Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Prof. Nalin De Silva
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල බෞද්ධ අධිපති කතිකාව තුළ නිරතුරුව මතු කෙරෙන ජනප්‍රිය ප්‍රශ්නයක් වන්නේ ‘‘දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප්රශ්නය කුමක්ද? යන්න යි. මේ ප්‍රශ්නයට බොහෝ පිළිතුරු දෙනු ලැබ ඇතත් ප්රශ්නය දිගින් දිගටම අසනු ලැබේ. දැන් මේ ප්රශ්නය බොහෝ දෙනා විසින් අසනු ලැබුවත්, මුලින්ම මේ ප්රශ්නය ඇසුවේත් එය ජනප්‍රිය කරනු ලැබුවේත් මහාචාර්ය නලින් ද සිල්වා විසිනි. ඒසේම මේ ප්රශ්නය වඩාත්ම සවිස්තරාත්මකව සහ සංගතව ඉදිරිපත් කරනු ලැබුවේ ද ඔහු විසිනි.

පහත පළ වන්නේ 1982 දී මහාචාර්ය නලින් ද සිල්වා විසින් යථාර්ථ නැමැති සඟරාවට ලියූ ලිපියකි. එම ලිපිය 1994 දී රාවය පුවත්පතේ නැවත පළ කොට තිබුණි.

ඊළාම් අයිතිය

උතුරේ දෙමළ ජනතාව වෙන්වී තමන්ගේ ම රාජ්‍යයක් ගොඩනගා ගැනීම සඳහා කැමැත්ත, 1977 මැතිවරණයේ දී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට ජන්දය දීමෙන් පළකර ඇත. අද ද්‍ර.එ.වි.පෙ ක්‍රියා කරන්නේ එම කැමැත්තට පටහැනිව ය. එහෙත් එපමණින් ම වෙන්වීමට දෙමළ ජනතාවට ඇති උවමනාව නැති වී යැයි කිව නොහැකිය. ලන්ඩනයේ ද්‍රවිඩ එක්සත් විමුක්ති කමිටුව වැනි සංවිධාන ද්‍ර.එ.වි පෙරමුණට බාහිරව මතු වන්නේ එම අවශ්‍යතාවය දෙමළ ජනතාවට තිඛෙන බැවිනි. දෙමළ ජනතාවට එසේ වෙන්වීමට කැමැත්තක් තිබූ පමණින් ම ඔවුන්ට එවැනි අයිතියක් තිබේද? වෙන්වීමෙන් ප්‍රශ්නයට විසඳුමක් ලැබේද? වෙන්විය යුත්තේ කිනම් පන්තියක නායකත්වය යටතේද? ධනපති පන්තියේ නායකත්වය යටතේ වෙන් වේ නම් එසේ වෙන් වීම කරණකොටගෙන දෙමළ ජනතාවට යහපතක්වේද? අයහපතක් වේ නම් වෙන්වීමට විරුද්ධ විය යුතුද? යනාදී ප්‍රශ්න අද ධනපති විරෝධී දේශපාලන තලයෙහි සාකච්ජා වෙමින් පවතී.

මේ රටේ දෙමළ කථා කරන ජනතාව සිංහල ජනතාවත් සමග ම ධනපති ක්‍රමය යටතේ සූරාකෑමට ලක්ව සිටී. එයට අමතරව ඔවුන් ජාතික වශයෙන්ද පීඩනයට පත්වේ. රැකියාවන් ලබාගැනීමේ දී, විශ්ව විද්‍යාලවලට සිසුන් තෝරා ගැනීමේ දී දෙමළ ජනතාවට අවාසි වන අන්දමට කරුණු සිදු වේ. වතුකරයේ දෙමළ ජනතාව ජීවත් වන්නේ මනුෂ්‍යයනට ඔබින ආකාරයකට නොවේ.

දෙමළ ජනතාවට විශේෂ වරප්‍රසාද ලැබී ඇතැයි යන්න සිංහල ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා ධනපති සන්නිවේදන මාධ්‍යයන් විශාල උත්සාහයක් දරා ඇත. මිෂනාරි අධ්‍යාපන ක්‍රමය යටතේ යාපන අර්ධද්වීපයේ උසස් පාඨශාලා ඇතිවීමත්∙ එමගින් උසස් අධ්‍යාපනයක් ලැබීමේ පහසුකමත්දෙමළ ජනතාවට අත්වූ බවත් සැබෑ ය. ඒ හේතුකොටගෙන ඉංග්‍රීසි පාලන සමයෙහි රැකියාවක් ලබා ගැනීමේ දී දෙමළ ජනතාවට යම් වාසිගත තත්ත්වයක් ඇතිවිය. එහෙත් මෙහි දී අප විශේෂයෙන් මතක තබාගත යුත්තක් නම් එම වාසිය අත්වූයේ ඉංග්‍රීසි උගත් දෙමළ ජනතාවට බවය.

එසේ නම් ඇත්තටම සිදුවූයේ සිංහල ජනතාවට වඩා දෙමළ ජනතාවට ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා ගැනීමට ඉඩකඩ සපයා තිබීම ය. මෙහි අසාධාරණයක් වී නම් “නිදහස” ගැනීමෙන් පසුව සිංහල කථා කරන පළාත්වල ඉංග්‍රීසි අධ්‍යාපනයක් දෙන පාසල් වඩ වඩා ඇති කිරීමට පාලකයන්ට අවස්ථාව තිබුණි. නැත්නම් ඉංග්‍රීසිය දෙවන භාෂාවක් ලෙස මනාව ප්‍රගුණ කරවමින් සිංහලෙන් හා දෙමළෙන් ජනතාවට තම තමන්ගේ වැඩ කටයුතු කර ගැනීම සඳහා පහසුකම් ඇති කරලීමට තිබුණි.

එහෙත් ඔව්හි එසේ නොකළහ. එදත් අදත් කවදත් ඉංග්‍රීසි ඉගෙනීමට ලැබුණේ, ලැඛෙන්නේ ටික දෙනකුට පමණ ය. සිංහලය රාජ්‍ය භාෂාව කිරීමේ මුවාවෙන් ඉංග්‍රීසි ඉගැන්වීම තවත් සීමා කරනු ලැබී ය. රජයේ සියලු කටයුතු සිංහලෙන් කරන බවට සිංහල ජනතාවට ප්‍රතිඥා දුන් නමුත් අද වනතුරුත් එය ඉටු වී නොමැත. සිංහලයෙන් උසස් අධ්‍යාපනය ලැබුවෝ ඉංග්‍රීසි උගතුන්ගේ ගැරහුමට ලක්වෙති. සිංහල මාධ්‍යයෙන් උපාධියක් ලද්දෙකුට වඩා ඉංග්‍රීසියෙන් කථා කිරීමට හැකි සාමාන්‍ය පෙළ පොදු අධ්‍යන සහතිකය ලද්දෙකුට රැකියාවක් ලබාගැනීමේ ඉඩකඩක් ඇත.

දෙමළ ජනතාවට හිමිව තිබී යැයි කියූ වරප්‍රසාදය සිංහල ජනතාවට ලබා දීමේ මුවාවෙන් සිදු වී ඇත්තේ කුමක්ද? එක් පැත්තකින් දෙමළ උගත් තරුණයන් පීඩනයට ලක් කිරීම ය. අනෙක් පැත්තෙන්, උපරිම වශයෙන් සිංහලයෙන් පමණක් උගත් තරැණයන් මධ්‍යම හා පහළ ශ්‍රේණිවල රැකියාවන්ට සීමා කිරීම ය.

අධ්‍යාපනය පළල් කිරීම, විශ්ව විද්‍යාල හා තෘතීය අධ්‍යාපනය වැඩි කොටසකට ලබාදීම, රැකියාවන් ලබාදීම ආදිය ඉටු කිරීමේ හැකියාවක් කිසිම ධනපති ආණ්ඩුවකට නැත. එම නොහැකියාව වසා ගැනීම සඳහා සෑම ධනපති පක්ෂයක් ම විටින් විට සිංහල ජනතාව අතර ජාතිවාදය අවුස්සා ඇත. ඒ අතර සෑම ජන කොටසක්ම පීඩනයට ලක් කෙරේ.

එක් භූගෝලීය ප්‍රදේශයක ජීවත් වන, එක් සංස්කෘතියකට හිමිකම් කියන, එක් භාෂාවක් කථාකරන ජනතාවක් ලෙස දෙමළ ජනතාව ඔවුන් “දෙමළ” නිසා ම අමතර පීඩනයකට ද ලක්ව සිටිති. එසේ නම් ඔවුන්ව පීඩනයට පත් කරන රාජ්‍යයෙන් වෙන්වීමට ඔවුන්ට අයිතියක් නැත්ද?

අවුරුදු දහස් ගණනකට උඩදී සිංහලයන් එම පළාත්වල පදිංචිව සිටීම නිසා ඓතිහාසික වශයෙන් මේ පෙදෙස්වල උරුමය සිංහලයන්ට අයත් විය යුතු බව සමහරු කියති. මෙම ඓතිහාසික සාධකය කෙතරම් දුරට සත්‍යයක්දැයි නොදනිමි. එහෙත් දෙමළ ජනතාව සිංහලයන්ට කලින් උතුරේ පදිංචිව සිටි බැව් පෙන්වීමට ද සාධක ඇති බව තවත් අය කියති. මෙම ප්‍රශ්නයට විසඳුමක් ඉතිහාසඥයින්ගෙන් බලාපොරොත්තු විය නොහැක. උතුරේ කවද කවුරුන් පදිංචි වීද යන්න දැන ගැනීම තුළින් අපට කුමක් ලබාගත හැකිද? රටක හෝ ප්‍රදේශයක මුල් පදිංචි කරුවන්ට එම රට හෝ ප්‍රදේශය අයිති විය යුතුය යන තර්කය ඔස්සේ රාජ්‍ය බිහි කිරීමට හැකි යයි සිතීම ඉතාමත් හාස්‍යජනක ය.

රාජ්‍ය බිහිවන්නේ යම් යම් අවශ්‍යතාවයන් යටතේ ය. එහි පසුබිම මූලික වශයෙන් ආර්ථික උවමනාවන් ය. බාහිර සූරාකෑමකින් නිදහස්වීම මෙන් ම අභ්‍යන්තර සූරාකෑමකට ඉඩ සලසා දීම ද එම උවමනාවන් අතර වේ. එහි දී එක් පීඩනයකට එරෙහිව සටන් වදින අතර තවත් පීඩනයකට මුල පිරීම ද සිදුවේ.

දෙමළ ජනතාව අද පීඩනයකට විරුද්ධව සටන් වැදී ඇත. එහි දී නායකත්වයගෙන ඇත්තේ කිනම් පන්තියක් ද යන ප්රශ්නය මෙහිදී පැන නගී. ද්‍ර.එ.වි.පෙ. ධනපති පක්ෂයක් ලෙස එම නායකත්වයෙහි එක්තරා ප්‍රමාණයකට තවමත් රැඳී ඇත. එහෙත් දෙමළ ජනතාවගේ ධනපති පන්තියට අද වෙන්වීමක් අවශ්‍යද? වෙන්වීම අවශ්‍ය කිනම් කොටසකටද? කිනම් පංතියකට ද? ඔවුන්ට නායකත්වය සපයන්නේ කවුරුන්ද?

බොහෝ මාක්ස්වාදී පක්ෂ දෙමළ ජනතාවගේ ස්වයං නීර්ණයන අයිතිය පිළිගනියි. දෙමළ ජනතාවට අවශ්‍ය නම් වෙන්වීමේ අයිතිය ද ඔවුන්ට ඇති බව මෙම පක්ෂ නොයෙක් විට කියා ඇත. එහෙත් බොහෝ විට අපට මෙවැනි තර්කයක් ද මෙම පක්ෂ මගින් ඉදිරිපත් කරනු දක්නට ලැබී ඇත. “ධනපති පන්තියේ නායකත්වය යටතේ හෝ සුළු ධනේෂ්වර නැගිටීමක් ලෙස ඇතිවන සටනකින් දෙමළ ජනතාවට විමුක්තියක් නොලැබේ. එබැවින් දෙමළ ජනතාව කළ යුත්තේ දකුණේ පෑගෙන සිංහල ජනතාව සමග එක් වී සටන් කිරීම ය.” බැලූ බැල්මට මෙවැනි ප්‍රකාශන සාධාරණ ය. එහෙත් එක්සත් සටනක් කරන්නේ කෙසේද යන්න ගැන අදහසක් පවා නැති විටෙක එවැනි ප්‍රකාශන හුදු ප්‍රකාශන බවට පත් වේ. දෙමළ ජනතාවට වෙන්වීමට අයිතියක් ඇතැයි පිළිගනිමින් එම අයිතිය ක්‍රියාත්මකව පිළිනොගන්නා බවක් ඉන් අදහස් වේ. මෙය උගුරට හොරා බේත් කෑමට තැත් කිරීමකි.

ඒකපාක්ෂිකව ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශ කිරීමට සැරසෙන ලන්ඩන් කමිටුවට ජනතා පදනමක් තිබේදැයි දැන ගැනීමට සැරසීම මෙම පක්ෂවල තවත් ලක්ෂණයක් බවට පත්ව තිබේ. ජනතා පදනමක් තිබේද නැද්ද යන්න මැන ගන්නේ කෙසේද? ද්‍ර.එ.වි.පෙ. ඊළාම් ප්‍රකාශ කිරීමට විරුද්ධ බැවින් අප ද එය සුළුකොට තැකිය යුතු ය යන්න ප්‍රශ්නයෙන් පැන යාමේ තවත් මගකි. ආණ්ඩුව සමග සම්මුති ගසාගත් ද්‍ර.එ.වි.පෙරමුණෙන් පක්ෂපාතී සහතිකයක් ලබා ගත හැකි විමුක්තිකාමී සංවිධානයක් තිබිය හැකිද? මේ සියල්ල නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් සෙවීමට සමානය.

දෙමළ ජනතාව වෙන්වීමට අදහස් කර ඇත්නම් ඒ අයිතිය ඔවුන්ට තිඛෙන බව ප්‍රකාශ කිරීමට ධනපති විරෝධී පක්ෂ බිය වන්නේ ඇයි? ඒ අයිතිය වෙනුවෙන් කිසිම කොන්දේසියක් පැනවිය නොහැකිය. වෙන්වීමෙන් වන ආදීනව ගැන අනවශ්‍ය අවධානයක් යෙදීම, ජනතා පදනම ගැන කරුණු සෙවීම, ද්‍ර.එ.වි.පෙරමුණේ අදහස පසුපස යාම අවසාන වශයෙන් සිංහල ජාතිවාදයට යටවීමකි.

දෙමළ ජනතාවගේ විරෝධය, සිංහල ජාතියේ නාමයෙන් තමන් පීඩනයට ලක් කරන ආණ්ඩුවට මිස, සිංහල ජනතාවට නොවේ. සිංහල ජනතාවටත් දෙමළ ජනතාවටත් එකට නිවහල් විය හැකි ය. එහෙත් එයට පළමුව දෙමළ ජනතාවට වෙන්වීමට ඇති අයිතිය කොන්දේසි වරහිතව පිළිගත යුතුය.

නලින් ද සිල්වා.

