Professionalism in SL workplaces

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ටික්ටොක් එකේ වීඩියෝ එකක් හොයන්න ඇප් එක ඕපන් කරපු ගමන් සජෙස්ට් උනා ලxකාවේ වීඩියෝ එකක්. ඩොකටර් සීන් එකක් තිබුන නිසා පොඩ්ඩක් නැවතිලා බැලුවා. ඒ වීඩියෝ එකේ තියෙන්නේ, වීඩියෝ එක අප්ලෝඩ් කරපු කෙනාට, තමන්ගේ වැඩ කරන තැන මූණ දෙන්න උන අත්දැකීමක් re-enact කරන එකක්.
    සිද්ධිය කෙටියෙන් මේකයි, වීඩියෝ එක අප්ලෝඩ් කරන කෙනා රජයේ රෝහලක නේවාසික වෛද්‍ය පුහුණුව ලබන කෙනෙක්. ඇය තමන්ගේ පලමු දිනයේම ඇගේ immediate senior doctor ta, අක්කා කියල අමතනවා. ඒ immediate senior ඇයට කියනවා, ''මම ඩොක්ටර් නෙමෙයි. මම අක්කා'' කියලා. (ඇය කියන විදියට මෙම immediate senior ඇයට වඩා බාලයි. )

    Anyway, ලංකාවේ සමාජයේ / Workplaces වල දකින්න තියෙන දෙයක් ගැන තමයි මේ කියන්නේ. මමත් මේක අත්දැකල තියෙනවා. කෙනෙක්ට, ඔහුට හෝ ඇයට අදාල තනතුරෙන් කතා කරන්නේ නැතුව අයියා, අක්කා, නන්ගි, මල්ලි වගේ intimate terms වලින් තමයි කතා කරන්නේ. මේක ගොඩක් වෙලාවට රජයේ ආයතන වල තමයි දකින්න තියෙන්නේ. පෞද්ගලික ආයතන වල ලොකුවට දකින්න නෑ.
    වැඩ කරන තැන කෙනෙක්ට මේ වගේ intimate විදියට කතා කරන එක හොඳද නැද්ද කියන එක නම් මට හරියට කියන්න බෑ, මොකද මමත් පොඩි කාලේ ඉඳලා ඒ විදියට කතා කරන background එකක හැදිච්ච කෙනෙක් නිසාත්, එහෙම කතා කරන ලංකාවේ සංස්කෘතියත් එක්ක බැඳුන unique දෙයක් වගේ නිසයි.
    එහෙම උනා කියලා මම නම් එහෙම තවත් කෙනෙක්ට කතා කරන්න යන්නෙ නෑ. හැබැයි ඒ කෙනා ඒ වගේ vibe එකක් දෙනව නම් මන් ඒ විදියට කතා කරනවා නැත්තන් ඔහුට හෝ ඇයට අදාල තනතුරෙන් හෝ Mr & Mrs කියල තමයි කතා කරන්නේ.
    කිරි වාසීන් මොකක්ද මේ ගැන කියන්නේ? අදහසක් දාගෙන යමු.

    Here're some ss i took from that tiktok convo.
    1.jpeg

    2.jpeg

    3.jpeg

    4.jpeg

    5.jpeg

    6.jpeg

    7.jpeg

    8.jpeg
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,359
    3,750
    113
    70
    Aiya kiyanne ewun 2kta witharai. Anik ona ekek ta nama pamanai. U ceo unat nama witharai. Hotto pako kiyanawa hodatama fit unta
     
    • Like
    Reactions: Night Rider

    shenat

    Well-known member
  • May 13, 2007
    57,790
    85,968
    113
    ආශ්චර්යමත් රටක
    නම කියල කතා කරන්න, සේම් පොසිශන් වැඩිමල් නම් මිස්/සර් කියන්න ! - කලින් බොස්

    IT field eke nam ohomai kiyala ahala tiyenawa. Eka hodai.

    Civil/construction walath hena gon. "Mahattaya" kiyala kiyanne samahara ewaye un ehema balaporottu wenawa. Guu 70i. 🙈🤣🤣🤣

    Ekata dan. Hamotama nama kiyala katha karanne. Director tat ehemai, immediate boss tat ehemai. 😍
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    oka godak welawata wenne ape bashawe prashnayak nisa kiyala mata hithenne

    godak languages wala formal and informal kiyala widi dekak thiyenawa katha karanna.. godak welawata formal use wenna one thana formal use karanne naththan eka salakanne agaurawayak widihata. habai ape bashawe ehema formal informal thibbath use wennema nathi tharam
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    customer lata nam sir/miss kiyanna ona... mama pickme duwaddi ehemai.

    mata nam kohoma amathuwath ekai.. adaala nane..

    Suddo nam politeness ekatath sir kiyanawa... ape boss samaharawelawata matath sir kianawa... yes sir its done wage
     
    • Like
    Reactions: Night Rider