Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Priya Sooriyasena @ Dell Studio ( 31-10-2014 )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහොම ස්තුතියි මචං share කරාට. මම කිසිම මාද්‍ය ආයතනයකට හෝ පුද්ගලයෙකුට කඩේ නොයමි. එත් මේ දේ නම් කියන්න ආසයි. සංගීතය ගැන යම් දැනුමක් තියෙන නිසා මට මේ දේ කියන්න පුළුවන් කියලා හිතෙනවා.චිත්‍රයක් ලස්සන වෙන්න එක canvas එකක් මතම අදින්න අවශ්‍ය නැහැ.නර්ථනයක් ලස්සන වෙන්න එක ලස්සන මනුස්සයෙක් විසින්ම ඉදිරිපත් කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම තමයි ගීතයක් ලස්සන වෙන්න එකට වචන අවශ්‍යම නැහැ.ඒ හැමදේම තුල තියෙන්නේ වීදීම සහ තමන්ගේ කලාකාමිත්වය.ඕනෑම කළා මාද්යක වගේම සංගීතයත් කොටස් දෙකකට බෙදෙනවා , එකක් තමයි සංගීත කළාව . අනිත් එක music industry එක. රස වින්දනයේ ගුණාත්මක ස්වබාවය ඔන්න ඔතනින් බෙදෙන්න පටන් ගන්නවා.මම මෙතැනදී industry එක ගැන කතා කරන්න කැමති නැහැ.සංගීතය කියන විශ්ව කළාව ගැන පොඩ්ඩක් හිතමු. ශබ්දයක් හෝ ශබ්ද රාශියක් ආශ්රයෙන් අප ලබන සෞන්දර්යාත්මක වින්දනය තමයි සංගීතය පිටුපස තිබෙන විද්‍යාත්මක පැහැදිලි කිරීම.මෙච්චර ගබුරට යන්න ඕනේ නැහැ.මන් මේ කියන දේ හොදටම තේරෙනවා ඉන්දියානු රාගදාරි සංගීතය ගැන පොඩි අද්යනයක් කලොත්.රාගයක් කියලා කියන්නේ එක්තරා විදියක රසයක් කිව්වොත් නිවැරදියි.දුක් රසය , සතුට දනවන රසය , විරහව ,ආදරය සහ , බය වගේ නොයෙක් හැගීම් ප්‍රකාශ වෙන විදියට තමයි මේ රාග නිර්මාණය වෙලා තියෙන්නේ.ගොඩක් වෙලාවට මේ රාග ගයන්නේ ස්වර ආශ්රයෙන්. රාග ආශ්රයෙන් ලියවුනු ගීත සැහෙන ප්‍රමාණයක් තියෙනවා.ඒ විතරක් නෙමෙයි.කෙනෙක්ට තමන් කැමති සංගීත බාන්ඩයකින් මේ රාග වාදනය කරන්නත් පුළුවන්.තව දුරටත් කියනවා නම් අපිට සමහර හැගීම් වඩාත් තීව්ර ලෙස දැනෙන වෙලාවල් තියෙනවා.ආදරය වගේ හැගීම් පට්ට දවාලෙට ලස්සන විදියට දැනෙන්නේ නැහැ.අහල තියෙනවා නේද දවසේ සෘන්ගාරාත්මක මා කාලය වෙන්නේ රාත්‍රිය කියලා.අන්න ඒ වගේ තමයි.මේ රාග වාදනය කරන්න සුදුසුම වෙලාවල් පවා සදහන් කරලා තියෙනවා.ඉතින් මන් කියන්න උත්සහ කරේ industry එකෙන් කළාව කියන එක කොයි තරම් වෙනස් වෙනවද කියන එක.ඔන්න ඔතැනට ම නව්‍යකරණය කියන දේ එකතු වෙලා වඩාත් ලස්සන නිර්මාණ බිහිවෙලා තියෙනවා.අපි ඉතින් ඕකට නොයෙක් වචන බාවිත කරනවනේ , remake , remix , reprise version , club version , solo , house mix , instrumental mix , acapella වගේ ඒවා .බැනුමක් නාහ අලුත්දෙයක් මේ ලෝකේ සිද්ද වෙලා නෑ..මන් එකට හොදම උදාහරණයක් දෙන්නම්. බලන්න මේ පහලින් තියෙන්නේ එකම සින්දුව විවිද ආකාරයෙන්.අපි පොඩිම කලේ මට මතකයි මේක රුපවාහිනියේ ගියා.