උපුටා ගැනීම: http://demalageprashnaya.wordpress.com/2013/09/15/දෙමළාට-දෙමළ-වීම-නිසාම-තිබ/

[QUOTE="mldarshana, post: 19716831, member: 25657"] [SIZE=3][B]සිංහල බෞද්ධ අධිපති කතිකාව තුළ නිරතුරුව මතු කෙරෙන ජනප්‍රිය ප්‍රශ්නයක් වන්නේ ‘‘දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප්රශ්නය කුමක්ද? යන්න යි. මේ ප්‍රශ්නයට බොහෝ පිළිතුරු දෙනු ලැබ ඇතත් ප්රශ්නය දිගින් දිගටම අසනු ලැබේ. දැන් මේ ප්රශ්නය බොහෝ දෙනා විසින් අසනු ලැබුවත්, මුලින්ම මේ ප්රශ්නය ඇසුවේත් එය ජනප්‍රිය කරනු ලැබුවේත් මහාචාර්ය නලින් ද සිල්වා විසිනි. ඒසේම මේ ප්රශ්නය වඩාත්ම සවිස්තරාත්මකව සහ සංගතව ඉදිරිපත් කරනු ලැබුවේ ද ඔහු විසිනි. පහත පළ වන්නේ 1982 දී මහාචාර්ය නලින් ද සිල්වා විසින් යථාර්ථ නැමැති සඟරාවට ලියූ ලිපියකි. එම ලිපිය 1994 දී රාවය පුවත්පතේ නැවත පළ කොට තිබුණි. [/B][/SIZE] [B][SIZE=4][COLOR=Red]ඊළාම් අයිතිය[/COLOR][/SIZE][/B] [COLOR=RoyalBlue][B][SIZE=3]උතුරේ දෙමළ ජනතාව වෙන්වී තමන්ගේ ම රාජ්‍යයක් ගොඩනගා ගැනීම සඳහා කැමැත්ත, 1977 මැතිවරණයේ දී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට ජන්දය දීමෙන් පළකර ඇත. අද ද්‍ර.එ.වි.පෙ ක්‍රියා කරන්නේ එම කැමැත්තට පටහැනිව ය. එහෙත් එපමණින් ම වෙන්වීමට දෙමළ ජනතාවට ඇති උවමනාව නැති වී යැයි කිව නොහැකිය. ලන්ඩනයේ ද්‍රවිඩ එක්සත් විමුක්ති කමිටුව වැනි සංවිධාන ද්‍ර.එ.වි පෙරමුණට බාහිරව මතු වන්නේ එම අවශ්‍යතාවය දෙමළ ජනතාවට තිඛෙන බැවිනි. දෙමළ ජනතාවට එසේ වෙන්වීමට කැමැත්තක් තිබූ පමණින් ම ඔවුන්ට එවැනි අයිතියක් තිබේද? වෙන්වීමෙන් ප්‍රශ්නයට විසඳුමක් ලැබේද? වෙන්විය යුත්තේ කිනම් පන්තියක නායකත්වය යටතේද? ධනපති පන්තියේ නායකත්වය යටතේ වෙන් වේ නම් එසේ වෙන් වීම කරණකොටගෙන දෙමළ ජනතාවට යහපතක්වේද? අයහපතක් වේ නම් වෙන්වීමට විරුද්ධ විය යුතුද? යනාදී ප්‍රශ්න අද ධනපති විරෝධී දේශපාලන තලයෙහි සාකච්ජා වෙමින් පවතී. මේ රටේ දෙමළ කථා කරන ජනතාව සිංහල ජනතාවත් සමග ම ධනපති ක්‍රමය යටතේ සූරාකෑමට ලක්ව සිටී. එයට අමතරව ඔවුන් ජාතික වශයෙන්ද පීඩනයට පත්වේ. රැකියාවන් ලබාගැනීමේ දී, විශ්ව විද්‍යාලවලට සිසුන් තෝරා ගැනීමේ දී දෙමළ ජනතාවට අවාසි වන අන්දමට කරුණු සිදු වේ. වතුකරයේ දෙමළ ජනතාව ජීවත් වන්නේ මනුෂ්‍යයනට ඔබින ආකාරයකට නොවේ. දෙමළ ජනතාවට විශේෂ වරප්‍රසාද ලැබී ඇතැයි යන්න සිංහල ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා ධනපති සන්නිවේදන මාධ්‍යයන් විශාල උත්සාහයක් දරා ඇත. මිෂනාරි අධ්‍යාපන ක්‍රමය යටතේ යාපන අර්ධද්වීපයේ උසස් පාඨශාලා ඇතිවීමත්∙ එමගින් උසස් අධ්‍යාපනයක් ලැබීමේ පහසුකමත්දෙමළ ජනතාවට අත්වූ බවත් සැබෑ ය. ඒ හේතුකොටගෙන ඉංග්‍රීසි පාලන සමයෙහි රැකියාවක් ලබා ගැනීමේ දී දෙමළ ජනතාවට යම් වාසිගත තත්ත්වයක් ඇතිවිය. එහෙත් මෙහි දී අප විශේෂයෙන් මතක තබාගත යුත්තක් නම් එම වාසිය අත්වූයේ ඉංග්‍රීසි උගත් දෙමළ ජනතාවට බවය. එසේ නම් ඇත්තටම සිදුවූයේ සිංහල ජනතාවට වඩා දෙමළ ජනතාවට ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා ගැනීමට ඉඩකඩ සපයා තිබීම ය. මෙහි අසාධාරණයක් වී නම් “නිදහස” ගැනීමෙන් පසුව සිංහල කථා කරන පළාත්වල ඉංග්‍රීසි අධ්‍යාපනයක් දෙන පාසල් වඩ වඩා ඇති කිරීමට පාලකයන්ට අවස්ථාව තිබුණි. නැත්නම් ඉංග්‍රීසිය දෙවන භාෂාවක් ලෙස මනාව ප්‍රගුණ කරවමින් සිංහලෙන් හා දෙමළෙන් ජනතාවට තම තමන්ගේ වැඩ කටයුතු කර ගැනීම සඳහා පහසුකම් ඇති කරලීමට තිබුණි. එහෙත් ඔව්හි එසේ නොකළහ. එදත් අදත් කවදත් ඉංග්‍රීසි ඉගෙනීමට ලැබුණේ, ලැඛෙන්නේ ටික දෙනකුට පමණ ය. සිංහලය රාජ්‍ය භාෂාව කිරීමේ මුවාවෙන් ඉංග්‍රීසි ඉගැන්වීම තවත් සීමා කරනු ලැබී ය. රජයේ සියලු කටයුතු සිංහලෙන් කරන බවට සිංහල ජනතාවට ප්‍රතිඥා දුන් නමුත් අද වනතුරුත් එය ඉටු වී නොමැත. සිංහලයෙන් උසස් අධ්‍යාපනය ලැබුවෝ ඉංග්‍රීසි උගතුන්ගේ ගැරහුමට ලක්වෙති. සිංහල මාධ්‍යයෙන් උපාධියක් ලද්දෙකුට වඩා ඉංග්‍රීසියෙන් කථා කිරීමට හැකි සාමාන්‍ය පෙළ පොදු අධ්‍යන සහතිකය ලද්දෙකුට රැකියාවක් ලබාගැනීමේ ඉඩකඩක් ඇත. දෙමළ ජනතාවට හිමිව තිබී යැයි කියූ වරප්‍රසාදය සිංහල ජනතාවට ලබා දීමේ මුවාවෙන් සිදු වී ඇත්තේ කුමක්ද? එක් පැත්තකින් දෙමළ උගත් තරුණයන් පීඩනයට ලක් කිරීම ය. අනෙක් පැත්තෙන්, උපරිම වශයෙන් සිංහලයෙන් පමණක් උගත් තරැණයන් මධ්‍යම හා පහළ ශ්‍රේණිවල රැකියාවන්ට සීමා කිරීම ය. අධ්‍යාපනය පළල් කිරීම, විශ්ව විද්‍යාල හා තෘතීය අධ්‍යාපනය වැඩි කොටසකට ලබාදීම, රැකියාවන් ලබාදීම ආදිය ඉටු කිරීමේ හැකියාවක් කිසිම ධනපති ආණ්ඩුවකට නැත. එම නොහැකියාව වසා ගැනීම සඳහා සෑම ධනපති පක්ෂයක් ම විටින් විට සිංහල ජනතාව අතර ජාතිවාදය අවුස්සා ඇත. ඒ අතර සෑම ජන කොටසක්ම පීඩනයට ලක් කෙරේ. එක් භූගෝලීය ප්‍රදේශයක ජීවත් වන, එක් සංස්කෘතියකට හිමිකම් කියන, එක් භාෂාවක් කථාකරන ජනතාවක් ලෙස දෙමළ ජනතාව ඔවුන් “දෙමළ” නිසා ම අමතර පීඩනයකට ද ලක්ව සිටිති. එසේ නම් ඔවුන්ව පීඩනයට පත් කරන රාජ්‍යයෙන් වෙන්වීමට ඔවුන්ට අයිතියක් නැත්ද? අවුරුදු දහස් ගණනකට උඩදී සිංහලයන් එම පළාත්වල පදිංචිව සිටීම නිසා ඓතිහාසික වශයෙන් මේ පෙදෙස්වල උරුමය සිංහලයන්ට අයත් විය යුතු බව සමහරු කියති. මෙම ඓතිහාසික සාධකය කෙතරම් දුරට සත්‍යයක්දැයි නොදනිමි. එහෙත් දෙමළ ජනතාව සිංහලයන්ට කලින් උතුරේ පදිංචිව සිටි බැව් පෙන්වීමට ද සාධක ඇති බව තවත් අය කියති. මෙම ප්‍රශ්නයට විසඳුමක් ඉතිහාසඥයින්ගෙන් බලාපොරොත්තු විය නොහැක. උතුරේ කවද කවුරුන් පදිංචි වීද යන්න දැන ගැනීම තුළින් අපට කුමක් ලබාගත හැකිද? රටක හෝ ප්‍රදේශයක මුල් පදිංචි කරුවන්ට එම රට හෝ ප්‍රදේශය අයිති විය යුතුය යන තර්කය ඔස්සේ රාජ්‍ය බිහි කිරීමට හැකි යයි සිතීම ඉතාමත් හාස්‍යජනක ය. රාජ්‍ය බිහිවන්නේ යම් යම් අවශ්‍යතාවයන් යටතේ ය. එහි පසුබිම මූලික වශයෙන් ආර්ථික උවමනාවන් ය. බාහිර සූරාකෑමකින් නිදහස්වීම මෙන් ම අභ්‍යන්තර සූරාකෑමකට ඉඩ සලසා දීම ද එම උවමනාවන් අතර වේ. එහි දී එක් පීඩනයකට එරෙහිව සටන් වදින අතර තවත් පීඩනයකට මුල පිරීම ද සිදුවේ. දෙමළ ජනතාව අද පීඩනයකට විරුද්ධව සටන් වැදී ඇත. එහි දී නායකත්වයගෙන ඇත්තේ කිනම් පන්තියක් ද යන ප්රශ්නය මෙහිදී පැන නගී. ද්‍ර.එ.වි.පෙ. ධනපති පක්ෂයක් ලෙස එම නායකත්වයෙහි එක්තරා ප්‍රමාණයකට තවමත් රැඳී ඇත. එහෙත් දෙමළ ජනතාවගේ ධනපති පන්තියට අද වෙන්වීමක් අවශ්‍යද? වෙන්වීම අවශ්‍ය කිනම් කොටසකටද? කිනම් පංතියකට ද? ඔවුන්ට නායකත්වය සපයන්නේ කවුරුන්ද? බොහෝ මාක්ස්වාදී පක්ෂ දෙමළ ජනතාවගේ ස්වයං නීර්ණයන අයිතිය පිළිගනියි. දෙමළ ජනතාවට අවශ්‍ය නම් වෙන්වීමේ අයිතිය ද ඔවුන්ට ඇති බව මෙම පක්ෂ නොයෙක් විට කියා ඇත. එහෙත් බොහෝ විට අපට මෙවැනි තර්කයක් ද මෙම පක්ෂ මගින් ඉදිරිපත් කරනු දක්නට ලැබී ඇත. “ධනපති පන්තියේ නායකත්වය යටතේ හෝ සුළු ධනේෂ්වර නැගිටීමක් ලෙස ඇතිවන සටනකින් දෙමළ ජනතාවට විමුක්තියක් නොලැබේ. එබැවින් දෙමළ ජනතාව කළ යුත්තේ දකුණේ පෑගෙන සිංහල ජනතාව සමග එක් වී සටන් කිරීම ය.” බැලූ බැල්මට මෙවැනි ප්‍රකාශන සාධාරණ ය. එහෙත් එක්සත් සටනක් කරන්නේ කෙසේද යන්න ගැන අදහසක් පවා නැති විටෙක එවැනි ප්‍රකාශන හුදු ප්‍රකාශන බවට පත් වේ. දෙමළ ජනතාවට වෙන්වීමට අයිතියක් ඇතැයි පිළිගනිමින් එම අයිතිය ක්‍රියාත්මකව පිළිනොගන්නා බවක් ඉන් අදහස් වේ. මෙය උගුරට හොරා බේත් කෑමට තැත් කිරීමකි. ඒකපාක්ෂිකව ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශ කිරීමට සැරසෙන ලන්ඩන් කමිටුවට ජනතා පදනමක් තිබේදැයි දැන ගැනීමට සැරසීම මෙම පක්ෂවල තවත් ලක්ෂණයක් බවට පත්ව තිබේ. ජනතා පදනමක් තිබේද නැද්ද යන්න මැන ගන්නේ කෙසේද? ද්‍ර.එ.වි.පෙ. ඊළාම් ප්‍රකාශ කිරීමට විරුද්ධ බැවින් අප ද එය සුළුකොට තැකිය යුතු ය යන්න ප්‍රශ්නයෙන් පැන යාමේ තවත් මගකි. ආණ්ඩුව සමග සම්මුති ගසාගත් ද්‍ර.එ.වි.පෙරමුණෙන් පක්ෂපාතී සහතිකයක් ලබා ගත හැකි විමුක්තිකාමී සංවිධානයක් තිබිය හැකිද? මේ සියල්ල නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් සෙවීමට සමානය. දෙමළ ජනතාව වෙන්වීමට අදහස් කර ඇත්නම් ඒ අයිතිය ඔවුන්ට තිඛෙන බව ප්‍රකාශ කිරීමට ධනපති විරෝධී පක්ෂ බිය වන්නේ ඇයි? ඒ අයිතිය වෙනුවෙන් කිසිම කොන්දේසියක් පැනවිය නොහැකිය. වෙන්වීමෙන් වන ආදීනව ගැන අනවශ්‍ය අවධානයක් යෙදීම, ජනතා පදනම ගැන කරුණු සෙවීම, ද්‍ර.එ.වි.පෙරමුණේ අදහස පසුපස යාම අවසාන වශයෙන් සිංහල ජාතිවාදයට යටවීමකි. දෙමළ ජනතාවගේ විරෝධය, සිංහල ජාතියේ නාමයෙන් තමන් පීඩනයට ලක් කරන ආණ්ඩුවට මිස, සිංහල ජනතාවට නොවේ. සිංහල ජනතාවටත් දෙමළ ජනතාවටත් එකට නිවහල් විය හැකි ය. එහෙත් එයට පළමුව දෙමළ ජනතාවට වෙන්වීමට ඇති අයිතිය කොන්දේසි වරහිතව පිළිගත යුතුය. නලින් ද සිල්වා.[/SIZE][/B][/COLOR] උපුටා ගැනීම: [URL]http://demalageprashnaya.wordpress.com/2013/09/15/%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85%E0%B7%8F%E0%B6%A7-%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85-%E0%B7%80%E0%B7%93%E0%B6%B8-%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B8-%E0%B6%AD%E0%B7%92%E0%B6%B6/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom