Problem with some Ali express orders

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    මම Ali express හි භාණ්ඩ වර්ග 60ක් පමණ order කළෙමි. සමහර භාණ්ඩ දින 14ක් ඇතුළත පැමිණ ඇත. සමහර Items ට්‍රක් කරාම Tracking number පෙන්නන්නේ ගමනාන්ත රටට පැමිණ බෙදා හැරීමේ සමාගමට ලැබුණු බවයි.

    මොන මගුලක්ද, එම බෙදාහැරීමේ සමාගම කරන්නේ , දේශීයව බෙදා හැරීමට විතරක් මසකට වැඩියෙන් ගත වෙනවා.

    මාස කිහිපයකට පසු සමහර පැකේජ දේශීය මුද්දර සමඟ ආව. ඩිලිවරි කොම්පැණිය මොකක්ද සහ එය අයිති කාටද?
     
    • Like
    Reactions: sami_boy

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,034
    1,780
    113
    Sydney
    මම Ali express හි භාණ්ඩ වර්ග 60ක් පමණ order කළෙමි. සමහර භාණ්ඩ දින 14ක් ඇතුළත පැමිණ ඇත. සමහර Items ට්‍රක් කරාම Tracking number පෙන්නන්නේ ගමනාන්ත රටට පැමිණ බෙදා හැරීමේ සමාගමට ලැබුණු බවයි.

    මොන මගුලක්ද, එම බෙදාහැරීමේ සමාගම කරන්නේ , දේශීයව බෙදා හැරීමට විතරක් මසකට වැඩියෙන් ගත වෙනවා.

    මාස කිහිපයකට පසු සමහර පැකේජ දේශීය මුද්දර සමඟ ආව. ඩිලිවරි කොම්පැණිය මොකක්ද සහ එය අයිති කාටද?
    ow bn mageth godak orders awe nah september walin passe wage daapuwa..issara local postman genawa.. dan uh genneth nah...parcel keepayak certis lanka eken genath dunna
     
    • Like
    Reactions: tilvin-silva

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    lankawe delivery karana un ohoma thamayi
    colombo indala kandy enna dawas baagayak wage giye ethana idala gedarata enna dwas 4k giya. kandy town idala 4-5km wath nathuwa athi.
     
    • Haha
    Reactions: tilvin-silva

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,513
    10,345
    113
    Mata eeye aava parcel ekk..daala maasayak vath nahe...mn ithin post man ta salli denava uu parcel genath dunnoth...uu kohoma hari hoyala genath denava lol
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Ey ban sl post ekata load wadi kiyalada wena UN daagena wade kanne?
    hethuwak nm danne na bn, parcel patta slow anika godak unge nathi wenawa oya scene eka nisa, certis lanka Promto wage ewain thama genath denne okun dan, issara nm unma ahapw post kala covor ekaka dala
     
    • Like
    Reactions: tilvin-silva

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Postal department eke හිටපු ලොක්කෙක් ගෙ delivery එකක් කියලා postman කිව්වේ. උන් ඒකට case එකක් adala ලු තියෙන්නේ. වටිනාකම වැඩි parcels එන්නේ නෑ දැන්.
     
    • Like
    Reactions: tilvin-silva

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    හොඳටම කරන අය තමා ලොකු පුටු වලට පත් කරලා තියෙන්නෙ. ශෙඩ් එකේ විරුවගේ මැනේජ්මන්ට් තමා.
     
    • Love
    Reactions: tilvin-silva

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    Mata anthima Tika awe local envelope ekaka Dala local stamp karala.
    Local delivery company ekata handover hara kiyala tracking pennana ekak wath aawe nha thama. Direct SL post eken enewa enawa

    certis eke thamai godak durata genath denne. oyalage AliExpress tracking number mekata dala balana

    https://certislankacourier.lk/

    badu certis lanka ekenm, certis ekata call karala ahana
    Certis eke gahuwam invalid tracking number lu
    ------ Post added on Jan 6, 2022 at 1:41 PM