Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Prof. Nalin De Silva
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකට තියෙන්නෙ ඉතාම දීර්ඝ උත්තරයක්.

උඹේ background එක මොකක්ද?

අපි යම් දැනුම් පද්ධතියක් විග්රහ කොට බලමු.

අපිට ගැටලුවක් තියෙනව. ගැටලුව තමයි පොල් බිමට වැටීම. මෙහෙම වෙන්නෙ ඇයි කිව්වොත් ඒකට උත්තරේ මොකක්ද? උත්තරයක් දෙනව කියන්නෙ මොකක්ද?

උත්තරේ හැටියට අපි කරන්නෙ යම් කිසි ප්රවාදයක් (theory එකක්) වෙන වචන වලින් කියනවනම් කතන්දරයක් ගොඩනඟන එක.

පොල් වැටෙන එකට පුරාණ ග්රීකයො ගොඩනඟපු කතන්දරේ තමයි සියලුම වස්තූන් වලට නියමිත තැනක් තියෙනව. "බර" වස්තූන් වලට අදාල තැන තමයි පොලොව. බර නැති වස්තූන් වලට අදාල තැන තමයි අහස කියන එක.

ඔය ප්රවාදය යම් තත්ව යටතේ වලංගුයි. සංගතයි. ඒක නිසා අවුරුදු 100 ගානක් ඒක හරි ප්රවාදය විදිහට පිලිගැනුන.

නමුත් නිව්ටන් ඕකට වෙනත් ප්රවාදයක් ගොඩනැඟුව. ඒ තමයි ස්කන්ධය (mass) නම් රාශිය, තවත් එම වර්ගයේම (එනම් වෙනත් ස්කන්ධ) වෙත ආකර්ශණය වන බව, හා එම ආකර්ශණ බලය, අදාල වස්තූන්ගේ ස්කන්ධයන්ට අනුලෝමවත්, එම වස්තූන්ගේ දුරේ වර්ගයට ප්රතිලෝමවත් සමානුපාතික වන බව.

මේක හරිද?

එදා තිබුණු නිරීක්ශණ සමඟ මෙම ප්රවාදය හොඳින් ගැලපුනා. කලින් තිබ්බ ප්රවාදයට වඩා මේකෙන් ග්රහ චලිතය වගේ දේවල් උනත් පැහැදිළි කරන්න පුළුවන් උනා. ඒක නිසා නිව්ටන්ගේ තියරිය තමයි පිළිගත්තෙ.

නමුත් මේක හරිද?

ඔය තියරියෙන්, බුධගේ චලිතය හරියටම කියවෙන්නෙ නැති බව පසුව හොයාගත්ත.

1915දී අයින්ස්ටයින් අලුත්ම ප්රවාදයක් ගෙනාව. ඒකෙන් කියවුනේ, කලින් නිව්ටන් කියපු විදිහට ස්කන්ධ, තවත් ස්කන්ධ මත අද්භූත ආකර්ශණයක් නොයොදන බවත්, නමුත් ස්කන්ධයක්, අවකාශයේ පවතිනවිට, අවකාශ-කාලය වක්ර වන බවත්, හා එසේ අවකාශ-කාලයේ සිදුවන වක්රතාව නිසා වෙනත් ස්කන්ධ ආකර්ශණය වන බවත්.

මේක හරිද?

අපේ නිරීක්ශණය තමයි පොල් වැටීම.

ග්රීක ප්රවාදය, නිව්ටන් ප්රවාදය, අයින්ස්ටයින් ප්රවාදය, මේ ඔක්කොම අදාල නිරීක්ශණය විස්තර කිරීමට ගෙතූ කතන්දර පමණයි.

නමුත් බටහිර (පොදුවේ ග්රීක යුදෙව් ක්රිස්තියානි චින්තනයේ) පිළිගැනීමනම්, කතන්දරය මොකක් උනත්, පොල් සැබෑ ලෙසම පොළොවට වැටෙනවා යන්නයි.

නලින් මින් එහාටත් යනව.

නලින් කියන්නේ පොල් වැටෙනවා කියන්නේ මනසේ නිර්මාණයක් බවයි. මේක ටිකක් සංකීර්ණයි. පස්සෙ ලියන්නම්.

මූලික දේ තේරුණා කියල හිතනව.

[QUOTE="rajitha_ks, post: 19716595, member: 162025"] [SIZE=5]මේකට තියෙන්නෙ ඉතාම දීර්ඝ උත්තරයක්. උඹේ background එක මොකක්ද? අපි යම් දැනුම් පද්ධතියක් විග්රහ කොට බලමු. අපිට ගැටලුවක් තියෙනව. ගැටලුව තමයි පොල් බිමට වැටීම. මෙහෙම වෙන්නෙ ඇයි කිව්වොත් ඒකට උත්තරේ මොකක්ද? උත්තරයක් දෙනව කියන්නෙ මොකක්ද? උත්තරේ හැටියට අපි කරන්නෙ යම් කිසි ප්රවාදයක් (theory එකක්) වෙන වචන වලින් කියනවනම් කතන්දරයක් ගොඩනඟන එක. පොල් වැටෙන එකට පුරාණ ග්රීකයො ගොඩනඟපු කතන්දරේ තමයි සියලුම වස්තූන් වලට නියමිත තැනක් තියෙනව. "බර" වස්තූන් වලට අදාල තැන තමයි පොලොව. බර නැති වස්තූන් වලට අදාල තැන තමයි අහස කියන එක. ඔය ප්රවාදය යම් තත්ව යටතේ වලංගුයි. සංගතයි. ඒක නිසා අවුරුදු 100 ගානක් ඒක හරි ප්රවාදය විදිහට පිලිගැනුන. නමුත් නිව්ටන් ඕකට වෙනත් ප්රවාදයක් ගොඩනැඟුව. ඒ තමයි ස්කන්ධය (mass) නම් රාශිය, තවත් එම වර්ගයේම (එනම් වෙනත් ස්කන්ධ) වෙත ආකර්ශණය වන බව, හා එම ආකර්ශණ බලය, අදාල වස්තූන්ගේ ස්කන්ධයන්ට අනුලෝමවත්, එම වස්තූන්ගේ දුරේ වර්ගයට ප්රතිලෝමවත් සමානුපාතික වන බව. මේක හරිද? එදා තිබුණු නිරීක්ශණ සමඟ මෙම ප්රවාදය හොඳින් ගැලපුනා. කලින් තිබ්බ ප්රවාදයට වඩා මේකෙන් ග්රහ චලිතය වගේ දේවල් උනත් පැහැදිළි කරන්න පුළුවන් උනා. ඒක නිසා නිව්ටන්ගේ තියරිය තමයි පිළිගත්තෙ. නමුත් මේක හරිද? ඔය තියරියෙන්, බුධගේ චලිතය හරියටම කියවෙන්නෙ නැති බව පසුව හොයාගත්ත. 1915දී අයින්ස්ටයින් අලුත්ම ප්රවාදයක් ගෙනාව. ඒකෙන් කියවුනේ, කලින් නිව්ටන් කියපු විදිහට ස්කන්ධ, තවත් ස්කන්ධ මත අද්භූත ආකර්ශණයක් නොයොදන බවත්, නමුත් ස්කන්ධයක්, අවකාශයේ පවතිනවිට, අවකාශ-කාලය වක්ර වන බවත්, හා එසේ අවකාශ-කාලයේ සිදුවන වක්රතාව නිසා වෙනත් ස්කන්ධ ආකර්ශණය වන බවත්. මේක හරිද? අපේ නිරීක්ශණය තමයි පොල් වැටීම. ග්රීක ප්රවාදය, නිව්ටන් ප්රවාදය, අයින්ස්ටයින් ප්රවාදය, මේ ඔක්කොම අදාල නිරීක්ශණය විස්තර කිරීමට ගෙතූ කතන්දර පමණයි. නමුත් බටහිර (පොදුවේ ග්රීක යුදෙව් ක්රිස්තියානි චින්තනයේ) පිළිගැනීමනම්, කතන්දරය මොකක් උනත්, පොල් සැබෑ ලෙසම පොළොවට වැටෙනවා යන්නයි. නලින් මින් එහාටත් යනව. නලින් කියන්නේ පොල් වැටෙනවා කියන්නේ මනසේ නිර්මාණයක් බවයි. මේක ටිකක් සංකීර්ණයි. පස්සෙ ලියන්නම්. මූලික දේ තේරුණා කියල හිතනව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom