Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
professional Exams Guide
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SCJP තියෙනවා බන් ඒක නෑ කියල කියන්නේ IJTS java කඩේට යන උන් විතරයි ඒ මොකද කියනවා නම් IJTS එකෙන් උන්ට කියල දීල තියෙන්නෙ එහෙමයි

මුලදි කතාවක් ගියා ඔරකල් එක සන් එක ගත්තයින් පස්සේ SCJP එක මාරු වෙනවා ඒ වෙනුවට ප්‍රැක්ටිකල් එක්සෑම් එකක් එනවා කියල ඒක කියන්න ගත්තෙත් IJTS java කඩේ අයම තමා ඒත් මචන් පොඩ්ඩක් හිතපන් මොක් එක්සෑම් එකක් වෙනුවට ප්‍රැක්ටිකල් එකක් දැම්මොත් ඔරකල් එකට වෙනමම සෙට් එකක් දාන්න වෙනවා ඒ එකසෑම් වල මාර්කින් කරන්න ඒ හින්ද උන් ඒ වගේ වැඩකට යන්නෙ නෑ

අනික් සීන් එක තමා දැනට උන්ගෙ තියෙන එක්සෑම් සට්රක්ටර් එක සම්පූර්ණයෙන්ම මාරු කරන්න වෙනවා ඒ හින්ද උන්ට එහෙම කරල ඇද ගෙන නා ගන්න උවමනාවකුත් නෑ ඒ හින්ද බය වෙන්න එපා සන් සර්ටිෆිකේෂන් එක වෙනස් වෙන්නෙ නෑ

මේ තියෙන්නෙ සන් සයිට් එක ඒකෙ කිසිම සදහනක් නෑ එහෙම එක්සෑම් වෙනස් කරනවා කියල ඒ හින්ද ඔය එක එකාගෙ බොරු වලට රැවටෙන්න එපා

තවත් සීන් එකක් කාලයක් IJTS එකෙන් කිවුවා BSC(JAVA programming) කියල ඩිග්රි එකක් උන් දෙනවා කියල එහෙම එකක් ලන්කාවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ රෙජිස්ටර් වෙලත් නෑ සන් මයික්‍රො සිස්ටම් එකේ සයිට් එකේ කියලත් නෑ ලෝකෙ වෙන කිසිම කැම්පස් එහෙක කොලේජ් එහෙක ජාවා වලට විතරක් එහෙම ඩිග්රියක් දෙන්නෙ ත් නෑ ඒ හින්ද ඒ බොරුවට අහුවෙලා ලක්ෂ 4ක් වියදම් කරන්න එපා

[QUOTE="smaldeniya, post: 7611209, member: 20043"] SCJP තියෙනවා බන් ඒක නෑ කියල කියන්නේ IJTS java කඩේට යන උන් විතරයි ඒ මොකද කියනවා නම් IJTS එකෙන් උන්ට කියල දීල තියෙන්නෙ එහෙමයි මුලදි කතාවක් ගියා ඔරකල් එක සන් එක ගත්තයින් පස්සේ SCJP එක මාරු වෙනවා ඒ වෙනුවට ප්‍රැක්ටිකල් එක්සෑම් එකක් එනවා කියල ඒක කියන්න ගත්තෙත් IJTS java කඩේ අයම තමා ඒත් මචන් පොඩ්ඩක් හිතපන් මොක් එක්සෑම් එකක් වෙනුවට ප්‍රැක්ටිකල් එකක් දැම්මොත් ඔරකල් එකට වෙනමම සෙට් එකක් දාන්න වෙනවා ඒ එකසෑම් වල මාර්කින් කරන්න ඒ හින්ද උන් ඒ වගේ වැඩකට යන්නෙ නෑ අනික් සීන් එක තමා දැනට උන්ගෙ තියෙන එක්සෑම් සට්රක්ටර් එක සම්පූර්ණයෙන්ම මාරු කරන්න වෙනවා ඒ හින්ද උන්ට එහෙම කරල ඇද ගෙන නා ගන්න උවමනාවකුත් නෑ ඒ හින්ද බය වෙන්න එපා සන් සර්ටිෆිකේෂන් එක වෙනස් වෙන්නෙ නෑ [URL="http://in.sun.com/training/certification/java/index.xml"]මේ තියෙන්නෙ[/URL] සන් සයිට් එක ඒකෙ කිසිම සදහනක් නෑ එහෙම එක්සෑම් වෙනස් කරනවා කියල ඒ හින්ද ඔය එක එකාගෙ බොරු වලට රැවටෙන්න එපා තවත් සීන් එකක් කාලයක් IJTS එකෙන් කිවුවා BSC(JAVA programming) කියල ඩිග්රි එකක් උන් දෙනවා කියල එහෙම එකක් ලන්කාවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ රෙජිස්ටර් වෙලත් නෑ සන් මයික්‍රො සිස්ටම් එකේ සයිට් එකේ කියලත් නෑ ලෝකෙ වෙන කිසිම කැම්පස් එහෙක කොලේජ් එහෙක ජාවා වලට විතරක් එහෙම ඩිග්රියක් දෙන්නෙ ත් නෑ ඒ හින්ද ඒ බොරුවට අහුවෙලා ලක්ෂ 4ක් වියදම් කරන්න එපා [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom