Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Processor Overclock ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

overclocking කියන්නේ අපි ගන්න electronic උපාංගය නිෂ්පාදීත ප්රමාණයට වඩා වැඩි කාර්යක්ෂමතාවක් ලබා ගැනීම සඳහා සැකසීම කියන එකටයි.

අද දකින්නට ඇති ගොඩක් උපාංග වල processor එකක් දකින්නට පුළුවන්. නිෂ්පාදකයා විසින් මෙම processor වලට තත්පරයක් තුල කොපමණ instruction ප්රමාණයක් process කළ යුතු ද යන්න දක්වා තිබෙනවා. එකට තමයි කියන්නේ frequency නැත්තන් clock speed (processor එකේ ගහල තියෙන්නේ 2.8 GHz කියලා. අන්න ඒක)

මෙම clock speed එක එහෙමත් නැත්තන් frequency එක නිෂ්පාදකයා දක්වා ඇති ප්රමාණයට වඩා වැඩි කිරීම තමයි overclocking කියල කියන්නේ. එහෙම කරපුවම වැඩි කාර්යක්ෂමතාවක් ලබා ගන්න පුළුවන්.

overclock කිරීමේදී බොහෝ විට සිදුවන්නේ device එකට සපයන voltage එක වැඩි කිරීම තමයි. එවිට device එක වැඩියෙන් රත්වීම සහ voltage consumption එක වැඩි වීම වගේ දේවල් සිදු වෙන්න පුළුවන් කියල තමයි කියන්නේ.

හැබැයි වැඩියෙන් overclock කරපුවාම computer එක unstable වෙන්න වගේම device එක පිච්චේන්නත් පුළුවන්. එහෙම කිරීමෙන් හානි වන devices සඳහා නිෂ්පාදකයාගේ වගකීම අදාල වන්නේ නැහැ.

අද දකින්නට ඇති ඉන්ටෙල් processor වල මොඩෙල් number එක අගට k දක්වා ඇති processor පමණයි overclock කරන්න හැකියාව ලබා දීල තියෙන්නේ (unlock processor කියල තමයි මේවට කියන්නේ). ඒ කියන්නේ අනික් processor lock තත්වයේ තමයි තියෙන්නේ. unlock processor එකක මිල lock තත්වයේ ඇති processor එකක මිලට වඩා තරමක් වැඩියි.

ඔය පහලින් තියෙන්නේ unlock processor එකක්

Processor එකක් overclock කිරීමේදී එකට ගැලපෙන්න හොඳ තත්වයේ cooler එකකුත් තෝරාගැනීම වැදගත්. වැඩි heat එකක් නිපදවෙන නිසා processor එකත් එක්ක එන cooling fan එක ප්රමාණවත් වෙන්නේ නෑ overclocking වලදී. cooling ගැන වෙනම කියන්නම්.

අන්තිමට කියන්න තියෙන්නේ දන්නේ නැතිව processor overclock කරන්න යන්න නම් එපා කියල තමයි

[QUOTE="K.V.D, post: 21142985, member: 559061"] [LEFT] [SIZE="4"]overclocking කියන්නේ අපි ගන්න electronic උපාංගය නිෂ්පාදීත ප්රමාණයට වඩා වැඩි කාර්යක්ෂමතාවක් ලබා ගැනීම සඳහා සැකසීම කියන එකටයි:yes:. අද දකින්නට ඇති ගොඩක් උපාංග වල processor එකක් දකින්නට පුළුවන්. නිෂ්පාදකයා විසින් මෙම processor වලට තත්පරයක් තුල කොපමණ instruction ප්රමාණයක් process කළ යුතු ද යන්න දක්වා තිබෙනවා. එකට තමයි කියන්නේ frequency නැත්තන් clock speed (processor එකේ ගහල තියෙන්නේ 2.8 GHz කියලා. අන්න ඒක:cool:)[/SIZE] [IMG]https://sc01.alicdn.com/kf/HTB1Z2zNKVXXXXasXXXXq6xXFXXXX/CPU-Processor-Intel-i7-4770K-8M-Brand.jpg_200x200.jpg[/IMG] [SIZE="4"]මෙම clock speed එක එහෙමත් නැත්තන් frequency එක නිෂ්පාදකයා දක්වා ඇති ප්රමාණයට වඩා වැඩි කිරීම තමයි overclocking කියල කියන්නේ. එහෙම කරපුවම වැඩි කාර්යක්ෂමතාවක් ලබා ගන්න පුළුවන්. overclock කිරීමේදී බොහෝ විට සිදුවන්නේ device එකට සපයන voltage එක වැඩි කිරීම තමයි. එවිට device එක වැඩියෙන් රත්වීම සහ voltage consumption එක වැඩි වීම වගේ දේවල් සිදු වෙන්න පුළුවන් කියල තමයි කියන්නේ. හැබැයි වැඩියෙන් overclock කරපුවාම computer එක unstable වෙන්න වගේම device එක පිච්චේන්නත් පුළුවන්. [U]එහෙම කිරීමෙන් හානි වන devices සඳහා නිෂ්පාදකයාගේ වගකීම අදාල වන්නේ නැහැ[/U]. අද දකින්නට ඇති ඉන්ටෙල් processor වල මොඩෙල් number එක අගට k දක්වා ඇති processor පමණයි overclock කරන්න හැකියාව ලබා දීල තියෙන්නේ (unlock processor කියල තමයි මේවට කියන්නේ). ඒ කියන්නේ අනික් processor lock තත්වයේ තමයි තියෙන්නේ. unlock processor එකක මිල lock තත්වයේ ඇති processor එකක මිලට වඩා තරමක් වැඩියි. ඔය පහලින් තියෙන්නේ unlock processor එකක් ;) [IMG]http://i64.tinypic.com/2s6lo9v.jpg[/IMG] Processor එකක් overclock කිරීමේදී එකට ගැලපෙන්න හොඳ තත්වයේ cooler එකකුත් තෝරාගැනීම වැදගත්. වැඩි heat එකක් නිපදවෙන නිසා processor එකත් එක්ක එන cooling fan එක ප්රමාණවත් වෙන්නේ නෑ overclocking වලදී. cooling ගැන වෙනම කියන්නම්. [/SIZE] [LEFT][IMG]http://www.btechsolutions.com.au/images/shop/products/27113.jpg[/IMG] [IMG]http://mdcomputers.in/image/cache/data/CPU%20COOLER/COOLER%20MASTER/LEQUID%20COOLER%20SEIDON%20240%20M/cooler-master-cpu-liquid-cooler-seidon-240m-by-www-mdcomputers-in-2031-250x250.jpg[/IMG][/LEFT] [SIZE="5"][B] අන්තිමට කියන්න තියෙන්නේ දන්නේ නැතිව processor overclock කරන්න යන්න නම් එපා කියල තමයි:)[/B][/SIZE] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom