[Productivity] [Coding] Share your focus-enhancing music tracks

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    උබට හොඳට php පුළුවන් නේද ;)
    Laravel කර කර හිටියා හැබැයි දැන් අවුරුදු 3කින් විතර අල්ලලාවත් නැ.
    මෙහෙ උන්ට PHP කිව්වම උන් හිතන්නේ < 5.6 version කලේ වගේමයි කියල තාම.
     
    • Like
    Reactions: wissnshaftler

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,009
    2,794
    113
    ඕවා දාගෙන වැඩ කරන්න බෑ බන්.
    headset එක දාගත්ත ගමන් වටේම ඉන්න ෆකයන් එනවා ලගට එක එක ඒවා අහගන්න.
    True story