Processor Overclock ගැන

K.V.D

Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha

    overclocking කියන්නේ අපි ගන්න electronic උපාංගය නිෂ්පාදීත ප්‍රමාණයට වඩා වැඩි කාර්යක්ෂමතාවක් ලබා ගැනීම සඳහා සැකසීම කියන එකටයි:yes:.

    අද දකින්නට ඇති ගොඩක් උපාංග වල processor එකක් දකින්නට පුළුවන්. නිෂ්පාදකයා විසින් මෙම processor වලට තත්පරයක් තුල කොපමණ instruction ප්‍රමාණයක් process කළ යුතු ද යන්න දක්වා තිබෙනවා. එකට තමයි කියන්නේ frequency නැත්තන් clock speed (processor එකේ ගහල තියෙන්නේ 2.8 GHz කියලා. අන්න ඒක:cool:)


    CPU-Processor-Intel-i7-4770K-8M-Brand.jpg_200x200.jpg


    මෙම clock speed එක එහෙමත් නැත්තන් frequency එක නිෂ්පාදකයා දක්වා ඇති ප්‍රමාණයට වඩා වැඩි කිරීම තමයි overclocking කියල කියන්නේ. එහෙම කරපුවම වැඩි කාර්යක්ෂමතාවක් ලබා ගන්න පුළුවන්.

    overclock කිරීමේදී බොහෝ විට සිදුවන්නේ device එකට සපයන voltage එක වැඩි කිරීම තමයි. එවිට device එක වැඩියෙන් රත්වීම සහ voltage consumption එක වැඩි වීම වගේ දේවල් සිදු වෙන්න පුළුවන් කියල තමයි කියන්නේ.
    හැබැයි වැඩියෙන් overclock කරපුවාම computer එක unstable වෙන්න වගේම device එක පිච්චේන්නත් පුළුවන්. එහෙම කිරීමෙන් හානි වන devices සඳහා නිෂ්පාදකයාගේ වගකීම අදාල වන්නේ නැහැ.

    අද දකින්නට ඇති ඉන්ටෙල් processor වල මොඩෙල් number එක අගට k දක්වා ඇති processor පමණයි overclock කරන්න හැකියාව ලබා දීල තියෙන්නේ (unlock processor කියල තමයි මේවට කියන්නේ). ඒ කියන්නේ අනික් processor lock තත්වයේ තමයි තියෙන්නේ. unlock processor එකක මිල lock තත්වයේ ඇති processor එකක මිලට වඩා තරමක් වැඩියි.

    ඔය පහලින් තියෙන්නේ unlock processor එකක් ;)
    2s6lo9v.jpg


    Processor එකක් overclock කිරීමේදී එකට ගැලපෙන්න හොඳ තත්වයේ cooler එකකුත් තෝරාගැනීම වැදගත්. වැඩි heat එකක් නිපදවෙන නිසා processor එකත් එක්ක එන cooling fan එක ප්‍රමාණවත් වෙන්නේ නෑ overclocking වලදී. cooling ගැන වෙනම කියන්නම්.

    27113.jpg


    cooler-master-cpu-liquid-cooler-seidon-240m-by-www-mdcomputers-in-2031-250x250.jpg

    අන්තිමට කියන්න තියෙන්නේ දන්නේ නැතිව processor overclock කරන්න යන්න නම් එපා කියල තමයි:)

     
    Last edited:

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    K series Processor එකක් විතරක් නෙවෙයි Z series Motherboard එකකුත් ඕනී.. ;);)

    AMD තමා overclocking වලට ගැලපෙන්නේ Intel වලට වඩා..

    300-400MHZ Overclock කරලා තිබ්බේ AMD එක තිබ්බ දවස් වල..:P:P
    (අවුරුදු 8-9කට කලින්..)
     
    Last edited:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,300
    41,083
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    lol Api OC karanna gatte Celeron 300 eka kaale indan.
    Mata matakai issara OZ inna kaale Vietnam ponnayekta mage Celeron 400 PC eka 500 ta OC karala 500 kiyala dunna. lol.
    Paw ban u. Mata tamath oo gena duka hitenawa.
     

    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    K series Processor එකක් විතරක් නෙවෙයි Z series Motherboard එකකුත් ඕනී.. ;);)

    AMD තමා overclocking වලට ගැලපෙන්නේ Intel වලට වඩා..

    300-400MHZ Overclock කරලා තිබ්බේ AMD එක තිබ්බ දවස් වල..:P:P
    (අවුරුදු 8-9කට කලින්..)

    ow mchn :yes:
    ela
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,094
    357
    83
    K series Processor එකක් විතරක් නෙවෙයි Z series Motherboard එකකුත් ඕනී.. ;);)

    AMD තමා overclocking වලට ගැලපෙන්නේ Intel වලට වඩා..

    300-400MHZ Overclock කරලා තිබ්බේ AMD එක තිබ්බ දවස් වල..:P:P
    (අවුරුදු 8-9කට කලින්..)

    pentium I tibbe mta 2008 di eke speed over clock krnna plwn tibbe 166mhz up krnna plwn 233 mhz walta
    .rip amd