Machan ehema private deela thiyena ratawala mama indala thiyenawa. A nisa mama dannawa wenasa..
Private karanna thama oni
ඒම ප්‍රයිවෙට් කරන් නෑ , සවිස් එක ප්‍රයිවෙට් කරනවා ග්‍රිඩ් එක අයිති රජයට ඔය හෑම රටකම ඒම නොකර එසෙන්ශනල් සවිස් කරන්නේ කෝමද . ඕනම කෙනෙක්ට බලය විකුනන්න පුලුවන් .
ලංකාවෙත් පෞද්ගලික විදිලිය උප්පාදකයන් ඔය ඔන්නේ . මෙතන ප්‍රශ්ණයක් තියෙන්නේ ලංවීමේ කලමනාකරණය මිසක් අයිතියේ නෙමෙයි. මේක සමස්ත රාජ්‍ය සේවයේ අවුලක්
Uk තමා වැඩිම ප්‍රයිවෙටිසෙශන් කරලා තියෙන්නේ ඒත් බරටම එක මොනිටර් කරනවා . යුකේ එනජි බිල් ගැන එහේ උන්ගෙම අහන්න ඕනේ ලාබද පාඩුද කියලා, eu වල වැඩිම ගනන් ගන්නේ uk මම හිතන්නේ