Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Professionalism in SL workplaces
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Bad_horse" data-source="post: 26612556" data-attributes="member: 577456"><p>ඕක ඒ tiktok එක කරන කෙනා ගොඩක් වෙලාවට සයිටම් හරි erpm කෙනෙක්. යාළුවො සෙට් එකත් එහෙමනේ. ඕක ආණ්ඩුවේ කැම්පස් වල වෛද්‍ය විද්‍යාව හදාරන අයට අමුතු දෙයක් නම් නෙවෙයි. අපි කැම්පස් යන කාලෙත් හොස්පිටල් ට්‍රේනිං යද්දි postgrad පළවෙනි exam එක කරලා registrar වෛද්‍යවරුන්ට "සර්" "මැඩම්" කියද්දි සර් කියන්න එපා යකෝ හරි අපෝ මට මැඩම් කියන්න එපා කියල කියනවා 90% විතර. එතන ඉදන් අපි අයියා, අක්කා කියල කතා කරන්නෙ. ඒකෙ අමුත්තක් දැනුනේ නෑ. Senior registrar ලෙවල් එකේ ඉදලා සර්, මැඩම් කියනවා. ඒකට කවුරුවත් අයියා අක්කා කියලා හදන්නෙ නෑ. වෙන ඕනෙ නෑ consultant ලා සමහරුත් තමන්ගේ ලෙවල් එකෙයි පහල ලෙවල් එකේ අයටයි උඹ බං ලෙවල් එකෙන් කතා කරන්නෙ. එහෙම කතා කලා කියලා කවදාවත් පහල මට්ටමේ වෛද්‍යවරුන් අනික් පැත්තට උඹ, බං කියනවා දැකලා නෑ. කරේ එල්ලෙනවා දැකලත් නෑ. මොකෙන් ඇමතුවත් hierarchy එක ගැන idea එක හැමෝගෙම ඔලුවෙ තියෙනවා. සමහර consultant මැඩම්ලා නම් බනිනවා අයියේ අක්කෙ සීන් එකට. ලෙඩ්ඩු ඉස්සරහා අයියේ අක්කෙ ගාන්න එපා. කොච්චර කැතද බලන්න. ඩොක්ට කියල නම කියලා colleague අමතන්න කියලා. අනික government hospital එකට එන අහිංසක වයසක රෝගීන්ට අපිට අම්මා, තාත්ත කියල කියවෙනවා. නැත්නම් නම් කියල කතා කරන්නෙ. එක පාරක් එහෙම කියලා ලෙඩෙක්ගේ දුව complain කලා ඩොක්ට අම්මගෙ නම කියන්නෙ නැතුව අම්මා කියල කතා කලා කියල. එදා ඉදන් වාට්ටුව බාර consultant sir නීතියක් දැම්මා හැම ලෙඩාටම Mr. Mrs. කියලා නම කියලා කතා කරන්න. ඒක පට්ට අස්වාභාවිකයි. ඒක ගැලපෙන තැන් තියෙනවා. ඒත් ගමක හොස්පිටල් එකකට ඕක හරියන්නෙ නෑ. රෝගියා අතර දුර්ස්ථභාවය වැඩි වෙනවා. එහෙම වුනාම අපිට හරියට විස්තර දෙන්නෙත් නෑ, හරියට උපදෙස් පිළිපදින්නෙත් නෑ. තැනේ හැටියට තමා ආමන්ත්රණ කරන්න වෙන්නෙ. නැතුව වැඩේ කරන්න අමාරුයි.</p><p></p><p>හිතා මතා ගැප් එක මේන්ටේන් කරන්න හදන්නෙ වැඩියක්ම සයිටම් සෙට් එකයි, erpm කරලා රට ඉදන් ආපු සෙට් එකයි. ලක්ෂ 120ක් දීලම උපාධියක් කරන්නෙම තත්ත්වයක් මේන්ටේන් කරගන්නනේ. ආතල් වැඩේ කියන්නෙ සයිටම් එකට සපෝට් කරපු ඇරියස් කාරයො හිතන් හිටියේ ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් වලින් ඩොකාලගේ ලොකු එක කැඩෙයි කියලා. ඔය ලොකු කම මේන්ටේන් කරන අයගෙන් කණ්ඩායම් විදියට අරන් බැලුවොත් වැඩි ප්‍රතිශතයක් ඉන්නෙ ප්‍රයිවට් සෙට් එකම තමා.</p></blockquote><p></p>
[QUOTE="Bad_horse, post: 26612556, member: 577456"] ඕක ඒ tiktok එක කරන කෙනා ගොඩක් වෙලාවට සයිටම් හරි erpm කෙනෙක්. යාළුවො සෙට් එකත් එහෙමනේ. ඕක ආණ්ඩුවේ කැම්පස් වල වෛද්‍ය විද්‍යාව හදාරන අයට අමුතු දෙයක් නම් නෙවෙයි. අපි කැම්පස් යන කාලෙත් හොස්පිටල් ට්‍රේනිං යද්දි postgrad පළවෙනි exam එක කරලා registrar වෛද්‍යවරුන්ට "සර්" "මැඩම්" කියද්දි සර් කියන්න එපා යකෝ හරි අපෝ මට මැඩම් කියන්න එපා කියල කියනවා 90% විතර. එතන ඉදන් අපි අයියා, අක්කා කියල කතා කරන්නෙ. ඒකෙ අමුත්තක් දැනුනේ නෑ. Senior registrar ලෙවල් එකේ ඉදලා සර්, මැඩම් කියනවා. ඒකට කවුරුවත් අයියා අක්කා කියලා හදන්නෙ නෑ. වෙන ඕනෙ නෑ consultant ලා සමහරුත් තමන්ගේ ලෙවල් එකෙයි පහල ලෙවල් එකේ අයටයි උඹ බං ලෙවල් එකෙන් කතා කරන්නෙ. එහෙම කතා කලා කියලා කවදාවත් පහල මට්ටමේ වෛද්‍යවරුන් අනික් පැත්තට උඹ, බං කියනවා දැකලා නෑ. කරේ එල්ලෙනවා දැකලත් නෑ. මොකෙන් ඇමතුවත් hierarchy එක ගැන idea එක හැමෝගෙම ඔලුවෙ තියෙනවා. සමහර consultant මැඩම්ලා නම් බනිනවා අයියේ අක්කෙ සීන් එකට. ලෙඩ්ඩු ඉස්සරහා අයියේ අක්කෙ ගාන්න එපා. කොච්චර කැතද බලන්න. ඩොක්ට කියල නම කියලා colleague අමතන්න කියලා. අනික government hospital එකට එන අහිංසක වයසක රෝගීන්ට අපිට අම්මා, තාත්ත කියල කියවෙනවා. නැත්නම් නම් කියල කතා කරන්නෙ. එක පාරක් එහෙම කියලා ලෙඩෙක්ගේ දුව complain කලා ඩොක්ට අම්මගෙ නම කියන්නෙ නැතුව අම්මා කියල කතා කලා කියල. එදා ඉදන් වාට්ටුව බාර consultant sir නීතියක් දැම්මා හැම ලෙඩාටම Mr. Mrs. කියලා නම කියලා කතා කරන්න. ඒක පට්ට අස්වාභාවිකයි. ඒක ගැලපෙන තැන් තියෙනවා. ඒත් ගමක හොස්පිටල් එකකට ඕක හරියන්නෙ නෑ. රෝගියා අතර දුර්ස්ථභාවය වැඩි වෙනවා. එහෙම වුනාම අපිට හරියට විස්තර දෙන්නෙත් නෑ, හරියට උපදෙස් පිළිපදින්නෙත් නෑ. තැනේ හැටියට තමා ආමන්ත්රණ කරන්න වෙන්නෙ. නැතුව වැඩේ කරන්න අමාරුයි. හිතා මතා ගැප් එක මේන්ටේන් කරන්න හදන්නෙ වැඩියක්ම සයිටම් සෙට් එකයි, erpm කරලා රට ඉදන් ආපු සෙට් එකයි. ලක්ෂ 120ක් දීලම උපාධියක් කරන්නෙම තත්ත්වයක් මේන්ටේන් කරගන්නනේ. ආතල් වැඩේ කියන්නෙ සයිටම් එකට සපෝට් කරපු ඇරියස් කාරයො හිතන් හිටියේ ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් වලින් ඩොකාලගේ ලොකු එක කැඩෙයි කියලා. ඔය ලොකු කම මේන්ටේන් කරන අයගෙන් කණ්ඩායම් විදියට අරන් බැලුවොත් වැඩි ප්‍රතිශතයක් ඉන්නෙ ප්‍රයිවට් සෙට් එකම තමා. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom