Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Prof. Nalin De Silva
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්ත සියල්ල මනසේ නිර්මාණ කියල තේරුම් ගන්න නලීන් කියන කං ඉන්න ඕනෙ නෑ බුද්ධාගමේ තියෙනව තමා

ඒත් අවංකවම කියපං උඹ මිනිස්සු මැරිල ඕනෙ තරම් බණ ගෙවල් වල ගිහිං ඇතිනෙ දවස් හතෙන් කියනව තුන් මාසෙන් කියනව අවුරුද්දෙන් කියනව පෙලක් උන් අවුරුද්ද ගානෙ කියනව එක බණ ගෙදරක එක හාමුදුරු නමක් එක බණකදි අපි ලෝකය දකින්නෙ කොහොමද, ඇයි මේක මනසේ නිර්මාණයක් වෙන්නෙ කියල පැහැදිලි කල්ල දීල තියෙනවද

උඹ හිතනවද එහෙම පැහැදිලි කලොත් පහුවෙනිද ඒ හාමුදුරුවන්ට පිස්සෙක් කියල අහගන්න වෙන එකක් නෑ කියල

ඒ නිසා ඔව් බං එහෙම පරිසරේක හැදුනු අපිට ඕක තේරුං ගන්න නලීන් ද සිල්වා කියනකං ඉන්න වුනා තමා මක් කරන්නද

අපි දකින විඳින සියල්ල පමණක් නෙමේ නලීන් කියන්නෙ මනස පවා මනසේ නිර්මාණයක් කියල

සියල්ල ප්‍රවාද හරියට කියෙව්වොත් තේරෙයි නලීන් බොරු කියන්නෙ සියලුම ප්‍රවාද වලට බුද්ධාගමේ නිවනට යන මාර්ගයට පවා නලීන් බොරුය කියල තියෙනව

නලීන් කියන්නෙ අපිට ඇත්ත දකින්න විඳින්න බෑ, අපි ජීවත් වෙන්නෙ බොරුවෙ, ඒ බොරුව අපිට ප්‍රයෝජනවත් වෙනව, අපි ප්‍රයෝජන අරං ඒ බොරුව අතෑරල දාන්න ඕනෙ බොරුව අදහන්නැතුව

විද්‍යාවට වෙනම බොරු මදිවට පට්ටපල් බොරු කියනව වියුක්ත ප්‍රවාද (abstract theory) වලිං සංයුක්ත සිදුවීම් (concrete) පහදන නිසා

බොරුව බොරු බව තේරුම් ගන්න කියල විතරයි කියන්නෙ නැතුව බොරුව පාවිච්චි කරන්න එපා කියල නෙමේ

සරලව කියනවනං නලීන් කියනව පුටුව කියල දෙයක් නෑලු

ඉතිං ඇත්තනෙ බං අපේ මොන ඉන්ද්රියටද පුටුව ගෝචර වෙන්නෙ ඇහැට මොකක්දෝ හැඩතලයක් තැනිං තැන එක එක පාටට පේන්ව, හමට මොකක්දෝ තද දෙයක් දැනෙනව, අපි ඔය ටික එකතු කල්ල මනසින් ගොඩනගාගන්නව මෙන්න මෙතන පුටුවක් කියල දෙයක් තියෙනව වගේ, එතකොට පුටුව කොහෙද තියෙන්නෙ ? අපේ මනසෙනෙ බං. එතකොට අපේ මනසෙ තියෙන දෙයක් අපෙන් තොරව වෙනම එතන තියෙනව කියන්නෙ කොහොමද ?

