Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
55 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pro-Rated Bill එක කියන්නේ මොකක් ද ? මගේ බිල් එක දෙගුණයක් වෙලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ තිබුණා රු 1560 , 1 Mbps Unlimited Connection එකක් මම එක 2024-02-16 Dialog එකට Latter එකක් දීලා රු 2750/- 2 Mbps Unlimited එකට මාරු කර ගත්තා.

හැම මාසේම 15 වැනිදා තමයි මගේ බිල් එක හැදෙන්නේ

2024-02-15 ඉදල 2024-03-15 වෙනකම් භාවිතා කල මගේ බිල් එක මේ මාසේ රු 6500/- ඇවිල්ලා තියෙනවා.

එකේ දෙවැනි පිටුවේ තියෙනවා

2 Mbps Unlimited එක 2024-02-16 Active කළා කියල (එක හරි එදා තමා මම ඉල්ලුවේ )

2 Mbps Unlimited එක 2024-02-17 Active කළා කියලා (මේක මම ඉල්ලුවේ නැහැ)

මේ පැකේජ් දෙක නිසා මට රු 6,574.39 බිල් එකක් ඇවිත් තියෙනවා.

මම Customer Care එකෙන් ඇහුවාම කියනවා Pro-Rated නිසා බිල් දෙකක් එනවා කියලා එක හරි කියල

පැකේජ් එක දෙපාරක් Active වෙලා නැහැ කියලා. එක ඇත්ත ද ?

Pro-Rated කියන්නේ බිලෙන් කොටසක් කියලා මම හිතං හිටියේ , ඉතින් සැකේට Chat GPT ඇහුවා මම Chat GPT කිව්වේ එහෙමයි

මම කිව්වා නේ කලින් තිබුනේ 1 Mbps පැකේජ් එකක් කියලා එක Active කරේ මම 2023-10 මාසයේ. එකේ Bill එක වැඩියෙන් ආවා මට මම එක ගෙව්වා, ඊට පස්සේ බිල් එකේ වෙන කෙස් එකක් වෙලා මම කිව්වා ම පැමනිල්ලක් දැම්මා. ඊට ටික දවසකට පස්සේ මට Call කරලා කිව්වා එයාලගේ අවුලක් නිසා මගෙන් වැඩියෙන් අය කළා එක නිසා Refund කරනවා කියලා ඉතින් මාස දෙකක් ම ආපු බිල් වලින් අඩු කරලා තිබුණා අර Refund එක නිසා. මේක ඒ වගේ කෙස් එකක් ද ?

[QUOTE="Nadun26, post: 29669015, member: 532894"] [FONT=book antiqua][SIZE=4]මගේ තිබුණා රු 1560 , 1 Mbps Unlimited Connection එකක් මම එක 2024-02-16 Dialog එකට Latter එකක් දීලා රු 2750/- 2 Mbps Unlimited එකට මාරු කර ගත්තා. [/SIZE][/FONT] [SIZE=4][FONT=book antiqua]හැම මාසේම 15 වැනිදා තමයි මගේ බිල් එක හැදෙන්නේ 2024-02-15 ඉදල 2024-03-15 වෙනකම් භාවිතා කල මගේ බිල් එක මේ මාසේ රු 6500/- ඇවිල්ලා තියෙනවා. එකේ දෙවැනි පිටුවේ තියෙනවා 2 Mbps Unlimited එක 2024-02-16 Active කළා කියල (එක හරි එදා තමා මම ඉල්ලුවේ ) 2 Mbps Unlimited එක 2024-02-17 Active කළා කියලා (මේක මම ඉල්ලුවේ නැහැ) මේ පැකේජ් දෙක නිසා මට රු 6,574.39 බිල් එකක් ඇවිත් තියෙනවා. මම Customer Care එකෙන් ඇහුවාම කියනවා Pro-Rated නිසා බිල් දෙකක් එනවා කියලා එක හරි කියල පැකේජ් එක දෙපාරක් Active වෙලා නැහැ කියලා. එක ඇත්ත ද ? [/FONT][/SIZE] Pro-Rated කියන්නේ බිලෙන් කොටසක් කියලා මම හිතං හිටියේ , ඉතින් සැකේට Chat GPT ඇහුවා මම Chat GPT කිව්වේ එහෙමයි [SIZE=4][FONT=book antiqua][IMG width="521px"]https://i.ibb.co/tpv2yG4/screenshot-s3-ap-southeast-1-amazonaws-com-2024-03-17-05-55-42.png[/IMG][/FONT][/SIZE] [IMG]https://i.ibb.co/jHD2TDf/2.png[/IMG] ------------ මම කිව්වා නේ කලින් තිබුනේ 1 Mbps පැකේජ් එකක් කියලා එක Active කරේ මම 2023-10 මාසයේ. එකේ Bill එක වැඩියෙන් ආවා මට මම එක ගෙව්වා, ඊට පස්සේ බිල් එකේ වෙන කෙස් එකක් වෙලා මම කිව්වා ම පැමනිල්ලක් දැම්මා. ඊට ටික දවසකට පස්සේ මට Call කරලා කිව්වා එයාලගේ අවුලක් නිසා මගෙන් වැඩියෙන් අය කළා එක නිසා Refund කරනවා කියලා ඉතින් මාස දෙකක් ම ආපු බිල් වලින් අඩු කරලා තිබුණා අර Refund එක නිසා. මේක ඒ වගේ කෙස් එකක් ද ? [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom