Professional Email

0cean

Member
May 25, 2017
841
58
0
N/A
මචන් Professional email එකක් හදනකොට පාවිච්චි කරන්න පුළුවන් code, names, words මොනවද තියෙන්නේ...? (Ex: lk, mail, info, etc)
උදාහරණයක් විදියට මගේ නම් Logan Paul නම් මට [email protected] කියලා username එක හදා ගන්න පුළුවන්.
එත් බොහෝ දුරට මේ username එක available නැහැ. එතකොට හුගක් අය කරන්නේ නම අගට උපන් වර්ෂය හරි ඉලක්කමක් හරි දාන එක.
Example: [email protected] / [email protected] / [email protected]
මෙහෙම කරන්නේ නැතුව ටිකක් හොද, කෙටි email/gmail එකක් හදා ගන්න පුළුවන් ක්‍රම මොනවද තියෙන්නේ...?

Example:
[email protected]
[email protected]
[email protected] (Domain එකක් යොදා ගැනීම. )
[email protected] (වෙනත් service provider කෙනෙක් යොදා ගැනීම. )


මට දැනට හොද email එකක් තියනවා. එත් අවුලකට තියෙන්නේ මේක ප්‍රසිද්ද provider කෙනෙක්ට අයත් එකක් නෙවෙයි.
ඉතින් සමහර අයට mail එක දුන්නම මට වැරදිලා කියලා හිතලා ඒ අය මගේ domain name එක අයින් කරලා අගට @gmail.com, @ymail.com වගේ කැලි add කරනවා.
එකයි දැනට Gmail එකක් හදාගන්න බැලුවේ.


- updated.
 
Last edited:

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    gmail ekak hadapan. anikwa professional na ban CV walata dammama echchara piliganimak na
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113


    Thanks.



    දිග වැඩියි බන්. Personal Mail එකකටනම් හොදයි. එත් Professional Mail එකක ගැලපෙන්නේ නැහැ.
    හදිස්සියකට Boss එහෙම mail එක අහපුවම, sir, Rathmayake Mudiyanselage Logan Paul two @ gmail dot com. :sorry:

    first of all. බොස්ට මැනේජර් ට CEO ට සර් කියන පුරුද්ද නවත්තමන්. Mr. නම කියලා කතා කරපන්. උට Phd එකක් තියේනම Dr. නම කියලා කතා කරපන්.

    වැඩවසම් යුගයේ නෙමෙයි දැන් ඉන්නේ
     

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A

    දිග වැඩියි බන්. මේ වගේ ඒවා Guess කරන්න අමාරු නිසා online service වලට register වෙනකොට පාවිච්චි කරන්න හොදයි.

    custom domain ekak thiyenakota oya prashne ne

    custom domail එකට වාර්ෂිකව payment කරන්න තියන එක කරදරයි බන්.

    gmail ekak hadapan. anikwa professional na ban CV walata dammama echchara piliganimak na

    Gmail එකක් තමයි බැලුවේ බන්. ප්‍රශ්නෙකට තියෙන්නේ හොද username එකක් නැති එක.
    දැනට බැලුවේ මුලකුරු දාලා gmail එක හදන්න. එත් තව අකුරු හතරක් ඕන. අන්තිම අකුරු දෙකට lk වගේ දාන්න පුළුවන්. එත් තව අකුරු දෙකක් ඉතුරු වෙනවා.

    lp**[email protected]

    1st name with initials danna :)

    ඔව් එක හොදයි.
    පොඩි අවුලකට තියෙන්නේ දැනට username එක available නැති එක බන්.

    first of all. බොස්ට මැනේජර් ට CEO ට සර් කියන පුරුද්ද නවත්තමන්. Mr. නම කියලා කතා කරපන්. උට Phd එකක් තියේනම Dr. නම කියලා කතා කරපන්.

    වැඩවසම් යුගයේ නෙමෙයි දැන් ඉන්නේ

    Yep. I completely agree with you. :yes:

    [email protected] තමයි ගැලපෙන්නෙ.

    mail@lastname/initials.com
    මෙහෙම කරන්නනම් custom domain එකක් ගන්න වෙනවා නේද..?
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Tech side eke job ekak nam protonmail try karala balanna. encrypted emails dena ekak. tech ung athara tikak prasiddai. namuth SMTP / POP, IMAP access denne naha pro ewata witharai.