පුටුව කියල දෙයක් නෑ තමා, ඒ වුනාට නලීන් කියන්නෑ පුටුවල ඉඳගන්න එපා කියල නලීනුත් පුටුවල තමා ඉඳගන්නෙ

[QUOTE="WhiteWalker, post: 19723993, member: 548558"] [SIZE="4"]ඇත්ත සියල්ල මනසේ නිර්මාණ කියල තේරුම් ගන්න නලීන් කියන කං ඉන්න ඕනෙ නෑ බුද්ධාගමේ තියෙනව තමා :yes: :yes: ඒත් අවංකවම කියපං උඹ මිනිස්සු මැරිල ඕනෙ තරම් බණ ගෙවල් වල ගිහිං ඇතිනෙ දවස් හතෙන් කියනව තුන් මාසෙන් කියනව අවුරුද්දෙන් කියනව පෙලක් උන් අවුරුද්ද ගානෙ කියනව එක බණ ගෙදරක එක හාමුදුරු නමක් එක බණකදි අපි ලෝකය දකින්නෙ කොහොමද, ඇයි මේක මනසේ නිර්මාණයක් වෙන්නෙ කියල පැහැදිලි කල්ල දීල තියෙනවද :dull: :dull: උඹ හිතනවද එහෙම පැහැදිලි කලොත් පහුවෙනිද ඒ හාමුදුරුවන්ට පිස්සෙක් කියල අහගන්න වෙන එකක් නෑ කියල :sorry: :sorry: ඒ නිසා ඔව් බං එහෙම පරිසරේක හැදුනු අපිට ඕක තේරුං ගන්න නලීන් ද සිල්වා කියනකං ඉන්න වුනා තමා මක් කරන්නද :( :( අපි දකින විඳින සියල්ල පමණක් නෙමේ නලීන් කියන්නෙ මනස පවා මනසේ නිර්මාණයක් කියල :yes: :yes: සියල්ල ප්‍රවාද හරියට කියෙව්වොත් තේරෙයි නලීන් බොරු කියන්නෙ සියලුම ප්‍රවාද වලට බුද්ධාගමේ නිවනට යන මාර්ගයට පවා නලීන් බොරුය කියල තියෙනව :yes: :yes: නලීන් කියන්නෙ අපිට ඇත්ත දකින්න විඳින්න බෑ, අපි ජීවත් වෙන්නෙ බොරුවෙ, ඒ බොරුව අපිට ප්‍රයෝජනවත් වෙනව, අපි ප්‍රයෝජන අරං ඒ බොරුව අතෑරල දාන්න ඕනෙ බොරුව අදහන්නැතුව :yes: :yes: විද්‍යාවට වෙනම බොරු මදිවට පට්ටපල් බොරු කියනව වියුක්ත ප්‍රවාද (abstract theory) වලිං සංයුක්ත සිදුවීම් (concrete) පහදන නිසා :yes: :yes: බොරුව බොරු බව තේරුම් ගන්න කියල විතරයි කියන්නෙ නැතුව බොරුව පාවිච්චි කරන්න එපා කියල නෙමේ :no: :no: සරලව කියනවනං නලීන් කියනව පුටුව කියල දෙයක් නෑලු :dull: :dull: ඉතිං ඇත්තනෙ බං අපේ මොන ඉන්ද්රියටද පුටුව ගෝචර වෙන්නෙ ඇහැට මොකක්දෝ හැඩතලයක් තැනිං තැන එක එක පාටට පේන්ව, හමට මොකක්දෝ තද දෙයක් දැනෙනව, අපි ඔය ටික එකතු කල්ල මනසින් ගොඩනගාගන්නව මෙන්න මෙතන පුටුවක් කියල දෙයක් තියෙනව වගේ, එතකොට පුටුව කොහෙද තියෙන්නෙ ? අපේ මනසෙනෙ බං. එතකොට අපේ මනසෙ තියෙන දෙයක් අපෙන් තොරව වෙනම එතන තියෙනව කියන්නෙ කොහොමද ? :eek: :eek: පුටුව කියල දෙයක් නෑ තමා, ඒ වුනාට නලීන් කියන්නෑ පුටුවල ඉඳගන්න එපා කියල නලීනුත් පුටුවල තමා ඉඳගන්නෙ :yes: :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom