Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Prof. Nalin de Silva ⚔️ දැයට වීරයා අහිමි විය..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මුලින්ම නලින් ද සිල්වා මහතා ගැන දැනගන්නේ 1994 / 95 වගේ කාලයේදීයි. ඒ අපේ ඉස්කෝලේ රඟහලේ සංවිධානය කරලා තිබ්බ දේශනයකින් පස්සේ. පාසල් දිනයක පාසල් වේලාවෙන් පසුව සිදුකෙරුණු ඒ දේශනය පැවැත්වුවේ මහාචාර්ය නලින් ද සිල්වා. දේශකයා හඳුන්වා දීම සිදුකලේ බෙංගමුවේ නාලක හාමුදුරුවෝ. උන්වහන්සේගේ පෞරුෂයට මුළු රංග ශාලාවම නිහඬ වෙලා ගියා. මිනිසකු ගේ මොළය සායනිකව මිය යාම, ඉලෙක්ට්රෝන - ප්රෝටෝන, මිහිඳු හිමියන් දේවානම් පියතිස්ස රජුගෙන් ඇසු ප්රශ්න සහ කුලක ආදී නොයෙකුත් කරුණු ගැන පැය දෙකක් වගේ කාලයක් දේශනය පැවැත්වුණා වගේ මතකයි. දේශනය අතර තුර අවධානය බිඳිමින් කතා කරමින් සිටි ප්රේක්ෂකයකු ට ඉතා තදින් බැන වැදුන හැටි තාම මතකයි.

"ඔහේට මොනවද මෙතන තියෙන කතාව? දේශනය අහගෙන ඉන්න බැරි නම් බාධා නොකර පිටවෙලා යනවා. නැත්නම් තමුන් මෙතනට ඇවිත් දේශනය කරනවා, මම ඉඳගන්නම්.."

ඊට පස්සේ මට නලින් ගැන මතකයට එන්නේ විදුසර විද්යා සඟරාවේ පළකෙරුණ අපේ ප්රවාද කියන ලිපි මාලාව නිසයි. ඒ හැම ලිපියක්ම එකක් නෑර කියවන්න මට පුළුවන් වුණා. ඒ දවස්වල ඉස්කෝලේ පුස්තකාලෙට ගිහින් හැම පුවත්පතක් වගේම දවස ගානේ කියෙවුවා. මුල් පිටුව, කතු වැකිය සහ විශේෂාංග ළිපි හැම එකක්ම කියෙවුවෙ පුදුම උනන්දුවකින්.

ඒ කාලේ දෙමළ කොටි ත්රස්තවාදය නිසා මුළු රටම ගිනියම් වෙලා තිබුණේ. ඒ දවස්වල කොළඹ යනවා කියන්නේ මාරක ගමනක්. ගෙදරින් පිටවුණාට පස්සේ ආපහු ගෙදර එන්න ලැබේවිද කියලා කාටවත් ලොකු විශ්වාසයක් තිබුණේ නැහැ. හැම තැනම බෝම්බ පුපුරනවා. හැමදාම කොහේ හරි බෝම්බයක් පුපුරනවාම තමයි. ලෝකයේ දරුණුතම ත්රස්තවාදී සංවිධානය විදියට හැඳින්වුණේ LTTE දෙමළ කොටි ත්රස්තවාදී කණ්ඩායමයි. ලංකාවේ ආණ්ඩුව විතරක් නෙමෙයි ඉන්දියාවත් තිගැස්සිලා වගේ හිටියේ. මේ රටවල් දෙකේම රාජ්ය නායකයෝ දෙන්නෙක් මරාදමන්න කොටි සංවිධානයට පුළුවන් වුණා. මේ කොටි සංවිධානය මේ තරම් බලවත් වුණේ කොහොමද? මුන්ව විනාශකරන්න විදියක් ඇත්තේම නැද්ද? වගේ ප්රශ්න අපි කාටත් තිබුණා. මේ අතර රටේ ජාතික ව්යාපාරය මුල්වෙලා දෙමළ බෙදුම්වාදයට එරෙහිව රටේ ජාතික මතවාදය ශක්තිමත් කරන්න පටන් ගත්තා. මෙහි ප්රධානම චරිතයක් වුණේ මහාචාර්ය නලින් ද සිල්වා. ඔහු කාලයක් තිස්සේ එකම හඬින් කිවුවේ ඊනියා දෙමළ බෙදුම්වාදීන් විනාශ කළ හැකියි සහ එසේ විනාශ කලයුතුයි කියලා. දෙමළ ත්රස්තවාදය එතරම් බලවත් වුණේ බටහිර අධිරාජ්යවාදීන් ගේ අනුග්රහයෙන් සහ කොළඹ කේන්ද්ර කරගනිමින් ආණ්ඩුවේ ඇස්වලට වැලිගසමින් මෙරට ක්රියාත්මක වූ ඇතැම් රාජ්ය නොවන සංවිධාන ගණනාවක උපකාරයෙන් බව ඔහු පෙන්වා දුන්නා. එහෙත් පැවති කිසිම රජයක් ඔහුගේ හඬට සවන් දුන් වගක් පෙනෙන්නට තිබුණේ නැහැ. ප්රේමදාස, චන්ද්රිකා සහ රනිල් ආණ්ඩු දිගින් දිගටම LTTE ත්රස්තවාදීන්ට කප්පම් දෙමින් ඊනියා සාම සාකච්චා හරහා ප්රශ්නය බේරගන්න දැඟලුවත් ඉන් සිදුවුණේ LTTE ය තව තවත් ශක්තිමත් වීම පමණයි. අවසානයේ කෙසේ හෝ තම ජාතික අරමුණු වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නම්මවා ගැනීමට මෙරට ජාතික බලවේග සමත් වුණා. අවසානයේ මහින්ද රාජපක්ෂ ඔවුන්ගේ හඬට සවන් දුන්නා.

