Professional පම්පොරී

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    මේක මට පොඩි කාලේ ඉදන් තියන ප්‍රශ්නයක්..ඔය සමහරු ලොකුවට තමන් රට ගිහින් මෙහෙම කරා , අරම කරා කියලා කියවන්නේ, මම දන්නවා මෙහෙම ඩයල් එකක් ඌ කරන වැඩ ඇහුවොත් පිස්සු හැදෙයි...මට මේ කතා අහන කොට හිතෙන්නේ යකෝ ඔය කියන මනුස්සයාට ජීවිතේ normal දේවල් වෙන්නේ නැද්ද..හැමදාම පොර මානිසිකත්වයෙන්ඩ ඉන්නේ..
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඔයවගේ ටෝක් හිතට වද්දගෙන thread දාන්නේ ඒ ටෝක් වලට තමන් ව compare කරගෙන හිත රිද්දගන්න උන් .

    තමන් කැමති දේ කරන් තමන්ගේ ගමනක් යන උන් ඔය ටෝක් අහල හිනාවෙලා නිකන් ඉන්නවා
     
    • Like
    Reactions: Honda.putha

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,065
    113
    මේක මට පොඩි කාලේ ඉදන් තියන ප්‍රශ්නයක්..ඔය සමහරු ලොකුවට තමන් රට ගිහින් මෙහෙම කරා , අරම කරා කියලා කියවන්නේ, මම දන්නවා මෙහෙම ඩයල් එකක් ඌ කරන වැඩ ඇහුවොත් පිස්සු හැදෙයි...මට මේ කතා අහන කොට හිතෙන්නේ යකෝ ඔය කියන මනුස්සයාට ජීවිතේ normal දේවල් වෙන්නේ නැද්ද..හැමදාම පොර මානිසිකත්වයෙන්ඩ ඉන්නේ..
    Poddak e wage unge jathake balapanko. Loweth adu kule. Thawa ekekta goda yanna wachanekin wath udawwak na pamporiya witharai. Kule aula. :rolleyes: Kule aulak naththan bijja podi.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    මේක මට පොඩි කාලේ ඉදන් තියන ප්‍රශ්නයක්..ඔය සමහරු ලොකුවට තමන් රට ගිහින් මෙහෙම කරා , අරම කරා කියලා කියවන්නේ, මම දන්නවා මෙහෙම ඩයල් එකක් ඌ කරන වැඩ ඇහුවොත් පිස්සු හැදෙයි...මට මේ කතා අහන කොට හිතෙන්නේ යකෝ ඔය කියන මනුස්සයාට ජීවිතේ normal දේවල් වෙන්නේ නැද්ද..හැමදාම පොර මානිසිකත්වයෙන්ඩ ඉන්නේ..
    Lakepankawe basics aul Lol
    Manussayek hambunama oyata kohomada kiyala nemei ahanne, karana rassawa Lol