Privet Courior Servise !!!!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,565
    267
    83
    40
    අතන මෙතන
    මම මගේ බයික් එකේ පුත්ගලිකව කුරියර් සේවවක් පටන් ගන්න ඉන්නෙ , කලින් කලා කොරෝනා හන්ද ඒක් නැවැත්තුව
    (කලින් කලේ කජු ඩිලිවරි කරපු එක )

    ඒක් කලේ මම පික්මී ෆුඩ් / ඌබර් වගේ දුවන ගමන් මහරගම / කොට්ටාව / මාලබේ වගේ පැතිවලට ගොඩක් තිබුනෙ ඩිලිවරි පමණි

    දැන් ආයිමත් පටන් ගන්න කියල් බැලුවෙ මම ඉන්නෙ පිළියන්දල

    පිලියන්දල ඉදන් මහරගම / කොට්ටව / හෝමගම / මලබේ / කඩුවෙල / පොල්ගසෝවිට / බන්ඩාරගම වගේ පැතිව්ලට ඩිලිවරි කරන්න පුලුවන් බර කිලෝ 1 සිට 3 වගේ (බෑග් එකේ දාගෙන යන්න පුලුවන් දේවල් / අවම ලිපිනයන් 10 ක් වත් තිබුනොත් හොදයි )

    Same Day Delivery උදේ ගත්ත එවෙලෙම අදාල ලිපිනයන්ට ඩිලිවර් කරා

    කැමති අය ඉන්නවනම් කියන්න

    වට්සැප් මැසේජ් එකක් දාන්න 0756239119
     
    • Like
    Reactions: Hankook