මහාචාර්ය නලින් ද සිල්වා "පොන්නම්බලම් ශීතල කොටියෙක්ද?" යන ශීර්ෂයෙන් යුතු ලිපියක් දිවයින ඉරිදා සංග්රහයට ලියලා මාසයක් වැනි කෙටි කාලයකින් නීතිඥ කුමාර් පොන්නම්බලම් ඝාතනයට ලක්වීමත් එක්ක ආණ්ඩුවේත් බුද්ධි අංශ වලත් නාඩි වැටෙන්න පටන් අරගෙන තිබෙන බව මට ඒත්තු ගියා. මීට අමතරව කොළඹ සිට ක්රියාත්මක වුණ දෙමළ සන්ධානයේ සහ රාජ්ය නොවන සංවිධාන වල ප්රධාන තැරවූ කරුවන් කිහිපදෙනෙකුම පරලොව යැවීමට යම් අදෘශ්යමාන හස්ථයක් රට වෙනුවෙන් ක්රියාත්මක වූ අතර ඒ සියල්ලන්ගේම වතගොත පැටිකිරිය ඔවුනගේ ඝාතන වලට පෙරාතුව මහාචාර්ය නලින් විසින් හෙළිදරවු කර තිබීම කැපීපෙනන කාරණයක් විදියට මම දකිනවා. පිරිබාහරන් ට පෙරාතුව තමිල් සෙල්වම් ඉවත්කිරීම අනාගත යුද්ධයට පහසුවක් වනු ඇති බව නලින් කියා තිබුණා වගේම එය එසේ සිදුවුණා.

කිසි කලෙකත් පරාජය කළ නොහැකි ලෝකයේ දරුණුම ගරිල්ලා සංවිධානය වශයෙන් උළුප්පමින් බටහිර රටවල්, බටහිර මාධ්ය හා රාජ්ය නොවන සංවිධාන ගෙනගිය මානසික මෙහෙයුම, මෙරට ආරක්ෂක අංශ විසින් දියත් කළ මානුෂිය මෙහෙයුම මගින් 2009 දී තීරණාත්මකව පරාජයට පත්කළේ එවන් පසුබිමකයි. මේ අද්විතීය යුධ ජයග්රහණය වෙනුවෙන් මහාචාර්ය නලින් ද සිල්වා මහතා විසින් දක්වන ලද මතවාදී බලපෑම කිසි ලෙසකින් හෝ අවතක්සේරු කළ නොහැකියි. මහාචාර්ය නලින් ද සිල්වා යනු දශක ගණනාවක් තිස්සේ දෙමළ බෙදුම්වාදයට සහ බටහිර අධිරාජ්යවාදයට එදිරිව ඔහු විසින් ගෙනගිය අභීත මතවාදී අරගලය සිය ජීවිත කාලය තුලදී ම ප්රායෝගිකව ජයගනු ලැබූ වීරයෙකි!

මහාචාර්ය නලින්, සියල්ල සිදුවන්නේ සර්වබලධාරී මැවුම්කාර දෙවියන්ගේ කැමැත්ත අනුව බව කියන බටහිරයන්ට "අපටද දෙවියන් සිටියි" යනුවෙන් නිර්භයව අභියෝග කර ඔවුන් නිරුත්තර කර දමන්නට ද පසුබට නොවීය.

Every challengers had been shut up! Every challengers had been shut down!!

ඔබට නිවන් සුව

[QUOTE="Lovtus, post: 29785174, member: 532745"] මම මුලින්ම නලින් ද සිල්වා මහතා ගැන දැනගන්නේ 1994 / 95 වගේ කාලයේදීයි. ඒ අපේ ඉස්කෝලේ රඟහලේ සංවිධානය කරලා තිබ්බ දේශනයකින් පස්සේ. පාසල් දිනයක පාසල් වේලාවෙන් පසුව සිදුකෙරුණු ඒ දේශනය පැවැත්වුවේ මහාචාර්ය නලින් ද සිල්වා. දේශකයා හඳුන්වා දීම සිදුකලේ බෙංගමුවේ නාලක හාමුදුරුවෝ. උන්වහන්සේගේ පෞරුෂයට මුළු රංග ශාලාවම නිහඬ වෙලා ගියා. මිනිසකු ගේ මොළය සායනිකව මිය යාම, ඉලෙක්ට්රෝන - ප්රෝටෝන, මිහිඳු හිමියන් දේවානම් පියතිස්ස රජුගෙන් ඇසු ප්රශ්න සහ කුලක ආදී නොයෙකුත් කරුණු ගැන පැය දෙකක් වගේ කාලයක් දේශනය පැවැත්වුණා වගේ මතකයි. දේශනය අතර තුර අවධානය බිඳිමින් කතා කරමින් සිටි ප්රේක්ෂකයකු ට ඉතා තදින් බැන වැදුන හැටි තාම මතකයි. [B]"ඔහේට මොනවද මෙතන තියෙන කතාව? දේශනය අහගෙන ඉන්න බැරි නම් බාධා නොකර පිටවෙලා යනවා. නැත්නම් තමුන් මෙතනට ඇවිත් දේශනය කරනවා, මම ඉඳගන්නම්.." [img]https://i.imgur.com/7y3cx0r.jpg[/img] --[/B] ඊට පස්සේ මට නලින් ගැන මතකයට එන්නේ විදුසර විද්යා සඟරාවේ පළකෙරුණ අපේ ප්රවාද කියන ලිපි මාලාව නිසයි. ඒ හැම ලිපියක්ම එකක් නෑර කියවන්න මට පුළුවන් වුණා. ඒ දවස්වල ඉස්කෝලේ පුස්තකාලෙට ගිහින් හැම පුවත්පතක් වගේම දවස ගානේ කියෙවුවා. මුල් පිටුව, කතු වැකිය සහ විශේෂාංග ළිපි හැම එකක්ම කියෙවුවෙ පුදුම උනන්දුවකින්. ඒ කාලේ දෙමළ කොටි ත්රස්තවාදය නිසා මුළු රටම ගිනියම් වෙලා තිබුණේ. ඒ දවස්වල කොළඹ යනවා කියන්නේ මාරක ගමනක්. ගෙදරින් පිටවුණාට පස්සේ ආපහු ගෙදර එන්න ලැබේවිද කියලා කාටවත් ලොකු විශ්වාසයක් තිබුණේ නැහැ. හැම තැනම බෝම්බ පුපුරනවා. හැමදාම කොහේ හරි බෝම්බයක් පුපුරනවාම තමයි. ලෝකයේ දරුණුතම ත්රස්තවාදී සංවිධානය විදියට හැඳින්වුණේ LTTE දෙමළ කොටි ත්රස්තවාදී කණ්ඩායමයි. ලංකාවේ ආණ්ඩුව විතරක් නෙමෙයි ඉන්දියාවත් තිගැස්සිලා වගේ හිටියේ. මේ රටවල් දෙකේම රාජ්ය නායකයෝ දෙන්නෙක් මරාදමන්න කොටි සංවිධානයට පුළුවන් වුණා. මේ කොටි සංවිධානය මේ තරම් බලවත් වුණේ කොහොමද? මුන්ව විනාශකරන්න විදියක් ඇත්තේම නැද්ද? වගේ ප්රශ්න අපි කාටත් තිබුණා. මේ අතර රටේ ජාතික ව්යාපාරය මුල්වෙලා දෙමළ බෙදුම්වාදයට එරෙහිව රටේ ජාතික මතවාදය ශක්තිමත් කරන්න පටන් ගත්තා. මෙහි ප්රධානම චරිතයක් වුණේ මහාචාර්ය නලින් ද සිල්වා. ඔහු කාලයක් තිස්සේ එකම හඬින් කිවුවේ ඊනියා දෙමළ බෙදුම්වාදීන් විනාශ කළ හැකියි සහ එසේ විනාශ කලයුතුයි කියලා. දෙමළ ත්රස්තවාදය එතරම් බලවත් වුණේ බටහිර අධිරාජ්යවාදීන් ගේ අනුග්රහයෙන් සහ කොළඹ කේන්ද්ර කරගනිමින් ආණ්ඩුවේ ඇස්වලට වැලිගසමින් මෙරට ක්රියාත්මක වූ ඇතැම් රාජ්ය නොවන සංවිධාන ගණනාවක උපකාරයෙන් බව ඔහු පෙන්වා දුන්නා. එහෙත් පැවති කිසිම රජයක් ඔහුගේ හඬට සවන් දුන් වගක් පෙනෙන්නට තිබුණේ නැහැ. ප්රේමදාස, චන්ද්රිකා සහ රනිල් ආණ්ඩු දිගින් දිගටම LTTE ත්රස්තවාදීන්ට කප්පම් දෙමින් ඊනියා සාම සාකච්චා හරහා ප්රශ්නය බේරගන්න දැඟලුවත් ඉන් සිදුවුණේ LTTE ය තව තවත් ශක්තිමත් වීම පමණයි. අවසානයේ කෙසේ හෝ තම ජාතික අරමුණු වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නම්මවා ගැනීමට මෙරට ජාතික බලවේග සමත් වුණා. අවසානයේ මහින්ද රාජපක්ෂ ඔවුන්ගේ හඬට සවන් දුන්නා. මහාචාර්ය නලින් ද සිල්වා [B]"පොන්නම්බලම් ශීතල කොටියෙක්ද?"[/B] යන ශීර්ෂයෙන් යුතු ලිපියක් දිවයින ඉරිදා සංග්රහයට ලියලා මාසයක් වැනි කෙටි කාලයකින් නීතිඥ කුමාර් පොන්නම්බලම් ඝාතනයට ලක්වීමත් එක්ක ආණ්ඩුවේත් බුද්ධි අංශ වලත් නාඩි වැටෙන්න පටන් අරගෙන තිබෙන බව මට ඒත්තු ගියා. මීට අමතරව කොළඹ සිට ක්රියාත්මක වුණ දෙමළ සන්ධානයේ සහ රාජ්ය නොවන සංවිධාන වල ප්රධාන තැරවූ කරුවන් කිහිපදෙනෙකුම පරලොව යැවීමට යම් අදෘශ්යමාන හස්ථයක් රට වෙනුවෙන් ක්රියාත්මක වූ අතර ඒ සියල්ලන්ගේම වතගොත පැටිකිරිය ඔවුනගේ ඝාතන වලට පෙරාතුව මහාචාර්ය නලින් විසින් හෙළිදරවු කර තිබීම කැපීපෙනන කාරණයක් විදියට මම දකිනවා. පිරිබාහරන් ට පෙරාතුව තමිල් සෙල්වම් ඉවත්කිරීම අනාගත යුද්ධයට පහසුවක් වනු ඇති බව නලින් කියා තිබුණා වගේම එය එසේ සිදුවුණා. කිසි කලෙකත් පරාජය කළ නොහැකි ලෝකයේ දරුණුම ගරිල්ලා සංවිධානය වශයෙන් උළුප්පමින් බටහිර රටවල්, බටහිර මාධ්ය හා රාජ්ය නොවන සංවිධාන ගෙනගිය මානසික මෙහෙයුම, මෙරට ආරක්ෂක අංශ විසින් දියත් කළ මානුෂිය මෙහෙයුම මගින් 2009 දී තීරණාත්මකව පරාජයට පත්කළේ එවන් පසුබිමකයි. මේ අද්විතීය යුධ ජයග්රහණය වෙනුවෙන් මහාචාර්ය නලින් ද සිල්වා මහතා විසින් දක්වන ලද මතවාදී බලපෑම කිසි ලෙසකින් හෝ අවතක්සේරු කළ නොහැකියි. මහාචාර්ය නලින් ද සිල්වා යනු දශක ගණනාවක් තිස්සේ දෙමළ බෙදුම්වාදයට සහ බටහිර අධිරාජ්යවාදයට එදිරිව ඔහු විසින් ගෙනගිය අභීත මතවාදී අරගලය සිය [B]ජීවිත කාලය තුලදී ම[/B] ප්රායෝගිකව ජයගනු ලැබූ වීරයෙකි! මහාචාර්ය නලින්, සියල්ල සිදුවන්නේ සර්වබලධාරී මැවුම්කාර දෙවියන්ගේ කැමැත්ත අනුව බව කියන බටහිරයන්ට "[B]අපටද දෙවියන් සිටියි[/B]" යනුවෙන් නිර්භයව අභියෝග කර ඔවුන් නිරුත්තර කර දමන්නට ද පසුබට නොවීය. [B]Every challengers had been shut up! Every challengers had been shut down!! 💪 ඔබට නිවන් සුව 🙏[/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom