Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Prof. Nalin De Silva
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි මචං දෙයක් පොළවට වැටෙන්නෙ ඇයි කියල මිනිස්සු කල්පනා කළානෙ.. ඉතිං එයාල ඒකට තියරියක් හැදුව.. පොළවෙ යම් ඇද ගැනීමක් (ගරුත්වාකර්ෂණයක්) තියෙනව ඇති කියල.. මිනිස්සු මේක මත පිහිටල සූත්‍ර පවා ගොඩ නැඟුව හැදුව m1xm2/r කියල.. ඔය සූත්‍ර වලින් කියපු පුරෝකතනත් හරි ගියා..

ඒත් අපිට ගුරුත්වාකර්ෂනය දකින්ඩ බෑ.. දැනෙන්නෙ නෑ.. ඒත් ගුරුත්වාකර්ෂණය නිසා වෙන දේවල් දකින්ඩ පුලුවන්. ඕනම දෙයක් පොළවට වැටෙනව දකින්ඩ පුලුවන්..

ගුරුත්වාකර්ෂනය කියල දෙයක් තියෙනව කියල, ඒකෙන් හදාගත්ත සූත්‍ර වලින් කරපු පුරෝකතන හරි ගියා කියල, ග්‍රුත්වාකර්ෂනය කියන සංකල්පයට විශ්වීය සර්වසාධාරණ 100% සත්‍ය පැවැත්මක් දෙන්ඩ යන්ඩ එපා.. ගුරුත්වාකර්ෂණය කියන්නෙ ඊට වඩා එහා ගිය දෙයක අතුරු ඵලයක් වෙන්ඩ පුලුවන්..

ගරුත්වාකර්ෂණය වෙනුවට අයින්ස්ටයින් වෙනම කතාවක් හැදුව.. දෙකෙන්ම වෙන්නෙ එකම දේ.. වස්තු පොළවට වැටෙනව.. ගුරුත්වාකර්ෂණයට ලොකු තැනක් දුන්න වගේ, අයින්ස්ටයින්ටත් එක පාර ලොකු තැනක් දෙන්ඩ යන්ඩ එපා.. මේ හැම දෙයක්ම මේ ලෝකෙ සිදුවීම් විස්තර කරන්ඩ, පුරෝකතනය කරන්ඩ ගොතපු කතා විතරයි.. ඒව හරි තමා.. ඒ වුණාට ඊට වඩා එහා ගිය යමක් තියෙනව..

කවදහරි නියුටන්ගෙ ගුරුත්වාකර්ෂණය, අයින්ස්ටයින්ගෙ අවකාශ කාලෙ වක්‍රවීම ඇප්ලයි කරන්ඩ බැරි තැනක් ආවම මිනිස්සු තේරුම් ගන්නව මේක නෙමේ මූලික සත්‍ය කියල

ගුරුත්වාකර්ෂණය කියන දේ අපිට ප්රත්යක්ෂයෙන් දැනගන්ඩ බෑ.. උපකල්පනය කරන්ඩ විතරයි පුලුවන්..

නලින්ද සිල්ව ප්රත්යක්ෂයෙන් හොයන දැනුමට තැන දෙන කෙනෙක්.. මිනිහට පොඩ්ඩක් තරහ යනව තමා, වයසත් එක්ක හැටි වෙන්ඩ ඇති.. ඒත් කියන දේවල් වල ලොකු අර්ථයක් තියෙනව..

[QUOTE="AnuradhaRa, post: 19721198, member: 325076"] [SIZE="5"][COLOR="Blue"]මේකයි මචං දෙයක් පොළවට වැටෙන්නෙ ඇයි කියල මිනිස්සු කල්පනා කළානෙ.. ඉතිං එයාල ඒකට තියරියක් හැදුව.. පොළවෙ යම් ඇද ගැනීමක් (ගරුත්වාකර්ෂණයක්) තියෙනව ඇති කියල.. මිනිස්සු මේක මත පිහිටල සූත්‍ර පවා ගොඩ නැඟුව හැදුව m1xm2/r කියල.. ඔය සූත්‍ර වලින් කියපු පුරෝකතනත් හරි ගියා.. ඒත් අපිට ගුරුත්වාකර්ෂනය දකින්ඩ බෑ.. දැනෙන්නෙ නෑ.. ඒත් ගුරුත්වාකර්ෂණය නිසා වෙන දේවල් දකින්ඩ පුලුවන්. ඕනම දෙයක් පොළවට වැටෙනව දකින්ඩ පුලුවන්.. ගුරුත්වාකර්ෂනය කියල දෙයක් තියෙනව කියල, ඒකෙන් හදාගත්ත සූත්‍ර වලින් කරපු පුරෝකතන හරි ගියා කියල, ග්‍රුත්වාකර්ෂනය කියන සංකල්පයට විශ්වීය සර්වසාධාරණ 100% සත්‍ය පැවැත්මක් දෙන්ඩ යන්ඩ එපා.. ගුරුත්වාකර්ෂණය කියන්නෙ ඊට වඩා එහා ගිය දෙයක අතුරු ඵලයක් වෙන්ඩ පුලුවන්.. ගරුත්වාකර්ෂණය වෙනුවට අයින්ස්ටයින් වෙනම කතාවක් හැදුව.. දෙකෙන්ම වෙන්නෙ එකම දේ.. වස්තු පොළවට වැටෙනව.. ගුරුත්වාකර්ෂණයට ලොකු තැනක් දුන්න වගේ, අයින්ස්ටයින්ටත් එක පාර ලොකු තැනක් දෙන්ඩ යන්ඩ එපා.. මේ හැම දෙයක්ම මේ ලෝකෙ සිදුවීම් විස්තර කරන්ඩ, පුරෝකතනය කරන්ඩ ගොතපු කතා විතරයි.. ඒව හරි තමා.. ඒ වුණාට ඊට වඩා එහා ගිය යමක් තියෙනව.. [COLOR="Red"]කවදහරි නියුටන්ගෙ ගුරුත්වාකර්ෂණය, අයින්ස්ටයින්ගෙ අවකාශ කාලෙ වක්‍රවීම ඇප්ලයි කරන්ඩ බැරි තැනක් ආවම මිනිස්සු තේරුම් ගන්නව මේක නෙමේ මූලික සත්‍ය කියල :yes:[/COLOR] ගුරුත්වාකර්ෂණය කියන දේ අපිට ප්රත්යක්ෂයෙන් දැනගන්ඩ බෑ.. උපකල්පනය කරන්ඩ විතරයි පුලුවන්.. නලින්ද සිල්ව ප්රත්යක්ෂයෙන් හොයන දැනුමට තැන දෙන කෙනෙක්.. මිනිහට පොඩ්ඩක් තරහ යනව තමා, වයසත් එක්ක හැටි වෙන්ඩ ඇති.. ඒත් කියන දේවල් වල ලොකු අර්ථයක් තියෙනව..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom