Prof. Nalin De Silva

gaminda1980

Member
Feb 14, 2016
448
69
0
යාලුවනේ නලින් ද සිල්වාට පිස්සුද ?
මිනිහට මොකක් හරි අවුලක් තියෙනවා වගේ. බටහිර විද්‍යාව බොරුයි කියනවා. ගුරුත්වයක් නැ කියනවා. අනේ මන්ද :rolleyes:

මේක 10.40 ඉදන් බලන්න

ඊට පස්සේ මේක බලන්න
 
Last edited:

gaminda1980

Member
Feb 14, 2016
448
69
0
pissu mun buddhagama th gawa gannawa ne mewata

ඔව් බන් මන් මේ ඔක්කොම බලනගමන්. මට නම් හිතෙන්නේ පිස්සුව තදයි වගේ. කිසි දෙයක් ඔප්පු කරන්නේ නැනේ
 
DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මිනිහ කියන්න දේවල් ඇත්තද බොරුද කියල කියන්න තරම් දැනුමක් මට නම් නැහැ. එත් කවුරු හරි උගත් මිනිහෙක් කියන දෙයක් අපිට තේරුනේ නැ කියල එක වෙන්න බැ, බොරු, පිස්සු කියල හිතන එක වැරදි.
    මම මෙයාගේ බටහිර විද්‍යාව බොරුවක් කියන දේශන youtube එකෙන් බැලුව. පලවෙනි පාර අහද්දී විකාරයක් වගේ. දෙතුන් පාරක් අහද්දී තේරුණා මිනිහ කියන සමහර තර්ක වෙන්න පුළුවන් කියල. බාගයක් ඇත්ත කියල ඉතුරු ටික බොරු කියනවද දන්නේ නැ.
     
    මටත් එහෙම දැනුමක් නැ. නමුත් එයා කියන දේවල් ඔප්පු කරන්නේ නැ.
    අනික හැසිරීම අන්තිමයි.
    පට්ට පල බොරුවක් කියලා කියන විද්‍යාවෙන් හොයාගත්ත දේවල් තමයි මේ ලෝකේ වැඩි හරියක් තියෙන්නේ.

    එතකොට මෙයාලා පිළිගන්නේ දෙයියෝ මැව්වා කියන එකද ?

    මෙහෙම එකක් තියෙනවා. මිනිස්සු දෙයක් වෙන්නේ කොහොමද ? හැදුනේ කොහොමද ? උනේ කොහොමද කියලා දන්නේ නැති උනාම දෙයියෝ මැව්වා කියනවා. එකට හේතු හොයන්න යනකොට කකුලෙන් අදිනවා.

    ලංකාවේ පම්පෝරි ගහන මෙයාලා මොනවද කලේ. මුකුත් නැ. හොයාගත්ත ඒවාට බැනපු එක විතරයි.

    විද්‍යාව බටහිරයි නැගෙන හිරි කියලා වෙන් කලේ කොහොමද ?

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    සේරම නිගමන මත පදනම් වෙලා තින්නේ ,පරමාණු බොම්බේ හැදුවට එක වැඩ ත් කරට සේරම නිගමන උද පදනම් වෙලා නේද කරන්න , ගුරුත්වය උනත් මොකක් උනත් අපි දැනට දකින දෙයින් තමයි විද්‍යාවෙන් කියන්නේ තව කාලෙකින් වෙන දෙයක් කියයි :)
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    සේරම නිගමන මත පදනම් වෙලා තින්නේ ,පරමාණු බොම්බේ හැදුවට එක වැඩ ත් කරට සේරම නිගමන උද පදනම් වෙලා නේද කරන්න , ගුරුත්වය උනත් මොකක් උනත් අපි දැනට දකින දෙයින් තමයි විද්‍යාවෙන් කියන්නේ තව කාලෙකින් වෙන දෙයක් කියයි :)

    ඔව් ඒ මිනිස්සු ඒ දේ හොයන නිසා. මෙයාලා ඒවාට දායක නොවී බයිලා කියනවා.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඔබ තුමාට නොතේරෙන හැමදෙයක් ම පිස්සු කියල හිතන්නෙපා.

    මෙතුමා කියන්නේ ගුරුත්වාකර්ශනය කියන්නේ යම් කිසි දෙයක් පැහැදිලි කරන්න ගොතපු කතාවක්. ඒක විද්‍යා කතන්දරයක්. මේ කතා , කතා ගොතන මනුස්සයාගේ සංස්කෘතියත් එක්ක සම්බන්ධයි.

    නිව්ටන් ගුරුත්වාකර්ශනය ගැන කියපු කතාව ට වෙනස් කතාවක් ටික කාලෙකින් albert einstein කිව්වා. එහෙම අලුත් කතාවක් කියන්න වෙන්නේ නෑනේ නිව්ටන් ගෙ කතාව ඇත්ත නං.

    මෙතුමාගේ අපේ pravada කියන පොත කියවල බලන්න විවේචනය කරන්න කලින්.
    යමක් විවේචනය කරන්න කලින් අද්යනය කරලා බලන්න. නැත්තන් ඔබතුමාගේ දැනුම ප්‍රදර්ශනය වෙනවා.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේකට තියෙන්නෙ ඉතාම දීර්ඝ උත්තරයක්.
    උඹේ background එක මොකක්ද?

    අපි යම් දැනුම් පද්ධතියක් විග්‍රහ කොට බලමු.

    අපිට ගැටලුවක් තියෙනව. ගැටලුව තමයි පොල් බිමට වැටීම. මෙහෙම වෙන්නෙ ඇයි කිව්වොත් ඒකට උත්තරේ මොකක්ද? උත්තරයක් දෙනව කියන්නෙ මොකක්ද?
    උත්තරේ හැටියට අපි කරන්නෙ යම් කිසි ප්‍රවාදයක් (theory එකක්) වෙන වචන වලින් කියනවනම් කතන්දරයක් ගොඩනඟන එක.

    පොල් වැටෙන එකට පුරාණ ග්‍රීකයො ගොඩනඟපු කතන්දරේ තමයි සියලුම වස්තූන් වලට නියමිත තැනක් තියෙනව. "බර" වස්තූන් වලට අදාල තැන තමයි පොලොව. බර නැති වස්තූන් වලට අදාල තැන තමයි අහස කියන එක.
    ඔය ප්‍රවාදය යම් තත්ව යටතේ වලංගුයි. සංගතයි. ඒක නිසා අවුරුදු 100 ගානක් ඒක හරි ප්‍රවාදය විදිහට පිලිගැනුන.

    නමුත් නිව්ටන් ඕකට වෙනත් ප්‍රවාදයක් ගොඩනැඟුව. ඒ තමයි ස්කන්ධය (mass) නම් රාශිය, තවත් එම වර්ගයේම (එනම් වෙනත් ස්කන්ධ) වෙත ආකර්ශණය වන බව, හා එම ආකර්ශණ බලය, අදාල වස්තූන්ගේ ස්කන්ධයන්ට අනුලෝමවත්, එම වස්තූන්ගේ දුරේ වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතික වන බව.

    මේක හරිද?
    එදා තිබුණු නිරීක්ශණ සමඟ මෙම ප්‍රවාදය හොඳින් ගැලපුනා. කලින් තිබ්බ ප්‍රවාදයට වඩා මේකෙන් ග්‍රහ චලිතය වගේ දේවල් උනත් පැහැදිළි කරන්න පුළුවන් උනා. ඒක නිසා නිව්ටන්ගේ තියරිය තමයි පිළිගත්තෙ.
    නමුත් මේක හරිද?

    ඔය තියරියෙන්, බුධගේ චලිතය හරියටම කියවෙන්නෙ නැති බව පසුව හොයාගත්ත.

    1915දී අයින්ස්ටයින් අලුත්ම ප්‍රවාදයක් ගෙනාව. ඒකෙන් කියවුනේ, කලින් නිව්ටන් කියපු විදිහට ස්කන්ධ, තවත් ස්කන්ධ මත අද්භූත ආකර්ශණයක් නොයොදන බවත්, නමුත් ස්කන්ධයක්, අවකාශයේ පවතිනවිට, අවකාශ-කාලය වක්‍ර වන බවත්, හා එසේ අවකාශ-කාලයේ සිදුවන වක්‍රතාව නිසා වෙනත් ස්කන්ධ ආකර්ශණය වන බවත්.

    මේක හරිද?

    අපේ නිරීක්ශණය තමයි පොල් වැටීම.

    ග්‍රීක ප්‍රවාදය, නිව්ටන් ප්‍රවාදය, අයින්ස්ටයින් ප්‍රවාදය, මේ ඔක්කොම අදාල නිරීක්ශණය විස්තර කිරීමට ගෙතූ කතන්දර පමණයි.
    නමුත් බටහිර (පොදුවේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ) පිළිගැනීමනම්, කතන්දරය මොකක් උනත්, පොල් සැබෑ ලෙසම පොළොවට වැටෙනවා යන්නයි.

    නලින් මින් එහාටත් යනව.

    නලින් කියන්නේ පොල් වැටෙනවා කියන්නේ මනසේ නිර්මාණයක් බවයි. මේක ටිකක් සංකීර්ණයි. පස්සෙ ලියන්නම්.

    මූලික දේ තේරුණා කියල හිතනව.
     
    ;)

    අනේ මචං මහන්සිය බලන්න එපා කියන්න ලියන්න. අලුත් thread එකක් දානවනම් එත් දාන්න.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ;)

    අනේ මචං මහන්සිය බලන්න එපා කියන්න ලියන්න. අලුත් thread එකක් දානවනම් එත් දාන්න.

    potha aran kiyawapan. eka tamay hondama de.
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0

    උඹේ background එක මොකක්ද?

