Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Prof. Nalin De Silva
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් වැරදි නිවැරදි කරපන් කව්රු හරි ..................!

newton කියල කෙනෙක් apple ගහක් යට ඉඳගෙන ඉන්නවා. එකපාරටම apple ගෙඩියක් බිමට වැටෙනවා. newton උපකල්පනය කරනවා පොළොවේ තියෙන බලයක් නිසා apple ගෙඩිය බිමට වැටෙනවා කියලා. පස්සේ newton කියනවා එම බලය apple ගෙඩියේ ස්කනදයට හා තව්රණයට අනුලෝමව සමානුපාතිකයි කියලා.

ලංකාවෙත් ඔහොම සිද්දියක වෙනවා

සිරිපාල කියල කෙනෙක් පොල් ගහක් යට ඉඳගෙන ඉන්නවා. එකපාරටම පොල් ගෙඩියක් බිමට වැටෙනවා. සිරිපාල උපකල්පනය කරනවා අපිට පෙන්නේ නැති වස්තුවකින් පොල් ගෙඩිය ගහට තියල ගැටගහන් ඉන්නවා කියලා. පස්සේ සිරිපාල කියනවා පොල් ගෙඩිය ගහට තියල අල්ලන් ඉන්න වස්තුවට ඕන උනාම පොල්ගෙඩිය අත්හරිනවා කියල.

newton කියන බලය අපේ පංච ඉන්ද්‍රියන්ට අහු වෙනවද ?.......... නැහැ

සිරිපාල කියන වස්තුව අපේ පංච ඉන්ද්‍රියන්ට අහු වෙනවද ?.......... නැහැ

දැන් කියපන් බලන්ට ඔය දෙකෙන් මොකද්ද්ද හරි කියලා ?

[QUOTE="praveensalinda, post: 19723350, member: 347826"] [SIZE="5"][B]මන් වැරදි නිවැරදි කරපන් කව්රු හරි ..................! newton කියල කෙනෙක් apple ගහක් යට ඉඳගෙන ඉන්නවා. එකපාරටම apple ගෙඩියක් බිමට වැටෙනවා. newton උපකල්පනය කරනවා පොළොවේ තියෙන බලයක් නිසා apple ගෙඩිය බිමට වැටෙනවා කියලා. පස්සේ newton කියනවා එම බලය apple ගෙඩියේ ස්කනදයට හා තව්රණයට අනුලෝමව සමානුපාතිකයි කියලා. ලංකාවෙත් ඔහොම සිද්දියක වෙනවා සිරිපාල කියල කෙනෙක් පොල් ගහක් යට ඉඳගෙන ඉන්නවා. එකපාරටම පොල් ගෙඩියක් බිමට වැටෙනවා. සිරිපාල උපකල්පනය කරනවා අපිට පෙන්නේ නැති වස්තුවකින් පොල් ගෙඩිය ගහට තියල ගැටගහන් ඉන්නවා කියලා. පස්සේ සිරිපාල කියනවා පොල් ගෙඩිය ගහට තියල අල්ලන් ඉන්න වස්තුවට ඕන උනාම පොල්ගෙඩිය අත්හරිනවා කියල. newton කියන බලය අපේ පංච ඉන්ද්‍රියන්ට අහු වෙනවද ?.......... නැහැ සිරිපාල කියන වස්තුව අපේ පංච ඉන්ද්‍රියන්ට අහු වෙනවද ?.......... නැහැ දැන් කියපන් බලන්ට ඔය දෙකෙන් මොකද්ද්ද හරි කියලා ?[/B] [/SIZE] :baffled: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom