Priyan Manik

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,486
    98,428
    113
    1614491580961.png
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මැණික් වල මොනොපොලි එකක් හදාගන්න කෙනෙක්ට ටික කාලෙකින් ලොකු සල්ලිකාරයෙක් වෙන එක නම් සුලු දෙයක්. කඹුරල කඹුරල මාසෙට ලක්ෂ එක හමාරක් දෙකක් හොයනව වගේ නෙවේ ඒක.

    ප්‍රියාන් වගේ low-IQ බුවෙක් එච්චර දෙයක් කරන්නෙ කොහොමද. සමහර විට ඒ බිස්නස් කම්‍යුනිටි එකේ ඉන්න අනිත් උනුත් ඌ මට්ටමින්ම තමා ඇත්තෙ. ඒ යකාගෙ මොකක් හරි ස්ට්‍රීට්-ස්මාර්ට් ගතියක් ඇති අපිට නොපෙනෙන. පීඩොෆිලියා චාර්ජස් චෝදනා ගැන කතාව නම් අප්සට්, ඒත් ඔප්පු කරන්නෙ නැතුව ඕක කියවන එකේ තේරුමක් නෑ. ලෝකෙ ස්මියර් කැම්පේන් කියල ජාතියකුත් තියෙනවනෙ.

    මම මේ devil's advocate ගෙ වැඩේ කරන්නෙ. මට ඌ ගැන අමුතු කරුණාවක් හෙම නෑ ඉතින්.
     
    FakeEka

    Active member
  • Dec 29, 2017
    109
    72
    28
    Okawa baluwanm Pedo kiyala penawa bn, natnm itin ochra udaw karan ewai, budu bana ahana ewai FB daan idi ah. Okage boru persona eka bn mae
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,974
    71,239
    113
    මැණික් වල මොනොපොලි එකක් හදාගන්න කෙනෙක්ට ටික කාලෙකින් ලොකු සල්ලිකාරයෙක් වෙන එක නම් සුලු දෙයක්. කඹුරල කඹුරල මාසෙට ලක්ෂ එක හමාරක් දෙකක් හොයනව වගේ නෙවේ ඒක.

    ප්‍රියාන් වගේ low-IQ බුවෙක් එච්චර දෙයක් කරන්නෙ කොහොමද. සමහර විට ඒ බිස්නස් කම්‍යුනිටි එකේ ඉන්න අනිත් උනුත් ඌ මට්ටමින්ම තමා ඇත්තෙ. ඒ යකාගෙ මොකක් හරි ස්ට්‍රීට්-ස්මාර්ට් ගතියක් ඇති අපිට නොපෙනෙන. පීඩොෆිලියා චාර්ජස් චෝදනා ගැන කතාව නම් අප්සට්, ඒත් ඔප්පු කරන්නෙ නැතුව ඕක කියවන එකේ තේරුමක් නෑ. ලෝකෙ ස්මියර් කැම්පේන් කියල ජාතියකුත් තියෙනවනෙ.

    මම මේ devil's advocate ගෙ වැඩේ කරන්නෙ. මට ඌ ගැන අමුතු කරුණාවක් හෙම නෑ ඉතින්.
    His Pedo thing wasn't proven right? I have seen one thing in common regarding all these Manik guys. All of them like to flaunt their money either by giving out advice or showing how they donate it. Another similar dude is Jahinna.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,942
    8,176
    113
    Chilaw
    මුගේ අර කළුදිය පොකුණු සීන් එක මොකක්ද බන් :ROFLMAO:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මූ ඇටෙන්ෂන් හෝ කෙනෙක්
    කොරොනා ෆස්ට් ලොක්ඩවූන් එකෙන් පස්සෙ මාළිගාවට ඇව්ත් එලියට යද්දි ලොවි මල්ලක් අරන් මූවිතරක් මාස්ක් එක නැතිව ඒවා කතා පාරෙ යනවා
     
    • Sad
    Reactions: manjulabw

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    පොර ඉස්සර මුට්ට කරගහපු පොරක් කියල අහල තියේ. පොරට දවසක් වයසක මනුස්සයෙක් ඇවිල්ල පොරට චූටි මැණික් ගල් වගයක් දීල කිව්වලු අතේ තියන ගානක් දීල මේ ටික ගන්න පුතේ කියල. වයසක මනුස්සයට හදිසියේ සල්ලි වගයක් ඕන වෙලා තමයි දීල තියෙනව කියන්නෙ. මිනිහ ඒ ටික විකුණල ටිකෙන් ටික සල්ලි කාරයෙක් වුනා කියල තමා මන් අහල තියෙන්නෙ. ඇත්තද දන්නෑ කතාවනන්. බොහෝ විට පචයක් වෙන්නැති.
     
    • Haha
    Reactions: manjulabw

    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    පට්ට හොරෙක් බොරු හිලක්. ප්‍රසිද්දිය ගන්න මිනිස්සුන්ට උදව් කරනවා වගේ පෙන්නන එකෙක්,
    තමන්ම ලංකාවේ 4වන සල්ලි කාරයා කියන මානසික පොරක්.
    :p :p
    attention porak, black money i guess,

    but uta wandagena inne
     
    • Love
    Reactions: flag au:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,604
    2,710
    113
    පොර ඉස්සර මුට්ට කරගහපු පොරක් කියල අහල තියේ. පොරට දවසක් වයසක මනුස්සයෙක් ඇවිල්ල පොරට චූටි මැණික් ගල් වගයක් දීල කිව්වලු අතේ තියන ගානක් දීල මේ ටික ගන්න පුතේ කියල. වයසක මනුස්සයට හදිසියේ සල්ලි වගයක් ඕන වෙලා තමයි දීල තියෙනව කියන්නෙ. මිනිහ ඒ ටික විකුණල ටිකෙන් ටික සල්ලි කාරයෙක් වුනා කියල තමා මන් අහල තියෙන්නෙ. ඇත්තද දන්නෑ කතාවනන්. බොහෝ විට පචයක් වෙන්නැති.
    Me kathawanam ithin daisy achchige manik malla wage thamaj
     
    • Like
    Reactions: sakilla