මචංලා..මම ඔය ගැන 1243 ට කතා කලා. එහෙන් කිව්වා FUP දාන්නේ අළුත් usersලට විතරයි කියලා. පරණ අයට එහෙම අවුලක් නෑ කිව්වා.මගේ ගිය මාසේ Usage එක 53GB. තාමත් බබා වගේ නියමෙට තියෙනවා. අළුතෙන් ගන්න අයට තමා මේ කේස් එක කියලා කිව්වේ. පරණ අයට අවුලක් නෑ![]()
![]()
Ow ban! Mamath AL walata disconnect karee naththan hondata thiyanawa...
Dan me connection eka h*** wla ban!!!





thamanam hebai magesth slow wune na