product research කරන ක්‍රම වලට mainly මේ දේවල් ටික follow කරනවා.
1. best selling list එක study කරන එක (amazon, aliexpress)
2. හොඳට perform කරන ඇඩ්ස් ගැන අවධානය දෙන එක ( insta, facebook ) මේ මෙතඩ් එක තමයි මට වඩාත්ම සාර්ථක මොකද මිනිස්සු ගන්න interest එක තියෙන දේකට තමයි මිනිස්සු වැඩිපුරම ප්‍රතිචාර දකවන්නෙ. මේ වගේ එන ඇඩ්ස් බලල like කරල comment කරන්න කරන්න ඒ වගේ products වලට අදාල ඇඩ්ස් වැඩිපුර පෙන්නන්න පටන් ගන්නවා අපේ feed එකේ.
3. competitors ලා ගැන හොයල බලන එක සහ ඔවුන් කරන දේම replicate කරන එක
4. මිනිස්සු වැඩිපුරම කතා වෙන තැන් වලින් product ගැන idea එක ගන්න එක
අලිඑස්ප්‍රස් සහ ඇමසොන් වල පුලුවන් වෙනවා හොදම rating තියෙන products ගැන වැඩි අවධානයක් දෙන්න. ඒ වගේම google trends ගැන බලන්න.
Pinterest සහ Buzzsumo වල search කරන්න ඔයාගේ product එකට අදාල keywords වලට. ලොකු idea එකක් ගන්න පුලුවන් ඒකෙන්.
ජය වේවා!