api solar off grid gahala line ekak gahanna wenawa..

    Mona hu&&akda ban meka..

    Ona magulak karanna power cut nokara. Pita ratawala uba indala thiyenawada? Ewath maintain karanawa eth consumer ewata widawan na
    ------ Post added on Jul 15, 2025 at 2:45 PM
    පිටරට ග්‍රිඩ් නෙමෙයි නේ අපිට තියෙන්නේ අපිට තියෙන්නේ සිංංගල් පොයින්ට් ෆේලියර් වෙන ග්‍ර්ඩි . ඒවා ග්‍රිඩ් එකෙන් අහක් නොකර මේන්ටෙනන්ස් කරන්න බෑ .
    පිටරට නෙමෙයි මේ ලංකාව . මෑතක් වෙනකම් 95% ලංවෙන්න විදුලියවත් ඇදලා තිබ්බ නැති රටක් මේක .
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,476
    8,645
    113
    ulan bator
    iwasala idaam.. thiposa kada 100k danna thiyenawa! ewa bankoloth wegena yaddi tax gewanna thiyenawa

    oya seeni factory bankoloth wegena yaddi tax gewanna thiyenawa

    anagathaya subai!