Prof.Malani Andagama [Great Ladies-Video]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,689
    113
    Mahanuwara


    මිට ටික දවසකට පෙර ස්වර්ණවාහිනියේ විකාශය වු "ග්‍රෙට් ලෙඩිස්" වැඩසටහනක,මහාචාර්ය මාලනි ඇඳගම මහත්මිය ගැන කෙරුනු වැඩසටහනක් ගියා,ඇය ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යලයේ ඉතිහාසය සම්බන්ධව සිටි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක් වගේම,මහාවංශ සම්පාදක කමි‍ටුවේ ලෙකම්ද වනවා,ඇය දැනට මහා සිංහලේ වංශ කතාවේ කෙන්ද්‍රිය මහාචාර්යවරියද වනවා,ඇය ඉතිහාස විශයේ උන්නතිය සහ ප්‍රවර්ධනය සඳහා බොහෝ ක්‍රියා කල තැනැත්තියක්.


    වැඩසටහනේ දාලා තිබුනු කැලි පහක්/හයක් පමණ අමුනලා එක වීඩියෝ එකක් කරලා තමා මෙතනට උඩුගත කලේ,අනාගතයෙදි මහා සිංහලේ වංශ කතාවේ සියළු කොටස මෙම චැනලයට පිලිවලින් කැලි අමුනා උඩුගත කිරිමට බලාපොරොත්තු වෙනවා.

    දැනට මහා සිංහලේ වංශ කතාවේ පළමු කොටස් 8 පිලිවලින්
    කැලි :D අමුනා මෙහි උඩුගත කර තිබෙනවා.විවෙකයක් ලැබුනු සැනින් ඉතිරි කොටසුත් උඩුගත කිරිමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

    http://www.youtube.com/playlist?list=PLxEoRY9rORsXYkFBf0d256Q4A9U9sicLZ
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හුග කාලෙකින් දැක්ක බොහොම වටිනා clip එකක් සහෝ .මෙච්චරකල් මම හිතන් හිටියේ මහාවංශය අපේ රජ පරපුරේ අවසානයත් සමග ලිවිම අවසන් කියලා .මෙතුමිය ප්‍රදානත්වයෙන් me කරන දේ මිල කල නොහැකි වටිනා දෙයක් .(අපේ හුගදෙනෙක් අපේ ඉතිහාසය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ .හැබැයි ඇමෙරිකාවේ එනගලන්තේ ඕන දෙයක් ගැන දන්නවා):sorry::sorry:

    ඉතින් මේවගේ දෙයක් කියවන්න අහන්න ලැබෙන එකත් වාසනාවක් විදිහටයි මමනම් හිතන්නේ .පුලුවන්නම් මහාවංශයේ ඔක්කොම කොටස් ටික දාපන් .එක අඩුම ගානේ දෙතුන්දෙනේක්වත් බලාලා අපේ ඉතිහාසය ඉගෙන ගන්න වැදගත්වෙයි :yes::yes::yes:

    රේප් +2

    ප .ලි . මේකට 16+ දැම්මනම් 100ක් විතර කොමෙන්ට්ස් වැටිලා :no::no::no: