Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
27 minutes ago
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Problem in buddhism
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරණින් පස්සෙ ජීවියෙක් ඉපදෙන්න පුළුවන් මෙන්න මෙහෙම;

බ්‍රහ්ම ලෝකෙක

දිව්‍ය ලෝකෙක

මිනිස් ලෝකෙ

ප්‍රේත ලෝකෙ

තිරිසන් ලෝකෙ (ඔයා අහන්නෙ මෙන්න මේ අය ගැන )

සතර මහ අපායෙ

මේ අය අතරින් පින් කරන්න පුළුවන් මනුස්ස ලෝකෙ අයට විතරයි. පින් අනුමෝදන් කලාම පින් ගන්න තිරිසන් ආත්මවල ඉන්න අයට බෑ.. එයාල තිරිසන් වෙලා ඉන්නෙ කරපු පව් නිසා. සසර කියන්නෙ මහා දුගු කලක්.. කට්ටිය මොන මොන පවු කරල ඇතිද.. ඉතින් පටිසන් දෙන කොට තිරිසන් වෙන්නත් පුළුවන්.. දුක් වින්ද වින්ද, අනිත් සතුන් අතින් මැරුම් කකා බොහොම කලක් ඉඳල ඒ පව ගෙවල ඉවර උනාම තමයි එයාලට ආයෙත් මනුස්සයෙක් වෙන්න පුළුවන්.. ඒ වෙන්නෙත් පෙර කල පින් තිබුණොත් පමණි..

සතුන් අනිත් උන් මරන්නෙ ජීවත් වෙන්න .. ඒකෙන් උන් තවත් පවු රැස් කර ගන්නෙ නෑ.. නමුත් උන්ට පින් කරගන්න දන්නෙත් නෑ.. කවුරුවත් අනුමෝදන් කරන පින් අනුමෝදන් වෙන්නෙත් නෑ.. තිරිසන් උනාම දුක් බොහොමයි.. හැම වෙලාවෙම බයෙන්.. විඳවනවා.. ඔන්න ඕකයි සීන් එක. තිරිසනෙක්ට සසරෙ කලින් කරපු පින් නැති නම් මරණින් පස්සෙ අපාගත වෙන්නත් පුළුවන් මචන්.

හිතන්න එපා කලක් ගිහින් automatically මනුස්ස වෙලා,, රහත් වෙනව කියල.. සසරේ දැවෙන්න උනොත් පින් නැති නම් පුතේ .. මහා භයානකයි.

ඔන්න ඕකයි තිරිසන් ආත්මෙ කියන්නෙ..

දන්නෙ නැති නම් අහපන්... කියල දෙන්නම්

[QUOTE="චගු, post: 12019133, member: 343912"] [SIZE="4"][COLOR="DarkRed"]මරණින් පස්සෙ ජීවියෙක් ඉපදෙන්න පුළුවන් මෙන්න මෙහෙම; බ්‍රහ්ම ලෝකෙක දිව්‍ය ලෝකෙක මිනිස් ලෝකෙ ප්‍රේත ලෝකෙ තිරිසන් ලෝකෙ (ඔයා අහන්නෙ මෙන්න මේ අය ගැන ) සතර මහ අපායෙ මේ අය අතරින් පින් කරන්න පුළුවන් මනුස්ස ලෝකෙ අයට විතරයි. පින් අනුමෝදන් කලාම පින් ගන්න තිරිසන් ආත්මවල ඉන්න අයට බෑ.. එයාල තිරිසන් වෙලා ඉන්නෙ කරපු පව් නිසා. සසර කියන්නෙ මහා දුගු කලක්.. කට්ටිය මොන මොන පවු කරල ඇතිද.. ඉතින් පටිසන් දෙන කොට තිරිසන් වෙන්නත් පුළුවන්.. දුක් වින්ද වින්ද, අනිත් සතුන් අතින් මැරුම් කකා බොහොම කලක් ඉඳල ඒ පව ගෙවල ඉවර උනාම තමයි එයාලට ආයෙත් මනුස්සයෙක් වෙන්න පුළුවන්.. ඒ වෙන්නෙත් පෙර කල පින් තිබුණොත් පමණි.. සතුන් අනිත් උන් මරන්නෙ ජීවත් වෙන්න .. ඒකෙන් උන් තවත් පවු රැස් කර ගන්නෙ නෑ.. නමුත් උන්ට පින් කරගන්න දන්නෙත් නෑ.. කවුරුවත් අනුමෝදන් කරන පින් අනුමෝදන් වෙන්නෙත් නෑ.. තිරිසන් උනාම දුක් බොහොමයි.. හැම වෙලාවෙම බයෙන්.. විඳවනවා.. ඔන්න ඕකයි සීන් එක. තිරිසනෙක්ට සසරෙ කලින් කරපු පින් නැති නම් මරණින් පස්සෙ අපාගත වෙන්නත් පුළුවන් මචන්. හිතන්න එපා කලක් ගිහින් automatically මනුස්ස වෙලා,, රහත් වෙනව කියල.. සසරේ දැවෙන්න උනොත් පින් නැති නම් පුතේ .. මහා භයානකයි. ඔන්න ඕකයි තිරිසන් ආත්මෙ කියන්නෙ.. දන්නෙ නැති නම් අහපන්... කියල දෙන්නම්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom