මගේ තිබුණා රු 1560 , 1 Mbps Unlimited Connection එකක් මම එක 2024-02-16 Dialog එකට Latter එකක් දීලා රු 2750/- 2 Mbps Unlimited එකට මාරු කර ගත්තා.
හැම මාසේම 15 වැනිදා තමයි මගේ බිල් එක හැදෙන්නේ
2024-02-15 ඉදල 2024-03-15 වෙනකම් භාවිතා කල මගේ බිල් එක මේ මාසේ රු 6500/- ඇවිල්ලා තියෙනවා.
එකේ දෙවැනි පිටුවේ තියෙනවා
2 Mbps Unlimited එක 2024-02-16 Active කළා කියල (එක හරි එදා තමා මම ඉල්ලුවේ )
2 Mbps Unlimited එක 2024-02-17 Active කළා කියලා (මේක මම ඉල්ලුවේ නැහැ)
මේ පැකේජ් දෙක නිසා මට රු 6,574.39 බිල් එකක් ඇවිත් තියෙනවා.
මම Customer Care එකෙන් ඇහුවාම කියනවා Pro-Rated නිසා බිල් දෙකක් එනවා කියලා එක හරි කියල
පැකේජ් එක දෙපාරක් Active වෙලා නැහැ කියලා. එක ඇත්ත ද ?
Pro-Rated කියන්නේ බිලෙන් කොටසක් කියලා මම හිතං හිටියේ , ඉතින් සැකේට Chat GPT ඇහුවා මම Chat GPT කිව්වේ එහෙමයි
------------
මම කිව්වා නේ කලින් තිබුනේ 1 Mbps පැකේජ් එකක් කියලා එක Active කරේ මම 2023-10 මාසයේ. එකේ Bill එක වැඩියෙන් ආවා මට මම එක ගෙව්වා, ඊට පස්සේ බිල් එකේ වෙන කෙස් එකක් වෙලා මම කිව්වා ම පැමනිල්ලක් දැම්මා. ඊට ටික දවසකට පස්සේ මට Call කරලා කිව්වා එයාලගේ අවුලක් නිසා මගෙන් වැඩියෙන් අය කළා එක නිසා Refund කරනවා කියලා ඉතින් මාස දෙකක් ම ආපු බිල් වලින් අඩු කරලා තිබුණා අර Refund එක නිසා. මේක ඒ වගේ කෙස් එකක් ද ?

Last edited:
, ඊයේ පොස්ට් එක දාලා සයිට් එක ලොග් වෙලා බලනකොට ඔය පට්ට බිල් එක දාල මට පත්තු වුනා ඊයේ හවස ඉදලා Chat එකේ හිටියේ උන් එකෙක් Chat එකට ආවේ නැහැ පැය ගනම් බලන් ඉදලා ඉබේම Chat එක ඉවර වෙනවා නිකන් ම මම රෑ 2 වෙනකම් try කළා උන්ට මේක කියා ගන්න. Customer Care එකට ගත්තා ම උන් කියනවා බිල් එකේ අවුලක් නැහැ ඕක ගෙවන්න කියලා.