Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Prof. Nalin De Silva
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුරුත්වාකර්ෂණය නිව්ටන් ඒ කාලෙට සාපේක්ෂ විදියට තේරුම්ගත්ත. අයින්ස්ටයින් ඒක වර්තමානයට සාපේක්ෂව තේරුම් කරල දුන්න.

ඒ සාපේක්ෂතාව මිනිස්සුන්ගෙ අවශ්‍යතා එක්ක නිර්මාණය වෙන දෙයක්.

(මේක තමා නලින්ද සිල්ව කියන එක. මේ තියෙන්නෙ මට අවබෝධ වෙන විදිය )

ඒක නිසා තමා ඔය හොයාගන්න එකක්වත් ඉවර වෙන්නෙ නැත්තෙ. මිනිස්සු ආශාව නැති කරල බැලුවට පස්සෙ සත්‍ය තේරුම් යයි. එතකන් වෙන්නෙ අපේ අවශ්‍යතාවට ගැලපෙන්න තියරි හැදෙන එකයි. ඒ දේ සත්‍යට ආසන්න වෙන්න තියෙන ඉඩනන් බොහොම අඩුයි.

නිකමට හිතපන්කො ගෙදර තියෙන වංගෙඩිය වෙනුවට අපි බ්ලෙන්ඩරයක් ගන්නෙ වැඩ අඩු කරගන්න කියලනෙ. එහෙම උනා කියල අපිට වැඩ වල අඩුවක් වෙලා තියෙනව කියල පෙන්න තියෙනවද?

ඉස්සර ගම්වල මිනිස්සුන්ට පෝයකට පන්සලට යන්න හවසට පන්සලට යන්න අවුරුද්දට කැවුම් ටික ගෙදරම උයන්න කොච්චර නිදහසක් තිබ්බද? ඒත් මෙච්චර අරක මේක තියෙනකාලෙ ජීවත්වෙන අපිට එහෙම නිදහසක් තියෙනවද?

අපි නිදහස කියල ආසාවල් වැඩි කරගන්න ගන්න අපේ සැබෑ නිදහස ඈත් වෙනව. අපි කරන්නෙ අපේ අශාවක් නිසා හටගන්න දෙයක් වෙනුවෙන් විසදුමක් හොයන එක.

බුදුරජාණන්වහන්සේ කරේ අසාව නැති කරගැනීමට ක්‍රමයක් හොයපු එක සහ රහතන්වහන්සේලා කරේ ඒ පාරෙ ගමන් කරපු එක. බුදුදහම සහ විද්‍යාව සම්පූර්ණයෙන් වෙනස්. අද විද්‍යාවෙන් හොයාගන්න දේවල් බුදුදහමට ගැලපෙන්න පුළුවන් සමහර වෙලාවට නමුත් සම්පූර්ණයෙන් නෙවෙයි.

ඒකයි විද්යාවෙයි බුද්ධාගමෙයි තියෙන වෙනස.

නවතිකන් පවතින්න කියල දීල නවතින විදියත් කියල දීපු දැනුමකත් නැවැත්මක් නැතුව පැවැත්මක් තියාගන්න හොයන දැනුමකුත් අතරෙ ලොකු වෙනස්කම් තියෙනව.

[QUOTE="හෙළයෙක්, post: 19724655, member: 503645"] [SIZE=4][B]ගුරුත්වාකර්ෂණය නිව්ටන් ඒ කාලෙට සාපේක්ෂ විදියට තේරුම්ගත්ත. අයින්ස්ටයින් ඒක වර්තමානයට සාපේක්ෂව තේරුම් කරල දුන්න. ඒ සාපේක්ෂතාව මිනිස්සුන්ගෙ අවශ්‍යතා එක්ක නිර්මාණය වෙන දෙයක්. (මේක තමා නලින්ද සිල්ව කියන එක. මේ තියෙන්නෙ මට අවබෝධ වෙන විදිය :rolleyes:) ඒක නිසා තමා ඔය හොයාගන්න එකක්වත් ඉවර වෙන්නෙ නැත්තෙ. මිනිස්සු ආශාව නැති කරල බැලුවට පස්සෙ සත්‍ය තේරුම් යයි. එතකන් වෙන්නෙ අපේ අවශ්‍යතාවට ගැලපෙන්න තියරි හැදෙන එකයි. ඒ දේ සත්‍යට ආසන්න වෙන්න තියෙන ඉඩනන් බොහොම අඩුයි. නිකමට හිතපන්කො ගෙදර තියෙන වංගෙඩිය වෙනුවට අපි බ්ලෙන්ඩරයක් ගන්නෙ වැඩ අඩු කරගන්න කියලනෙ. එහෙම උනා කියල අපිට වැඩ වල අඩුවක් වෙලා තියෙනව කියල පෙන්න තියෙනවද? ඉස්සර ගම්වල මිනිස්සුන්ට පෝයකට පන්සලට යන්න හවසට පන්සලට යන්න අවුරුද්දට කැවුම් ටික ගෙදරම උයන්න කොච්චර නිදහසක් තිබ්බද? ඒත් මෙච්චර අරක මේක තියෙනකාලෙ ජීවත්වෙන අපිට එහෙම නිදහසක් තියෙනවද? අපි නිදහස කියල ආසාවල් වැඩි කරගන්න ගන්න අපේ සැබෑ නිදහස ඈත් වෙනව. අපි කරන්නෙ අපේ අශාවක් නිසා හටගන්න දෙයක් වෙනුවෙන් විසදුමක් හොයන එක. බුදුරජාණන්වහන්සේ කරේ අසාව නැති කරගැනීමට ක්‍රමයක් හොයපු එක සහ රහතන්වහන්සේලා කරේ ඒ පාරෙ ගමන් කරපු එක. බුදුදහම සහ විද්‍යාව සම්පූර්ණයෙන් වෙනස්. අද විද්‍යාවෙන් හොයාගන්න දේවල් බුදුදහමට ගැලපෙන්න පුළුවන් සමහර වෙලාවට නමුත් සම්පූර්ණයෙන් නෙවෙයි. ඒකයි විද්යාවෙයි බුද්ධාගමෙයි තියෙන වෙනස. නවතිකන් පවතින්න කියල දීල නවතින විදියත් කියල දීපු දැනුමකත් නැවැත්මක් නැතුව පැවැත්මක් තියාගන්න හොයන දැනුමකුත් අතරෙ ලොකු වෙනස්කම් තියෙනව. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom