Professional Qualifications IT

TheRockSays

Well-known member
  • Aug 5, 2014
    1,603
    483
    83
    The Past
    blog.thedonkeyengine.com
    මචන් මම දැනට IT Support field එකේ වැඩ කරන්නේ.. professional qualifications ටිකක් හදාගන්න ඔනෙ කියල හිතුන. දැනට වැඩකරන්නෙ Office365, AD, Microsoft based cloud services වගේ දේවල් එක්ක. weekends වල කරල ගොඩ දාගන්න පුලුවන් වැඩක් තියෙන courses ටිකක් දන්න කෙනෙක් කියපන්කො
     
    • Like
    Reactions: Hora_Nariya