    මම කියන්නේ නැ විද්‍යාව 100 ක් හරි කියලා. අද කියන දේ හෙට වෙනස් වෙනවා. නමුත් ඒ දේ එක පාරට බැහැර කරන්න පුළුවන්.

    මම සාමාන්යෙන් දෙයක් පිළිගන්නේ එකට සාක්ෂි තියෙන්න ඕනේ.
    මම ලියන code එකක් රන් වෙලා output එක ආවාට මදි. ඇත්තටම මට වෙන්න ඕන දේ වෙනවා. නමුත් මට දැන ගන්න ඕනේ කොහොමද ඒක වෙන්නේ. ඇයි එක වෙන්නේ කියල.

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    potha aran kiyawapan. eka tamay hondama de.

    මේකයි මචං සින් එක.
    මම මේ field එකේ නෙමේ ඉන්නේ. නමුත් ආසයි.
    මම පොත් කියන්වනවා මේ field එක ඇදලා ඒවා නෙමේ . programming පැත්තේ ඒවා.
    මම මේ ඉන්දික තොටවත්තගේ ඒවා බලාගෙන යනකොට මේක හම්බුනේ. ආස හිතුනා එකයි
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මම කියන්නේ නැ විද්‍යාව 100 ක් හරි කියලා. අද කියන දේ හෙට වෙනස් වෙනවා. නමුත් ඒ දේ එක පාරට බැහැර කරන්න පුළුවන්.

    මම සාමාන්යෙන් දෙයක් පිළිගන්නේ එකට සාක්ෂි තියෙන්න ඕනේ.
    මම ලියන code එකක් රන් වෙලා output එක ආවාට මදි. ඇත්තටම මට වෙන්න ඕන දේ වෙනවා. නමුත් මට දැන ගන්න ඕනේ කොහොමද ඒක වෙන්නේ. ඇයි එක වෙන්නේ කියල.

    උඹ විද්‍යාව කියන්නෙ මොකක්ද කියල තාම හරියටම අවබෝධ කරගෙන නෑ.

    http://monoskop.org/images/7/7e/Feyerabend_Paul_Against_Method.pdf

    මෙන්න මේක කියවපන්.
    Matrix movie එකත් ඔය ඉන්න ගමන් බලපන්.

    ඊට පස්සෙ ඉතුරු ටික කියන්නම්.
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    බුදු හාමුදුරුවන් අපි දෑසින දැකලා නැ.
    බුදු හාමුදුරුවන්ගේ හැඩ රුව අපි දන්නේ කටින් කට ආ නිසාය.

    එතකොට උන් වහන්සේගේ දේශනා (කටින් කට ආ) නිසා අපි මේ ලෝකේ ගැන මොකක් හරි අදහසක් මවා ගන්නවානම් එක වැරදි නේ ද ?
    එතකොට අල්ලා මේ ලෝකේ මැව්වා කියන කතාව එයාලා පිළිගන්න එකට අපිට මුකුත් කියන්න බැ.

    හොදම දේ සොයා බලා විසදා ගන්න එක නෙමෙයි ද ?

    නමුත් බුදුන්වහන්සේගේ දේශනා. ජිවත් වියයුතු ආකාර වගේ දේවල් පිළිබද දේශනා අද ලෝකයට අපිට 1000% ක් ගැලපෙනවා. මම උන් වහස්ගේ දර්ශනය අනුගමනය කරනවා. අදහන්නේ නැ
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මුන් වගේ බුරුවො උගන්නන හින්ද තමයි ලක්නාවේ කැම්පස් යන උන්ට කෙලවෙලා තියෙන්නේ.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Mchn nalin de silva advance wediy uttara denawa ekai.eya kiyana de anith ayata ternnne nethi hinda minihata taraha yanawa.oka tamai samanya minihek buddha dharamaya wage loku knowledge ekak explain karanna giyama wenne.ewa explain karanna puluwan enlightened kenekta witarai.

    nalin silva kiyana eka hari,gravity kiyana eka apita experience wena de.loke parama sathya eka newe.e kiyanne gravity kiyala ekak ne,but ape 5 sences experience ekata anuwa eka reality ekak apita.buduhamduruwo kivve mae siyalu dema emptiness ekak kiyala.e kiyanne arambayak ne apita penne okoma effect ekak witarai.mae effect eka tama api reality ekak widiyata dakkine.

    nalin silva dena answer eka advance wediy,gravity eka tiyenawa eka tamai ape reality eka.eth absolute truth,loke parama sathya eka newe.parama sathya tamai mae kisima deyak real newe illusion ekak.pure emptiness ekak.api hedila inne atom walin.but atom eka kohomada kiyala kawuruwath dekala ne.meka explain karanna giyama minihata taraha yanawa.