1) original song

[YOUTUBE]Pmzvr3aZXQc[/YOUTUBE]

2) Shreya ghosal එක කියන ලස්සන බලන්න

[YOUTUBE]yPqdlR_X1Vk[/YOUTUBE]

3) සංගීත බාන්ඩයකින් එකට එකතු කරපු ලස්සන බලන්න  මේක නම් උපරිමයි මචන්ලා

[YOUTUBE]JSVsGI74uug[/YOUTUBE]

4) මෙන්න මෙතනට තමයි මට එන්න ඕන උනේ , මේක අහල බලන්න

[YOUTUBE]dIkgHZybrHc[/YOUTUBE]

!!! අපි කරන ලොකුම වරද තමයි නව නිර්මාණය මුල් නිර්මානයත් එක්ක සසදන්න යෑම . මන් එහෙම කියන්න හේතුව , උදාහරණයක් විදියට බලන්න චිත්‍ර ශිල්පියෙක්ව . එහෙම නැත්නම් චායාරූප ශිල්පියෙක්ව . ඔවුන්ගේ නිර්මාණ වල තියෙන ප්‍රදානම හරය තමයි පෙනෙන්න තියෙන දෙය දිහා වෙනස් විදියකින් බැලීම , වෙනස් කෝණයකින් වෙනස් ඇසකින් බැලීම.

මේ දේවල් කියන්න උත්සහ කරේ derana dell studio ගැනත් යමක් කියන්න ඕන නිසා.මම දැනට ගොඩක් අසාවෙන් බලපු සංගීත වැඩසටහන් දෙකයි තියෙන්නේ.එකක් රූපවාහිනියෙ ගිය සුරම්‍ය රාත්‍රිය , අනිත් එක තමයි derana dell studio . මහේෂ් දෙණිපිටිය කියන්නේ නවක පරපුරේ සංගීත නිර්මාණකරුවෙක් . මාලින්ද ලොවේ කියන්නෙත් ඒ වගේම දක්ෂයෙක්. music industry එකේ ඉන්න අය හොදට දන්නවා මාලින්ද ලොවේ ගැන.මේ වැඩසටහනේදී ගොඩක් වේලාවට පරණ ගීත වලට වෙනස්කම් කරනවා.ඒ වෙනස මන් බොහොම කැමැත්තෙන් රස විදපු අවස්ථා තියෙනවා. උදාහරයනක් , මෙන්න මේක අහල බලන්න.මේ වාදකයෝ පුදුම තරම් දක්ෂයි ,

[YOUTUBE]JU1w3DLtkCM[/YOUTUBE]

ඉතින් , අපි නව නිර්මාණ මුල් නිර්මාණ එක්ක සසදන්න කලින් අලුත් දේ අලුත් ඇසකින් දකින්න පුරුදු වෙන එක ගොඩක් හොදයි කියලා මට හිතෙනවා. මේ වැඩසටහන ඇත්තටම ගොඩක් හොදයි.නමුත් අනිවාර්යෙන්ම මේ දේත් කියන්න ඕනේ.රසවින්දනය කියන එක පුද්ගල වශයෙන් වෙනස් වෙනවා.අපි එකටත් ගරු කරන්න ඕනේ.  . මේ වගේ වැඩසටහන් වලට ආස ය ඉන්නවා නම් youtube එකේ mtv unplugged කියන එක search කරලා බලන්න.පට්ටයි  .

තව දෙයක් . මේ සින්දු ටික කසි කබල් computer speakers වලින් අහල නම් comment කරන්න එපා මචන්ලා. decent sound setup එකකින් අහන්න.එතකොට දැනෙයි වෙනස.නැත්තම් මේ අරන් තියෙන උත්සාහයේ කිසි තේරුමක් නා.ඇත්තටම මමත් හිතන්නේ නිකන් ඔහේ දොඩවන් නැතුව පුරුද්දට වැඩේ හැම එකටම මෝඩයෙක් වගේ බනින් නැතුව ටිකක් ලෝකේ දිහා ඇස් අරලා බලලා පොඩි අද්යනයක් කරලා උදාහරණ සහිතව කතා කරනවා නම් ගොඩක් වටිනවා.

[QUOTE="ENEMY, post: 17337825, member: 260024"] [B][SIZE="4"]බොහොම ස්තුතියි මචං share කරාට. මම කිසිම මාද්‍ය ආයතනයකට හෝ පුද්ගලයෙකුට කඩේ නොයමි. එත් මේ දේ නම් කියන්න ආසයි. සංගීතය ගැන යම් දැනුමක් තියෙන නිසා මට මේ දේ කියන්න පුළුවන් කියලා හිතෙනවා.චිත්‍රයක් ලස්සන වෙන්න එක canvas එකක් මතම අදින්න අවශ්‍ය නැහැ.නර්ථනයක් ලස්සන වෙන්න එක ලස්සන මනුස්සයෙක් විසින්ම ඉදිරිපත් කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම තමයි ගීතයක් ලස්සන වෙන්න එකට වචන අවශ්‍යම නැහැ.ඒ හැමදේම තුල තියෙන්නේ වීදීම සහ තමන්ගේ කලාකාමිත්වය.ඕනෑම කළා මාද්යක වගේම සංගීතයත් කොටස් දෙකකට බෙදෙනවා , එකක් තමයි සංගීත කළාව . අනිත් එක music industry එක. රස වින්දනයේ ගුණාත්මක ස්වබාවය ඔන්න ඔතනින් බෙදෙන්න පටන් ගන්නවා.මම මෙතැනදී industry එක ගැන කතා කරන්න කැමති නැහැ.සංගීතය කියන විශ්ව කළාව ගැන පොඩ්ඩක් හිතමු. ශබ්දයක් හෝ ශබ්ද රාශියක් ආශ්රයෙන් අප ලබන සෞන්දර්යාත්මක වින්දනය තමයි සංගීතය පිටුපස තිබෙන විද්‍යාත්මක පැහැදිලි කිරීම.මෙච්චර ගබුරට යන්න ඕනේ නැහැ.මන් මේ කියන දේ හොදටම තේරෙනවා ඉන්දියානු රාගදාරි සංගීතය ගැන පොඩි අද්යනයක් කලොත්.රාගයක් කියලා කියන්නේ එක්තරා විදියක රසයක් කිව්වොත් නිවැරදියි.දුක් රසය , සතුට දනවන රසය , විරහව ,ආදරය සහ , බය වගේ නොයෙක් හැගීම් ප්‍රකාශ වෙන විදියට තමයි මේ රාග නිර්මාණය වෙලා තියෙන්නේ.ගොඩක් වෙලාවට මේ රාග ගයන්නේ ස්වර ආශ්රයෙන්. රාග ආශ්රයෙන් ලියවුනු ගීත සැහෙන ප්‍රමාණයක් තියෙනවා.ඒ විතරක් නෙමෙයි.කෙනෙක්ට තමන් කැමති සංගීත බාන්ඩයකින් මේ රාග වාදනය කරන්නත් පුළුවන්.තව දුරටත් කියනවා නම් අපිට සමහර හැගීම් වඩාත් තීව්ර ලෙස දැනෙන වෙලාවල් තියෙනවා.ආදරය වගේ හැගීම් පට්ට දවාලෙට ලස්සන විදියට දැනෙන්නේ නැහැ.අහල තියෙනවා නේද දවසේ සෘන්ගාරාත්මක මා කාලය වෙන්නේ රාත්‍රිය කියලා.අන්න ඒ වගේ තමයි.මේ රාග වාදනය කරන්න සුදුසුම වෙලාවල් පවා සදහන් කරලා තියෙනවා.ඉතින් මන් කියන්න උත්සහ කරේ industry එකෙන් කළාව කියන එක කොයි තරම් වෙනස් වෙනවද කියන එක.ඔන්න ඔතැනට ම නව්‍යකරණය කියන දේ එකතු වෙලා වඩාත් ලස්සන නිර්මාණ බිහිවෙලා තියෙනවා.අපි ඉතින් ඕකට නොයෙක් වචන බාවිත කරනවනේ , remake , remix , reprise version , club version , solo , house mix , instrumental mix , acapella වගේ ඒවා .බැනුමක් නාහ අලුත්දෙයක් මේ ලෝකේ සිද්ද වෙලා නෑ.:yes:.මන් එකට හොදම උදාහරණයක් දෙන්නම්. බලන්න මේ පහලින් තියෙන්නේ එකම සින්දුව විවිද ආකාරයෙන්.අපි පොඩිම කලේ මට මතකයි මේක රුපවාහිනියේ ගියා. 1) original song [YOUTUBE]Pmzvr3aZXQc[/YOUTUBE] 2) Shreya ghosal එක කියන ලස්සන බලන්න [YOUTUBE]yPqdlR_X1Vk[/YOUTUBE] 3) සංගීත බාන්ඩයකින් එකට එකතු කරපු ලස්සන බලන්න :love::love: මේක නම් උපරිමයි මචන්ලා [YOUTUBE]JSVsGI74uug[/YOUTUBE] 4) මෙන්න මෙතනට තමයි මට එන්න ඕන උනේ , මේක අහල බලන්න [YOUTUBE]dIkgHZybrHc[/YOUTUBE] :yes::yes::yes: !!! අපි කරන ලොකුම වරද තමයි නව නිර්මාණය මුල් නිර්මානයත් එක්ක සසදන්න යෑම . මන් එහෙම කියන්න හේතුව , උදාහරණයක් විදියට බලන්න චිත්‍ර ශිල්පියෙක්ව . එහෙම නැත්නම් චායාරූප ශිල්පියෙක්ව . ඔවුන්ගේ නිර්මාණ වල තියෙන ප්‍රදානම හරය තමයි පෙනෙන්න තියෙන දෙය දිහා වෙනස් විදියකින් බැලීම , වෙනස් කෝණයකින් වෙනස් ඇසකින් බැලීම. මේ දේවල් කියන්න උත්සහ කරේ derana dell studio ගැනත් යමක් කියන්න ඕන නිසා.මම දැනට ගොඩක් අසාවෙන් බලපු සංගීත වැඩසටහන් දෙකයි තියෙන්නේ.එකක් රූපවාහිනියෙ ගිය සුරම්‍ය රාත්‍රිය , අනිත් එක තමයි derana dell studio . මහේෂ් දෙණිපිටිය කියන්නේ නවක පරපුරේ සංගීත නිර්මාණකරුවෙක් . මාලින්ද ලොවේ කියන්නෙත් ඒ වගේම දක්ෂයෙක්. music industry එකේ ඉන්න අය හොදට දන්නවා මාලින්ද ලොවේ ගැන.මේ වැඩසටහනේදී ගොඩක් වේලාවට පරණ ගීත වලට වෙනස්කම් කරනවා.ඒ වෙනස මන් බොහොම කැමැත්තෙන් රස විදපු අවස්ථා තියෙනවා. උදාහරයනක් , මෙන්න මේක අහල බලන්න.මේ වාදකයෝ පුදුම තරම් දක්ෂයි , [YOUTUBE]JU1w3DLtkCM[/YOUTUBE] :love::love: ඉතින් , අපි නව නිර්මාණ මුල් නිර්මාණ එක්ක සසදන්න කලින් අලුත් දේ අලුත් ඇසකින් දකින්න පුරුදු වෙන එක ගොඩක් හොදයි කියලා මට හිතෙනවා. මේ වැඩසටහන ඇත්තටම ගොඩක් හොදයි.නමුත් අනිවාර්යෙන්ම මේ දේත් කියන්න ඕනේ.රසවින්දනය කියන එක පුද්ගල වශයෙන් වෙනස් වෙනවා.අපි එකටත් ගරු කරන්න ඕනේ. :yes::yes: . මේ වගේ වැඩසටහන් වලට ආස ය ඉන්නවා නම් youtube එකේ mtv unplugged කියන එක search කරලා බලන්න.පට්ටයි :love: . :yes::yes: තව දෙයක් . මේ සින්දු ටික කසි කබල් computer speakers වලින් අහල නම් comment කරන්න එපා මචන්ලා. decent sound setup එකකින් අහන්න.එතකොට දැනෙයි වෙනස.නැත්තම් මේ අරන් තියෙන උත්සාහයේ කිසි තේරුමක් නා.ඇත්තටම මමත් හිතන්නේ නිකන් ඔහේ දොඩවන් නැතුව පුරුද්දට වැඩේ හැම එකටම මෝඩයෙක් වගේ බනින් නැතුව ටිකක් ලෝකේ දිහා ඇස් අරලා බලලා පොඩි අද්යනයක් කරලා උදාහරණ සහිතව කතා කරනවා නම් ගොඩක් වටිනවා. :yes::yes::yes: [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom